tag:blogger.com,1999:blog-2978969905253621006.post9074604207191774310..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: මෛත්‍රී SLFP සභාපතිකමෙන් බම්බු ගහන්න එපාඋඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-2978969905253621006.post-68206709863624466072015-06-03T02:04:09.260-07:002015-06-03T02:04:09.260-07:00වාසු පකයා කියන ඒව එච්චර ගනන් ගන්න එපා. පොරට දැන් ප...වාසු පකයා කියන ඒව එච්චර ගනන් ගන්න එපා. පොරට දැන් පිස්සු තද වෙලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-40758430311325017542015-06-02T23:54:29.057-07:002015-06-02T23:54:29.057-07:00දේශපාලඥයො නෙවෙයි දේශපාලනය විශ්වාස කරන්න....දේශපාලඥයො නෙවෙයි දේශපාලනය විශ්වාස කරන්න....බිඟුන් https://www.blogger.com/profile/15645680133699816887noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-36331516208530385862015-06-02T23:22:55.883-07:002015-06-02T23:22:55.883-07:00කොහොමත් ජනාධිපති නිර්පාක්ෂිකයෙකු වීම රටට පොදුවේ යහ...කොහොමත් ජනාධිපති නිර්පාක්ෂිකයෙකු වීම රටට පොදුවේ යහපත් දෙයක් බව මගෙත් හැඟීමයි.අලුත් ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයා ජාතික සමගියේ සංකේතයක් නම් ඔහු එක දේශපාලන පක්ෂයක නායකයකු වීම එතරම් සුදුසු දෙයකුත් නොවේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-5853550023890792862015-06-02T22:13:50.715-07:002015-06-02T22:13:50.715-07:00ඒක තමයි මාතෘකාවඒක තමයි මාතෘකාවඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-81829444018558579012015-06-02T22:11:20.327-07:002015-06-02T22:11:20.327-07:00වැරදි ඩීවී උපුල්ද කතා කරද්දී අත්පුඩි ගහපු අයද?වැරදි ඩීවී උපුල්ද කතා කරද්දී අත්පුඩි ගහපු අයද?උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-74104883483164731312015-06-02T22:08:08.213-07:002015-06-02T22:08:08.213-07:00මම උත්තරේ ලියල තියනවා නේ....මෙන්න ඊලඟ ලිපියට මාතෘක...මම උත්තරේ ලියල තියනවා නේ....මෙන්න ඊලඟ ලිපියට මාතෘකාව:

// උතුරේ උසාවි වලට ගල් ගැසීම ශ්‍රේස්ට වන අතර දකුනේ උපුල් ව වහාම හිරේ දමනු! //DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-16933404883128405232015-06-02T21:38:28.547-07:002015-06-02T21:38:28.547-07:00උසාවියට ගල් ගැසූ මිනිසුන් ගැන ආඩම්බර වුනේ ඇයි කියල...උසාවියට ගල් ගැසූ මිනිසුන් ගැන ආඩම්බර වුනේ ඇයි කියලා කලින් මම ලියලා තයෙනවානේ... උපුල් කියන දේයි උතුරේ මිනිස්සු කරපු දේයි අතර සම්බන්ධයක් නැහැ... මෙතැන ලියන්න විදියක් නැහැ... ඊළඟ සටහනින් මේ මාතෘකාව කතා කරන්නම්උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-4821025370705388912015-06-02T12:12:15.027-07:002015-06-02T12:12:15.027-07:00බම්බුව තමයි බම්බුව ..... හැක් හැක්බම්බුව තමයි බම්බුව ..... හැක් හැක්Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-4277774645701519562015-06-02T09:46:22.201-07:002015-06-02T09:46:22.201-07:00// උසාවියට ගල් ගැසූ මිනිසුන් ගැන ආඩම්බර වන බව ලීව...// උසාවියට ගල් ගැසූ මිනිසුන් ගැන ආඩම්බර වන බව ලීවේ ඒ නිසාය //

ඩී වී උපුල් තුමා පොලිස් මූල්‍ය අපරාද කොට්ටාසේ වැඩකරන පොලිස් කාරයන් ව ගල් ගහල මරමු කිවුවේ ඔයා ගෙ ලිපිය කියවල්ල වෙන්ඩ ඇති නේද?

උසාවි වලට ගල් ගහන එකට වඩා පොලිස් කාරයන් ට ගල් ගහලා මරන එක ප්රගතිශීලී නේ?

ඒහෙම නැත්නම් ඒ ප්රකාසේ කලේ මහින්ද වාදියෙක් නිසා උතුරේ උසාවි වලට ගල් ගැසීම ශ්‍රේස්ට වන අතර දකුනේ උපුල් ව හිරේ දාන්න කියලා ලිපියක් ලියමුද?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-16851325235483508722015-06-02T09:40:45.552-07:002015-06-02T09:40:45.552-07:00කතාව නම් ඇත්ත. ඒත් ඒක මේ අදාළ අය තේරුම් ගනීද කියලා...කතාව නම් ඇත්ත. ඒත් ඒක මේ අදාළ අය තේරුම් ගනීද කියලා තමයි ප්‍රශ්නේ.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.com