tag:blogger.com,1999:blog-2978969905253621006.post2399962730229287986..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: නොන්ඩි ඔටුවෙක් උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2978969905253621006.post-88796671188246606252017-04-05T23:51:34.371-07:002017-04-05T23:51:34.371-07:00දෙමළුගේ ගති ස්වභාවය ඒකෙන්ම පේනවා.දෙමළුගේ ගති ස්වභාවය ඒකෙන්ම පේනවා.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-73669947275900100562017-01-20T10:45:14.672-08:002017-01-20T10:45:14.672-08:00උඹේ දෙමළ චිත්‍රපටි විස්තර පට්ට.. හැමදාම කියෙව්වම බ...උඹේ දෙමළ චිත්‍රපටි විස්තර පට්ට.. හැමදාම කියෙව්වම බලන්න හිතාගන්නව

තාම බැරි උනා හැබැයි.. මේකත් බලන්න හිතා ගත්තා ඕං..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-34562770826543508912017-01-18T01:35:42.287-08:002017-01-18T01:35:42.287-08:00ඊළඟ සටහනේදි ලින්ක් එක දාන්නංඊළඟ සටහනේදි ලින්ක් එක දාන්නංඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-5218953166783434722017-01-15T15:23:52.491-08:002017-01-15T15:23:52.491-08:00උබ අන්තිමට කියලා තියන පිල්ම් එක බැලුවා ..
බොක්සින්...උබ අන්තිමට කියලා තියන පිල්ම් එක බැලුවා ..
බොක්සින් කතාව බලන්න ක්‍රමයක් කියපන් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-68100260372851128372017-01-14T19:13:33.382-08:002017-01-14T19:13:33.382-08:00චිත්‍රපටයක් නරඹන්න වෙලාව ලැබෙන්නේ අඩුවෙන්...ඒත් මේ...චිත්‍රපටයක් නරඹන්න වෙලාව ලැබෙන්නේ අඩුවෙන්...ඒත් මේ වගේ සටහන් නිසා හොඳයි කියල චිත්‍රපට නරඹන්න වෙලාවක් හොයාගන්නවා...බොහොම ස්තුතියි උඩුවා සටහනට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-44565225659330416022017-01-14T01:35:30.552-08:002017-01-14T01:35:30.552-08:00එහෙනං ඔන්න ඒක මගේ ෆිල්ම් ලිස්ට් එකට දාගත්තා.එහෙනං ඔන්න ඒක මගේ ෆිල්ම් ලිස්ට් එකට දාගත්තා.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-7042532818574234862017-01-13T20:54:22.554-08:002017-01-13T20:54:22.554-08:00එහෙනම් මේ ෆිල්ම් එක බලන්න වටිනව.අයිඑම්ඩීබී වලට අහු...එහෙනම් මේ ෆිල්ම් එක බලන්න වටිනව.අයිඑම්ඩීබී වලට අහුවෙන්න එපාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-50519136199365424212017-01-13T20:52:41.474-08:002017-01-13T20:52:41.474-08:00ඔව්. ඇත්ත වැඩියිඔව්. ඇත්ත වැඩියිඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-54261702129009570582017-01-13T15:19:36.700-08:002017-01-13T15:19:36.700-08:00දෙමළ චිත්‍රපටවල වයලන්ස් වැඩියි නේද?දෙමළ චිත්‍රපටවල වයලන්ස් වැඩියි නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-88155188616956308922017-01-13T12:12:17.629-08:002017-01-13T12:12:17.629-08:00සිංදුව ලස්සණයි. ටැමිල් ඒවනං බලනවා අඩුයි හොඳම එකක් ...සිංදුව ලස්සණයි. ටැමිල් ඒවනං බලනවා අඩුයි හොඳම එකක් කියල හිතුනොත් (IMDB රේටින් එහෙම බලල)බලනවා. කාක මුට්ටෙයි, ඉරුදි සුත්තු දෙකනං බැලුවා. ඉරුදි සුත්තු එකේ රිතිකාගෙ රංගනය විශිෂ්ඨයි (මාධවන්ව අවතක්සේරු කලා නෙමෙයි). ඒ ෆිල්ම් දෙක අතරින් මගේ හිතට වැඩියෙන්ම දැනිච්ච ෆිල්ම් එක තමයි කාක මුට්ටෙයි.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-47116233020045920152017-01-13T08:14:56.503-08:002017-01-13T08:14:56.503-08:00මේ බ්ලොග් එක කියවන්න ආස හිතුන එක හේතුවක් “දමිළ චිත...මේ බ්ලොග් එක කියවන්න ආස හිතුන එක හේතුවක් “දමිළ චිත්‍රපටි“ .
උඩින් යන්න දෙන ෆයිට් වලට අකැමැති උනාට. ඉන් එහා ගිය මේක් අප් අඩු නළු නිළියන් ඉන්න කතා මරු.
මම වැඩියෙන්ම ආස වුනේ "24" , "I" වගේ චිත්‍රපටි සහ ධනුෂ් ගෙ හැම චිත්රපටයක්ටම. ආසම නළුවා වුනේ සූර්යා,ධනුෂ්, අජිත්,වගේ අය.
අදටත් වැඩියම කැමති දෙමළ චිත්‍රපටි වලට.

ඒ හැරුනම කාලයක් ඉදල කියන්න ඉන්න දේකුත් මේ එක්කම ලියල යන්නම්.

ෆේස් බුකියෙ උඩුවගේ ප්‍රොපයිල් පික්චරේ දැකපු මුල් කාලයේ මගෙ මතකට ආවේ “දමිළ නළුවෙක් “
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-57677253279013272052017-01-13T06:07:32.538-08:002017-01-13T06:07:32.538-08:00nondi කියන්නේ ඇත්තටම දෙමලෙන් ආපු වචනයක්ද? සින්දුව ...nondi කියන්නේ ඇත්තටම දෙමලෙන් ආපු වචනයක්ද? සින්දුව ලස්සනයි.
//. මේ අය සංචාරක වීසා වලින් ලන්ඩන් ගිහින් ලියකියවිලි විනාශ කරලා ලංකාවෙන් ආපු සරණාගත දෙමළ අය කියලා බොරු කරන්නයි ප්ලෑන් කරන්නේ. // මේක සාමාන්‍යයෙන් දෙමල අය (තමිල්නාඩුවේ) කරන දෙයක්. මෙහෙ හෝම් ඔෆිස් එක දන්නවා. . මට වරක් එහෙම එකෙක් කියපු කතාවක්. දෙමල මනුස්සයගෙන් (තමිල්නාඩු) ලංකාවේ කොහෙද ලංකාවේ හිටියේ කියල කොළඹ කිව්වලු. කොළඹ කොහෙද තියෙන්නේ කියල ඇහුවලු . (පළාත). කැන්ඩි වල කිව්වලු. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com