tag:blogger.com,1999:blog-2978969905253621006.post1439859615959637798..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: කොටුව බෝම්බයට වසර අටක් පිරෙන තැනඋඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-2978969905253621006.post-78634085936257036122016-02-04T22:12:52.824-08:002016-02-04T22:12:52.824-08:00Increase your blog stat using >> RED FEED &...Increase your blog stat using  >> RED FEED >> POINTOF.ORGhttps://www.blogger.com/profile/11939542340739453378noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-6488840088199693902016-02-04T06:25:55.360-08:002016-02-04T06:25:55.360-08:00ෂැක්, යුද්දේ ඉවර වුණේ අපරාදේ කියලා දැන් නම් හිතෙනව...ෂැක්, යුද්දේ ඉවර වුණේ අපරාදේ කියලා දැන් නම් හිතෙනවා අප්පා. යුද්දේ ඉවර වුණු එකන් වුණේ විමුක්ති අරගලය දිනන්න බැරි වුණු එක. හරිම දුකයි අප්පා.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-76202337122308416412016-02-03T17:30:22.635-08:002016-02-03T17:30:22.635-08:00//මහවැලිය හදනකොට ගැඩවිල්ලු මැරෙනවා//
මේක සිංහල ජාත...//මහවැලිය හදනකොට ගැඩවිල්ලු මැරෙනවා//
මේක සිංහල ජාතිවාදීන්ට දෙමළ මිනිස්සු තොග ගණන් මරපු එක සාධාරණීකරණය කරන්න දාන්නත් පුළුවන්...
මම විශ්වාස කරන්නේ එහෙම ලබාගන්න විමුක්තියක් නෙවෙයි!!! විමුක්ති අරගලයට මං පක්ෂයිඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-44612923089791885742016-02-03T14:44:21.142-08:002016-02-03T14:44:21.142-08:00වෙනත් වචනවලින් කියනවා නම් ඔය බෝම්බය පිපිරවීමට එමිල...වෙනත් වචනවලින් කියනවා නම් ඔය බෝම්බය පිපිරවීමට එමිලිකාන්තන් ගේ සල්ලි පාවිච්චි කළා ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-51436676853995413182016-02-03T08:06:57.601-08:002016-02-03T08:06:57.601-08:00මෙහෙම ප්‍රශ්නයක් තියනවා. මෙහෙම කීවම ගොඩක් දෙනා මට ...මෙහෙම ප්‍රශ්නයක් තියනවා. මෙහෙම කීවම ගොඩක් දෙනා මට බනීවි. ඒත් ඔය පිරිස කොන්ඩ කොටට කපා සිටි හැඩිදඩි පිරිසක්. සටන්කාරිය සිතුවෙ නිවාඩු ඇරිල සේවයට යන සෙබලුන් කියල. ඇය ඔවුන් අසලට ගොස් පුපුරුවා ගත්තෙ ඒ නිසයි. මෙය යුධ ඉලක්කයක් ලෙස සැලකිය හැකියි.එල් ටී ටී ඊ එකට දොස් කියන එක වැරදියි.

ඔය වගෙම දෙයක් කැබිතිගොල්ලෑවෙදි වුනා. ඒ බස් එක ගියෙ ග්රාමාරක්ෂකයෙකුගෙ අවමගුලකට. ඒක යුධ ඉලක්කයක්. මේ බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙ ප්‍රකාශන වල මේ බව පැහැදිලිව සදහන් වුනා.

දෙමළ විමුක්ති අරගලයට පක්ෂ උඩුව වගෙකෙනෙක් මෙහෙම දේවල් කතා කරන එක හරිද. එය නිදහස් බිමක් වෙනුවෙන් සටන්කර අද නිදා සිටින දෙමල විරුවන්ට කරන නින්දාවක් නෙමෙයිද.
උඩුවට රිදිල තියෙන්නෙ එක ඉස්කෝලෙ එකට සෙල්ලම් කල අය මළ නිසා. ඒත් බෝම්බ පුරවාගත් ලොරියක් රැගෙන නෙල්ලිඅඩි අදවුරට කඩාවැදුන කැප්ටන් මිලර්ගෙ පරම්පරාවෙ දෙමල සටන්කරුවනට නින්දා කරන්න එපා.
මහවැලිය හදනකොට ගැඩවිල්ලු මැරෙනව උඩුවො.සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-6947285345371675572016-02-03T03:35:43.400-08:002016-02-03T03:35:43.400-08:00යුද්දයකදී ඊට බහුලව ගොදුරු වන්නේ ඊට කිසිම සම්බන්ධයක...යුද්දයකදී ඊට බහුලව ගොදුරු වන්නේ ඊට කිසිම සම්බන්ධයක් නොමැත්තෝය Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-69036326313030986382016-02-03T01:16:26.715-08:002016-02-03T01:16:26.715-08:00ඉස්සර කොලබ යනවා කියන්නේ දැන් සැකයට පොලිසියෙන් ගෙනි...ඉස්සර කොලබ යනවා කියන්නේ දැන් සැකයට පොලිසියෙන් ගෙනියනවා වගේ ආපහු එන්ඩ වෙයිද කියල සුවර් නැ.
sinhalabloggala.blogspot.comLalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-91570505846050610152016-02-02T22:11:23.546-08:002016-02-02T22:11:23.546-08:00එයාව බේරන්න කප්පම් දිදී ඒ කප්පම්වලින් ගත්තු බෝම්බ ...එයාව බේරන්න කප්පම් දිදී ඒ කප්පම්වලින් ගත්තු බෝම්බ පිපිරී මේවගේ උන් මැරෙනකොට , බෝම්බ කකා ඉස්සරහට ගිහින් ත්‍රස්තවාදීනව නැතිකරපු අයව විකුණලා බෝම්බ කාගෙන නායකත්වය දුන්න අයව හිරේ දාගෙන සනුහරේට හම්බු කරපු එකා ග්ලිසරීන් ගහගෙන අඬන කොට මට නම් ........හ්ම්..... ඕන නැහැ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-16181195594894254942016-02-02T22:07:17.936-08:002016-02-02T22:07:17.936-08:00This comment has been removed by the author.Gurusinghehttps://www.blogger.com/profile/10110254236275863292noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-49749529497186207332016-02-02T21:11:22.056-08:002016-02-02T21:11:22.056-08:00ඒ නිදහස ලබන්න කොච්චර මිනිස්සුන්ගෙ ජීවිත උදුරගත්තද?...ඒ නිදහස ලබන්න කොච්චර මිනිස්සුන්ගෙ ජීවිත උදුරගත්තද????
උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-5399715358236866412016-02-02T21:07:24.894-08:002016-02-02T21:07:24.894-08:00මහින්ද මහත්තයට ගෞරවයක් නැති වෙන්න හේතුත් තියෙනවාමහින්ද මහත්තයට ගෞරවයක් නැති වෙන්න හේතුත් තියෙනවාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-40448906438842296862016-02-02T20:48:24.628-08:002016-02-02T20:48:24.628-08:00ඒකනේ මචෝ මම කියන්නේ මහින්ද මහත්තයට මගේ ගෞරවයක් තිය...ඒකනේ මචෝ මම කියන්නේ මහින්ද මහත්තයට මගේ ගෞරවයක් තියෙනවය කියලා..

ඒ වගේම උඹේ මහ එකා කියනවා වගේ ලංකාවේ මෙතෙක් පහළවූ අදූරදර්ශීම නායකයත් එයාම තමා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-15177247373956548582016-02-02T20:36:01.303-08:002016-02-02T20:36:01.303-08:00ඔය කාලේ මිනිස්සු කොච්චර බයෙන්ද පාරක බැහැලා ගියේ. ළ...ඔය කාලේ මිනිස්සු කොච්චර බයෙන්ද පාරක බැහැලා ගියේ. ළගින් ආශ්‍රය කරපු අයෙක් අපි අතරින් හදිස්සියේම සමුගත්තාම දැනෙන දුක එමටයි. එක අතකින් අපි දැන් කොච්චර නිදහස්ද???Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.com