tag:blogger.com,1999:blog-2978969905253621006.post230769809297335615..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: ප්‍රවේගයෙ අවුලක් තියෙනව බං....උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2978969905253621006.post-29662286016619283582015-11-17T01:53:49.670-08:002015-11-17T01:53:49.670-08:00මේකනෙ කේස් එක. බලන්න ගියාට ෆයිට් යනකොට හේමාල් ගුටි...මේකනෙ කේස් එක. බලන්න ගියාට ෆයිට් යනකොට හේමාල් ගුටිකනව බලන්න දුක නිසා ෆිල්ම් එකෙන් බාගයක්ම මම හිටියෙ ඇස් වහගෙන. :)

අර උඩුවා කියන අවුලනම් මටත් පෙනුනා. බයික්කෙ ගන්න තියා අතේ කීයක්වත් නැති හේමාල් කිටමරලා යන හැටි ගලපගන්න බෑ කොහොමවත්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-12625714262795105942015-07-16T08:17:25.226-07:002015-07-16T08:17:25.226-07:00මෙහෙම කියන්නෙ කොහොමද?"පොලදාවන් කියන්නෙත් ඔරිජ...මෙහෙම කියන්නෙ කොහොමද?"පොලදාවන් කියන්නෙත් ඔරිජිනල්ම නෙවෙයි. ඒක 1948 ආපු බයිසිකල් තීව්ස් කියන ඉතාලි චිත්‍රපටිය ඇසුරින් ලියපු එකක්".
මේ දෙකේ කතා දෙකක් නෙThisharahttps://www.blogger.com/profile/04942719827118473833noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-17093181983797875292015-06-28T22:07:33.307-07:002015-06-28T22:07:33.307-07:00මා ගරු කරන ප්‍රවීණයා යැයි චින්තන අයියාව හඳුන්වන්න ...මා ගරු කරන ප්‍රවීණයා යැයි චින්තන අයියාව හඳුන්වන්න තව කාලයක් යයි. චින්තන එක්ක මගේ ලොකු සම්බන්ධයක් නැහැ. මෙතන කීවේ වෙන කෙනෙක් ගැන.උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-8614688318340546242015-06-28T22:05:42.295-07:002015-06-28T22:05:42.295-07:00ඔව්, ජනප්‍රිය සිනමාව හුදු ජනප්‍රිය සිනමාවම වෙන්න න...ඔව්, ජනප්‍රිය සිනමාව හුදු ජනප්‍රිය සිනමාවම වෙන්න නොදී එයින් යමක් කළ යුතුයි. උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-27302349450162454512015-06-27T20:41:38.030-07:002015-06-27T20:41:38.030-07:00Ela....Ela....Anonymoushttps://www.blogger.com/profile/07680889258908722261noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-27753053482800200722015-06-26T22:11:27.762-07:002015-06-26T22:11:27.762-07:00උබෙ අදහස් අහුවම ගොඩක් සතුටු හිතුනා. අපිම වගෙ දැනෙන...උබෙ අදහස් අහුවම ගොඩක් සතුටු හිතුනා. අපිම වගෙ දැනෙනකොට ඒ ෆිල්ම් එක බලන්ට ආසයි. ශමීරගෙ මෝටර්බයිසිකල ෆිල්ම් එකෙන් ඒ වගෙ අපෙ රටෙ අපි ගැනම කියන අපට වදින සිනෙමා ශෛලියක් එලියට ගෙනල්ලා තියෙනවා.ඒ නිසා ඒක ප්රොමොට්කරලා ප්රොබෝදයක් ඇතිකරන්න! (ප්‍රවීනයා චින්තන අයියා නේද?)Anonymoushttps://www.blogger.com/profile/18397175310965618877noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-23204254223914147612015-06-26T22:08:39.634-07:002015-06-26T22:08:39.634-07:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/18397175310965618877noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-2229845959151638252015-06-26T10:26:21.155-07:002015-06-26T10:26:21.155-07:00;තාම බලන්න බැරි උනා.බලලම කියමි;තාම බලන්න බැරි උනා.බලලම කියමිඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-43005308502851404032015-06-26T02:29:46.641-07:002015-06-26T02:29:46.641-07:00ප්‍රවේගය Production එකක් විදියට ඉහලින් තිබුණත් නි...ප්‍රවේගය Production එකක් විදියට ඉහලින් තිබුණත් නිර්මාණාත්මක අතින් මුල් දෙමළ චිත්‍රපටියට වඩා පහල තැනක තියෙන්නේ. තමිල්නාඩුවේ කතාවක් ලංකාවට ගේන්නේ කොහොමද කියන එක ගැන තිර රචකයන්ට හා ලංකාවේ අධ්‍යක්ෂකට අවබෝධයක් තිබිලා නෑ. චිත්‍රපටය වාණිජමය අතින් සාර්ථක වුනොත් තාවකාලිකව අපේ සිනමාවට හොඳක් වුණත් හැමදාම මේ වගේ remake වලින් ගොඩයන්න හිතුවොත් අමාරුවේ වැටෙනවා. මුල් චිත්‍රපටයේ අධ්යක්ෂ වෙට්ට්‍රිමාරන් කියන්නේ ඉංග්‍රිසි සාහිත්‍ය පිළිබඳ උපාධිධාරියෙක් වගේම ප්‍රවීණ සිනමාවේදී බාලු මහේන්ද්‍රා ගෙන් සිනමාව ඉගෙන ගත් කෙනෙක්. ඒ හරය නැතිව පිට පොත්ත විතරක් අරගෙන අපේ සිනමාවක් ගොඩ නගාගන්න බෑ.Anonymoushttps://www.blogger.com/profile/14244381317331743085noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-73123110687510929452015-06-26T02:15:33.128-07:002015-06-26T02:15:33.128-07:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/14244381317331743085noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-79705818157335318692015-06-26T01:19:26.890-07:002015-06-26T01:19:26.890-07:00නළුවන්ගේ යුගයක් නෙවෙයි අපට ඕන හොඳ සිනමාවක්. මම ගරු...නළුවන්ගේ යුගයක් නෙවෙයි අපට ඕන හොඳ සිනමාවක්. මම ගරු කරන ප්‍රවීණයෙක් මේ සටහන දැකලා මාව දිරිගන්වන්න කතා කළා. ඔහු කීවේ ලංකාවේ හොඳ සිනමාව දුවන්නට නම් ජනප්‍රිය සිනමාවත් අවශ්‍ය බවයි. හොඳ චිත්‍රපටි කර්මාන්තයක් අවශ්‍ය බවයි.

අපට දැන් ඕන විජේල, ගාමිණීල නෙවෙයි. හොඳ සිනමාවක්. ජනප්‍රිය සහ ගුණාත්මක දෙවිදියේම චිත්‍රපටි තියෙන.උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-61190212763456765282015-06-26T01:00:39.216-07:002015-06-26T01:00:39.216-07:00ලංකාවට හරියන්නෙ දෙමළ හින්දි කොපි නෙවෙයි, ලාංකික සි...ලංකාවට හරියන්නෙ දෙමළ හින්දි කොපි නෙවෙයි, ලාංකික සිනමාවක්. මේක 70 දශකයෙ සහ 80 මුල් දශකයෙ තිබුණා. සමහර ඒවා හින්දි කොපි වුණත්, ඒවයෙ ගොඩක් දේවල් ලාංකිකකරණය වෙලා තිබ්බ හින්ද අපේ රසිකයො වැළඳ ගත්තා. ඒත් පස්සෙ පස්සෙ අමු අමුවෙ හින්දි, දෙමළ කොපි කරන්න ගත්ත බාල ගනයෙ චිත්‍රපටි නිසා රසිකයො ඈත් වුණා. දැන් ඔය ලංකාවෙ සිනමාව ඉදිරියට යන්න නම් නැවතත් අපේ ලාංකීය ගතිය තියෙන සිනමාවක් අවශ්‍යයි. අද ගොඩක් තරුණ තරුණියො අන්තර්ජාලය සමග බද්ධ වෙලා සිතුම් පැතුම් වෙනස් වෙලා නිසා හොලිවුඩ් චිත්‍රපටි ක්‍රමය ලාංකික ආකාරයෙන් යොදා ගත්තත් රසිකයො ආකර්ශණය වෙයි. ඒකෙන් කියන්නෙ නෑ දැවැන්ත මුදලක් යටකරන නිර්මාණ කරන්න ඕනෙ කියල, හොලිවුඩ්වලත් තියෙනවා අඩු මුදලින් නිපදවන නිර්මාණාත්මක අතින පොහොසත් චිත්‍රපටි. මම කියන්නෙ ඔය හින්දි දෙමළ චිත්‍රපටිවල තියෙන සම්ප්‍රදායික පෙම් කතා, දෙන්නගෙන් එක්කෙනෙක් පෝසත් අනිත් එක්කෙනා දුප්පත්, මැද්දට දුෂ්ඨයෙක් එන කතා, මල් ගස් වටේ දුව දුව සින්දු කියන ඒවා, අද කාලෙට ඔබින්නෙ නෑ. ඔය super 6 කරපු නිෂ්පාදකය පසුගිය කාලෙ චිත්‍රපටිය බංකොලොත්වෙලා නන්නත්තාර වෙලා හිටිය කියල කතාවක් තිබුණා. එක ආපු කාලෙ කිව්වෙ දැවැන්ත නිර්මාණයක්, ලංකාවෙ සිනමාවෙ පෙරලියක් කියලා, නමුත් මම බැලුවෙ Trailer එක විතරයි, චිත්‍රපටිය අමු ඉන්දියන් කුණු ගොඩක් කියල හිතුණා. හැබැයි camera movements නම් හොඳයි, ඒත් නිර්මාණාත්මක අතින් බංකොලොත්. ඔය ප්‍රවේගයෙ අධ්යක්ෂ මෙහෙම කියනවා ලක්බිමට...
"ප්‍රවේගය රූගත කළේ මාලිගාවත්ත, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ. එතැනදිත් හේමාල් සහ ගජිනි අතර සටන් ජවනිකාවක් රූගත කරලා. වටා පිටාවේ සෙනග පිරිලා ජවනිකාව නරඹනවාලු. ඒ සෙනග අතර හිටපු වයස අවුරුදු 70 ක විතර මනුස්සයෙක් ජවනිකාව අවසන් වූ පසු එතැනට ඇවිත් පුදුමාකාර සතුටකින් හේමාල්ට සුබ පැතුවාලු.
“මෙයා ගහ ගන්නව දැක්කාම මට මගේ අතීතේ මතක් වුණා.”
“හේමාල් නළුවකු වන්නට කලින් වුණත් ඔහු පාරේ යන වෙලාවක ඔහුව දකින ගෑනු ළමයි තුන්හතර වතාවක් මේ තරුණයා දිහා හැරිලා බලනවා. ඔය ගුණාංගය විජය කුමාරතුංගටත් තිබුණා. හේමාල්ව දැකපු මුල්ම අවස්ථාවේදීමයි මම හිතුවේ මෙයා නම් නළුවකුටම උචිත කෙනෙක් කියලා. අද ගොඩක් මාධ්‍යවල මම දකිනවා ඊළඟට හේමාල් යුගයක් එන බව. මගේ තේරීම නිවැරදි බව ලොකු සතුටක් අද මට තියෙනවා.”

මේවා මොන අතිශෝක්ති කතාද?? කෙල්ලො හැරිලා හේමාල් දිහා බලපු පලියට, විජේට සමාන නළුවෙක් වෙනවද?? හේමාල් යුගයක් ඉදිරියෙදි එයිලු.. නළුවෙක් කියන්නෙ කඩවසම්බව පමණද ?? අනික අර සටන් ජවනිකාව. සටන් ජවනිකා ගන්නෙ කඩින් කඩ, ගොඩක් ඒවා camera tricks. බලන් ඉන්න මිනිස්සු විඩාවට පත් කරනවා..මොකද එකම දේ වාර ගණනක් කරන නිසා.. Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.com