tag:blogger.com,1999:blog-2978969905253621006.post7810305093924774498..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: මීඩියා මර්ධනය කළාට අපට මොකෝ?උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-2978969905253621006.post-45950856185840015862015-10-13T21:06:46.366-07:002015-10-13T21:06:46.366-07:00දැන්වීම් අනිවාර්යයෙන් ඕන. රාවය මිහින් ලංකා එකට ගැහ...දැන්වීම් අනිවාර්යයෙන් ඕන. රාවය මිහින් ලංකා එකට ගැහුවත් මහින්දගේ කාලේ පත්තරේ හෙඩ් පීස් එක දෙපැත්තේ මිහින් ලංකා ඇඩ් දෙකක් ගියා...

අත්දැකීමෙන් කියන්නේ රාවයට ඇඩ් නොදුන්න කම්පැණි එයාලට ගැහුවට පස්සේ ඊළඟ සතියේ ඇඩ් දුන්න අවස්ථා තියෙනවා...

කම්පැණි වලින් ඇඩ් දෙන එක වැරදියි කියන අය අපට පඩි ගෙවන්නේ නැති නිසා අපට ඇඩ් ගන්න සිද්ධ වෙනවා. ඒත් ඇඩ් ලැබෙණ නිසා අපේ ස්වාධීනත්වය නැති කරගන්නවානං ඒක අවුලක්.උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-75856505705977911542015-10-13T20:56:02.608-07:002015-10-13T20:56:02.608-07:00එහෙම නම් ඉතිං ආණ්ඩුවේ සහ කොම්පැනිවල දැන්වීම් නොගෙන...එහෙම නම් ඉතිං ආණ්ඩුවේ සහ කොම්පැනිවල දැන්වීම් නොගෙන නියම මිලට පත්තරේ විකුනන්න ඕනෑ.

උදාඃ ජනධිපති ඡන්දය ගැන අපේක්ෂකයා ආණ්ඩුවේ මුදලින් කරන දැන්වීම්, කොකොකෝලා, නෙස්ලේ, සිගරැට්, මත්පැන්, ලොතරැයි වැනි දේ අඩු වශයෙන්.

මුදල් කෙසේ වෙතත්, යම් කිසි දෙයක වැරදි අනාවරණයඋක කරමින් ඒ ගැන වෙළඳ දැන්වීම් පළකිරීම සදාචාරාත්මක නෑ.

එහෙම පත්තරයක් කළ හැකිද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-44158073394784369722015-10-13T19:56:19.788-07:002015-10-13T19:56:19.788-07:00සදාචාරය රකින පත්තරයක් අලෙවි කළ නොහැකියි කියන්නේ මි...සදාචාරය රකින පත්තරයක් අලෙවි කළ නොහැකියි කියන්නේ මිත්‍යාවක්.. මට හිතෙන්නේ දැන් වැඩියම මාකට් කරන්න පුළුවන් සදාචාරය රැකීමයි ස්වාධීන වීමයිඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-14304373711430853992015-10-13T19:55:05.050-07:002015-10-13T19:55:05.050-07:00තනියෙන් කෑගැහුවට මදි... අපි එකතුවෙන්න ඕනතනියෙන් කෑගැහුවට මදි... අපි එකතුවෙන්න ඕනඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-63958214379958043962015-10-13T13:20:45.587-07:002015-10-13T13:20:45.587-07:00පත්තර විකුණා ගන්නත් ඕනෑ නිසා අවශ්‍ය සදාචාරය සදහටම ...පත්තර විකුණා ගන්නත් ඕනෑ නිසා අවශ්‍ය සදාචාරය සදහටම පවත්වාගෙන යන්නට ලේසියෙන් බෑ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-79578154119319281222015-10-13T09:00:47.748-07:002015-10-13T09:00:47.748-07:00මාද්‍ය වෙනුවෙන් කෑගහන උඹ්ළ අපිට ආඩම්බරයක්. මාද්‍ය වෙනුවෙන් කෑගහන උඹ්ළ අපිට ආඩම්බරයක්. yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-65095878678875716852015-10-13T09:00:39.011-07:002015-10-13T09:00:39.011-07:00මාද්‍ය වෙනුවෙන් කෑගහන උඹ්ළ අපිට ආඩම්බරයක්. මාද්‍ය වෙනුවෙන් කෑගහන උඹ්ළ අපිට ආඩම්බරයක්. yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.com