tag:blogger.com,1999:blog-2978969905253621006.post1693793597031202673..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: මහින්දනෙ ඉන්න තිබුණේ.....උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-2978969905253621006.post-38982557683915990532015-06-20T03:57:33.849-07:002015-06-20T03:57:33.849-07:00උඩුවා සමගින් එකඟයි.
වෙන්න ඕනේ උතුරේ,දකුණේ හමුදා ක...උඩුවා සමගින් එකඟයි.

වෙන්න ඕනේ උතුරේ,දකුණේ හමුදා කඳවුරු ඒ විදියටම පැවතීම නොවේ.අනවශ්‍ය හැම කඳවුරක්ම ඉවත්කර ගැනීමයි.විශේෂයෙන්ම හමුදාව හෝ රජය විසින් අත්පත් කරගෙන තියෙන සියලු ඉඩම් ඒ ඉඩම් වල සැබෑ හිමිකරුවන් කෙරේ ලබා දෙන්න ඕනේ.

අපිට ඕනේ සිවිල් සමාජයක් මිසක් මිලිටරිකරණය වෙච්චි රටක් නෙමේ.මහින්ද කරන්න හැදුවේ රට පෙන්නේ නැති වෙන්න මිලිටරි කරන්න.ඒ දේ අයෙමත් වෙන්න ඕනේ නැහැ.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-19000794823360200682015-06-19T19:56:00.855-07:002015-06-19T19:56:00.855-07:0089 භීෂණය අවසන් වෙද්දි දකුණේ තරුණයන් දහස් ගණනක් ත්...89 භීෂණය අවසන් වෙද්දි දකුණේ තරුණයන් දහස් ගණනක් ත්රස්තවාදීන් විදියට හංවඩු ගැහිලා ඉවරයි. නිකන් නෙවෙයි තමන්ගෙම ජාතියේ උන් මරපු ත්රස්තවාදීන් විදියට. නමුත් ජ.වි.පෙ කැරැල්ල මර්දනය කරලා අවසන්වෙලා ජ.වි.පෙ ඉතිරි කාඩර්වරු යටිබිමිගත් දේශපාලනයකට යන්න උත්සහ කරද්දි කෙටි කලකින්ම දකුණේ අස්සක් මුල්ලක් නෑර පිහිටවපු කඳවුරු ප්‍රමාණය අඩු නොකරන්න අදටත් දකුණ සිවිල් පරිපාලනයකට ගේන්න බැරි වෙනවා. දකුණේ අසූව දශකයට පසු තරුණ පරපුර දිහාත් විමුක්තිකාමීන් කියලා සැකයෙන් බැලුවනම් ඔවුන් තවමත් කැරලි වලට දත කන පරපුරක් බවට පත්වෙනවා..ඒක අපි අත්දැකීමෙන් දන්න දෙයක්..ජනතාවක් මත අසාමාන්‍ය පීඩනයක් පැටවීම තුලින් අවසානයේ පීඩනය පිටවෙන තැනක් එනවා..අන්න එතනයි භයානක..

නමුත් උතුරේ ප්රශ්නය නැමති කැඳ හැලියට දකුණට දීපු විසඳුම් එලෙසින්ම ප්‍රායෝගික නෑ. මොකද දකුණේ ප්‍රශ්නයට ජාත්‍යන්තර බලපෑම් තිබුණා අඩුයි. උතුරේ ප්රශ්නය නිරාකරණයට මූලික වශයෙන් හදිසියේම හමුදා කඳවුරු ඉවත් කිරීම තුලින් කොටි සංවිධානය නැගී සිටීමටත් වඩා වෙනත් අධිපත්යවාදීන් යටතට උතුරු නතු වීමේ ඉඩකඩක් තිබෙනවා.Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.com