tag:blogger.com,1999:blog-2978969905253621006.post5560021880483156883..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: ඩොකාලයි මීඩියායි පලිද?උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-2978969905253621006.post-27468443332283054302016-02-26T20:31:37.087-08:002016-02-26T20:31:37.087-08:00දියුණු වෙමින් පවතින රටවල් අතර සවුක්ය දත්ත වලින් ඉහ...දියුණු වෙමින් පවතින රටවල් අතර සවුක්ය දත්ත වලින් ඉහළම ඉන්න රටක් තමයි ලංකාව ඒක බොරුවක් නෙවෙයි. රටේ රෝහල්/ ගිලන්රථ පහසුකම් ආදිය හොඳම තත්වයේ නොතිබෙද්දීත් එවැනි හොඳ දර්ශක තිබීමට හේතු රාශියක් තිබෙනවා.. එතැනදී දොස්තර වරුන් , හෙදියන් , වින්නඹු මාතාවන් ඇතුළු සියළුම සේවක සේවිකාවන්ගේ සේවය අගය කලයුතුමයිKawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-81946061266495196142016-02-24T20:02:44.274-08:002016-02-24T20:02:44.274-08:00මෙතනදී නම් චින්තක ධර්මදාස ගේ අදහස් වලට බොහෝදුරට එක...මෙතනදී නම් චින්තක ධර්මදාස ගේ අදහස් වලට බොහෝදුරට එකඟ වෙන්න පුළුවන් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-87229575487920814162016-02-24T19:01:54.193-08:002016-02-24T19:01:54.193-08:00විවේචනය කරන්න පුළුවන්
ඒත් ෆ්ලැට් විදියට නෙවෙයි. තර...විවේචනය කරන්න පුළුවන්
ඒත් ෆ්ලැට් විදියට නෙවෙයි. තර්ජන විදියට නෙවෙයි..
බලය තියෙන කෙනෙක්ට කට පරෙස්සම් කරගන්න වෙනව ගොඩක්උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-26929122187230574662016-02-24T15:46:31.485-08:002016-02-24T15:46:31.485-08:00අගමැතිවරයා කරන්නේ විවේචනයක් වෙන්නත් පුළුවන්. උදාහර...අගමැතිවරයා කරන්නේ විවේචනයක් වෙන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් බැලලි කියල කෙනෙකුට බැන්නම අගමැති ඒ වෙනුවෙන් ඉදිරිපත් වුන වෙන්නත් පුළුවන්. ඉතින් අපට සහ උඩුවේ වගේ යට අගමැති විවේචනය කරනන් පුළුවන්. ප්‍රශ්නේ මේ මේ මේ විමල්ල බන්දුල පද්මකුමාරලා හඩ්සන් ල එහෙමත් විවේචනය කරන එකනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-61167018230906777742016-02-24T09:03:46.818-08:002016-02-24T09:03:46.818-08:00ඕනම වෘත්තියකට ගරු කළ යුතුයි. ප්‍රශ්ණේ ඒ වෘත්තීන් ක...ඕනම වෘත්තියකට ගරු කළ යුතුයි. ප්‍රශ්ණේ ඒ වෘත්තීන් කරන්නේ සාමාන්‍ය මිනිස්සුඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-90520614079483295972016-02-24T09:03:19.558-08:002016-02-24T09:03:19.558-08:00අපි තවත් එහාට හිතන්න වෙනවාඅපි තවත් එහාට හිතන්න වෙනවාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-84447023909755283062016-02-24T08:38:13.528-08:002016-02-24T08:38:13.528-08:00// සෞඛයය සේත්රය කිව්වාම අපිට ඒකෙ රජ්ජුරු ගොල්ලා ව...// සෞඛයය සේත්රය කිව්වාම අපිට ඒකෙ රජ්ජුරු ගොල්ලා වගේ පේන්නෙ දොස්තර අය.. //

ඒ ගැන සන්තෝසයි....

:DDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-12625452547904570012016-02-24T06:11:16.248-08:002016-02-24T06:11:16.248-08:00සෞඛයය සේත්රය කිව්වාම අපිට ඒකෙ රජ්ජුරු ගොල්ලා වගේ ...සෞඛයය සේත්රය කිව්වාම අපිට ඒකෙ රජ්ජුරු ගොල්ලා වගේ පේන්නෙ දොස්තර අය.. සෞඛයය කියන වචනය ලංකාවෙ ඇහෙද්දි ම අපිට මතක් වෙන්නෙම මොනවද ? ඉස්පිරිතාල, ලෙඩ්ඩු සහ දොස්තරලා වගේ දේවල්..
සෞඛයය කියන එක එහෙම ලඝු දෙයක් නෙමෙයි...රජයක වගකීම විය යුත්තේ මහජනතාවගේ සෞඛ්‍යය තත්වය වර්ධනය කිරීම.. එතනදි රජය මහජනතාවට හැදෙන ලෙඩ වලට නිකං බෙහෙත් නිකුත් කිරීම කියන්නෙ එක කාරණාවක් පමණයි..

අපේ රටේ මහජනයාගේ ආහාර රටාවන් වෙනස් කිරීම..ව්‍යායාම වලට යොමු කිරීම..මානසික සෞඛ්‍යය දියුනු කිරීම.. රෝග ගැන මහජනයා දැනුවත් කිරීම.. සෞඛ්‍යය අධ්‍යාපනය ඉහල නැංවීම.. ලිංගික දේවල් මැජික් නොකිරීම වගේ බොහෝ දේ අයිති වෙන්නෙ සෞඛ්‍යයට.. මහජනයාගේ සෞඛ්‍යය ගැන දත්ත බැංකුවක් වත් තාම අපේ සෞඛ්‍යය සේවාවට නෑ.. සමීක්ෂණයක් කලොත් රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්න බොහෝ දෙනාට සත්‍ය වශයෙන්ම ඇත්තෙ ලෙඩක් නෙමෙයි මානසික ලෙඩක්ය කියලා හොයාගන් බොහොම හැකියාවක් තියේවි..

කොහෙන් හරි සෞඛ්‍යය ගැන කතාකරද්දි වෛද්‍ය සංගමය යල් පැන ගිය දත්ත ටිකක් අරගෙන දොස්තර ගොල්ලා නිසා ඉස්පිරිතාල නිසා සහ තවත් දේවල් නිසා මේන්න මේවා දියුනු වෙලා තියේය අපි හරි ලොකුය කියලා දත්ත ටිකක් අරං පෙන්වනවා.. ඒත් ඇත්තටම හිතා බලන්න.. අපේ රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍යය කියන එක.. ඇත්තටම දියුනුයිද? ඒක දියුනු කරන්න ඔය කයි කෙලින දොස්තර උන්දැලා සහ ආන්ඩුවෙ උන්දැලා දැන් කොරමින් යන්නෙ මොකද්ද? එයාලට ඒ ගැන තියෙන පුලුල් දැක්ම සහ වැඩපිලිවෙල මොකද්ද?

මොකුත් නෑ.. අවසානෙ එයාල මෙයාල බැනගන්නවා විතරයි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-9906042932239097942016-02-24T02:45:52.989-08:002016-02-24T02:45:52.989-08:00මම කියන දේ වැටහිලා නැහැ ඔයාටමම කියන දේ වැටහිලා නැහැ ඔයාටඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-90119758034165809502016-02-24T02:25:40.465-08:002016-02-24T02:25:40.465-08:00මීඩියා වලින් කෙරෙන්න ඕන කාර්ය කෙරෙන්නේ නෑ. ඔවුනුත්...මීඩියා වලින් කෙරෙන්න ඕන කාර්ය කෙරෙන්නේ නෑ. ඔවුනුත් කරන්නේ එක්කෝ විකුනන්න පුළුවන් නිව්ස් එකක් දාන එක නැත්නම් බඩ ගෝස්තරවාදීව කඩේයන එක !serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-39234773546726993012016-02-24T01:52:33.334-08:002016-02-24T01:52:33.334-08:00Chinthana Dharmadasa may be a rich person who coul...Chinthana Dharmadasa may be a rich person who could take his medical treatments from another country, we ordinary people normally go to our local doctors and they do a greater service.Anonymoushttps://www.blogger.com/profile/05449226376771823778noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-88699073211542893622016-02-24T01:34:40.405-08:002016-02-24T01:34:40.405-08:00උඹ තරුණයිනෙ බොල!!
ලෙඩේ ඇද්දේ වයසක මහත්තුරුඋඹ තරුණයිනෙ බොල!!
ලෙඩේ ඇද්දේ වයසක මහත්තුරුඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-873545599663756962016-02-24T00:56:05.348-08:002016-02-24T00:56:05.348-08:00හෑ! මට බැක්ග්‍රවුන්ඩ් එකේ අවුලක් පේන්නෑ නෙව.හෑ! මට බැක්ග්‍රවුන්ඩ් එකේ අවුලක් පේන්නෑ නෙව.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-53452290474765100362016-02-23T22:08:34.748-08:002016-02-23T22:08:34.748-08:00සමාවෙන්න ඕන. මම ඒ ගැන කල්පනා කළේ නැහැ.
දැන් තියෙන ...සමාවෙන්න ඕන. මම ඒ ගැන කල්පනා කළේ නැහැ.
දැන් තියෙන පසුබිම ගැන අදහස් කියන්නඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-64062251626046833972016-02-23T22:02:25.803-08:002016-02-23T22:02:25.803-08:00මහළු අයටත් කියවන්න පුලුවන් වෙන්න නම් බැක්ග්රවුන්ඩ...මහළු අයටත් කියවන්න පුලුවන් වෙන්න නම් බැක්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන්න x 2 කියවන්න අමාරුයි. :( කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-87875861411549974342016-02-23T21:59:59.869-08:002016-02-23T21:59:59.869-08:00කියවන්න අමාරුයි තමයි... කියවන්න අමාරුයි තමයි... Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-17836394395140857182016-02-23T21:56:57.579-08:002016-02-23T21:56:57.579-08:00Please remove background image.Please remove background image.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-2942862407719914522016-02-23T21:45:38.681-08:002016-02-23T21:45:38.681-08:00මහළු අයටත් කියවන්න පුලුවන් වෙන්න නම් බැක්ග්රවුන්ඩ...මහළු අයටත් කියවන්න පුලුවන් වෙන්න නම් බැක්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන්නඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-28466556209759429422016-02-23T21:26:27.028-08:002016-02-23T21:26:27.028-08:00This comment has been removed by the author.Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.com