tag:blogger.com,1999:blog-2978969905253621006.post2967970534348512003..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: සමිත හාමුදුරුවන්ගේ දේවදත්ත වොයිස් එක...උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-2978969905253621006.post-91333332807296694832015-07-12T21:32:53.604-07:002015-07-12T21:32:53.604-07:00ඒක ඇත්තඒක ඇත්තඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-18330907163703470942015-07-11T22:14:57.419-07:002015-07-11T22:14:57.419-07:00මරණය යනු දඩුවමක් නොවේ. දියුනු රටවල අපේ රටවල තරම් අ...මරණය යනු දඩුවමක් නොවේ. දියුනු රටවල අපේ රටවල තරම් අපරාධ වාර්ථා වන්නේ නැති අතර ඒ රටවල සිර දඩුවම උපරිමය වසර විස්සකි.. එයින් පෙනී යන්නේ සිරකරුවන් එල්ලා මැරුවාට අපරාද අඩුවන්නේ නැති බවකි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-14147380658956680672015-07-11T10:12:55.415-07:002015-07-11T10:12:55.415-07:00බ්ලොගර් ෆලෝවර් ගැජට් එක දැම්මානං කියවන අයට පහසුවක්...බ්ලොගර් ෆලෝවර් ගැජට් එක දැම්මානං කියවන අයට පහසුවක්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-4647387308240566512015-07-11T06:09:07.637-07:002015-07-11T06:09:07.637-07:00චීවරයට යටින් ඉන්නේ මිනී මැරීමට ආසාවක් තියන කෙලෙස් ...චීවරයට යටින් ඉන්නේ මිනී මැරීමට ආසාවක් තියන කෙලෙස් ගොඩක්Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-45194394938126973062015-07-10T05:26:08.498-07:002015-07-10T05:26:08.498-07:00දේවදත්ත හාමුදුරුවන්ගේ සමිත වොයිස් එක දේවදත්ත හාමුදුරුවන්ගේ සමිත වොයිස් එක Anonymoushttps://www.blogger.com/profile/13213261652237179539noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-79912341082561977292015-07-09T20:59:27.091-07:002015-07-09T20:59:27.091-07:00හැබෑව හැබෑවහැබෑව හැබෑවඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-10282976997648940572015-07-09T20:58:52.593-07:002015-07-09T20:58:52.593-07:00ප්‍රකාශය කරන්නේ චීවරේ තියාගෙනද නැද්ද කියන එකට වඩා ...ප්‍රකාශය කරන්නේ චීවරේ තියාගෙනද නැද්ද කියන එකට වඩා වැදගත් කාරණේ සිවුරු දරණ අය හිතන්නේ කොහොමද කියන එක සහෝදරයාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-39657143854518034122015-07-09T20:57:52.866-07:002015-07-09T20:57:52.866-07:00ඇත්ත... බොහෝ වෙලාවට රෝගයට මිස රෝග නිධානයට බෙහෙත් ක...ඇත්ත... බොහෝ වෙලාවට රෝගයට මිස රෝග නිධානයට බෙහෙත් කරන්නේ නැහැඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-2121291786028746462015-07-09T20:56:37.261-07:002015-07-09T20:56:37.261-07:00ලංකාවට කෙලවෙන්න හේතුව මේ ධර්මය හෝ සමාජය ගැන නූගත් ...ලංකාවට කෙලවෙන්න හේතුව මේ ධර්මය හෝ සමාජය ගැන නූගත් පුද්ගලයන් දෙසන බණ තමයිඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-26466459883432372542015-07-08T23:07:01.429-07:002015-07-08T23:07:01.429-07:00කැලණියේ ක්‍රිස්ටෝපර් වලේ ඉඳගෙනත් ගැස්සෙන්න ඇති බද්...කැලණියේ ක්‍රිස්ටෝපර් වලේ ඉඳගෙනත් ගැස්සෙන්න ඇති බද්දේගම සමිත ගේ ඒ කතාවට.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-42885252905343622312015-07-08T20:17:34.408-07:002015-07-08T20:17:34.408-07:00සමිත හාමුදුරුවෝ සම්පූර්ණ වැරදි නැහැ නේද ? මොකද, එය...සමිත හාමුදුරුවෝ සම්පූර්ණ වැරදි නැහැ නේද ? මොකද, එයා අලුගෝසු වැඩේ කරන්න යනවානම් සිවුර අයින් කරල යන බව කියල තිබුණා නේ. මේ ප්‍රකාශය කරද්දිත් එයා සිවුර අයින් කරල කීවනම් තවත් හරි.(මරණ දඬුවම සාර්ථක විසඳුමක්ද කියන එක වෙනම කාරණාවක්)http://syberheartblog.blogspot.com/Cyber Hearthttps://www.blogger.com/profile/04111506582710263551noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-87595120197392249372015-07-08T16:02:59.292-07:002015-07-08T16:02:59.292-07:00ඉතාම වැදගත් ලිපියක්, ඔබ කතා කොට ඇති සියලු දේ ඇත්ත....ඉතාම වැදගත් ලිපියක්, ඔබ කතා කොට ඇති සියලු දේ ඇත්ත. බද්දේගම සමිත වැන්නන් චීවරධාරීන්ගේ කොටසට වැටෙන්නන් පමණයි. එමෙන්ම ඔවුන් මුග්ධ දේශපාලඥයන් ද වනවා. ඔවුන් දේශපාලනික වශයෙන් ගන්නා තීරණවල ඇති තකතීරු ස්වභාවය ද මෙම ප්රකාශනය තුළින් අවබෝධ වෙනවා. ඔබ පවසන පරිදි අප රටේ සියලු තැනකම තීරණ ගන්නේ යම වරදක හේතුව තුරන් කරන්නට නොව වරදට දඩුවම් දීම සදහා පමණි. වැරදුණු තැන එතැනයි.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-7124385406845482032015-07-08T09:19:12.192-07:002015-07-08T09:19:12.192-07:00ඉතාම වැදගත් ලිපියක්. ආගමික නායකයන් සමාජයට අවශ්‍ය ...ඉතාම වැදගත් ලිපියක්. ආගමික නායකයන් සමාජයට අවශ්‍ය යම් විශේෂ කාර්යයකටය. පරෙවියාගෙන් ගන්න වැඩේ අලියාගෙන් ගන්න බැරිය. මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් සිවුරෙ සිටියත් කිසිම හික්මීමක් නැති සැටි මෙන්ම ඔහුගේ ව්‍යාපාදයත් මෙයින් පෙනේ. මොහුගේ මුහුණද අලුගෝසු පෙනුමක් ඇත. මේ පුද්ගලයා මීට කලකට ඉහත ඔහුගේ රැස්වීමක් කඩාකප්පල් කිරීමට ආ මැරයෙකුට පුටුකකුලකින් පහර දී මරා ඇත. මොහුගේ චිත්ත සන්තානයේ ඇති ප්රචන්ඩත්වය ඔහුගේ වදන් වලින් පෙනේ.<br /><br />බහුතර භික්ෂූන් සමිත ඥානසාර මාදිලියේ අයයි. ඊට හේතුව භික්ෂු සංස්ථව පාලනයකින් රහිත වීමයි. භික්ෂුව යනු ගාල කඩාගත් හරකෙකි.Anonymoushttps://www.blogger.com/profile/13262659636861495528noreply@blogger.com