tag:blogger.com,1999:blog-2978969905253621006.post8635416638011464021..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: සංඝයාට වෙනම නීතියක් ද?උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-2978969905253621006.post-84471371508037440262016-02-27T12:02:01.885-08:002016-02-27T12:02:01.885-08:00ප්‍රශ්නේ මේකයි. ඔය තත්වය තමා හැම රටකම තියෙන්නේ. අ...ප්‍රශ්නේ මේකයි. ඔය තත්වය තමා හැම රටකම තියෙන්නේ. අපි කොච්චර නැහැ කිව්වත් ඇන්ග්ලිකන් පල්ලියේ කිසියම් බලයක් එංගලන්තයේ තිබෙනවා. නායිකාව නිසා සහ. නමුත් ලංකාවේ වගේ කෙලින්ම බලය පෙනී පෙනී පවිව්හ්ව්හියක් නැහැ. පාදිලි වරුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක වෙනවා. ඉතාලියේ කතෝලික පල්ලියට එරෙහිව වුනත් එපමණයි.මුස්ලිම් රටක පුජකයෙක් අත් අඩංගුවට ගන්න වත් පුලුවන්ද ?බහ. . Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-4966626673707136902016-02-27T00:22:03.070-08:002016-02-27T00:22:03.070-08:00සිරිසේන විතරක් නෙමේ කව්රුත් බයයි.බයයි කියන්නේ බය ක...සිරිසේන විතරක් නෙමේ කව්රුත් බයයි.බයයි කියන්නේ බය කරගෙන තියෙන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-41106529451780572672016-02-26T04:36:09.922-08:002016-02-26T04:36:09.922-08:00මේ උත්තාට පොඩි කාලෙම පිස්සු හැදිලා හිටිය කියල මුන...මේ උත්තාට පොඩි කාලෙම පිස්සු හැදිලා හිටිය කියල මුන්දගේ අම්ම කිඋව කියල fb පොස්ට් එකක් තිබුණ දැක්කද?Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-72522076842914747772016-02-26T03:44:05.386-08:002016-02-26T03:44:05.386-08:00රටේ නීතියට අනුව ඉන්නට බැරිනම් සංඝයා බුද්ධ නීතියට ය...රටේ නීතියට අනුව ඉන්නට බැරිනම් සංඝයා බුද්ධ නීතියට යටත් වන්නේ කෙසේද/////+++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-69509827606623222612016-02-26T00:33:52.912-08:002016-02-26T00:33:52.912-08:00ඔය ඥාණසාර, සද්ධාතිස්ස, නාලක වගේ අය බෞද්ධ භික්ෂූන් ...ඔය ඥාණසාර, සද්ධාතිස්ස, නාලක වගේ අය බෞද්ධ භික්ෂූන් නොවේ. කලිසම, ෂර්ට් එක වෙනුවට තැඹිලිපාට රෙද්දක් අඳින, පොලිටිකල් ඇජෙන්ඩා එකකට වැඩ කරන ලාභ පොලිටික්කෝ පිරිසක් විතරයි. මාපිටිගම බුද්ධරක්ඛිත, තල්දුවේ සෝමාරාමලගේ වර්තමාන පරම්පරාව.

සිරාට කොන්දක් හයිකරානම් මේ ගොඩක් ප්‍රශ්න ඉවරයි. ඔය මහානායක පට්ටමම බුද්ධාගමට විරුද්ධයිනෙ. සිරාට රජාගෙන් ඉගෙනගන්න තියෙන්නේ එක පාඩමයි. මහානායකලට බම්බු ගහගනින් කියල කාර් රේස් පදින්න පුළුවන් තරම් හයියක් තියෙන පෞර්ෂයක් ගොඩනගාගන්නේ කොහොමද කියන එක. අන්න එදාට සැබෑ යහපාලනයේ හෙවනැල්ල හරි අපිට දකින්න පුළුවන් වෙයි.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-51076663067389404532016-02-25T21:47:59.789-08:002016-02-25T21:47:59.789-08:00මේක පිස්සු රටක් බං.. එෆ් සී අයි ඩී එක පරීක්ෂණ කරන්...මේක පිස්සු රටක් බං.. එෆ් සී අයි ඩී එක පරීක්ෂණ කරන්නේ ජනාධිපතිට ඕන විදියට. ඒ බව ලොcකගෙ ප්‍රකාෂ වලින්ම පේනවා. එතකොට චම්පික කියනවා චීවරකාරයෝ අත් අඩ්ංගුවට ගන්න කලින් මහා නායකලට දැණුම් දීලා ඉන්න ඕනලු. මේ කාලකන්නි එකෙක්වත් ඒ කාලකන්නින්ව ගනන් ගන්නේ නෑ. ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට තියෙන තැන පොඩ්ඩක් වත් අඩු කරන්නෙත් නෑ ලූ. නානේ නීතිය දන්නේ නෑ ලූ.. ඒක නම් ඇත්ත උන් නීතිය කියලා හිතාගෙන හිටියේ රාජපක්ෂ නීතිය. ඒක උන්ගේ වැරද්දක් නෙමේ. මේ රටේ මාද්දියවේදින්ගේ වැරැද්ද.

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-20608888438881416862016-02-25T21:12:53.656-08:002016-02-25T21:12:53.656-08:00/බොහොමයක් ප්‍රශ්න වලට විසඳුම වන්නේ නීතිය හරියාකාරව.../බොහොමයක් ප්‍රශ්න වලට විසඳුම වන්නේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක කිරීමය/

විවිධ මතිමතාන්තර දරණ මිනිසුන් සියල්ලම එකඟවන එක් දෙයක් තියනවා, ඒ කෘතීම බුද්ධිය භයානකයි කියා. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-88906622581571836962016-02-25T21:11:36.743-08:002016-02-25T21:11:36.743-08:00This comment has been removed by the author.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-47498041894242916242016-02-25T21:06:29.007-08:002016-02-25T21:06:29.007-08:00මේ රටේ ජනතාව පසුගිය මැතිවරනවලදී ජාතිවාදය හා ආගම්වා...මේ රටේ ජනතාව පසුගිය මැතිවරනවලදී ජාතිවාදය හා ආගම්වාදය ප්‍රතික්ශේප කළා.බයියන් සිවුරේ බලය ගැන කෑගහද්දි බහුතරයක් අවධාරනය කලේ නූතන ප්රජාතන්තරවාදී වටිනාකම් ගැන. භික්ෂුව යනු වැඩවසම් නෂ්ඨාවශේෂයක්. කෙසේ නමුත් ආගම් අදහන්නන්ට කිසිම බාධාවක් නොකල යුතුයි.එහෙත් ආගම ඇදහීම කෙනෙකුගෙ පුද්ගලික වැඩක්. මේ රට බුදුන්ට තෙවරක් පූජා කලාය කියා හෝ රජුන් නිසිමග යවන්න භික්ෂූන්ට අයිතියක් ඇත යන්න හෝ බයිල. මේ රට නේපාල ජාතිකයෙකුට පූජ කරන්න කාටවත් තියන අයිහිය මොකක්ද . එහෙම පූජ කලේ ජනමත විචාරනයකින් පසුවද කියා සොයා බලන්න ඕන. එහෙම පූජා කිරීමක් වෙලානම් එය නොපමාව නිශ්ප්‍රභ කල යුතුයි.
භික්ෂූන්ට දේශපාලනය මෙහෙයවන්න දෙන්න බැහැ.එය මෙහෙයවිය යුත්තෙ රටේ ජනතාව.
භික්ශු බලය බිද දැමීම ජන අරගලයේ මග හැරිය නොහැකි සංධිස්ථානයක්.භික්ශු බලය බිද නොදමා සමාජයට ඉදිරි ගමනක් නැහැ.මෙහිදී සුළු ජාතිකයන් සුළු ආගමිකයන් වාමාංශිකයන් හා නිරාගමිකයන් එක්සත් විය යුතුයි.

පාර විවෘත කිරීමට මුල්ලාවරු සමග මහ පාරේ සටන් කල අයට උපහාරය.සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-89113268208387218122016-02-25T20:46:13.763-08:002016-02-25T20:46:13.763-08:00ඒක තමා පැහැදිලි ඇතු්තඒක තමා පැහැදිලි ඇතු්තඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-44954515128916119082016-02-25T20:45:58.168-08:002016-02-25T20:45:58.168-08:00ලොකුම අවුල මේ ආගමික රාජ්ය්ය කෑල්ල තමාලොකුම අවුල මේ ආගමික රාජ්ය්ය කෑල්ල තමාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-56352147089414012202016-02-25T20:45:21.783-08:002016-02-25T20:45:21.783-08:00හාහාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-31561366419466082912016-02-25T20:44:01.543-08:002016-02-25T20:44:01.543-08:00දේශපාලන සත්වයා කතාව ඇත්තදේශපාලන සත්වයා කතාව ඇත්තඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-845888595136863272016-02-25T18:40:22.611-08:002016-02-25T18:40:22.611-08:00//"රාජ්‍යය ඉදිරියේ සියළු පුරවැසියන් සමානය. සි...//"රාජ්‍යය ඉදිරියේ සියළු පුරවැසියන් සමානය. සිවුර හෝ ලෝගුව හෝ පූන නූල හෝ කුමන සංකේතයක්වත් නීතියට විශේෂ විය යුතු නැත."// දේශපාලන සත්වයෙක් වීමද නීතියට අදාළ නැති විය යුතුය.
මේ රටේ තිබෙන බොහොමයක් ප්‍රශ්න වලට විසඳුම වන්නේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක කිරීමය. එවිට අනික් සියල්ල අවශේෂ පරශ්න බවට පත්වෙයි . ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-64316401190325194832016-02-25T18:08:30.230-08:002016-02-25T18:08:30.230-08:00අනේ මචං, වටරැක විජිත හාමුදුරුවෝ ගැන උපහාරයක් ලියපන...අනේ මචං, වටරැක විජිත හාමුදුරුවෝ ගැන උපහාරයක් ලියපන්කෝanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-43802974203329443502016-02-25T16:18:20.095-08:002016-02-25T16:18:20.095-08:00Mayithripala danaganna epaya thamange balaya pawic...Mayithripala danaganna epaya thamange balaya pawichchi karala kala yuthu de karanna.Ehema nathnam anduwak mokatada?Pansal witharak thibunahama madayi?sarathhttps://www.blogger.com/profile/09420016257640955833noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-88235930870449833372016-02-25T11:06:41.085-08:002016-02-25T11:06:41.085-08:00සිවුරු කෑල්ලට බයේ පාරක් ඇර ගන්න ඇඹරෙන සිරිසේනලා කො...සිවුරු කෑල්ලට බයේ පාරක් ඇර ගන්න ඇඹරෙන සිරිසේනලා කොහොමද මේ රටෙ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ශා කරල දෙන්නේ.Anonymoushttps://www.blogger.com/profile/00013345762873078285noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-47089463258279222802016-02-25T10:40:48.482-08:002016-02-25T10:40:48.482-08:00මෙතනදී උන්නාන්සේ මාධ්‍යවලට මොනවාහරි කියන්නත්, උසාව...මෙතනදී උන්නාන්සේ මාධ්‍යවලට මොනවාහරි කියන්නත්, උසාවියෙන් මොන නියෝග දැම්මත් මම තැන තැන මොනවාහරි කියනවා යනුවෙන් පෙන්වීමටත් මේ ප්‍රකාශය කල බව පෙනෙනවා. සංඝ සම්මේලන වලදී මහා පොර ටෝක් දෙන මුන්නාන්සේ මොකද මෙහෙම ගොන්පාට් කතාවක් කිව්වේ කියලා පැහැදිලියි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-92223499873192431482016-02-25T09:14:52.444-08:002016-02-25T09:14:52.444-08:00මම කොන්දේවත් මොකේවත් හයිය පෙන්වන්න ලියන්නේ නැහැ. ම...මම කොන්දේවත් මොකේවත් හයිය පෙන්වන්න ලියන්නේ නැහැ. මම කොන්ද පණ තියෙන කෙනෙක් කියල මටම කියාගන්න ඕනෙත් නැහැ.
http://uduwaage.blogspot.com/2015/05/slfp.html
මේ මගේ පළවෙනිම පෝස්ට් එකඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-60841330918824691862016-02-25T08:48:15.409-08:002016-02-25T08:48:15.409-08:00//මෛත්‍රී පොදු අපේක්ෂකයා ලෙසින් මහනුවර රැලියට පැමි...//මෛත්‍රී පොදු අපේක්ෂකයා ලෙසින් මහනුවර රැලියට පැමිණ එය අවසන් වූ පසු විද්වතුන් පිරිසක් හමුවුණේ ය. එහිදී ඔවුන් සමඟ සාකච්ඡා කරමින් බලයට පත්වූ පසු පාර විවෘත කරන්නට පොරොන්දු විය. එ් පොරොන්දුව ඉටුනොවන්නේ මහානායකලා නීතියට ඉහළ නිසා ය. //

එ් පොරොන්දුව ඉටුනොවන්නේ සිරිසේන චන්දේ ලබාගන්න හැම එකාට ම ඉල්ලන ඉල්ලන හැම දේම පොරොන්දු වූ තක්කඩියෙකු නිසා බව ලියන්නට කොන්ද පන තියේද?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-56590925494683141632016-02-25T07:56:50.284-08:002016-02-25T07:56:50.284-08:00පව්, ඥාණෙ කෙට්ටු වෙලා. ඇදිල ගිහිල්ලපව්, ඥාණෙ කෙට්ටු වෙලා. ඇදිල ගිහිල්ලඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-45690299560393409062016-02-25T07:55:54.095-08:002016-02-25T07:55:54.095-08:00නීතිය විතරද එයාල නොදන්නේ?
පිරිවෙනේ සීමිත විශයන් ...නීතිය විතරද එයාල නොදන්නේ?

පිරිවෙනේ සීමිත විශයන් කීපයක් කටපාඩම් කළ පමණින් ඔවුන් සියල්ලන්ට වඩා උගතුන් කියා හුදී ජනයා කෙසේ වෙතත් ඔවුනුත් සිතා සිටිනවනේ, නානසාරටනම් පහුගිය සති කීපයේ රෑට තේ වතුරම විතරක් බීපු නිසාද කොහෙදෝ ඒ වග තේරුං ගිහිං. බුදු හන්දුරුවන්ට දිවැස් තියනවා කියන්නේ ඔය නිසා තමයි (රෑට කෑම තහනං කොරේ).

සියළු දෙනාට පොදු අධ්‍යාපනය ලබන්න හැකි මේ යුගයේ පිරිවෙන්(ඇතුළු අනෙකුත් ආගමික)අධ්‍යාපන ආයතන තෘතීක අධ්‍යාපනයට සීමාවූ ආයතන බවට පත්කරන්න කාලය ඇවිත්, මහන වෙන්න හරි තපස් රකින්න හරි පුළුවන් අනිවාර්ය ද්විතීක පොදු අධ්‍යාපනය අවසන් කෙරූ පසු, ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.com