ජග්ගා ජාසූස්
බොලිවුඩ් චිත්‍රපටිය මේ වසරේ අප්‍රේල් මාසයේ තිරගත වූ චිත්‍රපටියකි. ඉහළ ආදායම්
උපයන්නට සමත් වූ චිත්‍රපටිය අනුරාග් බාසුගේ අධ්‍යක්ෂණයකි.
Monday, December 11, 2017
Sunday, December 03, 2017
ඊළාම් සිනමාව චිත්‍රපටි සංස්ථාවට එයි
කේසවරාජන් නවරත්නම්ගෙ පනෛමරක්කාඩු චිත්‍රපටිය දෙසැම්බර් 05 වැනි අඟහරුවාදා හවස 4ට
ජාතික චිත්‍රපටි සංස්ථාවෙදී
පළවැනි වතාවට ප්‍රදර්ශණය වෙනවා.
පනෛමරක්කාඩු හෙවත් තල් වනය |
එන්. කේසවරාජන් නම් ඊළාම් සිනමාවෙ
දැවැන්තයා, ඊළාම් සිනමාව වෙනස් මඟකට ගෙනආ අධ්‍යක්ෂවරයා යුද්ධයක අවසානයෙන් පසුව ශ්‍රී
ලාංකේය දෙමළ සිනමාව වෙනුවෙන් චිත්‍රපටියක් නිර්මාණය කරනවා. උතුරේ සිනමාව වෙනස්කරපු
ඔහු පළමුවතාවට දකුණේ චිත්‍රපටි සංස්ථාවේදී ප්‍රසිද්ධ සිනමා දර්ශණයකට එක්වෙනවා. මේ
සියල්ල සිනමා ඉතිහාසය පැත්තෙන් ගත් කළ ඓතිහාසිකයි. මේ ඓතිහාසික අවස්ථාවෙ ඔහුට
කියන්නට දේවල් බොහෝ ඇති. දකුණේ මාධ්‍ය විසින් ආවරණය නොකරපු, මේ මොහොතේ ඔහුට කියන්න
ඕනෑවුණු දේවල් කිහිපයක් මෙහි සටහන් කර තියන්න ඕනෙ. චිත්‍රපටිය බලන්න කලින් ඔබේ
දැනගැනීමට.
Subscribe to:
Posts (Atom)