tag:blogger.com,1999:blog-2978969905253621006.post1558477580752613284..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: මාධ්‍යයට බණ කියන මහින්ද!! මේ කළු ජනවාරියයි!! උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-2978969905253621006.post-55736179408167502642016-02-01T20:31:12.984-08:002016-02-01T20:31:12.984-08:00//සිංහල නිර්ධනයින්ට මෙයාලා අපි වෙනුවෙන් පෙනී ඉන්න ...//සිංහල නිර්ධනයින්ට මෙයාලා අපි වෙනුවෙන් පෙනී ඉන්න පිරිසක් විදියට දැනෙන්නේ නෑ.... //
කතා කරල වැඩක් තියෙනවද??උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-73714598321980696082016-01-24T16:57:29.812-08:002016-01-24T16:57:29.812-08:00ඔතන මෙහෙම දෙයක් තියෙනවා. අපි හිතමු කවුරුහරි දේශපාල...ඔතන මෙහෙම දෙයක් තියෙනවා. අපි හිතමු කවුරුහරි දේශපාලන බලවතෙක් ඔයාව මැරුවා කියලා. මම වගේ සිංහලයෙක්ට ඒ ගැන තියෙන අමාරුව මොකක්ද? ලංකාවේ වාමාංශිකයන්ටත් මේ තත්වය අදාලයි. සිංහල නිර්ධනයින්ට මෙයාලා අපි වෙනුවෙන් පෙනී සිටින පිරිසක් ලෙස දැනෙන්නේ නෑ. ඒ නිසාම ඝාතකයාට මාර වාසියි.
ඉහත සඳහන්කල මාධ්‍ය වේදීන් මර්ධනය ගැන සිද්ධි වලට විරුද්ධ වෙන්නෙත් එකම ගැන්සියක් එයාලා සමාජය වෙනුවෙන් සිටින්නේ නෑ නමුත් සමාජය එයාලා වෙනුවෙන් සිටිය යුතුයැයි ඔවුන් හිතාගෙන ඉන්නවා.
මුලින් කිව්ව උපමාව වැරදියට තේරුම් ගන්න එපා.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-24181686854814731952016-01-24T10:22:04.686-08:002016-01-24T10:22:04.686-08:00"එක පැනක හො මුවහත සැමදා තිබෙනු ඇත" දිවි ..."එක පැනක හො මුවහත සැමදා තිබෙනු ඇත" දිවි දෙවෙනි කොට පැන හසුරන මාධ්‍ය ගවේශකයන් එදාත් හිටියා අදත් ඉන්නවා හෙටත් බිහි වෙයි,ඔවුන්ගේ පැන් අනාගතයේදි ඉතිහාසයට සාක්ෂි සපයනු ඇත,ඔවුන් ඉදිරියටත් එකාධිපතියන් හා සටන් වදිනු ඇත,Anonymoushttps://www.blogger.com/profile/16167169379938581504noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-3264362920238665852016-01-24T10:21:21.654-08:002016-01-24T10:21:21.654-08:00"එක පැනක හො මුවහත සැමදා තිබෙනු ඇත" දිවි ..."එක පැනක හො මුවහත සැමදා තිබෙනු ඇත" දිවි දෙවෙනි කොට පැන හසුරන මාධ්‍ය ගවේශකයන් එදාත් හිටියා අදත් ඉන්නවා හෙටත් බිහි වෙයි,ඔවුන්ගේ පැන් අනාගතයේදි ඉතිහාසයට සාක්ෂි සපයනු ඇත,ඔවුන් ඉදිරියටත් එකාධිපතියන් හා සටන් වදිනු ඇත,Anonymoushttps://www.blogger.com/profile/16167169379938581504noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-7967054583100941762016-01-23T11:32:10.861-08:002016-01-23T11:32:10.861-08:00අර මාධ්‍ය වේදියාට ආපහු අහන්න තිබ්බෙ " ඉතිං ඔ...අර මාධ්‍ය වේදියාට ආපහු අහන්න තිබ්බෙ " ඉතිං ඔහේ පන්සල් ගානෙ දේශපාලනය කතා කරන එකේ මලගෙදරකදි කතාකලාම මොකද?" කියලRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-62316831205572335902016-01-22T15:19:38.481-08:002016-01-22T15:19:38.481-08:00හැබැයි මේ ලිපියේ එක තැනක කියනවා සමාජ ජාල වලටත් නි...හැබැයි මේ ලිපියේ එක තැනක කියනවා සමාජ ජාල වලටත් නිව්ස් දුන්නේ මාධ්‍යවේදියෝ කියල. ඒක එච්චරම හරි නැහැ. බට්ටියගේ සිද්ධියේ පටන් හුඟක් එවැනි සිද්ධීන් සමාජ ජාල අතරේ මුලින් ගියා මාධ්‍ය කරු පොළොවේ අමාරු කාර්යයක් කරන බව ඇත්ත. නමුත් සමාජ ජාලා හා බ්ලොග් අඩවි හෙම තව දුරටත් අදාල නැහැ කියන්න බැහැ . රජය ට විරුද්ධ වීමේ දිද මාධ්‍ය වලට වඩා නිර්භීත වුනේ බ්ලොග්ස් සහ සමාජ ජාල. නිර්නාමිකව ලියන්න පුළුවන් නිසා වෙන්න පුළුවන් . නමුත් ගිය ආණ්ඩුවෙන් නිර්නාමිකව ලිව්ව සමහරුන්ව පවා සොයා ගත්ත. ඔබ වැඩ කරන රාවය පුවත් පතත් මහින්දට ආරාධනා කලා නේද සමරු උත්සවයකට.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-31951353608174931462016-01-22T08:11:15.241-08:002016-01-22T08:11:15.241-08:00මම අදහස් කලේ හැමෝම නෙමේ. හපන්න දෙයක් නැතිව හොය හොය...මම අදහස් කලේ හැමෝම නෙමේ. හපන්න දෙයක් නැතිව හොය හොයා යන අයියලට.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-58775128077270625682016-01-22T08:08:49.739-08:002016-01-22T08:08:49.739-08:00යස වැඩේ මාධ්‍ය අයියලට. ඕන්නැති ලබ්බක් නෑ.යස වැඩේ මාධ්‍ය අයියලට. ඕන්නැති ලබ්බක් නෑ.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-770413197831161072016-01-21T05:27:44.475-08:002016-01-21T05:27:44.475-08:00ජනමාධ්‍ය ප්‍රතිසංවිධානය කරන්න ඕනෙමයිජනමාධ්ය ප්‍රතිසංවිධානය කරන්න ඕනෙමයිඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-88720548344230873862016-01-21T02:14:49.145-08:002016-01-21T02:14:49.145-08:00කතා කරන අය ඉස්සරත් කතා කළා.. දැනුත් කතා කරනවා...
ස...කතා කරන අය ඉස්සරත් කතා කළා.. දැනුත් කතා කරනවා...
සමහර අය අළුතින් කතා කරන්න පටන් අරගෙනත් තියෙනවාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-91146192589491603052016-01-21T01:38:18.305-08:002016-01-21T01:38:18.305-08:00මේ වගේ ජනමාධ්‍ය වේදින් අතරේ අර වගේ ඕන නැති දේවල් අ...මේ වගේ ජනමාධ්‍ය වේදින් අතරේ අර වගේ ඕන නැති දේවල් අහන අයත් ඉන්න එකයි අවුල.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-66318656513086681522016-01-20T20:06:42.419-08:002016-01-20T20:06:42.419-08:00කාලෙකින් මාධ්‍යවේදීන් ගෙන කතා කරනවා ඉස්සර නම් මෙහෙ...කාලෙකින් මාධ්‍යවේදීන් ගෙන කතා කරනවා ඉස්සර නම් මෙහෙම නිදහසේ කතා කරන්න ඉඩ ලැබුනේ නෑ.Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-43469469107602509662016-01-20T17:21:20.827-08:002016-01-20T17:21:20.827-08:00ඇයි දෙමළ අය වෙනුවෙන් කතා කළාම මාද්‍යවේදියෝ අපරාධකා...ඇයි දෙමළ අය වෙනුවෙන් කතා කළාම මාද්‍යවේදියෝ අපරාධකාරයෝ වෙනවද??
උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-18186045544470413022016-01-20T15:48:07.421-08:002016-01-20T15:48:07.421-08:00මේකත් ඇත්ත. ලසන්ත ගේ මිනිමරුඔ තවම නිදැල්ලේ. මේකත් ඇත්ත. ලසන්ත ගේ මිනිමරුඔ තවම නිදැල්ලේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-36976121696888543102016-01-20T10:21:12.749-08:002016-01-20T10:21:12.749-08:00මේ සිදුවීම ගැන නම් දන්නේ නැහැ මම , නමුත් රටක ජනමාධ...මේ සිදුවීම ගැන නම් දන්නේ නැහැ මම , නමුත් රටක ජනමාධ්‍යයට කළ හැකි දේ ඉහළයි , නිකම්ම පත්තර කාරයෙක් නොව රට කරවන තැන , රට කරවන්නන් සහ රට කරවන මග පෙන්වන්නට නැත්නම් පෙරලන්නට හැකියාව ඇති කොටසක් වෘත්තීය මාධ්‍යෙව්දීන් කියන්නේ නම් , නමුත් අපේ රටේ ඇත්තේ “ වැල යන අතට මැස්ස ගසමින්“ තමන් ලොක්කා හෝ තමනගේ චැනලයේ රේටිනං වැඩි කරගන්නා මාධ්‍යයක්ද කියන සැකය මතුවෙනවා .
මේ මගේ අදහස විතරයි , මම මේ ගැන ගැඹූරට කතා කරන්නට තරම් ප්‍රවීණයෙන් නොවෙයි.
ස්තුතිය ඔබට මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-40146602961464842942016-01-20T09:53:35.213-08:002016-01-20T09:53:35.213-08:00උදයන් පුවත්පතට පහරදීම වැරදියි.තාරකීව මරපු එකත් වැර...උදයන් පුවත්පතට පහරදීම වැරදියි.තාරකීව මරපු එකත් වැරදියි. විනාශ කලා මැරුව කියා රජයට ලැබුන දෙයක් නෑ.
යුද්දයක් තිබුන කියල ලසන්තල මරන්න ප්‍රගීත්ල උස්සන්න බෑ. මම හිතන්නෙ රජුගෙ සිරුරෙ වහපු මැස්සට කෙටුව වගෙ මහ මෝඩ වදුරෙක් ඉන්න ඇති. රජයට පක්ෂව සිටි උපාලි තෙන්නකෝන්ටත් ගැහුවනෙ.
ලංකාවේ නං වැඩියෙන් ඉන්නේ ආණ්ඩුවෙන් යැපෙන අය.// එකඟයි.
පෝද්දල ගවේශනශීලී මාධ්‍යවේදියෙක්.ඔහු කල හෙලිදරවුකිරීම් අතිසුවිශේෂ වුනා. භාශනත් එහෙමද.ඔහු දෙමල කාන්තාවක් විවාහ කරගෙන ඔරිජිනල් දෙමලෙකුටත් වඩා දෙමල වෙලා ඩයස්පෝරාවෙ අන්තවාදී පාර්ශ්වය එක්ක ඉන්නව නේද. සමහරවිට තම දෙමලකම වැඩියෙන් උලුප්පා දක්වන්න එහෙම කරනවත් ඇති.
තමන් ජාතිවාදී නොවන බව පෙන්වීමට නලලෙ පොට්ටු තිබ්බ දෙමල ක්‍රමයට සාරි ඇන්ද මීඩියා අයත් ඉන්නව නේද සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-62758127552530568862016-01-20T07:56:30.251-08:002016-01-20T07:56:30.251-08:00අද කරපු දේට රෙස්ක්පෙට්... මිනිහටත් තේරෙනවා ඇති ඔක්...අද කරපු දේට රෙස්ක්පෙට්... මිනිහටත් තේරෙනවා ඇති ඔක්කොම එයාව අන්දනවා කියලා..

ඉදිරිය මීට භයානක විය හැකියි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-48476839304673869472016-01-20T07:47:53.983-08:002016-01-20T07:47:53.983-08:00//උදයන් පුවත්පත නම් සීමාව ඉක්මවා යන තරම් ගවේශන ශීල...//උදයන් පුවත්පත නම් සීමාව ඉක්මවා යන තරම් ගවේශන ශීලියි තමා. එල් ටී ටී ඊ එකෙන් ප්‍රහාරයක් එල්ල කරල අත ගන්නටත් පෙර ඔක්කොම විස්තර උදයන් එකේ.// ඒ නිසා උදයන් එකට ගහපු එක හරි???
//මේ රටේ යුද්ධයක් තිබුන කියන එකත් අමතක කරන්න එපා.// යුද්ධයක් තියෙන නිසා ලසන්තව මරන්න ප්රගීත්ව උස්සන්න පුළුවන්??
//මහින්දට එරෙහිව භාවිතා කලෙත් ඔය සම්ප්රදායමයි.// ලසන්ත හරි ප්‍රගීත් හරි සදාචාර විරෝධී මාධ්‍ය භාවිතාවක් ගෙනිච්චා කියලා ඔප්පු කරන්න පුළුවන් නම්..
//රජයක් මාධ්යැවේදීන්ගෙ සිරකරුවන් විය යුතුත් නෑ. බොහොමයක් සමහර මාධ්‍යකරුවන් එන් ජී ඕ මත යැපෙන බවත් ඔබ දන්න දෙයක්නෙ.// ලංකාවේ නං වැඩියෙන් ඉන්නේ ආණ්ඩුවෙන් යැපෙන අය.
//සමහරුනම් රට ගියෙ වරප්‍රසාද බලාගෙන නේද.// සමහරුනංං කියන කෑල්ල එක්ක එකඟයි.. ඒත් එහෙම නොවෙන අය අතේ ඇඟිලි ගාණට වැඩියි.. භාෂණ, පෝද්දල, සනත්, අතුල, ශාන්ත වගේ අය ගියේ ඇත්තටම තර්ජන නිසා..
මේ අය අතරින් ඇතැම් අය රට ඉඳන් බොහොම දුක් විඳිනවා... ඇතැම් අය විඳින වේදනාව අපි පෞද්ගලිකවම දන්නවාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-35841205851401433812016-01-20T07:30:51.599-08:002016-01-20T07:30:51.599-08:00ඔබ කියා ඇති දේ සමහර දේ ඇත්තයි. ඔය නම් ලැයිස්තුවෙ ඉ...ඔබ කියා ඇති දේ සමහර දේ ඇත්තයි. ඔය නම් ලැයිස්තුවෙ ඉන්න සමහරුනම් රට ගියෙ වරප්‍රසාද බලාගෙන නේද. ඒ අය තවම ඇවිත් නෑනෙ. මහින්ද තවම ඇතුලට අරගෙන නැති නිසා එන්න බයයි කියන්නෙ බයිලනෙ.

උදයන් පුවත්පත නම් සීමාව ඉක්මවා යන තරම් ගවේශන ශීලියි තමා. එල් ටී ටී ඊ එකෙන් ප්‍රහාරයක් එල්ල කරල අත ගන්නටත් පෙර ඔක්කොම විස්තර උදයන් එකේ.
මේ රටේ යුද්ධයක් තිබුන කියන එකත් අමතක කරන්න එපා. ඔබ සාමාන්‍ය කාලයක මාධ්‍ය භාවිතය යුද්ධ කාලෙටත් ගලපලා. දෙවන ලෝක යුද්දෙ කාලෙ බ්‍රිතාන්‍යයෙත් සීමා කිරීම් තිබුනා.
මාධ්‍යවේදීනුත් වගකීමෙන් ක්‍රියා කරන්න ඕන.සේයා සිද්ධියෙදි මාධ්‍ය හැසිරුන හැටි ඔබ දුටුවනෙ. අර සිසුවයි එක් දරු පියාවයි සමාජය ඉදිරියෙ වැරදිකාරයො කලා.ඩී එන් ඒ සාක්ෂි නොතිබුනානම් අද මොකද වෙන්නෙ.
මහින්දට එරෙහිව භාවිතා කලෙත් ඔය සම්ප්රදායමයි.
රජයක් මාධ්යැවේදීන්ගෙ සිරකරුවන් විය යුතුත් නෑ. බොහොමයක් සමහර මාධ්‍යකරුවන් එන් ජී ඕ මත යැපෙන බවත් ඔබ දන්න දෙයක්නෙ.

කෙසේ නමුත් මාධ්යකරුව සුවිශේෂ පුද්ගලයෙක්. ඔහුට ඕනම ලොක්කෙකුට බං බොලන් කියල කතා කරන්න පුලුවන්. සාමාන්‍ය හඩක් නැති මිනිහගෙ හඩ මාධ්‍යවේදිය තමා. අන්න ඒ නිසයි වගකීමෙන් යුතු මාධ්‍ය කලාවක් ඕන වෙන්නෙ.
සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-20602413169165749272016-01-20T07:30:15.357-08:002016-01-20T07:30:15.357-08:00යහපත් අරමුණකින් කළානම් අගය කරනවායහපත් අරමුණකින් කළානම් අගය කරනවාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-22462824593870523072016-01-20T07:16:57.729-08:002016-01-20T07:16:57.729-08:00මිනිසෙකු එකම එක යහපත් ක්‍රියාවක් හෝ කර ඇති නම්, එය...මිනිසෙකු එකම එක යහපත් ක්‍රියාවක් හෝ කර ඇති නම්, එය අගය කිරීම වරදක් නොවේ. වරෙක ඔබ ප්‍රභාකරන්වත් අගය කල බව මතකයි.jay-czhttps://www.blogger.com/profile/18322546052291658649noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-90007029699998347602016-01-20T06:14:20.863-08:002016-01-20T06:14:20.863-08:00// මාධ්‍යවේදීන්ටත් නොතේරෙන තරම් සංකීර්ණය. //
බත් ...// මාධ්‍යවේදීන්ටත් නොතේරෙන තරම් සංකීර්ණය. //

බත් පැකට් එකයි රුපියල් දාහයි වගේ?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com