tag:blogger.com,1999:blog-2978969905253621006.post1431769487596838522..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: වින්ඩීස් චැම්පියන් ඩාන්ස් එකයි සිංදුවයිඋඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2978969905253621006.post-44548113307704418062016-04-04T03:35:33.088-07:002016-04-04T03:35:33.088-07:00Movie is "Fire In Babylon"Movie is "Fire In Babylon"gabahttps://www.blogger.com/profile/11568028393794327371noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-2128796911132655532016-04-01T21:13:40.028-07:002016-04-01T21:13:40.028-07:00පට්ට සින්දුව... මම ඔක්කෝටම වඩා ආස උන් ඉන්ගිරිසි ප්...පට්ට සින්දුව... මම ඔක්කෝටම වඩා ආස උන් ඉන්ගිරිසි ප්‍රනවුන්ස් කරන විදිය....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-67603841613122938942016-04-01T06:37:12.778-07:002016-04-01T06:37:12.778-07:00වෙස්ට් ඉන්දිස්ලට ඉස්සර ඉදන්ම ආසයි,බ්‍රයන් ලාරත් ඒ ...වෙස්ට් ඉන්දිස්ලට ඉස්සර ඉදන්ම ආසයි,බ්‍රයන් ලාරත් ඒ දවස්වල හිටපු හොද වැඩ කාරයෙක්.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-62142334658952029992016-04-01T06:05:31.675-07:002016-04-01T06:05:31.675-07:00Agree with you...... Agree with you...... උදේෂ්https://www.blogger.com/profile/14860912087002435749noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-61670633783250709402016-04-01T03:16:59.226-07:002016-04-01T03:16:59.226-07:00කොදෙව්වන්ට අපි කැමතියි.නමුත් මට මතකයි වරක් ලංකාවට ...කොදෙව්වන්ට අපි කැමතියි.නමුත් මට මතකයි වරක් ලංකාවට සංචරයකට ආපු වෙස්ට් ඉන්ඩීස්ලා නතර වෙලා හිටපු හොටෙල් එකේ තියෙන පහසුකම් මදි කියලා විදුරු බිඳලා,ටැප් ලයින් කඩලා ලොකු ජරමරයක් එහෙමත් කෙරුවා."හම්බන්තොට "පීකොක්"එකේ වෙන්න ඕනේ ඔය සිදුවීම වුනේ.

හැබැයි කොදෙවෝ මේ ජයග්‍රහණ ලබන්නේ තමන්ගේ පාලක මණ්ඩලයත් එක්ක ප්‍රශ්නත් තියේද්දී.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-76090585733459328952016-04-01T02:35:05.040-07:002016-04-01T02:35:05.040-07:00කොදෙව්වෝ ලංකාවට ටෙස්ට් දෙන්න කැමති නොවූ බව අපි අහල...කොදෙව්වෝ ලංකාවට ටෙස්ට් දෙන්න කැමති නොවූ බව අපි අහල තියෙනවා. සමහරවිට විරුද්ධවීමට ඔවුන්ට සාධාරණයි කියා සිතෙන හේතු තියෙන්න ඇති.
නමුත් දැන් එය අතීතයට අයත් දෙයක්.
කොදෙව්වෝ අප සැමගේ ආදරය දිනා ගන්නේ උඩුවා කියන ලෙසම ඔවුන්ගේ ක්‍රීඩා විලාශය මෙන්ම ගතිගුණ. ලොයිඩ්ගේ නායකත්වයෙන් කොදෙව් ටීම් එක ගොඩ නැගුව හැටි පෙන්වන ෆිල්ම් එකක් තියෙනවා. එයට අනුව ඔවුන්ගේ ඕස්ට්‍රේලියානු සංචාරයකදී ලැබුණු අමිහිරි අත්දැකීම් වලින් පන්නරය ලබා ලොයිඩ්ගේ නායකත්වය යටතේ ටීම් spirit එක ගොඩනගන හැටි හරිම අපුරුයි. ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ට වදුරන් ලෙස පරිබව කිරීම ම ලොකු උත්තේජනයක් කර ගන්නවා. පසු කාලීනව ලොයිඩ් ව කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඇමතුවේ 'සර්' ලෙසින් බව මම අසා තියෙනවා.
රිචඩ්ස්, ග්‍රිනීච්, හේන්ස්, ගානර්, හෝල්ඩින්, මාර්ෂල් ක්‍රීඩා කළ හැටි කෙතරම් අපූරුද.

උඩුවෝ, ක්‍රිකට් වර්ණවත් ක්‍රීඩාවක් කිරීමට ඕස්ට්‍රේලියානුවන් පුරෝගාමී වුණා කියලා මම හිතනවා.ඒ රාත්‍රී ක්‍රිකට් හරහා. නමුත් දැන් ඉන්දියානු බුකී කාරයෝ ක්‍රිකට් විනාශ කර හමාරයි. ඒ අතින් තවමත් අළු බඳුන තරඟාවලිය ඉහළයි. තවමත් එතැන ක්‍රිකට් තියෙනවා. බුකී කාරයන් විසින් දැන් බොහෝ විට පවත්වාගෙන යන්නේ නියම ක්‍රිකට් වලින් හදාගත් ක්‍රීඩාවක් කියලයි මට හිතෙන්නේ. ඒකත් ක්‍රිකට් කියල නම් කරලා තියෙන එකයි පුරස්නය. -- සරා සඳ ---
Anonymoushttps://www.blogger.com/profile/07376864769438783249noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-66761552710214062552016-04-01T01:16:32.308-07:002016-04-01T01:16:32.308-07:00මං හිතන්නේ වෙස්ට් ඉන්දීන්ස්ලා ගොඩක් නිහතමානී කියලා...මං හිතන්නේ වෙස්ට් ඉන්දීන්ස්ලා ගොඩක් නිහතමානී කියලා....
කප් එක එයාලා ගත්තොත් හොඳයි....නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-78775910585103232532016-04-01T00:54:41.886-07:002016-04-01T00:54:41.886-07:00ලංකාව ඇරුනම මමත් කැමතිම කණ්ඩායම. දිනුමත් පැරදුමත් ...ලංකාව ඇරුනම මමත් කැමතිම කණ්ඩායම. දිනුමත් පැරදුමත් මේ විදියට සමසේ දරාගන්න වෙනත් කණ්ඩායමක් නැති තරම්. ඉන්ඩිස්ලා කප් එක ඉස්සුවොත් හොඳයි.

තියෙන එකම දුක නමට "ඉන්ඩිස්" කෑල්ලක් තියෙන එක.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-52463962480759464302016-04-01T00:09:18.953-07:002016-04-01T00:09:18.953-07:00ඒක ඇත්ත... ක්‍රිකට් වල ලස්සනම ටීම් එක වින්ඩීස් තමය...ඒක ඇත්ත... ක්‍රිකට් වල ලස්සනම ටීම් එක වින්ඩීස් තමයි
මම නොලිව්වට ඒ වගේ පැත්තක් තියෙනව අපේ බ්ලොග් සහෝදරයෙක් ලිව්වොත් රසවත් වෙයි..
බ්‍රයන් ලාරා කියන්නෙ වෙස්ට් ඉන්ඩීස් වල ටිකක් අමාරු කාලෙ බිහිවුණ පිතිකරුවා.. ලාර ඉනිමක් සෙල්ලම් කරද්දී සපෝට් ඉනින් එකක් සෙල්ලම් කරන්න අය හිටියෙ නෑ.... තෙන්දුර්කාර් සෙල්ලම් කරද්දී, ඩ්‍රාවිඩ්ල ගංගුලිල හිටිය වගේ...
හැබැයි ඊටත් වඩා වින්ඩීස්ලට අමාරු කාලෙ තමයි මං කැමතිම ක්‍රිකට් ක්‍රීඩකය චන්ද්රෙපා්ල් සෙල්ලම් කළේ.... සර්වාන් ඇරුණම තිබුණු සපෝට් එක මදි... තනියෙං ඉනින් ගොඩදාන්න වුණ...
චන්ද්රෙපා්ල්ගෙ බැටින් ස්ටාන්ස් එක ගොඩක් වර්ණවත්.... උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-31132068323461058322016-04-01T00:06:11.973-07:002016-04-01T00:06:11.973-07:00ඒකත් හරි... කැරිබියන් දූපත්වල ක්‍රීඩකයන් ඉන්නෙ... ...ඒකත් හරි... කැරිබියන් දූපත්වල ක්‍රීඩකයන් ඉන්නෙ...
ඉංග්ලන්ඩ් ටීම් එකෙත් වේල්ස් ඉන්නව..
ඒ වුණාට රග්බි වල වේල්ස් වෙනම ටීම් එකක්උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-9269174325198279522016-04-01T00:03:22.041-07:002016-04-01T00:03:22.041-07:00ක්‍රිකට් මේ වගේ රසවත් තලයකට ගෙනාවේත් මුලින්ම එංග...ක්‍රිකට් මේ වගේ රසවත් තලයකට ගෙනාවේත් මුලින්ම එංගලන්තේ ඔස්ට්‍රලියාව ඇතුළු රටවල් හොල්මන් කරන තැනකට ගෙනාවෙත් ( හැත්තෑ ගණන්වල අසු ගණන් වල ) වෙස්ට් ඉන්ඩිස් ලා තමයි...Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-50570834373429087382016-03-31T23:58:25.306-07:002016-03-31T23:58:25.306-07:00වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම ගැන වැදගත් ම කාරණය තමයි ඒ ව...වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම ගැන වැදගත් ම කාරණය තමයි ඒ වෙන් වෙන් රටවල් පහ හයක ක්‍රීඩකයන් ගේ එකතුවක් වීම.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com