tag:blogger.com,1999:blog-2978969905253621006.post2869371151152245582..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: කූඹියෝ ඉෆෙක්ට් එකෙන් පසුවඋඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2978969905253621006.post-35084857496690605352018-03-23T04:45:48.326-07:002018-03-23T04:45:48.326-07:00විනාඩි විස්සෙ අවුල මටත් තදින්ම දැනුනා. සමහර වෙලාවල...විනාඩි විස්සෙ අවුල මටත් තදින්ම දැනුනා. සමහර වෙලාවල් වල සම්පූර්ණ එපියක්ම එකම තැන පල් වෙන ගතියක් තිබුනා.

කොහොමත් බැරිවෙලාවත් කූඹියෝ සීසන් 2 හදනවා නම්, කැරැක්ටර් වල පරිනාමය සෑහෙන කල්පනාවෙන් නිර්මාණය කරන්න වගබලාගන්න ඕන. සීසන් 2 එකේදි පළවෙනි සීසන් එකේ මුල් එපි වල ගොන් පාර්ට් දාපු ආතල් ප්‍රියන්ත ඉන්න විදියක් නෑ. ඒක ආයෙ අරගෙන මිනිස්සුන්ට ආතල් දෙන්න ගියොත් වැඩේ දෙල්.

එක ලඟ කොටු පළවෙනි එපිය බැලුවා. සෙට් වුනේ නෑ. වෙලාවක් අල්ලලා ආයෙ බලෙන්ම ට්‍රයි කරන්න ඕන බලන්නAnonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-75388799309266071112018-03-20T07:16:53.347-07:002018-03-20T07:16:53.347-07:00කලා කෘතියේ නිර්මාතෘවරයාට ඕන දෙයක් කරන්න අයිතියක් ත...කලා කෘතියේ නිර්මාතෘවරයාට ඕන දෙයක් කරන්න අයිතියක් තියෙනවා.

නමුත් මගේ අදහස නම් සිංහලෙන් හදන කලා කෘතියක් සිංහලයන් ඉලක්ක කරගෙන නිර්මාණය විය යුතුයි.
තෝල්ස්තෝයි, පුෂ්කින් වගේ අය පොත් ලිව්වේ රුසියන් කාරයින්ට බලන්න.
ශේක්ස්පියර් නාට්‍ය හැදුවේ ඉංග්‍රීසි කාරයින්ට.
පස්සේ ඒවා ලෝකය පුරා ජනප්‍රිය වුනා. ඒක වෙන දෙයක්.

ඒ විදියට බැලුවාම "කූඹියෝ" සාර්ථකයි "සහෝදරයා" අසාර්ථකයි.
වෙනත් බසකට හඬකවනවා නම් "කූඹියෝ" වඩා සුදුසුයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-67248493069474037292018-03-20T01:39:49.171-07:002018-03-20T01:39:49.171-07:00ඇත්ත. මම මුල් කාලෙ වචනෙ කියෙව්වෙ ජෙන්රෙ කියල. අකුර...ඇත්ත. මම මුල් කාලෙ වචනෙ කියෙව්වෙ ජෙන්රෙ කියල. අකුරුවලින් කියවෙන්නෙ ඒක. හැබැයි මේ වචනයෙ සිංහල පරිවර්තනය විදියට සැලකෙන්නෙ ශානරය කියන එක නේද?උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-39553151621127818672018-03-20T01:38:54.210-07:002018-03-20T01:38:54.210-07:00අම්මපඅම්මපඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-28059002457008777112018-03-20T01:38:42.890-07:002018-03-20T01:38:42.890-07:00සහෝදරයා හොඳයි. ඒත් තව පුංචි වෙනස්කම් ටිකක් තිබුණාන...සහෝදරයා හොඳයි. ඒත් තව පුංචි වෙනස්කම් ටිකක් තිබුණානම් එළ. ඇත්තටම මට නං කළණි දොඩංතැන්න මදි වගේඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-88992361607142055022018-03-19T02:15:04.261-07:002018-03-19T02:15:04.261-07:00++++++++++tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-25214825656206749562018-03-19T01:02:42.625-07:002018-03-19T01:02:42.625-07:00/*... ෂෝනර් ...*/
මේ වචනේ අර ජීජැක්, ෂීෂැක් වගේ ක.../*... ෂෝනර් ...*/

මේ වචනේ අර ජීජැක්, ෂීෂැක් වගේ කේස් එකක්.
මං නං Genre ලියන්නේ ෂෙනාරය කියලයි. සමහරු ෂොන්රෙ කියනවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-90697751872894265362018-03-18T21:38:35.851-07:002018-03-18T21:38:35.851-07:00කූඹියෝ දෙක කරනවා නම් ඒක.... සමූහ සිය දිවි නසා ගැනී...කූඹියෝ දෙක කරනවා නම් ඒක.... සමූහ සිය දිවි නසා ගැනීමක්... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-20368757731343933082018-03-18T19:27:26.944-07:002018-03-18T19:27:26.944-07:00ඒක ඇත්තඒක ඇත්තලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-12618135441606625912018-03-18T10:22:34.931-07:002018-03-18T10:22:34.931-07:00++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-39329435159983630672018-03-18T09:34:26.856-07:002018-03-18T09:34:26.856-07:00දෙමල බසට පරිවර්තනය කරල ලංකාවටම විතරක් නෙවේ දකනු ඉන...දෙමල බසට පරිවර්තනය කරල ලංකාවටම විතරක් නෙවේ දකනු ඉන්දියාවටත් එක්ක පෙන්වන්න ඔිනේ සහෝදරයා නාට්‍ය. තලතුනා වයසේ මිනිස්සු හිටන් ඒක බෝරිං කියනවනේ
ඒක කාගෙවත් අවධානය ලක් නොවීම අභාග්‍යක් ඇතැමිවිට මේක තමයි අපේ රසිකත්වයේ දැනට තියෙන උපරිම මට්ටම එහෙනම්> සහෝදරයා ඉන්නේ කුඹිින්ට අල්ලන්නවත් පුලුවන් තරම් දුරකින් නෙවේ .ගොඩක් ඉස්සරහින්ජෝන් ලෙමන්https://www.blogger.com/profile/06588064887829773754noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-24219999378310891952018-03-18T09:11:31.679-07:002018-03-18T09:11:31.679-07:00කූඹියෝ ටෙලිනාට්‍යය දෙමළ බසට පරිවර්තනය කර පෙන්වන්න ...කූඹියෝ ටෙලිනාට්‍යය දෙමළ බසට පරිවර්තනය කර පෙන්වන්න පුළුවන්නම් හොඳයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com