tag:blogger.com,1999:blog-2978969905253621006.post6878771861146490288..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: ත්රස්තවාදියා...උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-2978969905253621006.post-62400293994270624582016-04-02T15:53:59.952-07:002016-04-02T15:53:59.952-07:00මම ජීවත්වෙන වේයන්ගොඩ නගරයේ බහුතරය සිංහල. එයිනුත් බ...මම ජීවත්වෙන වේයන්ගොඩ නගරයේ බහුතරය සිංහල. එයිනුත් බහුතරය සිංහල බෞද්ධ. සිංහල කතෝලිකයන්ද සැලකිය යුතු පිරිසක් ඉන්නවා. ඊට අමතරව මුස්ලිම් ජනතාවත් සුළු පිරිසක් ඉන්නවා. දෙමළ වාර්ගිකයන්ගේ ටික දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම මුස්ලිම් සහ දෙමළ වාර්ගිකයන්ගේ කඩ ටවුමේ තියෙනවා. ඒවයේ සේවය කරන දෙමළ සහ මුස්ලිම් අයත් ඉන්නවා. මේ අයට නගරය සහ ඒ අවට ස්ථිර දේපළත් තියෙනවා. මට තේරෙන හැටියට සහ මම දැකලා තියෙන විදියටනං මේ අයට සිංහල බෞද්ධ බහුතරය එක්ක සහජීවනයෙන් ජීවත් වෙන්ඩ මේ දක්වා ප්‍රශ්නයක් ඇති වෙලා නෑ. කළු ජූලියෙන් වේයන්ගොඩ නගරයේ වෙළදාම් කරපු දෙමළ ව්‍යාපාරිකයන් නගරය අත්හැරලා ගියපු බවත් ඉන්පස්සේ ඒ අයගේ කඩ සමහර මැර ක්‍රියා කරපු අයම (මේ බොහෝ දෙනා ජේආර් ආණ්ඩුවේ හිතවතුන්) ඒ කඩ අල්ලාගත් බව හෝ කුණු කොල්ලෙට අරන් තියෙන බවත් මං අහලා තියෙනවා. කෙසේ වෙතත් දැං ඒ අය නැවත ඇවිල්ලා තිබීම සතුටට කරුණක්. මේ වගේ කොළඹීන් ඈත නගරවල දෙමළ සහ මුස්ලිම් ජනතාව කුඩා ප්‍රමාණවලින් විසිරිලා ඉන්න අතර කොළඹ නගර සීමාවේ සහ වත්තල වැනි පැතිවල දෙමළ ජනතාව විශාල වශයෙන් පදිංචිව ඉන්නවා. ඔවුන් දෙමළ වීම නිසා හෝ මුස්ලිම් වීම නිසා සිංහල බහුතරයක් ඉන්න බස්නාහිර පළාතෙන් සහ සිංහලයන් බහුතරයක් ඉන්න බස්නාහිර පළාත් සභාවෙන් ඔවුන්ට ඕන තැනක ජීවත් වෙන්ඩ, ඉගෙනගන්ඩ සහ රැකියාව කරන්ඩ ව්‍යාපාර කරන්ඩ තියෙන අවස්ථා සීමා කරලා නෑ.

මට තියෙන ප්රශ්නය උතුරු පළාතේ සිංහල ජනතාවට මේ ආකාරයට දෙමළ බහුතරය ඉන්න පැතිවල ඉන්ඩ බැරි වෙලා තියෙන්නේ ඇයි කියන එකයි. ඒකට වර්ගවාදී මානසිකත්වයකින් ක්‍රියා කරන දෙමළ නිලධාරීන් සහ දෙමළ දේශපාලකයන් බාධා කරනවා. අධිරාජ්‍ය ගැති වර්ගවාදීන් හුරතල් කරන ආණ්ඩුත් ඒකට උල්පන්දම් දෙනවා. නැත්තං නොදැක්කා වගේ ඉන්නවා. උපන්බිමේම දෙවන පන්තියේ පුරවැසියන් වූ සිංහල ජනතාව අමතක කරමු. අඩුම තරමින් අනූව දශකයේ මුල් භාගයේ යාපනය නගරයෙන් එක රැයින් පළවාහැරපු ලක්ෂ දෙකක් පමණ වූ මුස්ලිම් ජනතාව සහ ඔවුන්ගෙන් පැවතෙන්නන් නැවත පදිංචි කරන්ඩ බැරිව තියෙන්නේ ඇයි? කොටින් මොවුන් පළවාහැරියේ ආමි එකට ඔත්තු දෙනවා කියන චෝදනාව උඩ. මේකට හේතුව දෙමළ වර්ගවාදය සහ නාසිවාදය මිස අන් කුමක්ද?

--- උඩුවා මැතිතුමනි - දෙමළුන්ට පුක දෙන අතරේ මෙන්න මේවා ද සිදුවන බව ඔය යන පැතිවල අයට ටිකක් කියලා දෙන්න පුළුවන් නම් ඒක ජාතික මෙහෙවඑක් වෙයි.හැරල්ඩ් ප්‍රනාන්දුhttps://www.blogger.com/profile/05823464772862582509noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-41424688983938773422015-12-22T19:03:46.551-08:002015-12-22T19:03:46.551-08:00මම හැරල්ඩ් ප්‍රනාන්දු
https://www.facebook.com/har...මම හැරල්ඩ් ප්‍රනාන්දු
https://www.facebook.com/harold.fernando.5895?fref=tsහැරල්ඩ් ප්‍රනාන්දුhttps://www.blogger.com/profile/05823464772862582509noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-71585787016514778752015-12-22T19:03:00.892-08:002015-12-22T19:03:00.892-08:00උඩුවා මැතිතුමා කියන්නේ මහ හතරබීරී කතාවක්නේ. අපේ ගෙ...උඩුවා මැතිතුමා කියන්නේ මහ හතරබීරී කතාවක්නේ. අපේ ගෙදරට මිනීමරුවෙක් ඇවිත් ගෙදර මිනිස්සුන්ව මරන කොට ගෙදර ඉන්න කවුරු හරි පොල්ලකින් ගහලා අර මිනීමරුවා මරලා දානවා. ඊට පස්සේ මැරිච්ච එකා හොද එකෙක් වෙලා මරපු එකා ත්‍රස්තවාදියෙක් වෙනවද? දෙමළුයි හම්බයොයි එක්ක ලැගලා ලැගලා මදිවට උන්ගේ ගුණ ගයන්න එපා යකෝ.හැරල්ඩ් ප්‍රනාන්දුhttps://www.blogger.com/profile/05823464772862582509noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-37585412585115163352015-12-22T18:59:39.618-08:002015-12-22T18:59:39.618-08:00https://www.facebook.com/Mr.GotabayaRajapaksa/vide...https://www.facebook.com/Mr.GotabayaRajapaksa/videos/448442705342628/හැරල්ඩ් ප්‍රනාන්දුhttps://www.blogger.com/profile/05823464772862582509noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-47904106062566734262015-12-22T13:42:27.592-08:002015-12-22T13:42:27.592-08:00මම හිතන්නේ ප්රභාකරන් කැරළිකාරයෙක් වෙන්නේ තමන්ගේ එ...මම හිතන්නේ ප්රභාකරන් කැරළිකාරයෙක් වෙන්නේ තමන්ගේ එකෙක් කොටි අතින් නොමැරෙන තාක් විතරයි. එයින් පසුදා පටන් ප්රභාකරන් යනු අමු ත්‍රස්තවාදියෙකි.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-1227450662180485202015-12-07T18:37:12.672-08:002015-12-07T18:37:12.672-08:00ඒක ගැන මම කල්පනා කරන්නම්!
මම දැන් ඉන්න අදහස පැහැදි...ඒක ගැන මම කල්පනා කරන්නම්!
මම දැන් ඉන්න අදහස පැහැදිලි කරන්න ඕන!
මම කියන්න යන්නේ ප්රභාකරන් වගේම ආණ්ඩුවත් මේ සිද්ධියේදී ත්රස්තවාදීන් ය.
වගේ කතාවක්!!
මම පෞද්ගලිකවම දන්නවා ආන්ඩුව කොච්චර ත්‍රස්තවාදී ද කියලා!!
අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නැති කළේ ප්රභාකරන් විතරක්නෙවෙයි!
කැරළිකරුවන්ව මර්ධනය කරන්න ආණ්ඩුවත් පාවිච්චි කරපු උපක්‍රෙම් ත්‍රස්තවාදය තමයි!
උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-91718558107982092752015-12-07T03:53:24.058-08:002015-12-07T03:53:24.058-08:00තරිදු
මම ඔබ රාවයට ලියන ලිපි කියවනවා - හැබැයි මේ ...තරිදු

මම ඔබ රාවයට ලියන ලිපි කියවනවා - හැබැයි මේ කතාව සමඟ එකඟ වෙන්න බෑ - කැරලිකාරයො කියල කියන්න පුළුවන් පිරිසක් ඉන්නවා - නිකරගුවාවේ සැන්ඩිනිස්ටා ගරිල්ලන් හෝ මෙක්සිකෝවේ සැපතිස්තා ගරිල්ලන් වගේ කැරලිකරුවන් ඉන්නවා - ලංකාවේ දෙමළ විමුක්ති ව්‍යාපාරය ආරම්භක අවස්ථාවේ කැරලි කරුවන් තමයි - නමුත් උගත් තරුණ තරුණියන් සාධාරණ හේතුන් මත පටන් ගත් එම ව්‍යාපාරය ප්රභාකරන් තමාගේම කරගත් පසු ඔහු ක්‍රියා කර ඇත්තේ ත්‍රස්තවාදියෙක් ලෙසින් මිස අන් කිසි ලෙසකින්වත් කොවේ - දෙමළ සාමාන්‍ය ජනතාව මරා දැමීම හමුදාව අතින් සිදුවුනා - නේපාම් ප්‍රහාර දෙමළ ජනතාවට එල්ල කළ බව ඉන්ඩිස්ක්‍රිමිනේට් විදිහට කාන්තාවන් හා ස්ත්‍රීන් මරා දැමූ බව අපි දන්නවා - වෙන්කාලෙයි වල දෙමළ පවුලක්ම දරුවන් පවා කුරිරු වධ බන්ධනවලට ලක්කර මරා දැමුනා -හැබැයි ඒ ලංකාණ්ඩුවේ ත්‍රස්තවාදය නම් ප්රභාකරන් දහස් ගණන් සිංහල සාමාන්‍ය ජනතාවට එල්ල කළ ප්‍රහාරත් ත්‍රස්තවාදයම තමයි. අපට ආසන්නයටම මතක කැබැතිගොල්ලෑවේ සිට ඊට කලින් ගොන්ගල කෙන්ට් ඩොලර් ෆාම් ඝාතන දක්වා ප්රභාකරන් නිල ත්රස්තවාදයක් දියත් කළා - දෙමළ අරගලය ත්‍රස්තවාදයකට ලඝු කළේ ප්‍රභාකරන්ම තමයි - එහෙම කියන්නේ අපි පමණක් නොවේ - ලෝක ප්රජාවත් පිළිගන්න සත්‍යයක් - අර මහින්ද කීවාක් මෙන් ඇමරිකාවත් - ඒ හින්දා කැරැලිකරුවෙක් බවට පත් කරල ප්රභාකරන් නිරායුද්ධ සිවිල් වැසියන් ඝාතනය කිරීම් සුද්ද කිරීම එතරම් හොඳ දෙයක් නොවේ Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-49992419428138297172015-12-01T15:11:31.140-08:002015-12-01T15:11:31.140-08:00පවතින නිත්‍යානුකුල රජයකට එරෙහිව සටන් වදින්නන් කැරල...පවතින නිත්‍යානුකුල රජයකට එරෙහිව සටන් වදින්නන් කැරලි කරුවන් ලෙස හන්දිනේ. චේ ගුවේර හා කස්ත්‍රෝ කැරලි කරුවන්ය. ඔවුන් දේශපාලන දර්ශනයක් වෙනුවෙන් සටන් වදිති. ප්රභාකරන් එක් ජන කොටසකගේ විමුක්තිය වෙනුවෙන් සටන් වැදුන නිසා එක පැත්තකින් විමුක්තිය ඉල්ලා සටන් වැදුණු සටන් කාමියෙකි. රජයට එරෙහි වීම නිසා කැරලි කරුවෙකි. නමුත් ඔහු තමන් සටන් වැදුණු ජනයාව පාලනය කලේ භීතිය උපයෝගී කර ගනිමිනි. සාමාන්‍ය මිනිසුන් ද ඝාතනය කළේය. ඔහු බහුතර සිංහල ජනතාවටට භීතිය ගෙන ආවේය. ඝාතනය කළේය. ඒ නිසා ඔහු ත්‍රස්තවාදියෙකි. .1971 දී විජේවීර සහ කණ්ඩායම කැරලිකරුවන්ය. විප්ලව කාරින්ය ඔවුන් සාමාන්‍ය ජනතාවට පහර දුන්නේ නැත. 1988-1989 විජේවීර චිත වලින් හැදු පුංචි ආණ්ඩුව ජනතාව පාලනය කලේ භීතිය උපයෝගී කරගෙනය. ඔවුන් සාමාන්‍ය ජනතාවද මරා දමන ලදී. ඒ නිසා ඔවුන් ද ත්‍රස්තවාදින්ය. විප්ලවවාදී ත්‍රස්තවාදින්ය. ---මොකද කියන්නේ .............Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-26313882790746372622015-11-30T20:13:17.527-08:002015-11-30T20:13:17.527-08:00//මේ කවුරුත් අනුන් වෙනුවෙන් සටන් කලා කියන්නෙ පට්ටප...//මේ කවුරුත් අනුන් වෙනුවෙන් සටන් කලා කියන්නෙ පට්ටපල් බොරු. මේ හැමෝම කලේ හාල්මැස්සො ඉස්සරහට දමා තමන්ගෙ දේශපාලන න්යායපත්ර ඉදිරියෙට ගෙනා එක.// මේ හැමෝම තම බල ලෝභය වහන්න ලස්සන ආවරණයක් භාවිතා කරනවා. Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-46137452855253133102015-11-30T20:10:19.655-08:002015-11-30T20:10:19.655-08:00ඒත් ඔහු වැරදි පාර තෝරාගත්තේ ඇයි?ඒත් ඔහු වැරදි පාර තෝරාගත්තේ ඇයි?Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-10952426217018594762015-11-30T19:43:18.052-08:002015-11-30T19:43:18.052-08:00ලිපිය කියෙව්වා. උඩුවාට තම මතය ප්‍රකාශ කරන්න බාධාවන...ලිපිය කියෙව්වා. උඩුවාට තම මතය ප්‍රකාශ කරන්න බාධාවන් නොතිබිය යුතුයි. ඒ ගැන ප්‍රශ්න කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ.
එසේම මුදල් ගන්න කතාව වගෙ විහිලු කරන්න එපා. ඒ ඒක ඔප්පු කරන්න බැරි නිසා නෙවෙයි. මුදල් ගෙන හෝ නොගෙන ලිවීමේ අයිතිය රැක දෙන්න ඕන නිසා. සියළු මාධ්‍යවේදීන් වැටුප් ලබනව. එහෙනම් ඒකත් වැරදිනෙ.
තමන් අකමැති දෙයක් කවූරුහරි ලියල තියනව දැක්කොත් අරූගෙන් සල්ලි අරන් මුගෙන් සල්ලි අරන් කියල චෝදනා කරනවා.

තාජුඩීන් මැරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නෙවෙයි. ත්රස්තවාදියා තම ක්‍රියා සගවන්නෙ නෑ.ඒ වගේම ලැයිස්තුවෙ ඉන්න අනෙක් අයත් ත්‍රස්ත ක්‍රියා කලබවක් මා අහල නෑ.

ත්‍රස්තවාදය කියන්නෙ යම් අරමුණක් ඉටුකරගැනීමට ජනයා ත්‍රස්ත කිරීම. ඒ අනුව ප්රභාකරන් ,විජේවීර , චේගුවේර මේ හැමෝම ත්රස්තවාදීන් තමයි. මේ කවුරුත් අනුන් වෙනුවෙන් සටන් කලා කියන්නෙ පට්ටපල් බොරු. මේ හැමෝම කලේ හාල්මැස්සො ඉස්සරහට දමා තමන්ගෙ දේශපාලන න්යායපත්ර ඉදිරියෙට ගෙනා එක.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-53038360813420312082015-11-30T19:26:41.884-08:002015-11-30T19:26:41.884-08:00ඒක නං හැබෑවඒක නං හැබෑවඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-82214857381032395142015-11-30T19:26:27.902-08:002015-11-30T19:26:27.902-08:00සජ්ජා හරි!!
මාත් කියන්නේ ඒකයි!!
මම කියන්නේ ඒ වගේ ත...සජ්ජා හරි!!
මාත් කියන්නේ ඒකයි!!
මම කියන්නේ ඒ වගේ ත්‍රස්තවාදියෝ අපි ඇතුලෙත් ඉන්න පුළුවන් කියලාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-82234213089153112502015-11-30T19:25:36.094-08:002015-11-30T19:25:36.094-08:00//පිරිභාහරන් උබට වීරයෙක්ද?//
ප්‍රශ්ණයට පැහැදිළි පි...//පිරිභාහරන් උබට වීරයෙක්ද?//
ප්‍රශ්ණයට පැහැදිළි පිළිතුර ප්රභාකරන් කියන්නේ මගේ කතාවක වීරයෙක් නෙවෙයි දුෂ්ඨයෙක්...
වැරදි පාර තෝරාගත් කෙනෙක්...
ඒත් ඔහු වැරදි පාර තෝරාගත්තේ ඇයි?
මම හැමෝම ඇතුළේ ත්‍රස්තවාදියෙක් ඉන්නවා කිව්වේ හැමෝම ත්‍රස්තවාදී ක්‍රියා කරමින් සිටින නිසා නෙවෙයි!!

අවශ්‍ය තත්වයන් උදා වුණොත් ත්රස්තවාදීන් විය හැකි අය ඉන්නවා කියලයි මම කියන්නේඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-73245292123372159922015-11-30T19:23:17.775-08:002015-11-30T19:23:17.775-08:00අන්න ඒකයි මම කියන්න උත්සාහ කළේ!!
කාවවත් වීරයන් කර...අන්න ඒකයි මම කියන්න උත්සාහ කළේ!!

කාවවත් වීරයන් කරන්න නෙවෙයි හැදුවේඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-79516777337059348392015-11-30T19:22:51.853-08:002015-11-30T19:22:51.853-08:00ස්තූතියි කමෙන්ටුවට!
ඒත් මෙතන සංවාද කරන තැනක් මිසක්...ස්තූතියි කමෙන්ටුවට!
ඒත් මෙතන සංවාද කරන තැනක් මිසක් ගහමරාගන්න තැනක් නෙවෙයිඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-40691015368508162402015-11-30T19:20:31.509-08:002015-11-30T19:20:31.509-08:00ඒ කෑල්ලයි මම කියන්න යන්නේ!!
ප්‍රභා ව සුදනා කරන්න ...ඒ කෑල්ලයි මම කියන්න යන්නේ!!

ප්‍රභා ව සුදනා කරන්න නෙවෙයිඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-1238975512960699762015-11-30T19:20:07.705-08:002015-11-30T19:20:07.705-08:00ඒකයි ප්‍රශ්ණය..
මිනිස්සුන්ට තමන්ගේ ඇතුලේ සිටින ත්...ඒකයි ප්‍රශ්ණය..
මිනිස්සුන්ට තමන්ගේ ඇතුලේ සිටින ත්රස්තවාදීන් එළියට ගන්න සිද්ධ වෙන්නේ ඇයි?

අයිඑස් සම්බන්ධයෙනුත් ඔය කතාව අදාලයි..

සුමට ජීවිත වෙනුවට එකිනෙකා මරාගන්නා රළු ජීවිත තෝරාගන්න සිද්ධ වුණේ ඇයි?
ප්‍රධාන හේතුව අනෙකාව අවබෝධ කර නොගැනීම.. අනෙකාට ගරු නොකිරීමඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-87951117964717802132015-11-30T19:18:04.946-08:002015-11-30T19:18:04.946-08:00මහින්ද හිටියත් මට අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ ලියනවා.....මහින්ද හිටියත් මට අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ ලියනවා...

ප්රභාකරන් තමන්ගේ ජාතියේ විමුක්තියක් ගැන හිතුවේ ඒ වෙද්දී තමන්ගේ ජාතිය දෙමළ වීම නිසාම පීඩාවට පත් කරමින් සිටින බව හිතන්න හේතු ඇතිවෙලා තිබුණු නිසා..උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-74805652576140977532015-11-30T19:16:36.055-08:002015-11-30T19:16:36.055-08:00//ප්රභාකරන් හරි කියල දෙමල නොවන කෙනෙක් කියන්නෙ මොක...//ප්රභාකරන් හරි කියල දෙමල නොවන කෙනෙක් කියන්නෙ මොකක් හරි ආර්තික සමබන්ධයක් නිසාමයි//

ඔයත් එක්ක මම එකඟ නැහැ... මම කිසිම දේශපාලඥයන්ගෙන් කිසිම දෙයක් ගන්නේ නැති බව මට ඇතැම් වෙලාවට දේශපාලඥයන්ගේ පුංචි තෑගි පවා ප්‍රතික්ෂේප කළ බව දන්න අය දන්නවා.උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-62784998059813008212015-11-30T19:13:37.333-08:002015-11-30T19:13:37.333-08:00ලාංකීය,
ඔව්, අපි ඔබ කියන දේවල් ගැනත් කතා කළ යුතුයි...ලාංකීය,
ඔව්, අපි ඔබ කියන දේවල් ගැනත් කතා කළ යුතුයි!!
මම කියන්නෙත් මේ කුණු ගොඩවල් අත්හරිමු කියලයි...
ඒත් සිද්ධ වෙන්නේ ඒක නෙවෙයි! උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-66941598175250865772015-11-30T19:11:43.874-08:002015-11-30T19:11:43.874-08:00පරීක්ෂණ සහෝදරයාට නොතේරෙන දෙයක් තියෙනවා. ඔබ හිතන්නේ...පරීක්ෂණ සහෝදරයාට නොතේරෙන දෙයක් තියෙනවා. ඔබ හිතන්නේ මා ඉහළ ලියපු සටහන වගේ එකක් ලියන්න පුළුවන් දෙමළ දේශපාලඥයන්ගෙන් සල්ලි ගත්තොත් විතරයි කියලා!

ඒත් මම හිතන්නේ නැහැ ඔබ හෝ මා ජාතිවාදීයැයි හඳුන්වන විදියේ අදහස් තියෙන්නේ මහින්දගෙන් සල්ලි හෝ වෙනත් වාසි ගත්ත අයට විතරයි කියලා....

විවිධාකාරයෙන් මුදල් අරන් ලියන අය ඉන්න පුළුවන්... එහෙම නොවෙන අයත් ඉන්න පුළුවන්... අදහස් වල විවිධත්වය ගැන අවබෝධයෙන් අපි සංවාද කරමු!! උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-35251059416805664892015-11-29T20:22:08.667-08:002015-11-29T20:22:08.667-08:00වෙන මොනව කියන්නද?
මේ කියල තියෙන්නෙ ලස්සනටම...වෙන මොනව කියන්නද?
මේ කියල තියෙන්නෙ ලස්සනටම...networkdisahttps://www.blogger.com/profile/10305337475482361321noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-28183125780477807882015-11-29T19:13:42.233-08:002015-11-29T19:13:42.233-08:00තව දෙයක් අමතක වුණා...
ප්රභාකරන් සිවිල් අය මරපු එ...තව දෙයක් අමතක වුණා...

ප්රභාකරන් සිවිල් අය මරපු එක කොහෙත්ම අනුමත කරන්ට බෑ...
අනික් එක එයාගේ අරමුණ වෙනම රටක් කියන එකාත් අනුමත කරන්ට බෑ...

ඒ අතින් විජේවීර උඩින් තියන්ට පුළුවන්. මොකද එයා සිංහල අය වෙනුවෙන් විතරක් වැඩ කරපු කෙනෙක් නෙමෙයි...
එයාගේ යාල්පානම් වල කරපු රැස්වීම ගැන බැලුවා නම් ටිකක් හොඳයි මට හිතෙන්නේ...
https://www.youtube.com/watch?v=vsK_-sUSc6w
චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-70382843851355479782015-11-29T19:05:17.922-08:002015-11-29T19:05:17.922-08:00Maathalan - Priyantha Hewage November 27, 2015 at ...Maathalan - Priyantha Hewage November 27, 2015 at 2:13 AM

එහෙම ඒ අතින් බලනවා නම් කැස්ත්‍රෝ, චේ එහෙමත් ත්‍රස්තවාදියෝ වෙන්ට ඇති නේද???චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.com