tag:blogger.com,1999:blog-2978969905253621006.post5487923581293187297..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: ෆිලුම් බැලිල්ල....උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-2978969905253621006.post-26132153481052413322015-11-18T19:21:47.272-08:002015-11-18T19:21:47.272-08:00දෙමළ ෆිල්ම් කිව්වම ගොඩක් පුළුල්... කට්ටිය දන්නේ ටි...දෙමළ ෆිල්ම් කිව්වම ගොඩක් පුළුල්... කට්ටිය දන්නේ ටිකයිඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-63047751915946789462015-11-18T19:21:13.746-08:002015-11-18T19:21:13.746-08:00හරි ෆිල්ම් අහුවෙලා නැත්නම් ඒකාකාරීයි!!! ඒත් දෙමළ ෆ...හරි ෆිල්ම් අහුවෙලා නැත්නම් ඒකාකාරීයි!!! ඒත් දෙමළ ෆිල්ම් විවිධාකාරයේ ඒවා තියෙනවාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-66840802486633506302015-11-18T11:48:46.643-08:002015-11-18T11:48:46.643-08:00ටැමිල් ෆිල්ම් 20ට වඩා බලා නැත...ඒකත් ඔෆීසීයේ අනිත්...ටැමිල් ෆිල්ම් 20ට වඩා බලා නැත...ඒකත් ඔෆීසීයේ අනිත් එකාගේ උවමනාවට බාපු එකක් වෙන බලන්ඩ එකක් නැතිම වෙලාවක බැලුවොත් තමා!! බලපුවා නම් හොදයි! මතක විදියට බලපු පලවෙනි ටැමිල් එක Boys...ළගදී බලපුවාගෙන් EYE(I) වගේ නමක් තියෙන එක පට්ට!

ඔය අස්සට එහෙන් මෙහෙන් වැටෙන කොමෙන්ට් ටිකත් පට්ට...දෙමල අයට ඇදුම් ගැන සුපිරියට ඇද කියන්ඩ පුළුවන්!!!රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-72305202363363396912015-11-18T11:44:19.392-08:002015-11-18T11:44:19.392-08:00දෙමළ චාටර් වෙන්නේ ඒකාකාරීත්වය නිසා!දෙමළ චාටර් වෙන්නේ ඒකාකාරීත්වය නිසා!රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-47815225496848845612015-11-17T17:54:04.007-08:002015-11-17T17:54:04.007-08:00දෙවැනි ස්තූතියට ස්තූතියි...
මං ඇත්තටම වැඩියෙන්ම ...දෙවැනි ස්තූතියට ස්තූතියි...

මං ඇත්තටම වැඩියෙන්ම කැමති ඒ වගේ ෆිල්ම් හෝල් වල බලන්න. සිනමාව හෝ මොකක්හරි නමකින් හඳුන්වන්න පුළුවන් ටැමිල් මසාලා මුළු ඇඟෙන්ම බලන්න... සද්දෙට හිනා වෙන්න... සතුටට කෑ ගහන්න...
ජෝකර්ට හූ කියන්න... නිළියට ඕ... කියන්නඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-73814916659736107882015-11-17T17:51:29.551-08:002015-11-17T17:51:29.551-08:00ඔව් ඉතින්... මැදදි පම්ප් එකක් එහෙම දාලා ඇවිත් ඉඳගෙ...ඔව් ඉතින්... මැදදි පම්ප් එකක් එහෙම දාලා ඇවිත් ඉඳගෙන බලන්න පුළුවන්නේඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-12352802856200276212015-11-17T17:49:07.310-08:002015-11-17T17:49:07.310-08:00දෙමළ චාටර් කියල කියන්න ඔයාට අයිතියක් නෑ... ඕනම භෘෂ...දෙමළ චාටර් කියල කියන්න ඔයාට අයිතියක් නෑ... ඕනම භෘෂාවකින් සිනමාව මරුඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-24686427871051306142015-11-17T09:32:37.973-08:002015-11-17T09:32:37.973-08:00උඩුවාට ස්තුති කරන්න කාරණා දෙකයි; එක, හොල් වල ෆිලුම...උඩුවාට ස්තුති කරන්න කාරණා දෙකයි; එක, හොල් වල ෆිලුම් බලපු සොදුරු අතීතය සිහි ගැන්වීම, විශේෂයෙන් දෙමළ කොල්ලො කනේ ඇගිලි ඔබාගෙන ෆිලුම් බැලිම, ඒකේ පළවෙනි අත්දැකීම ගත්තේ පුත්තලමෙදි, හෝල් එකේ ලයිට් නිවන කොටත් විස්සක්වත් හිටියේ නෑ, ඒත් ටික වෙලාවකින් නළුවා, අර කාන් බයික් එකකින් ස්ටුන්ට් එකක් දාගෙන එන්ටර් වෙනකොටම කණ පැලෙන්න විසිල් සීයක් දෙසීයක් විතර ආවා ඇත්තටම මට බය වෙලා ගියේ නැතුවා විතරයි. මැඩ්රාස් වල හෝල් එකක් ඇතුලට යන්න දවස් තුනක් විතර පොලීමේ ගිහිල්ලා ආපහු හැරෙන්න වුනා හවුස් ෆුල් නිසා.

අර දෙවෙනි සිතූතිය බ්ලොග් එකේ ටෙම්ලේට් එකට, මම මේකට ආපු ගමන්ම ස්ක්රීන් එක පිහිදාගන්නවා, ඒක ලොකු සේවයක්.
ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-68518545501491169572015-11-17T06:45:55.462-08:002015-11-17T06:45:55.462-08:00දෙමළ චාටර්නෙ english නම් මරු.දෙමළ චාටර්නෙ english නම් මරු.sadasdhttps://www.blogger.com/profile/14939017860321802133noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-78770257354336806042015-11-17T06:11:55.739-08:002015-11-17T06:11:55.739-08:00ඇඩ් එක්කුත් එක්ක බලනකොට තමයි ගතිය තියෙන්නෙ...........ඇඩ් එක්කුත් එක්ක බලනකොට තමයි ගතිය තියෙන්නෙ..........- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-24330317314448922672015-11-17T00:07:52.522-08:002015-11-17T00:07:52.522-08:00භාෂාව තේරුම් ගත්තනං මරුභාෂාව තේරුම් ගත්තනං මරුඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-45834590067061737612015-11-16T23:57:53.995-08:002015-11-16T23:57:53.995-08:00දෙමළ මූවීස්වල ඩීවීඩී වල ප්රශ්නය තමයි ඉංග්ලිෂ් සබ්...දෙමළ මූවීස්වල ඩීවීඩී වල ප්රශ්නය තමයි ඉංග්ලිෂ් සබ්ටයිටල් නැති එක, හින්දි මූවීස්වල වගේ.

මනි රත්නම් ගේ මූවීස්වල වෙනම හින්දි එකක් තියෙන නිසා වැඩි ප්රශ්නයක් නෑ. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-29036184013882056542015-11-16T21:26:35.986-08:002015-11-16T21:26:35.986-08:00අද රෑ බලන්නයි හිතාන ඉන්නේ...අද රෑ බලන්නයි හිතාන ඉන්නේ...උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-55468175118557660222015-11-16T20:55:13.785-08:002015-11-16T20:55:13.785-08:00දෙමල් පිලුමක් බලන්න ඕන හෝල් එකකට ගිහිල්ලා. හැක්දෙමල් පිලුමක් බලන්න ඕන හෝල් එකකට ගිහිල්ලා. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com