tag:blogger.com,1999:blog-2978969905253621006.post7682990699891886129..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: ෆොක්හිල් දවසක සිතුවිලි තේ වත්තකඋඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-2978969905253621006.post-6779288014007013722016-04-23T03:31:43.312-07:002016-04-23T03:31:43.312-07:00දැන් හැමෝම දන්නව අරින එක ගැන. ගැලවුම් මඟක් තමා කාට...දැන් හැමෝම දන්නව අරින එක ගැන. ගැලවුම් මඟක් තමා කාටවත් පේන්නෙ නැත්තෙ.. කට්ටියම පුකේ මිරිස් ගාගත්ත දවසට අරින්න ආවොත් සුම්මඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-13179748383638971722016-04-23T03:30:18.771-07:002016-04-23T03:30:18.771-07:00සැබෑ සූරාකෑම හොයාගෙන සූරාකෑමේ යාන්ත්‍රණය පරාද කරන්...සැබෑ සූරාකෑම හොයාගෙන සූරාකෑමේ යාන්ත්‍රණය පරාද කරන්න ඕනඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-50726953966464711492016-04-23T02:21:24.353-07:002016-04-23T02:21:24.353-07:00පුකේ ඇරියෙ නැත්තන් අපේ එවුන් හීතන් ඉන්නෙ පුකේ හිලක...පුකේ ඇරියෙ නැත්තන් අපේ එවුන් හීතන් ඉන්නෙ පුකේ හිලකුත් නෑ කියලRasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-70944873728495803552016-04-23T01:50:17.172-07:002016-04-23T01:50:17.172-07:00 සූරාකෑමත් හරියට දාමයක් වගේ ක්‍රියාත්මක වෙනවා.. එක... සූරාකෑමත් හරියට දාමයක් වගේ ක්‍රියාත්මක වෙනවා.. එකා පසුපස යනවා... ඒ වගේම අපි හැමෝම කාගේ හරි සූරාකෑමකට ලක්වේනවා.

සුන්දර දේ හැඟිලා තියන ඒ වගේ අසුන්දර දේ හැමෝටම දකින්න බෑ... හැමෝටම පේන්නේ නෑ.. ඒකයි වෙලා තියෙන්නේ... නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-49984512903217082432016-04-22T23:38:44.169-07:002016-04-22T23:38:44.169-07:00අනිවා පුලුවන්.. මම මේල් එකක් දාන්නම්අනිවා පුලුවන්.. මම මේල් එකක් දාන්නම්උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-38018090461887530042016-04-22T23:23:26.366-07:002016-04-22T23:23:26.366-07:00මචං උඩුවෝ...............................
හිතට දුක...මචං උඩුවෝ...............................

හිතට දුකක් දැනුණා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.... මං හැමදාම උදේ හවා ඔය කියන දේ දකිනවා. ඕක මට දැනෙනවා. මමත් මට හැකි විදිහට ඒ දුක අකුරු කරනවා. අකුරු කරනවා විතරක් නෙමෙයි මචං අහිංසක දුප්පතෙකුට පුළුවන් විදිහට ජීවත් වෙන්න හයියක් වෙනවා. ගෙයක් හදාගන්න තහඩු අරන් දෙනවා. පොඩි එකාට ඉස්කෝලේ යන්න පොත්පත් ටිකක් අරන් දෙනවා. මේ දැනුත් එහෙම පොඩි එකෙක්ට ගත්තු තවත් බඩු සෙට් එකක් මෙතැන ම පුටුව උඩ තියෙනවා. ඒ නිසා මේ දුක දැකලා උන්ට හයියක් වෙනවා කියලා හිතට පොඩි සැනසීමක් තියෙනවා. හැබැයි කවියකින් ඒ දුක කිව්වා ම ඊටත් එහා දෙයක් වෙනවා කියලා මං විශ්වාස කරනවා. මේ දැන් උඹ කරා වගේ මේක අපි රටට ගෙනියන්න ඕනේ. ඒක කවදා හරි මේ දුක නියන්න හැදෙන ක්‍රමයකට උනන්දුවක් ඇති කරාවි......

ෆොක්ස්හිල් සද්දේ මටත් ඇහෙනවා බං. මං ඒක කොච්චර ප්‍රතික්ෂේප කරනවා ද කියලා දැනගත්තොත් උඹ පුදුම වෙයි. ඒත් මට ඒවා කිසිදෙයක් මෙතැන අකුරු කරන්න බැහැ. මොකද අනික් උන් ඒක වැරදියට දකියි. සමහර විට ඒක පොරටෝක් එකක් වෙයි. ඒ නිසා ඒවා ඕනේ නැහැ...... උඹ කියපු අන්තිම පේළියටත් එහායින් උඹට එකගයි කියලා විතරක් කියන්නම්......... ඒ ඇති.........

උඹට පුළුවන්නං විතරක් මේ මේලට මේලක් දාහං දුරකථන අංකයත් එක්ක. පොඩි දෙයක් කතා කරන්න......

weerasinghehasitha@gmail.comAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-28147110272781972642016-04-22T23:23:10.114-07:002016-04-22T23:23:10.114-07:00බදුල්ල දිස්ත්‍රික් බ්ලොග්කරුවන්ගේ අතුරු කමිටුවක් හ...බදුල්ල දිස්ත්‍රික් බ්ලොග්කරුවන්ගේ අතුරු කමිටුවක් හදන්න පුලුවන් උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-53243646033820590062016-04-22T23:22:06.019-07:002016-04-22T23:22:06.019-07:00අරූගේ කියමන මොකක්ද ඇණ අයියෙ??අරූගේ කියමන මොකක්ද ඇණ අයියෙ??උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-1234825521621914512016-04-22T23:21:12.641-07:002016-04-22T23:21:12.641-07:00ඔව්. මම ඒ නම දැම්මේ ඒකයි
ඔව්. මම ඒ නම දැම්මේ ඒකයි
උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-71862962465726647492016-04-22T23:20:03.978-07:002016-04-22T23:20:03.978-07:00මම බරපතල විදියට සමාව ඉල්ලනවා.
ක්මෙන්ට් වලට රිප්ල...මම බරපතල විදියට සමාව ඉල්ලනවා.
ක්මෙන්ට් වලට රිප්ලයි කරන්නත් සහෝදර බ්ලොග් කියව්න්න හා කමෙන්ට් කරන්නත් පහුගිය දවස්වල බැරි උනා..
පෝස්ට් එක දැමීමෙන් පසු කොටස පෝස්ට් දෙකක විතර මිස් උනා..ආයේ එහෙම වෙන එකක් නැහැඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-7809461223265005212016-04-22T23:18:02.455-07:002016-04-22T23:18:02.455-07:00ඒක හොඳ සංවාදයක්. මීට කලින් අඩෝ රනිලා, සුසිල් පරයා ...ඒක හොඳ සංවාදයක්. මීට කලින් අඩෝ රනිලා, සුසිල් පරයා කියලා ලිව්වාම ගොඩක් අය බැන්නා එහෙම ලියන්න එපා කියලා..
ඒත් මාතලන් සම්ප්රදාය අනුව බ්ලොග් ඇතුලෙ එහෙම නිදහසක් හදාගත්තා.
මම මෙතන මේ වාක්‍ය දාන්නම ඕන කියලා හිතුවාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-32352032267921194212016-04-22T23:14:56.074-07:002016-04-22T23:14:56.074-07:00ඇත්ත...
ඒ අය තමන් විඳින දුකට හේතුව විදියට ලඟ ඉන්න...ඇත්ත...
ඒ අය තමන් විඳින දුකට හේතුව විදියට ලඟ ඉන්න කෙනාව දකිනවාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-25594565315197101552016-04-22T22:07:30.647-07:002016-04-22T22:07:30.647-07:00බණ්ඩාරවෙල එකාගේ ලිපියටයි බදුල්ලේ එකයි බණ්ඩාරවෙල එක...බණ්ඩාරවෙල එකාගේ ලිපියටයි බදුල්ලේ එකයි බණ්ඩාරවෙල එකයි කොමෙන්ට් කරපු දේටයි මේ බදුල්ලේ එකා එකෙන්ම එකඟයි.. මෙච්චර කාලයක් සීතල සැප ගන්න බදුලු බණ්ඩාරවෙල කට්ට කෑවා ඇති කියලා හිතිලා තියෙන්නේ.. ෆොක්ස්හිල් රේස් වලින් තවත් ෆොක්ස් වෙන්නේ නැතුව හෙට අනිද්දා ආයුබෝන් කියනවා මයි ලවින් බදුල්ලට.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-56181038772307714552016-04-22T22:06:53.494-07:002016-04-22T22:06:53.494-07:00දොරේ අය්යා ගෙන් ත්‍රීවීල් මල්ලිට, එයා ගෙන් පොලිස් ...දොරේ අය්යා ගෙන් ත්‍රීවීල් මල්ලිට, එයා ගෙන් පොලිස් (අයිය ?)ට, පොලිස් + ත්‍රීවීල් මල්ලි ගෙන් දොරේ අයියට (ලෝකල් ආර්තිකය) එකකොට තුන්දෙනාම දොස්තැර මහත්තයට / ප්‍රින්සිපල්ට / ටියුෂන් වලට / ලෝයර් මහත්තයට ගෙවන ඒවා ලෝකල ආර්ථිකේට ආපහු එන්නෑ, එයාල ගෙවන්නේ ෆිනෑන්ස් වලට සහ බැංකු වලට, ඒවත් ලෝකල් ද? අරෑගේ කියමන මතක් වුනා.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-70118329618756784612016-04-22T21:45:08.710-07:002016-04-22T21:45:08.710-07:00ඉවාන් කියපු දෙයටම සමාන දෙයක් තමයි මටත් කියන්න වෙන...ඉවාන් කියපු දෙයටම සමාන දෙයක් තමයි මටත් කියන්න වෙන්නේ ... කොහෙද ගම ? බණ්ඩාරවෙල ... හරි ලස්සන පැත්ත ආ... එහෙම තමයි ගොඩක් දෙනා කියන්නේ.. පළාතේ මිනිසුන් විඳින අපහසුතා කතා කෙරෙනවා අඩුයි.. ඒක නෙවයි අපේ තාත්තාටත් ගමේ මිනිස්සු කියන්නේ දොරේ මාමා කියලා .. දෙමළෙන් දොරේ කියන්නේ මහත්තයා කියන එකයි.... අන්තිම වාක්‍ය විසින් එතෙක් ලස්සනට ගලා ආ කතාව එක පාරම උස්සලා පොලවේ ගැහුවා වගේ වෙනවා.. Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-51733116786232897402016-04-22T21:03:57.248-07:002016-04-22T21:03:57.248-07:00එක තමයි මට නම් මේ ළිපියේ හොඳම තැන හා යතාර්තය...
...එක තමයි මට නම් මේ ළිපියේ හොඳම තැන හා යතාර්තය...

එමෙන්ම බ්ලොග් වල අනන්‍යතාවය... උඩුවා කියන්නේ පුවත් පත් කලාව හා බ්ලොග් කලාව හොඳින් හඳුනන එකෙක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-52819678426259021912016-04-22T20:26:41.957-07:002016-04-22T20:26:41.957-07:00කෙමෙන්ට් වලට උත්තර ඕනේ කෙමෙන්ට් වලට උත්තර ඕනේ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-48354692737684349602016-04-22T19:47:23.506-07:002016-04-22T19:47:23.506-07:00අන්තිම වාක්‍යය නැත්නම් අගනා ලිපියක්. අන්තිම වාක්‍යය නැත්නම් අගනා ලිපියක්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-127338215468407102016-04-22T19:43:39.558-07:002016-04-22T19:43:39.558-07:00ගෙදර යනකොට හැමදාම දකින තේවතු , එළවලු පාත්ති දකිනකො...ගෙදර යනකොට හැමදාම දකින තේවතු , එළවලු පාත්ති දකිනකොට , බස් එකේ ඉන්න කලාතුරකින් ඔය පති වලට සැප ගන්න නිවාඩු ගතකරන්න් එන මිනිස්සු මේ පැත්තේ සුන්දරත්වය ගැන කියනකොට මටත් හැමදාම හිතුනේ ,මේ සුන්දරත්වය යට තියෙන දෛවයේ අකාරුනිකත්වය ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com