tag:blogger.com,1999:blog-2978969905253621006.post1241350800930766476..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: ජිනීවා ඔක්කොම බොරු....උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2978969905253621006.post-88313905694578669872015-10-06T22:18:48.427-07:002015-10-06T22:18:48.427-07:00ඔව්, අනිවාර්යයෙන්ම....
මම මේ දිනවල ඒ වගේ වැඩක් කරම...ඔව්, අනිවාර්යයෙන්ම....
මම මේ දිනවල ඒ වගේ වැඩක් කරමින් ඉන්නවා.... යුද්ධයට පෙර අත්දැකීම් යුද්ධයට මැදිවූ අයගෙන් දැනගනීම... ඒවා ලිවීම... සහ ඒ පිළිබඳව දැනටමත් ලියැවිලා තියෙන දේවල් අධ්‍යනය කිරීමඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-22984067199011871542015-10-06T21:15:17.181-07:002015-10-06T21:15:17.181-07:00මෙය සරල නෑ මෙවැනි සිදුවීම් දහස් ගණන් සිදුවනවිට සංක...මෙය සරල නෑ මෙවැනි සිදුවීම් දහස් ගණන් සිදුවනවිට සංකීර්ණයි. උදාහරණයක් ගනිමු ද්‍රවිඩ ජාතිකයන් ට වූ දැඩි අසාදාරනයක් ලෙස ප්රමිතිකරණය ගෙනහැර දක්වනවා. ප්‍රමිතිකරණයට පෙර ද්‍රවිඩ ජාතිකයන් විශාල ලෙස විශ්වවිදයාල වලට යාමට හැකිවූ බවත් ප්‍රමිතිකරණයට පසු එම හැකියාව නැතිවූ බවත් ඔවුන් සදහන් කළා. නමුත් සිදුවුයේ කුමක්ද ? කොලබ යාපනය ගාල්ල නුවර වැනි ප්‍රදේශවල සිංහල දෙමල මුස්ලිම් සහ අනෙක් ජාතිවලට වැඩි ලකුණු ප්‍රමාණයක් උවමනා උනා විශ්වවිද්‍යාල වලට ඇතුළුවීමට නමුත් හම්බන්තොට වැනි දුෂ්කර ප්‍රදේශයකට අඩු ලකුණු වලින් ඇතුලත් විය හැකි උනා.

මෙහිදී අසාදාරනය කොලබ සිංහල ජනතාවටත් උනත් එය නෙමෙයි ලෝකයට ගියේ.

ඔබ ඔය කියන ද්‍රවිඩ ජනයාට සිංහල ජනතාව හෝ සිංහල රජය මගින් දෙමල වීම නිසා ඇතිවූ අසාදාරනයක් උදාහරණ ලෙස සදහන් කලොත් නරකද ? !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-56156282163428744572015-10-06T20:39:36.270-07:002015-10-06T20:39:36.270-07:00සහතික ඇත්ත... සහෝදරත්වයේ දෑත අපි දිගු කරන්න ඕනසහතික ඇත්ත... සහෝදරත්වයේ දෑත අපි දිගු කරන්න ඕනඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-81908607906154805962015-10-06T19:35:25.034-07:002015-10-06T19:35:25.034-07:00ඇත්තටමඇත්තටමඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-4881773831744564322015-10-06T19:31:44.016-07:002015-10-06T19:31:44.016-07:00ඔය තරම් සරල ලෙස දකින්න එපා.... රාජ්‍ය සේවයේ වෙච්ච ...ඔය තරම් සරල ලෙස දකින්න එපා.... රාජ්‍ය සේවයේ වෙච්ච අසාධාරණකම් නිසා නෙවෙයි දෙමළ කැරැල්ල ඇති වුණේ... ඊට වඩා එහා ගිය ජාතික පීඩනයක් ඔවුන් මත එල්ල වුණා...උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-34755357774761296242015-10-06T07:02:42.932-07:002015-10-06T07:02:42.932-07:00Tharindu Uduwaragedara,
මෙන්න ඔබට සජීවී ජාතිවාදයට...Tharindu Uduwaragedara,

මෙන්න ඔබට සජීවී ජාතිවාදයට උදාහරණයක්
http://officialracism-srilanka.info/page1.php

!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-82949089105257894632015-10-06T03:40:34.000-07:002015-10-06T03:40:34.000-07:00මේක අපිට සරල උනත් මේ ප්‍රශ්නයට සෘජුව මුහුණ දුන් අය...මේක අපිට සරල උනත් මේ ප්‍රශ්නයට සෘජුව මුහුණ දුන් අයට මේක බොහෝම සංවේදී කතාවක්.උන් ත්රස්තවාදීන් කියලා රජයක පිළිගත්තු පුරවැසියන්ගෙන් නඩත්තු වෙන හමුදාවකට බැහැ ත්‍රස්තවාදී විදියට හැසිරෙන්න.අනිත් දේ "මානුෂික මෙහෙයුම"කියලා නමක් දා ගත්තාට මේක යුද්දයක්.ආයෙත් රටේ යුද්ධ ඇති නොවෙන්නයි රජයක් කටයුතු කරන්න ඕනේ.ඒ සඳහා ඒ මිනිසුන් දිනා ගන්න බහුතර සිංහලයන්ට පුළුවන් වෙන්න ඕනේ.හැබැයි යුද්දේ ඉවර වෙලා අවුරුදු ගාණක් ගිහිල්ලත් අපි තාමත් ඒ සම්බන්ධයෙන් අසමත්.

උඩුවා කියනවා වගේ අපි මේ බොරුවේ කොටස්කාරයෝ නොවන්න නම් අනිවර්යෙන්ම ජාතිවාදී,වර්ගවාදී කණ්නාඩි ගලවාලා සහෝදරත්වයෙන් එකතු වෙන්ට ඕනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-90459686350998478992015-10-06T01:54:53.027-07:002015-10-06T01:54:53.027-07:00Tharindu Uduwaragedara සහ අජිත්,
මුලින්ම තෙරුම්ගම...Tharindu Uduwaragedara සහ අජිත්,

මුලින්ම තෙරුම්ගමු අපිට ඇති ප්රශ්නය කුමක්ද? කියල. මෙහි ඇත්ත ප්රශ්නය සිංහල මිනිසුන් දෙමල මිනිසුන් ව පහත් කර සැලකීම නෙමෙයි (එහෙම කියනවානම් උසස් කුලවල සිටින දෙමල ජනතාව පහත් කුලවල සිටින අයව දැඩි ලෙස මේ අදත් පිඩාවට ලක්කරනවා ) දැනට වසර 5 ට පෙර කැනඩාවේ
දෙමල කුල දෙකක් අතර දැඩි පහරදීමක් අතිඋනා මතක ඇති.

//සිංහල බහුතරය විසින් දෙමළ ජනතාව පාලනය කිරීම දරන්න බැරි සීමාවකට ආපු නිසා.//

මෙහි සියුම් අත්තක් පවතිනවා මා ඉට හොද උදාහරණයක් දෙන්නම් මෙය මං මාතලන් අඩවියෙත් සදහන් කළා. මෙය දිගුවීම පිලිබදව සමාව අයදිනවා නමුත් මෙය තේරුම් ගැනීමට මෙය වැදගත්.

" මිට සති 3 ට විතර ඉස්සර මගේ මිතුරකුගේ උපාධි සහතිකය විදේශ කටයුතු අමත්යන්සය මහින් සහතික කරවා ගැනීමට මා ගිය සිද්දිය.
දැනට දින 2ට පෙර එහි දෙවැනි ජවනිකාව අවසාන කිරීමට මට හැකි උනා.

මුලින් සති 3 ට පෙර මොරටුව සරසවියෙන් සහතික කරවා ගත් එම සහතිකය විදේශ කටයුතු අමාත්‍යංශයේ Consular Affairs Division වෙත ඉදිරි පත් කළා
එහිදී ඔවුන් සදහන් කලේ 0094 (0) 11 2385571 අංකය අමතන ලෙසයි මෙය කිසිවකු පිළිතුරු නොදෙන බව තේරුම් ගත් මම ඔවුන්ගේ ප්‍රදාන නොම්මරය මගින් අදාල අංශය ඇමතුවා ඔවුන් සදහන් කලේ අදාළ සහතිකය නැවත විශ්ව විද්‍යාලයට fax කරන ලද බවයි නමුත් විශ්වවිද්‍යාලය ඔවුන්ට නැවත fax නොකරනලද බව සදහන් කළා. මෙවිට විශ්වදිද්යාලය ඇමතු මට දැනගන්න උනේ ඔවුන්ට එවැනි fax පතක් නොලැබුණු බවයි.

නැවත Consular Affairs Division ඇමතු මට ඔවුන් සදහන් කලේ මෙය විශ්ව විද්‍යාලයේ වරදක් බවයි.

මෙලෙස දෙපසට බෝලය යැවීමෙන් දුරකථන ඇමතුම් 15 පමණ පසු විශ්වවිද්‍යාලයට අදාළ සහතිකය ලැබුණු බවත් එය සහතිකර නැවත නැවත Consular Affairs Division යැවූ බවත් සදහන් කළා.

දෙවැනි දිනයේ දී Consular Affairs Division ඇමතු මට සදහන් කලේ අදාළ සහතිකය සුදානම් බවයි, දැන් මම අදාළ අංශයට ගිය විට Consular Affairs Division හි මෙය ලබාදීමට පැයක් පමණ ගතවන බව සදහන් කළා, අවසානය එය ලැබුනේ පැය 2 ට පසුවයි.

විනාඩි 20ක වැඩක් සදහා දින 12කුත් පැය 2 ගතවුනා. මෙහිදී මා තේරුම් ගත්තේ නිලදාරීන් බොහෝදෙනා කිසිදු වැඩක් නොකරමින් කාලය කාදමන අයුරුයි. ඔවුන්ගේ වැඩ අවසන් වීමට විනාඩි 10 පමණ කාලයේදී එකයකු අත්සන් කල අතර තවයකු මුද්දර ඇලවීමත්, තවෙකකු stiker ඇලවීමත් තවකකු
සිල් ගැසීමත් බලාසිටිම පිළිකුල් සහගතයි."

මෙවැනි දෙයක් උතුරේ දෙමල වැසියකුට සිදු උනා නම් ඔහුගේ හිතේ ඇතිවන්නේ රාජ්‍ය නිලදාරීන් පිළිබද තරකක් නෙමෙයි ඔවුන්ට සිතෙන්නේ අපි දෙමල නිසා අපට මෙවැනි අසාදාරනයක් සිදුවන බවයි, මෙය දෙමල දෙසපලනයන් හොදින් යොදාගන්නවා බලය ලබාගැනීමට ඔවුන් කියන්නේ අපට අපේ දේවල් කිරීමට බලය දෙන ලෙසයි නමුත් ඔවුන්ට බලය ලැබුනත් ඔවුන් එම ප්රශ්නය විසදීමට පියවර නොගනී හොදම උදාහරණය මහා ඇමති විග්නේශ්වරම් උතුරේ කරන දෙය.

මෙවැනි රජයේ බාදවීම් නිසා රටේ විදේශ වෙළදාම දියුණු කල නොහැකි වීමෙන් රට දිලිදු වන අතර ඇතිකල යුතු රැකියා රටේ ඇතිකළ නොහැකි වෙනවා.
මෙහිදී අසහනකාරී පිරිස කැරලි ගැසීමයි සිදුවන්නේ එහිදී ඔබට ලැබෙන ප්රතිලයයයි යුද්දය.

මා අදහස් කරන්නේ දෙමල මිනිසුන් බහුතරය සිටින ප්‍රදේශවල දෙමල ජාතිකයන් බදවා ගන්න අතර සියලුම රජයේ ආයතන පරිගණක ගතකර වේගයෙන් සේවා ලබාදිය හැකි මට්ටමට ගැනීමෙන් මේ බොහෝ ප්‍රශ්න නිරාකරණය වන බවයි. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-64500299974398579242015-10-06T01:48:10.561-07:002015-10-06T01:48:10.561-07:00ඔබත් එක්ක 100% එකගයි . දකුණේ මිනිස්සු මේ ප්‍රස්නේ ...ඔබත් එක්ක 100% එකගයි . දකුණේ මිනිස්සු මේ ප්‍රස්නේ දිහා බලන්නේ බොහොම පටු ගෝත්‍රික විදියට.සිංහල බ්ලොග්ගල.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-27767933478142359442015-10-05T21:20:29.760-07:002015-10-05T21:20:29.760-07:00පරීක්ෂණ කරලා වැරදි අඩුපාඩු වෙලා තියෙනවනම් ඒවා හොයා...පරීක්ෂණ කරලා වැරදි අඩුපාඩු වෙලා තියෙනවනම් ඒවා හොයා බලා නිවැරදි කිරීම හොඳයි. නමුත් එය කෙනෙකු වැරදියි කෙනෙකු හරියයි පුර්ණ නිගමනයකින් තොරව සිදු කලයුතු යයි මගේ අදහසයි. එවැනී නිර්පාක්ෂික පරීක්ෂණ මණ්ඩලයක් පත් කර ගැනීම් නම් පහසු වෙන්නේ නෑ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-24892373453513076682015-10-05T20:23:23.545-07:002015-10-05T20:23:23.545-07:00මොන රිපෝට් ආවත් උතුරේ මිනිස්සු දැක්ක ඇත්ත වෙනස් වෙ...මොන රිපෝට් ආවත් උතුරේ මිනිස්සු දැක්ක ඇත්ත වෙනස් වෙන්නේ නෑ....
බොරු වාර්තාවකින් වෙන්නේ සන්හිඳියාව තවත් ඈතට යන එක.....
සත්‍යෙයන් මිස සත්‍ය හැංගීමෙන් සෙතක් වෙන්නෙ නැහැඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-25839065833168726092015-10-05T15:21:22.213-07:002015-10-05T15:21:22.213-07:00http://nelumyaya.com/?p=4395
මේ ගැන මමත් ලිපියක් ල...http://nelumyaya.com/?p=4395
මේ ගැන මමත් ලිපියක් ලියන්න ඉන්නේ. යුද අපරාධ වලට සම්බන්ධ අය ඉවත් කිරීමෙන් හමුදාව හොන්ඩ අනමක් අත් කර ගන්නවා වගේම සන්හින්දියාවට ඒක රුකුලක් වේවි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com