tag:blogger.com,1999:blog-2978969905253621006.post1022173870965281804..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: මෛත්‍රී ෂුවර්ද? රනිල් ගොඩද? වැඩ්ඩා කවුද?උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-2978969905253621006.post-48266191800970011222015-07-17T04:45:52.810-07:002015-07-17T04:45:52.810-07:00අප කුමන කතාවක් අද කීවද, එදා ඔය කියන තරම් නිදහසක් න...අප කුමන කතාවක් අද කීවද, එදා ඔය කියන තරම් නිදහසක් නම් තිබුනේ නැත. බොහෝ දෙනා සටන් කලා යැයි කීවද බොහෝ දෙනා සිටියේ ස්වයං වාරණයක බව අප සිහියේ තබා ගත යුතුය.Anonymoushttps://www.blogger.com/profile/00013345762873078285noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-43852491594841142642015-07-15T14:53:51.883-07:002015-07-15T14:53:51.883-07:00තරිඳු කියන එකට මාත් එකඟයි. රාජපක්ෂ ආණ්ඩුව කාලේ න...තරිඳු කියන එකට මාත් එකඟයි. රාජපක්ෂ ආණ්ඩුව කාලේ නිදහස සැහෙන්න අඩුයි. ජවිපෙ , පෙරටුගාමී සමාජවාදීන් වගේ පක්ෂ ආණ්ඩු විරෝධී කතා කීවට හුඟක් මාධ්‍යවේදීන් බයේ හිටියේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-47051733615702665472015-07-15T11:15:14.700-07:002015-07-15T11:15:14.700-07:00මේ විවරණය දෙසත් බැලිය යුත්තේ මධ්‍යස්ථවය. මධ්‍යස්ථව...මේ විවරණය දෙසත් බැලිය යුත්තේ මධ්‍යස්ථවය. මධ්‍යස්ථව ලියන බව කියමින් මහෙය ද එක අන්තයකට යෑමට උත්සාර කර ඇති සැටි පෙනෙයි. ජනවාරිට වැනි දා ට පෙර නිදහස තිබුණේ නැතැයි කීම අර්ධ සත්‍යයක් බව උඩුවා කියයි. එය අර්ධ සත්‍යයක් නොවන සියයට සියයක් සත්‍යයය. එසේ නිදහසක් තිබුණා නම් ජනරංජනට රහස් පොලිසියට යන්නට වෙනවාද? මාධ්‍යවේදීන් රැසකට රටින් පනින්නට වෙනවාද? ප්‍රදිප් එක්නැලිගොඩ අතුරුදන් වෙනවාද? ලසන්ත ඝාතනය වනවාද? කතාව කීවේ මෛත්‍රී පමණින් සියල්ල ප්‍රතික්ෂේප කළ යුතු හෝ පිළි ගත යුතු නැත. <br />මම දුන්නු නිදහස වල්බූරු නිදහසක් කර ගන්න එපා යැයි ජනපතිගේ කීමට උඩුවාට පශ්චාත් බාගයෙන් සිනා යන බව කියයි. මෛත්‍රී ජනපති කරවූයේ සියලු සංවිධාන එකතුවී බව සත්‍යයකි. මෛත්‍රී එතැනදී එක චරිතයක් පමණක් බව ද සත්‍යයකි. සියලු බලතල සහිත විධායක ජනාධිපති පුටුවට පැමිණි දා පටන් මහින්ද රාජපක්ෂ ලෙස ඔහුට ද කටයුතු කළ හැකිව තිබිණි. රාජපක්ෂගේ සුපුරුදු මර්ධනය මෛත්‍රීටද ඉදිරියට ගෙන යෑමට හැකියාව තිබිණි. එසේ වූයේ නැත. වෙබ් අඩවි වාරණය ඉවත් විය. ෆොන් ටැප් කිරීම නැවැතිණි. තවත් බොහෝ දෑ විණි. ඒ සියල්ල කළේ මෛත්‍රී යැයි පිළිගැනීමට අප පැකිළෙන්නේ මෛත්‍රී ජනපති කරවීමට බොහෝ අය වෙහෙසුන නිසාය. එසේ කියා මෛත්‍රී ජනපති වීමෙන් පසු ඔහු කළ දෑ පිළි ගැනීමට ද නිහතමානී විය යුතුය. <br />මෛත්‍රී යනු සර්ව සම්පූර්ණ හොඳ පුද්ගලයෙකියි මේ ප්‍රතිචාරයෙන් වැරදි වැටහීමක් ද නොගත යුතුය.Anonymoushttps://www.blogger.com/profile/04033071472314093784noreply@blogger.com