tag:blogger.com,1999:blog-2978969905253621006.post1596518023649301492..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: රාවයට තිහයි මට විසිපහයිඋඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-2978969905253621006.post-1108335855704433062016-11-21T03:13:56.544-08:002016-11-21T03:13:56.544-08:00රාවය සම්බන්ධව නෙමෙයි උඩුවා. අපේ වයසත් එක්ක සසඳන කො...රාවය සම්බන්ධව නෙමෙයි උඩුවා. අපේ වයසත් එක්ක සසඳන කොටඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-49783870093073581162016-11-20T21:59:04.776-08:002016-11-20T21:59:04.776-08:00කොහොමටත් ඉදිරියේදී මුද්‍රිත මාධ්‍යට තියෙන තැන හුඟ...කොහොමටත් ඉදිරියේදී මුද්‍රිත මාධ්‍යට තියෙන තැන හුඟක් අඩු වෙනවා. දැන් උනත් පත්තර තියෙන්නේ වෙළඳ දැන්වීම් නිසා. විශේෂයෙන් අණ්ඩුවෙන් දෙන වෙළඳ දැන්වීම් නිසා. නැත්නම් කවුරු හරි සල්ලි කාරයෙක් ෆන්ඩ් කරන නිසා.

රාවය විසින් රට සමාජය ඉටු කරන ලද සේවයට මගේ උත්තමාචාරය. ඒ වගේම උඩුවාටත් සුභ උපන්දිනයක් වේවා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-87197264240904087992016-11-20T20:48:34.903-08:002016-11-20T20:48:34.903-08:00"රාවය" සහා "ඉරිදා ලංකාදීප"පත්ත..."රාවය" සහා "ඉරිදා ලංකාදීප"පත්තර විතරයි ගන්නේ.උඩුවා ඔය පරණ "රාවය" සඟරා ගන්න විදියක් නැද්ද දැන්.ආසයි අරගෙන කියවන්න.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-19492178014409611892016-11-19T20:26:50.757-08:002016-11-19T20:26:50.757-08:00ස්තූතියි. ඒත් මගේ උපන්දිනය නෙවෙයි. මගේ වයස නිකන් ද...ස්තූතියි. ඒත් මගේ උපන්දිනය නෙවෙයි. මගේ වයස නිකන් දැම්මෙ.
පත්තර කියවන්න හිතෙන්නෙ නැත්නම් ඒක රාවයෙ අඩුවක් නෙවෙයි. ඒක ඔයාගෙ අඩුවක්.
මමනම් හිතන්නෙ නෑ ටීවී බලලාවත් වෙබ්වලින් වත් ලොකු අවබෝධයක් ගන්න පුළුවන් කියල. වෙන දේවල් ගැනඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-41129363354326072842016-11-19T20:23:38.808-08:002016-11-19T20:23:38.808-08:00මේක ඕන කෙනෙක්ට එක වාක්‍යකින් කියන්න පුළුවන්.
තව ට...මේක ඕන කෙනෙක්ට එක වාක්‍යකින් කියන්න පුළුවන්.
තව ටිකක් විස්තර කළානම් අපට පුළුවන් වෙනස්කම් කරගෙන ඔයාගෙ ටේස්ට් එක ගැනත් හිතන්නඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-45834772532046923992016-11-19T20:22:24.573-08:002016-11-19T20:22:24.573-08:00රාවයට වයසෙන් වැඩක් නැහැලු. හැකියාවලු ඕනරාවයට වයසෙන් වැඩක් නැහැලු. හැකියාවලු ඕනඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-58981144859526673102016-11-19T20:21:23.278-08:002016-11-19T20:21:23.278-08:00මුද්‍රණය නවත්වපු බව ඇත්ත. ඒත් ඒවා වහලා නැහැ. ඒ වගේ...මුද්‍රණය නවත්වපු බව ඇත්ත. ඒත් ඒවා වහලා නැහැ. ඒ වගේම තාක්ෂණයෙන් අපට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්න රටවල් වල තාම පත්තර මුද්‍රණය කරනවා..
විචා මහත්මය කිව්ව වගේ රාවය ගැන තියෙන භක්තිය අඩු වෙලානම් ඒක වෙනස් කරන එක අපේ අභියෝගයක්.
අභියෝග වලට මුහුණදෙන එක අපේ රස්සාවඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-65408210977099971952016-11-19T20:18:22.294-08:002016-11-19T20:18:22.294-08:00ඉක්මනින් ලියනවාඉක්මනින් ලියනවාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-90390122380675806022016-11-19T20:17:00.816-08:002016-11-19T20:17:00.816-08:00ට්කක් හොයල බලන්නට්කක් හොයල බලන්නඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-1845542298432743872016-11-18T21:44:09.515-08:002016-11-18T21:44:09.515-08:00රාවය විතරක් නෙමෙයි මම කිසිම පත්තරයක් මිළදීගෙන කියව...රාවය විතරක් නෙමෙයි මම කිසිම පත්තරයක් මිළදීගෙන කියවන්නේ නැහැ...
ඔෆිස් එකට ගන්න නිසා ලංකාදීප ඉඳහිට බැලෙනවා...
ලංකාදීප නැති දවසට මව්බිම, රාවය එහෙම ගේන දවසුත් තියෙනවා...
හැබැයි ඒ දෙකම ඉඳහිට හෝ බලන්නට නොසිතේ...

උඹේ උපන් දිනයට සුබ පැතුම්...!ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-69727009313952225452016-11-18T19:05:46.657-08:002016-11-18T19:05:46.657-08:00දැන් සමහර ලොකප්‍රසිද්ධ පත්තර සඟරා පවා මුද්‍රණය නවත...දැන් සමහර ලොකප්‍රසිද්ධ පත්තර සඟරා පවා මුද්‍රණය නවත්තලා හුඟක් කල්. ලංකාවෙත් පත්තර විකිනෙන්නේ නෑ.. සමාජ මාධ්‍ය ජාල වලින් ලංකාවේ ඉදිරියෙන්ම ඉන්නේ ෆේස්බුක්.. ඒ උනාට ළොකයේ ජනප්‍රිය ට්විටර්.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-14845002773842546682016-11-18T19:02:29.957-08:002016-11-18T19:02:29.957-08:00මම දන්නවා.. කිසිම අවුලක් නෑ... මම දන්නවා.. කිසිම අවුලක් නෑ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-88698335404478830342016-11-18T18:31:33.859-08:002016-11-18T18:31:33.859-08:00ටොමියා සමග එකඟ වෙනවා. විකල්ප මාධ්‍ය වක්‍රාකාරයෙන් ...ටොමියා සමග එකඟ වෙනවා. විකල්ප මාධ්‍ය වක්‍රාකාරයෙන් මර්දනය කිරීමත් එක්තරා දේශපාලන ක්‍රීඩාවක්.

රේඩියෝ වෙරිටාස් ඒෂියා සමාගම කතෝලික දහම ප්‍රචලිත් කිරීමේ අරමුණෙන් පවත්වාගෙන යන්නේ. මුලින්ම එහි සිට සිංහල ප්රවෘත්ති ඉදිරිපත් කලේ ඇල්ෆ්‍රඩ් පෙරේරා. (විස්තර ප්රචාරක, විකට නළු, ගුවන්විදුලි ශිල්පී, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව) ඊළඟට එතනට ගියේ එල්මෝ ප්‍රනාන්දු. එම සේවයේ අසන්නන්ගේ සමාජයට මමත් බැඳී හිටියා පාසල් යන කාලයේ. සාමාජික අම්කය 75. කැලැන්ඩර්, දිනපොත්, සුබපැතුම්පත්, පින්තූර පෝස්ට් කාඩ්, නිතර ලැබුනා මට. නමුත් ඒ සමග කතෝලික ආගම් ප්රචාරක පොත් සහ පත්‍රිකාත්, සෑහෙන්න ලැබුණා.

http://www.rveritas-asia.org/

රාවය වැනි පුවත්පත් පවත්වාගෙන යාමේ දුෂ්කර බව විශාල අභියෝගයක්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-58626129961280212982016-11-18T14:14:35.402-08:002016-11-18T14:14:35.402-08:00ගොඩක් ඉස්සර කියවලා තිබෙනවාය. ඒත් පස්සෙ කාලයකදී ඔය ...ගොඩක් ඉස්සර කියවලා තිබෙනවාය. ඒත් පස්සෙ කාලයකදී ඔය පත්තරෙත් චුට්ටක් විතර සීනි බෝලයක් වී දැන්නම් එදා තිබ්බ ටේස්ට් එක නැත්තටම නැති වෙලාය.ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-22818022512858913762016-11-18T13:34:12.643-08:002016-11-18T13:34:12.643-08:00වෙරිටාස්. පිලිපීනයේ සිට කළ කතෝලික රේඩියෝ චැනලයක්.වෙරිටාස්. පිලිපීනයේ සිට කළ කතෝලික රේඩියෝ චැනලයක්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-82695637943315821002016-11-18T08:49:55.379-08:002016-11-18T08:49:55.379-08:00විචා, ඔය කියන මුල් කාලෙ, අපිට තිබ්බ විකල්ප අඩුයි. ...විචා, ඔය කියන මුල් කාලෙ, අපිට තිබ්බ විකල්ප අඩුයි. ආණ්ඩුවෙ පත්තරෙයි, රේඩියෝවයි පාවිච්චි කලේ හොරණෑවක් විදිහට. මිනිස්සුන්ට ඇත්ත දැණගන්න තිබ්බෙ පුදුම උනන්දුවක්. මට දැන් නම අමතක විදේශ රේඩියෝ සේවයක් අහන්න මිනිස්සු පුරුදුවෙලා හිටියා. මේ අඳුරු යුගයේ අවසාන හරියෙ ආපු රාවය, යම් සේවයක් කලා. ඒත් රාවය තිබුණ එකම ස්වාධීන විකල්ප පුවත්පත නෙමෙයි. දිවයිනේ ගිය තීරු ලිපි, විශේෂයෙන්ම "උකුස්සා" බොහොම ජනප්‍රිය වුනා.

ඔය කියන යුගයේ කුලී හේවායන්ගෙ තත්ත්වයට පත්වෙලා හිටි පුවත්පත් කලාවේදීන් අතරට, රාවය වෙනසක් ගෙනාව එක ඇත්ත. ඒත් අද පුවත්පත් විතරක් නෙමෙයි, රේඩියෝ, ටෙලිවිශන් ඔය කොයිවයෙත් බහින කලාව.

නියම විප්ලවය කලේ ඔය අධිරාජ්‍යවාදි කියන ඇමරිකන් කාරයා. ඒ තමා ඉන්ටනෙට් එක. ගූගල්, යූටියුබ්, බ්ලොගර්, ගූගල් මැප්, ස්ට්‍රීට් වීව් මේවා සාම්ප්‍රධායික ව්‍යාපාර නෙමෙයි. අපිට ලැබෙන්නෙ නොමිලේ, එයාල හම්බකරගන්නෙ අපිට පාඩුවක් නොවෙන්න. ස්වයං වින්දන ෆැන්ටසියක ඉන්න රාවයට මේ ඇත්ත වටහාගන්න තව කල්යාවි. එක අතකට මෙව්ව කියල වැඩකුත් නෑ, ඔන්න ඔහේ කට කහන හින්දා කියල දැම්මාටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-48366240443793517902016-11-18T08:24:51.969-08:002016-11-18T08:24:51.969-08:0025 යි, පොඩි එකෙක් නෙ. ලිපිය මරු25 යි, පොඩි එකෙක් නෙ. ලිපිය මරුඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-52834094666285243872016-11-18T07:47:05.400-08:002016-11-18T07:47:05.400-08:00රාවය සිය අබිමානය රාව ප්රතිරාව නැංවුයේ පළමුවැනි අව...රාවය සිය අබිමානය රාව ප්රතිරාව නැංවුයේ පළමුවැනි අවුරුදු 20 දී පමණයි කියලයි මමනම් හිතන්නේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-51766963328043803332016-11-18T07:24:49.117-08:002016-11-18T07:24:49.117-08:00ලියන්න ..හොද ලිපියක් වෙයි ඒක.
මට හිතෙන හැටිලියන්න ..හොද ලිපියක් වෙයි ඒක.
මට හිතෙන හැටිmata hitena hatihttps://www.blogger.com/profile/13304027027774003739noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-44471448373732161302016-11-18T04:05:05.214-08:002016-11-18T04:05:05.214-08:00උපුටාගත්තෙ මගේ ගෑණි බංඋපුටාගත්තෙ මගේ ගෑණි බංඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-58965966785262535162016-11-18T02:42:16.326-08:002016-11-18T02:42:16.326-08:00http://www.economist.com/news/international/217102...http://www.economist.com/news/international/21710276-all-around-world-nationalists-are-gaining-ground-why-league-nationalists?fsrc=scn/fb/te/bl/ed/globalpoliticsleagueofnationalistsDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-49651190112274345932016-11-18T02:19:04.676-08:002016-11-18T02:19:04.676-08:00මොකක්ද ඕක ඇත්තටම පත්තරයත්ද?
සගරාවක්ද?
පොතක්නම් ව...මොකක්ද ඕක ඇත්තටම පත්තරයත්ද?

සගරාවක්ද?

පොතක්නම් වෙන්න බෑමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-76189381714501447742016-11-18T02:02:28.260-08:002016-11-18T02:02:28.260-08:00මම හිතන්නේ මම රාවය ගන එදා කියු දේවල් අදටත් වලංගුයි...මම හිතන්නේ මම රාවය ගන එදා කියු දේවල් අදටත් වලංගුයි. එකම දේ කළාව වෙනුවෙන් තියෙන කොටස ප්රබුද්ධ වැඩියි. ඉස්සර ඔය කොටස කියවන්න ආසයි. මම දන්නෙ නෑ කව්ද සංස්කරණය කරන්නෙ කියලා.. මගේ ළිපි කීපයකුත් ඕකේ පළ උනා. ඒත් කෙලින් අදහස් කීව නිසා ඒක නැති උනා. ඒත් මම දැක්කා ළඟදි එක ළිපියක උපුටා දැක්වීම කීපයක් කරලා තිබුනා.

කියෙව්වෙ නති උනත් සිකුරාදා උදේම පත්තරේ ගන්නවා. පිට රට ඉඳිද්දිත් මොන්වා නැතත් හැම සුමානෙම රාවය ගෙන්න ගත්තා.

උඹටත් රාවයටත් දෙන්නටම හැපි බෝත් ඩේ එකක් වේවා. ඇයි එතකොට අපේ අප්පාච්චි.. එයාටත් එසේම වේවා... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-21669349547308712612016-11-18T01:57:14.354-08:002016-11-18T01:57:14.354-08:00රාවය යන්නේ ඉදිරියට මිස ආපස්සට නෙවෙයි. ලෝකයම ආපස්සට...රාවය යන්නේ ඉදිරියට මිස ආපස්සට නෙවෙයි. ලෝකයම ආපස්සට ගියත්උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-51593796387505359632016-11-18T01:52:47.495-08:002016-11-18T01:52:47.495-08:00ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට ආ රැල්ලේ දිනෙන් දින ඉදිරියට ...ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට ආ රැල්ලේ දිනෙන් දින ඉදිරියට එන සුලුජාතීන් ට කිරි පෙවීම නැවැත්වීම සහ ජාතිකත්වය වැනි යූ ටර්න් මතු අනාගතේ රාවයේ දකින්නට ලැබේද?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com