tag:blogger.com,1999:blog-2978969905253621006.post6964362052834814279..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: පූස් ෆෝබියාව සහ තාත්තාඋඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-2978969905253621006.post-61155112545786948132017-09-24T13:59:06.286-07:002017-09-24T13:59:06.286-07:00ලස්සන කෙටි කතාවක්. හැබැයි මම නම් පූසන්ට කැමැතියි. ...ලස්සන කෙටි කතාවක්. හැබැයි මම නම් පූසන්ට කැමැතියි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-23317648030110434612017-09-24T13:57:56.353-07:002017-09-24T13:57:56.353-07:00අපේ එකා කිකී, හප්පේ ඌ නැතිව අකොහොම්ද. හරිම වාසනාවන...අපේ එකා කිකී, හප්පේ ඌ නැතිව අකොහොම්ද. හරිම වාසනාවන්ත සතෙක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-44913367929213489362017-09-22T01:17:50.013-07:002017-09-22T01:17:50.013-07:00මටත් පේන්න බෑ මල කරදරේමටත් පේන්න බෑ මල කරදරේමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-82645462016649197732017-09-21T06:48:01.620-07:002017-09-21T06:48:01.620-07:00පූසන්ට නම් එහෙමට සෙට් නෑ..යාලුවටත් සහෝදරයටත් ඉන්නෙ...පූසන්ට නම් එහෙමට සෙට් නෑ..යාලුවටත් සහෝදරයටත් ඉන්නෙ බල්ල තමයි... කාපු බීපු වෙලාවට බලු කතා කියකිය ලඟ ඉන්න මගෙ බල්ල දෙය්යෙක්....<br />SDChttps://www.blogger.com/profile/06511425428688232511noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-31648810953842806922017-09-20T20:09:00.012-07:002017-09-20T20:09:00.012-07:00අන්න! රේඛට ගැලපෙන මිනිහඅන්න! රේඛට ගැලපෙන මිනිහඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-19337240855034671412017-09-20T20:08:43.103-07:002017-09-20T20:08:43.103-07:00අපේ මහගෙදර පූසන්ට තියෙන්නෙ ඉංග්රිස් නම්! අපේ මහගෙදර පූසන්ට තියෙන්නෙ ඉංග්රිස් නම්! උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-90345334500992421122017-09-20T20:08:17.765-07:002017-09-20T20:08:17.765-07:00මාත් ආසම පූසටනෙ. මේ රේඛට ඕව තේරෙන්නෙ නෑ නෙමාත් ආසම පූසටනෙ. මේ රේඛට ඕව තේරෙන්නෙ නෑ නෙඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-77178858104851605332017-09-20T20:07:53.359-07:002017-09-20T20:07:53.359-07:00උඩුවා නෙවෙයි මේ! උඩුවා නෙවෙයි මේ! උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-79170823584098022022017-09-20T19:34:15.969-07:002017-09-20T19:34:15.969-07:00උඩුවා මැද පෙරදිග ගිය තරුණියක් කියල දැනගත්තෙ අද? හැ...උඩුවා මැද පෙරදිග ගිය තරුණියක් කියල දැනගත්තෙ අද? හැක්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-63573335498618697542017-09-20T17:48:49.882-07:002017-09-20T17:48:49.882-07:00Kathawa nam harima lassanayi! E wagema sanwediyi.
...Kathawa nam harima lassanayi! E wagema sanwediyi.<br />Habayi mama asama satha thamayi pusa.sarathhttps://www.blogger.com/profile/09420016257640955833noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-36260581910038834822017-09-20T09:15:11.554-07:002017-09-20T09:15:11.554-07:00අපේ ප්රජාවට කචල් දමන පූස් විරෝධීන් තරයේ හෙලා දකිම...අපේ ප්රජාවට කචල් දමන පූස් විරෝධීන් තරයේ හෙලා දකිමු. <br />-ටිකිරී සඳමාලි, සූකිරි සඳමාල් ඇතුලු එක්සත් ඤා සන්ධානය-ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-13790804542358123002017-09-20T07:03:15.003-07:002017-09-20T07:03:15.003-07:00මටත් පෙන්ඩ බැ ඔය පූස් කුණවල්මටත් පෙන්ඩ බැ ඔය පූස් කුණවල්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-2640877865926123792017-09-20T04:41:32.287-07:002017-09-20T04:41:32.287-07:00ඒවා නං එදිනෙදා දකින දේවල් නේද? ඒවා නං එදිනෙදා දකින දේවල් නේද? උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-43238200119572905152017-09-20T04:41:10.366-07:002017-09-20T04:41:10.366-07:00මම පූසන්ට ආදරෙයි. රේඛට ඉතිං පේන්න බෑ. මම පූසන්ට ආදරෙයි. රේඛට ඉතිං පේන්න බෑ. උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-31808493686194028142017-09-20T04:40:53.282-07:002017-09-20T04:40:53.282-07:00ඇත්ත වුණත් බොරු වුණත් මේවා බොරුම නෙවෙයි. මේ වගේ සි...ඇත්ත වුණත් බොරු වුණත් මේවා බොරුම නෙවෙයි. මේ වගේ සිදුවීම් ඕනෑ තරම් තියෙනවා.උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-53322777899798596662017-09-20T04:40:24.942-07:002017-09-20T04:40:24.942-07:00දැන් රේඛා ලියන්නෙ මේ බ්ලොග් එකේ. දැන් රේඛා ලියන්නෙ මේ බ්ලොග් එකේ. උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-71711348027431181102017-09-20T04:32:52.734-07:002017-09-20T04:32:52.734-07:00එක එක අයට අයට එක එක ආකාරයේ මානසික තත්වයන් තියෙනවා ...එක එක අයට අයට එක එක ආකාරයේ මානසික තත්වයන් තියෙනවා නේ ඉතින් කවුරුත් ඒකට හිනා වෙන එක වත් ඒ කෙනා මාව අපහසුතාවයට පත් කරන එකවත් වටින එකක් නෙවෙයි කියලා මං හිතනවා අනිත් එක තමයි මල ගෙදර දවසක නැති නෑයොත් අඬන අපූරුව Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-60831715723062522812017-09-20T00:56:22.770-07:002017-09-20T00:56:22.770-07:00දෙමවුපියන් ගැන කියද්දීම තමයි මට නම් තේරුනේ එක්කෝ ම...දෙමවුපියන් ගැන කියද්දීම තමයි මට නම් තේරුනේ එක්කෝ මේක ප්රබන්ධයක් කියලා. රේඛා කියලා දැක්කා අන්තිමට. ඒ නිසයි මම මගේ කමෙන්ට් එක එහෙම දැම්මේ ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-11948770809881487062017-09-20T00:53:00.630-07:002017-09-20T00:53:00.630-07:00මං හිතුවේ මේක ධනුවාගේ ප්රබන්ධයක් කීලා ඒකයි ලස්සනය...මං හිතුවේ මේක ධනුවාගේ ප්රබන්ධයක් කීලා ඒකයි ලස්සනයි කීවේ ඇත්ත නෙවී නේද... පස්සේ දැක්කේ රේඛා කීලාමිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-32318458259189290152017-09-19T23:46:49.753-07:002017-09-19T23:46:49.753-07:00සංවේදී කතාවක්.... කොහොම වුනත් පූසො හරි ආදරණීයයි වෙ...සංවේදී කතාවක්.... කොහොම වුනත් පූසො හරි ආදරණීයයි වෙලාවකට....- Ravidu Pabasara-https://www.blogger.com/profile/17159210781247276558noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-23513496296859836642017-09-19T22:54:17.713-07:002017-09-19T22:54:17.713-07:00ලස්සන කියන්න බැහැ නමුත් සංවේදී සටහනක්... ඇත්ත උනත...ලස්සන කියන්න බැහැ නමුත් සංවේදී සටහනක්... ඇත්ත උනත් බොරු උනත් මට කමක් නැහැ.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-78575529140962706492017-09-19T22:35:12.741-07:002017-09-19T22:35:12.741-07:00ලස්සනයි උඩුවා...
කාලෙකින් ධනුෂ් 2 බලන්න ආවේ...ලස්සනයි උඩුවා...<br />කාලෙකින් ධනුෂ් 2 බලන්න ආවේ...මිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.com