tag:blogger.com,1999:blog-2978969905253621006.post190870166673364469..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: තරුණ මාධ්‍යවේදියෝ විද්‍යාව විකුණුවා...උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-2978969905253621006.post-55631051478275729612015-06-10T03:56:00.245-07:002015-06-10T03:56:00.245-07:00කිචීගෙ තර්කය හරි.. ආයතන හිමිකාරිත්වය බලන්නෙ ලාභය.....කිචීගෙ තර්කය හරි.. ආයතන හිමිකාරිත්වය බලන්නෙ ලාභය.. හැබැයි අපි දැනගන්න ඕනේ ඒ ලාභය බල්ලො මරල හරි හොයන්න ලෑස්ති තැනක අපි නෑ කියලා හඬක් නගන්න.. ඒකට තමයි මේ උත්සාහය..බිඟුන් https://www.blogger.com/profile/15645680133699816887noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-20610749801853257052015-06-10T03:51:24.602-07:002015-06-10T03:51:24.602-07:00වාර්තා කරන එක නෙවෙයි... වාර්තා කරන විදිය ගැනයි කතා...වාර්තා කරන එක නෙවෙයි... වාර්තා කරන විදිය ගැනයි කතා කරන්නේඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-33258658708560941032015-06-10T03:12:18.287-07:002015-06-10T03:12:18.287-07:00මෙතනදි විකුණනවා කියන කතාවට නම් එකඟ වෙන්න බෑ. මාධ්...මෙතනදි විකුණනවා කියන කතාවට නම් එකඟ වෙන්න බෑ. මාධ්‍ය තියෙන්නෙ සිදුවීම් වාර්තා කරන්න තමා. මාධ්‍ය පාඩුවට දුවන්න අයිතිකාරයෝ කැමති නෑ කියන එකත් අපි තේරුම් ගමුකොAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-18740099415422662132015-06-10T02:31:52.024-07:002015-06-10T02:31:52.024-07:00විද්‍යාව විකුණන් කන එක නෙමේ වැඩේ.විද්‍යාට වෙච්චි ද...විද්‍යාව විකුණන් කන එක නෙමේ වැඩේ.විද්‍යාට වෙච්චි දේ තවත් අයට නොවෙන්න කටයුතු කිරීමයි කරන්න ඕනේ.විද්‍යාගේ කොයි තරම් ජයාරූප සමාජ මාධ්‍ය ඔස්සේම කොයි තරම් සංසරණය වුනාද.විද්‍යාට වෙච්චි දේ හෙලා දකිනවා නම් ශෙයා කරන්න කිය කියා.<br />දැනුවත්ව හෝ නොදැනුවත්ව විද්‍යාව බොහෝ දෙනෙක් නැවත ඒ තුලින් විනාශ කරනු ලැබුවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-23625417765907881452015-06-10T02:22:42.771-07:002015-06-10T02:22:42.771-07:00වීඩියෝ මඟ එනවාවීඩියෝ මඟ එනවාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-3061866118399238072015-06-10T01:22:30.408-07:002015-06-10T01:22:30.408-07:00මේ සාකච්ඡාව අපටත් අහන්න දකින්න සලස්වන්න තරිඳු. ඒක ...මේ සාකච්ඡාව අපටත් අහන්න දකින්න සලස්වන්න තරිඳු. ඒක වැදගත්. <br /><br />අපේ වැරදි අපිම හදාගන්න ඕන. ඒ නිසා මාධ්‍ය සදාචාරය ගැන කතිකාවට තරුණ ජනමාධ්‍යෙව්දීන් මැදිහත්වීම හොඳ ප්‍රවණතාවක් කියලයි මං හිතන්නෙ. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.com