tag:blogger.com,1999:blog-2978969905253621006.post3011183482534885109..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: ඇවන්ගාඩ් ජෝක්ස්...උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-2978969905253621006.post-89250841951474410192015-12-15T21:21:11.081-08:002015-12-15T21:21:11.081-08:00//ඇවන්ගාඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව හා ව්‍යාපාර...//ඇවන්ගාඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව හා ව්‍යාපාරික කටයුතු නාවික හමුදාවට බාර දී ඇතත් රජය හා ඇවන්ගාඩ් සමාගම අතර ඇති ගිවිසුම අවලංගු කර නැති බවත් එම ගිවිසුම ඒකපාර්ශ්වීයව අවලංගු කරන්නේ නම් රජය ඇවන්ගාඩ් සමාගමට ඩොලර් මිලියන 40,000 ක් ගෙවිය යුතු බව එම සමාගමේ හිටපු වාණිජ්‍ය නෞකා මෙහෙයුම් ජ්‍යෙෂ්ඨ කළමනාකරු විශ්‍රාමික ලුතිනන් කර්නල් නිලන්ත ජයවීර මහතා සඳහන් කළේය.//

ගිවිසුම කෝඩ් කරලත් නෑ නිව්ස් එකට.. ගිවිසුමේ තියෙනවනං ගිවිසුමේ මොන වගන්තියේද ඒ මුදල සඳහන් කරලා තියෙන්නේ කියල සඳහන් වෙන්න ඕන..

එහෙම නැතිනම් ඇවන්ගාඩ් එකට වන්දි ගන්න නඩඩු ගිහින් යම් කිසි අධිකරණයකදී තීරණය වෙන්න ඕන ගිවිසුම කඩ කරලා තියෙනවා මෙහෙම වන්දියක් ගෙවන්න ඕන කියල..

එකේක පුද්ගලයන්ට ඕන විදියට වන්දි තීන්දු කරන්න බෑ.. පුද්ගලයන්ගේ ප්‍රකාශ කෝඩ් කරලා නිව්ස් ගැහුවට පිළිගන්නත් බෑ.. මං කරන්නෙත් නිව්ස් කෙරුවාව නිසා නිව්ස් එකක් පිළිගතහැකි එකක් වෙන්නේ කොහොමද කියලා මට තේරෙනවා..

පුළුවන් නම් ගිවිසුම හොයාගන්න.. වන්දිය සඳහන් වන වගන්තිය මොකක්දැයි කියන්න
උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-2544870879279490892015-12-15T19:51:58.752-08:002015-12-15T19:51:58.752-08:00http://www.divaina.com/2015/12/16/news05.html
දැන්...http://www.divaina.com/2015/12/16/news05.html
දැන් උඩ ප්‍රශ්නයට පිළිතුරු දිය හැකියි !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-9641743458240520232015-12-14T05:06:18.359-08:002015-12-14T05:06:18.359-08:00අපි උත්සාහ කරනව ඒ වගේ රටක උඩුගං පීනන්නඅපි උත්සාහ කරනව ඒ වගේ රටක උඩුගං පීනන්නඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-37461796620782255912015-12-14T05:05:57.512-08:002015-12-14T05:05:57.512-08:00මම සටහනත් එක්ක දාලා තියෙන ලින්ක් එකෙන් ඇවන්ගාඩ් ගැ...මම සටහනත් එක්ක දාලා තියෙන ලින්ක් එකෙන් ඇවන්ගාඩ් ගැන විස්තර කරල තියෙන ලිපියකට යන්න පුළුවන්උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-46797578632304745352015-12-14T04:13:09.547-08:002015-12-14T04:13:09.547-08:00ඇවන් ගාඩ් හරි මොන ගාඩ් හරි දැන් තියන ට්‍රෙන්ඩ් එකේ...ඇවන් ගාඩ් හරි මොන ගාඩ් හරි දැන් තියන ට්‍රෙන්ඩ් එකේ හැටියට මිඩියා වල බලය සහ සල්ලි වලින් මීඩියා බලය අල්ලන්න පුළුවන් එකා ගොඩ යනව.. මට පේන්නෙත් මේක එහෙම සීන් එකක්... අල්ලස් ගත්ත එකා වගේම දෙන එකත් වැරදි කාරයනේ...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-44671630696365349272015-12-14T04:06:23.021-08:002015-12-14T04:06:23.021-08:00සිරාවට ඔය සීන් එක ගැන මුකුත් ම දන්නේ නෑ!! එහෙන් මෙ...සිරාවට ඔය සීන් එක ගැන මුකුත් ම දන්නේ නෑ!! එහෙන් මෙහෙන් ඇහුන ඒවායින් මම හිතාගෙන හිටියේ ඇවන්ගාඩ් කියන්නේ නැවක් කියලා....දාහන්කෝ ඕක ගැන ෆුල් විස්තරයක්!!!
තොපි කලින් ම මාරු වුනා නේද එදා?රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-41201548549299526372015-12-14T00:34:12.418-08:002015-12-14T00:34:12.418-08:00This comment has been removed by the author.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-9946696936575619432015-12-14T00:02:59.620-08:002015-12-14T00:02:59.620-08:00වන්දි ගෙවන්න සිද්ධ වෙන කතාව ඊනිව්ස් ප්‍රවෘත්තියක් ...වන්දි ගෙවන්න සිද්ධ වෙන කතාව ඊනිව්ස් ප්‍රවෘත්තියක් නං ඒ ගැන හොයන්න වෙනව.. මොකද මං මූලාශ්‍රයක් විදියට ඊ නිව්ස් පිලිගන්නෙ නෑඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-19394548483974090112015-12-13T23:26:10.064-08:002015-12-13T23:26:10.064-08:00උඩුවෝ,
මේක ඔය හිතන තරම් සංකීර්ණ දෙයක් නෙමෙයි. සිද...උඩුවෝ,

මේක ඔය හිතන තරම් සංකීර්ණ දෙයක් නෙමෙයි. සිදුවී ඇත්තේ පැවති රජයේ ආරක්ෂක ලේකම් තුමා ඒකාධිකාරයක් අවන්ගර්ඩ් වෙත ලබාදීමයි.
පවතී රජයේ පැත්තෙන් මේ ක්‍රියාව නීති විරෝදී උනත් නිස්සංක සේනාධිපති අතේ ඔහු කරපු නීති විරෝධී ක්‍රියාවක් නෑ.

මේ රජයට මිට විරුද්ධව නිතියානුකුලව ක්‍රියාකරනවානම් මුලින්ම සිදුවන්නේ ගොටාභය මගතාව අත්අඩංගුවට ගෙන ඔහුට විරුද්ධව නීති මගින් කටයුතු කිරීමයි. නමුත් දේසපාලන තත්ත්වය අනුව මෙය සිදු නොවෙයි.

අනෙක් අතට රජය දැන් ඉහත ක්‍රියාවලියට නොගොස් අවන්ගර්ඩ් සමාගම සතු වෙළදාම රජයට ගැනීම නීති විරෝධියි, මන්ද මේ පිළිබද අන්තර්ජාතිකව ඇතිකරගන තිබෙන එකගතාවයට අනුව එංගලන්තය සහ සින්ගප්පුරුව ප්රදනකොට පවතින අන්තර්ජාතික වාණිජ අධිකරණය මහින් නිස්සංක සෙනධිඅප්ති මහතාට වන්දි ලෙස ඩොලර් බිලියන 3 වැනි මුදලක් ගෙවීමට සිදුවනවා.
" to file action in the International commercial courts of England and Singapore to claim compensation. "
http://lankaenews.com/news/985/en

මොකද කියන්නේ මේවිදියට නීතිය ක්‍රියාත්මක කර අපි වන්දි ගෙවනවාද එහෙම නැත්නම් තව ඩීල් එකක් දමල මේකෙන් බේරෙනව්ව්ද ?

මේ වෙලාවේ රටේ නිතිය ක්‍රියාත්මක කිරීමයි නිස්සංක සේනාධිපතිට ඕනේ මොකද ඔහුට ඩොලර් බිලියන 3 කල්ල මරේ නිසා !!

මොකද උබ කියන්නේ ? (මේක තමයි කියන්නේ උභතෝකොටිකය කියල "මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අබු නසී "_!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-27647613173385721952015-12-13T16:55:09.078-08:002015-12-13T16:55:09.078-08:00ඒක ඇත්තඒක ඇත්තඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-72464001734091695782015-12-13T16:02:41.969-08:002015-12-13T16:02:41.969-08:00ලංකාවේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් අඩුයි. අනික ඒක භයාන...ලංකාවේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් අඩුයි. අනික ඒක භයානකයි රටේ හැටියට. ඉතින් භාග නිව්ස් තමා යන්නේ.
http://nelumyaya.com/?p=4796 Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-35163517544149371882015-12-13T10:10:20.068-08:002015-12-13T10:10:20.068-08:00ඇත්ත.. අන්න ඒ ප්‍රශ්ණ ප්‍රශ්ණ කර නොගත් මාධ්‍ය ඉන්න...ඇත්ත.. අන්න ඒ ප්‍රශ්ණ ප්‍රශ්ණ කර නොගත් මාධ්‍ය ඉන්නවඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-27685922301373629872015-12-13T09:52:29.867-08:002015-12-13T09:52:29.867-08:00විජයදාස සේනාධිපති එක්ක සවාරි ගිහින් අහෙම කෙනෙක් ගැ...විජයදාස සේනාධිපති එක්ක සවාරි ගිහින් අහෙම කෙනෙක් ගැන දන්නේ නැහැ කිව්වා Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-75531755511555478172015-12-13T08:46:46.343-08:002015-12-13T08:46:46.343-08:00දැන් ප්‍රශ්නෙ ඇමැතිවරුන් සල්ලි ගත්ත එකද? නීති විරෝ...දැන් ප්‍රශ්නෙ ඇමැතිවරුන් සල්ලි ගත්ත එකද? නීති විරෝධීව අවි ජාවාරම් පවත්වාගෙන ගිය එකද? ඔය සල්ලි කතාව එන්නේ ඇත්ත කතාව යටපත් කරන්න කියලයි මටනම් හිතෙන්නේ. රාජිත සල්ලි ගත්තාය කිව්වට එලියට ආවේ රාජිතගේ ලේකම් කෙනකුගේ වොයිස්කට් එකක්. ෆොන්සේකා ගත්තාය කිව්වාට එළියට ආවේ ෆොන්සේකාගේ ලේකම් කෙනකුගේ එකක්. චම්පිකගේ කිසිම දෙයක් එළියට ආවේ නෑ. මේ ඇමැතිවරුන් ගැන කතා කරන පිරිස ඇයි විජයදාස ගැන නිහඬ? වජිර අබේවර්ධන ගැන නිහඬ? ඔවුන් ඇමැතිවරුන් නෙමෙයිද? විජයදාස සේනාධිපති එක්ක සවාරි ගිය හැටි ෆොන්සේකා ඡායාරූප සහිතව පෙන්නුවා. ඒවා හරිද? ඇවන්ගාඩ් පැත්තට කතා කරන අයට ප්‍රශ්නයක් නැහැ. ඇවන්ගාඩ්වලට විරුද්ධව කතා කරන අයට ගහනවා. මට නම් හිතෙන්නේ ඇවන්ගාඩ්වලට එරෙහිව තියන හඬ යටපත් කරන්න මොකක් හරි ප්ලෑන් එකක් ක්‍රියාත්මක වෙනවා කියලයි. දැන හෝ නොදැන අපේ මාධ්‍යවේදීන් එහි කොටස් කරුවන් වෙනවාය කියලයි.Anonymoushttps://www.blogger.com/profile/04033071472314093784noreply@blogger.com