tag:blogger.com,1999:blog-2978969905253621006.post1307847576646993058..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: දැන් ඉන්න උන් වික්ටර් අයිවන්ව දන්නැද්ද? (1)උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-2978969905253621006.post-90032828928356975642015-07-07T21:03:34.359-07:002015-07-07T21:03:34.359-07:00http://www.realitypost.info/read_more.php?id=277http://www.realitypost.info/read_more.php?id=277upstreamhttps://www.blogger.com/profile/12061247489692712536noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-17014326609868241942015-06-26T00:47:04.012-07:002015-06-26T00:47:04.012-07:00සමාවෙන්න. මට ඒ ලින්ක් එක හොයාගන්න බැරි වුණා. අපේ ව...සමාවෙන්න. මට ඒ ලින්ක් එක හොයාගන්න බැරි වුණා. අපේ වෙබ් අඩවියේත් හොයාගන්න බැරි වුණාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-14990820544507619122015-06-25T08:51:36.202-07:002015-06-25T08:51:36.202-07:00'ගෝඨාභයගේ සෙවණැල්ල' කියවන්න ලින්ක් එක හරිය...'ගෝඨාභයගේ සෙවණැල්ල' කියවන්න ලින්ක් එක හරියට වැටිලා නෑ වගේ නේද?පාර දිගේ - Paara Digehttps://www.blogger.com/profile/14504399020864796342noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-30050006249903896432015-06-08T22:11:18.559-07:002015-06-08T22:11:18.559-07:00ඔය සයිබරේ තමා ටික කාලේකට කලින් හම්බයන්ට ගහනවා කියල...ඔය සයිබරේ තමා ටික කාලේකට කලින් හම්බයන්ට ගහනවා කියලා රට ගිනි තිබ්බේ.. (දැන් විල්පත්තුවෙන් ආයේ පටං අරං)
සයිබරේට මොළයක් නෑ.. සයිබරේට මොළේ දුන්නේ කවුද කියල හොයන්න
ෆේස්බුක් කොල්ලෝ කෙල්ලෝ හුජ්ජා තමයි...
//විකටර් අයිවනුත් අනිත් අය වගේම සයිබරේට පට්ට බයයි.// අතුල අයිය කියෙව්වොත් පුකෙං හිනාවෙයි... උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-30659883521264647832015-06-08T00:35:33.222-07:002015-06-08T00:35:33.222-07:00වික්ටර් අයිවන් ගැන 94 න් පස්සේ නවත්තපු එක බොහොම හො...වික්ටර් අයිවන් ගැන 94 න් පස්සේ නවත්තපු එක බොහොම හොඳයි. ඔය රාවයේම තමයි බොහෝ කලකට කලින් රාජපක්ෂවරුන් පොරවල් කරමින් ළිපි පෙලක් පලවුනේ. ඊට පස්සේ මහින්දගේ කාළේ එයා දරුවෝ හදන හැටි ලිව්වේ. එක හොරකමක් දූෂණයක් වාර්ථා කලේ නෑ. සමහර විට එයා ඒවා ගැන නොදන්නවත් ඇති. මේ සැරේ නම් ආන්ඩු වෙනස් කළේ වික්ටර් අයිවන්ට වඩා බොහෝ බලවත් ෆේස් බුක් එකේ "හුජ්ජා කොල්ලෝ, කෙල්ලෝ"

විකටර් අයිවනුත් අනිත අය වගේම සයිබරේට පට්ට බයයි.

නමුත් මාතලන් එදා සිට අද දක්වාම නොකඩවා රාවය පාඨකයෙක්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-1018184880907473902015-06-08T00:31:03.285-07:002015-06-08T00:31:03.285-07:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-53812102611276113562015-06-07T22:39:12.984-07:002015-06-07T22:39:12.984-07:00වික්ටර් අයිවන් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහා ප...වික්ටර් අයිවන් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහා පුරුෂයෙකි."සාර්ථක ගමනක් යන කිසිවෙකුට පරමාදර්ශී චරිත හෝ වීරයන් සිටිය යුතු නැත. කාවවත් අනුගමනය කළ යුතු නැත. ඒ නිසා අයිවන් මට වීරයෙක් හො පරමාදර්ශී චරිතයක් නොවේ " කියා ඔබ කීවත් වික්ටර් යනු සියලුම දෙනාට පරමාදර්ශී විය යුතු චරිතයකි.

වික්ටර්ට ඔහුගේ සුවිශේෂී කාර්යභාරය ඉටුකිරීමට බාහිර සාධක බලපාන්නට ඇත. දේශීය විශේශීය ප්‍රභූ සහාය ඊට හේතුවන්නට ඇත.ඒ වුනත් ඔහුගේ උදාර කාර්යභාරයට ඒ කිසිවකින් පළුද්දක් නැත.

යම් වෘත්තිකයන් පිරිසක් පූජනීය තත්වයට පත් කළොත් ඔවුන් හා පොදු ජනයා අතර පරතරයක් ඇතිවේ. එවිට උත්තර මනුෂ්‍ය ස්වභාවය පත්වන අර කී වෘත්තිකයන් කරන කොයි වැඩෙත් නිවැරදිවේ. මහජනයාට වෙන්නේ එහෙයි හාන්දුරුවනේ කියාගෙන වැද වැටෙන්නටය. මෙරට පූජක පක්ෂයට සිදුවී ඇත්තේ එයයි.

වික්ටර් බොල් පිළිම බිද හෙළීය. ඔහු අධිකරනයේ දූෂන හෙළි කළේය.නඩුකාරවරු අද්භූත සත්ව විශේෂයක් නොව නීතියට යටත් පිරිසක් බව පෙන්වා දුන්නේය.

රාවයේ සර්ලා හෝ ලොක්කන් නැතැයි ඔබ කියයි. ඇත්තය. වික්ටර්ටද කිසිවෙක් ලොක්කන් හෝ සර්ලා නොවීය. මේ වැදනමස්කාරකරන දීනබව වෙනුවට අදීන සමානාත්මතාවයක් හා යුක්තියක් වික්ටර් රටට තිළින කළේය.

වික්ටර් ගේ දැනුම් සම්භාරය ගැනනම් කිසිවක් නොකියමි. ඒ ගැන කොමෙන්ට් එකක් දමන්නවත් මම සුදුසු නැත.ඔහුගේ දැණුම ඒ තරම් විශිෂ්ටය.එය බොහෝ ඉසවු වලට විහිදුනු ප්‍රශංසනීය දැනුමකි.

වික්ටර් මහා පුරුෂයෙකි. එසේම මහා පුරුෂ ස්ත්‍රී පරම්පරාවක පෙරගමන්කරුවාද විය.Anonymoushttps://www.blogger.com/profile/16666885725259642156noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-16418607236898011992015-06-07T19:53:08.059-07:002015-06-07T19:53:08.059-07:00මේන් මම රාවයේ 25 වන සංවත්සරයට ගිහින් කළකිරීමෙන් ලි...මේන් මම රාවයේ 25 වන සංවත්සරයට ගිහින් කළකිරීමෙන් ලියාපු කවියක් වගේ එකක්..

http://maathalan.blogspot.com/2012/03/ravaya-silver-jubilee.htmlමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-90264479853751961412015-06-06T01:26:11.168-07:002015-06-06T01:26:11.168-07:00"විකටර් අයිවන්"ව පුද්ගලිකව හඳුනන්නේ නැතත..."විකටර් අයිවන්"ව පුද්ගලිකව හඳුනන්නේ නැතත් ඔහුව දන්නවා ලේඛකයෙක් විදියට සහා වරදාන ඉදිරියේ නොවැටුණු පුද්ගලයෙක් ලෙසට.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-21096367262154448792015-06-05T20:51:56.045-07:002015-06-05T20:51:56.045-07:00//ඔයත් හරියට අයිවන් අදහන්නේ නෑ කියලා ඒත් අදහනවා වග...//ඔයත් හරියට අයිවන් අදහන්නේ නෑ කියලා ඒත් අදහනවා වගේ ලයින් එකක් රීඩින් බිට්වීන්ද ලයින්ස් පේනවා....//

හරියටම හරි... ලින් මැඩි මානසිකත්වය...

when they cant work in English, when they are unaware of great journalists outside Sri Lanka, Victor Ivan is the MAN for them...

ගස් නැති රටේ පැලවූ එඬරු ගසේ කතාව...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-30790337272504599182015-06-05T18:44:31.050-07:002015-06-05T18:44:31.050-07:00බුද්ධාගම ආගමක් නෙවෙයි දර්ශණයක් කියලා ආගමකටත් වඩා බ...බුද්ධාගම ආගමක් නෙවෙයි දර්ශණයක් කියලා ආගමකටත් වඩා බුද්ධාගම කරේ තියන් අදහන අය ඉන්නවා....

ඔයත් හරියට අයිවන් අදහන්නේ නෑ කියලා ඒත් අදහනවා වගේ ලයින් එකක් රීඩින් බිට්වීන්ද ලයින්ස් පේනවා....මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-82431262236134207822015-06-05T06:19:46.052-07:002015-06-05T06:19:46.052-07:00ගිය වසරේ මොරටුව විවියෙන් උපාධිය ගත් දැන් පශ්චාත් උ...ගිය වසරේ මොරටුව විවියෙන් උපාධිය ගත් දැන් පශ්චාත් උපාධියක් කරන ළමයෙකුගෙන් ඇසූ විට ඇය ජනවාරියේ ඡන්දෙට ඉදිරිපත් වුණු අපේක්ෂකයින් බහුතරයක ගේ නම් දැන සිටියේ නෑ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-32373634919415614662015-06-05T04:18:30.721-07:002015-06-05T04:18:30.721-07:00මේ ළඟදි මට හම්බ උන කැම්පස් කොල්ලෙක් රජීව විජේසිංහ ...මේ ළඟදි මට හම්බ උන කැම්පස් කොල්ලෙක් රජීව විජේසිංහ කියල කෙනෙක්ව දන්නෑ කිව්වා. පිස්සන්ව නම් නොදැන ඉන්න එකම හොඳයි. ඒත් ජාතියක් (රටක්) විදියට අපි අනාථයිAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-22311453490369812252015-06-05T03:14:54.095-07:002015-06-05T03:14:54.095-07:00වික්ටර් අයිවන් වගේ මිනිස්සු මැරෙන තුරු උන් ගෙ වටින...වික්ටර් අයිවන් වගේ මිනිස්සු මැරෙන තුරු උන් ගෙ වටිනාකම් ගැන කියන්න හොඳ නෑ. ජිවත්ව ඉන්න කං කරන්න ඕන පුළුවන් තරම් බනින එක. කියල උඩුවා මීට පස්සේ දැනගත්තොත් හොඳයි.Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-58063186162241510972015-06-05T02:27:56.949-07:002015-06-05T02:27:56.949-07:00අපි නම් ඔය විට්ටර් අයිවන් ව දන්නේ එයා සෙමිනරියේ හි...අපි නම් ඔය විට්ටර් අයිවන් ව දන්නේ එයා සෙමිනරියේ හිටි කාලේ ඉඳන් මයි...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-33455748757665089432015-06-05T02:18:46.207-07:002015-06-05T02:18:46.207-07:00''අයිවන් යනු රාවයයි. රාවය යනු ලංකාවේ ප්‍රජ...''අයිවන් යනු රාවයයි. රාවය යනු ලංකාවේ ප්රජාතන්ත්රවාදයයි.'' යම් විවේචන තිබුණත් විකටර් අයිවන් කියන්නෙ විශිෂ්ඨ මාධ්‍යෙව්දියෙක්.. රාවය වගේ පුවත්පතක් නැහැ වෙන.. ආයෙ බිහිවෙන පාටකුත් නැහැ.

හදිසියෙන් ලිව්ව වුණත් හොඳ ලිපියක් මල්ලි. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.com