tag:blogger.com,1999:blog-2978969905253621006.post2494578234723837045..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: බදුල්ලට රාජපක්ෂලා එද්දීඋඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-2978969905253621006.post-35193455719081675882016-07-07T00:16:13.728-07:002016-07-07T00:16:13.728-07:00දැනටමත් ඒ වගේ තමයිදැනටමත් ඒ වගේ තමයිඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-63711125402690309802016-07-07T00:15:54.780-07:002016-07-07T00:15:54.780-07:00ඇඳගෙන ඉන්න ඒවා ගලවන්න කැමැත්තක් නෑ වගේ කොච්චර පීඩා...ඇඳගෙන ඉන්න ඒවා ගලවන්න කැමැත්තක් නෑ වගේ කොච්චර පීඩා වින්දත්උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-62716989556200232412016-07-07T00:15:27.584-07:002016-07-07T00:15:27.584-07:00ඒක ඇත්ත තමයිඒක ඇත්ත තමයිඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-80313260420295290732016-07-07T00:15:15.061-07:002016-07-07T00:15:15.061-07:00පව්පව්උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-50307951004896587392016-07-07T00:14:57.925-07:002016-07-07T00:14:57.925-07:00ඩිලාන් පෙරේරා වරාය නියෝජ්‍ය ඇමති ඉන්න කාලේ වරාය අධ...ඩිලාන් පෙරේරා වරාය නියෝජ්‍ය ඇමති ඉන්න කාලේ වරාය අධිකාරියේ කාර්යාලයක් අපේ ගමේ හැදුවා...
දැන් ඒ බස්හෝල්ට් එක හඳුන්වන්නෙත් වරාය කියලා.... උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-71855528245033257832016-07-07T00:09:53.754-07:002016-07-07T00:09:53.754-07:00මම හිතන්නේ ඔය තුනේම සංකලනයක්. අනුපිලිවෙල; මෝඩකම, ද...මම හිතන්නේ ඔය තුනේම සංකලනයක්. අනුපිලිවෙල; මෝඩකම, දුප්පත්කම, අසරණකම කපිල වස්තුවhttps://www.blogger.com/profile/08297018166065983741noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-90288517738545694632016-07-07T00:06:42.793-07:002016-07-07T00:06:42.793-07:00නෑ මචෝ ලංකාවේ 90% ක් ගම් මේ වගේ. ඒකයි ලංකාවේ ජනගහන...නෑ මචෝ ලංකාවේ 90% ක් ගම් මේ වගේ. ඒකයි ලංකාවේ ජනගහනයෙන් 70% ක් ග්‍රාමීය වෙලත් මහින්ද පැරදුනේ.

කපිල වස්තුවhttps://www.blogger.com/profile/08297018166065983741noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-74878068990289150602016-07-06T21:35:19.606-07:002016-07-06T21:35:19.606-07:00ආයිත් රජවුනොත් ඔය ගමට ගල් නැති වරායක් දෙයිආයිත් රජවුනොත් ඔය ගමට ගල් නැති වරායක් දෙයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-20393344845187209802016-07-06T14:26:44.148-07:002016-07-06T14:26:44.148-07:00දැන් සදාම් නුත් හොඳයි කියන වෙලේ ආයිත් මහින්ද අහෝන්...දැන් සදාම් නුත් හොඳයි කියන වෙලේ ආයිත් මහින්ද අහෝන්දයි කියල වැඩි දෙන කියන කාලයක් එන්නත් පුළුවන්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-57132232381409689122016-07-06T12:04:40.532-07:002016-07-06T12:04:40.532-07:00ලංකාවේ මිනිස්සුන් අන්දන්න හරි ලේසියි හන්දා ඉතින් ඕ...ලංකාවේ මිනිස්සුන් අන්දන්න හරි ලේසියි හන්දා ඉතින් ඕවා ගැන අමුතුවෙන් මොනවා නම් කියන්නද?Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-16859760575699691772016-07-06T11:23:07.217-07:002016-07-06T11:23:07.217-07:00අපි බන්ඩරවෙල. උමා ඔය නිසා හානි උනේ අපේ ගමට. ඒ නිසා...අපි බන්ඩරවෙල. උමා ඔය නිසා හානි උනේ අපේ ගමට. ඒ නිසා මේ තත්වය යටතේ මහින්ද මහත්තයා මෙහෙට ආවා නම් තත්වේ ගොඩක් වෙනස් වෙන්න තිබ්බා. අපේ ගමේ අයට පොලිටික්ස් එපා වෙලා අපිට කරදරයක් උන වෙලාවෙ අපි වෙනුවෙන් කතා කරේ ජෙ වි පෙ එකේ සමන්ත විද්‍යරත්න විතරයි. api thopihttps://www.blogger.com/profile/17409322044294017045noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-70930557581995176272016-07-06T08:05:59.609-07:002016-07-06T08:05:59.609-07:00අසරණකම ද?
දුප්පත්කම ද?
මෝඩකම ද?අසරණකම ද?
දුප්පත්කම ද?
මෝඩකම ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-32564505913682986852016-07-06T02:56:54.967-07:002016-07-06T02:56:54.967-07:00ජන්දදායකයෝ එහෙම වෙනස් වෙන එක හොඳයි.නැතිනම් කොළඹ නග...ජන්දදායකයෝ එහෙම වෙනස් වෙන එක හොඳයි.නැතිනම් කොළඹ නගර සභාව වගේ තියේ.මළාට වෙනත් පක්ෂවලට අවස්ථාවක් නැහැ.

ලක්ෂ්මන් සෙනෙවිරත්නත් දැන් ආණ්ඩුවේ දේශද්‍රෝහියෙක් එහෙනම්....:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-85089488874627936802016-07-06T02:40:35.647-07:002016-07-06T02:40:35.647-07:00ගම අනුව තමයිගම අනුව තමයිඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-44797005330026942672016-07-06T02:40:19.710-07:002016-07-06T02:40:19.710-07:00මෛත්‍රී දේශප්‍රේමී වෙන්න වෙන්න අපි මෛත්‍රී විරෝධී ...මෛත්‍රී දේශප්‍රේමී වෙන්න වෙන්න අපි මෛත්‍රී විරෝධී වෙනවනේ... එතකොට අපි ආයෙත් දේශද්‍රෝහී වෙනවා
උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-8291631030418735562016-07-06T02:38:13.057-07:002016-07-06T02:38:13.057-07:00ගමේ මිනිස්සු ඉස්සරහා ‘දේශද්‍රෝහියෙක් වෙන්නේ‘ කොහොම...ගමේ මිනිස්සු ඉස්සරහා ‘දේශද්‍රෝහියෙක් වෙන්නේ‘ කොහොම ද? ඊළඟ ඡන්දෙදි මෛත්‍රී දේශප්‍රේමියා වෙනවනේ.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-62285466636440942642016-07-06T01:31:19.628-07:002016-07-06T01:31:19.628-07:00මේ කතාව ලන්කාවේ ඕනෑම ගමකට අදාලයි කියලා මට හ...මේ කතාව ලන්කාවේ ඕනෑම ගමකට අදාලයි කියලා මට හිතන්නේ undiyaraalahttps://www.blogger.com/profile/15710372299790680975noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-90916799519916580442016-07-06T01:31:06.627-07:002016-07-06T01:31:06.627-07:00මේ කතාව ලන්කාවේ ඕනෑම ගමකට අදාලයි කියලා මට හ...මේ කතාව ලන්කාවේ ඕනෑම ගමකට අදාලයි කියලා මට හිතන්නේ undiyaraalahttps://www.blogger.com/profile/15710372299790680975noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-59831511111537492022016-07-06T00:52:25.939-07:002016-07-06T00:52:25.939-07:00ඒකත් ඇත්තඒකත් ඇත්තඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-40783276161290760942016-07-06T00:51:39.499-07:002016-07-06T00:51:39.499-07:00ඔය පොල් රැවුලා කරන තරමක් කරන්නේ මිනිස්සු රවටන එක.....ඔය පොල් රැවුලා කරන තරමක් කරන්නේ මිනිස්සු රවටන එක.. අපේ ගොන් වහන්සේලාත් රැවටිලා ෆැන්ටසියකම ඉන්න කැමති නිසා මහින්ද දකිනකොට කට්ටියට නගිනවා.. හැබැයි ඔය පේන්න ඉන්නේ මහින්ද පස්සේ ඉන්න ඔක්කොම ටික.. පේන්න නොයින්න වැඩි දෙනෙක් ඔයිට විරුද්ද පැත්තේ නිසා මහින්දට 'ෂෝ' එක දුන්නට දිනන්න වෙන්නේ නෑ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-77447496796816314482016-07-06T00:50:12.275-07:002016-07-06T00:50:12.275-07:00මං ජේවීපී වගේ තේරෙන තැන් තියෙනව... ඒත් විවේචන ගොඩක...මං ජේවීපී වගේ තේරෙන තැන් තියෙනව... ඒත් විවේචන ගොඩක් තියෙනව....
මට කියන්න ඕනවුණේ ගම්මුන්ව පොලිටික්කො අන්දන කතාව තමයිඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-43421500480398489272016-07-06T00:45:54.302-07:002016-07-06T00:45:54.302-07:00//පිළිගැනීමේ කතා ප්‍රැක්ටිස් කරලා රස්සා ඉල්ලීම් ඉද...//පිළිගැනීමේ කතා ප්‍රැක්ටිස් කරලා රස්සා ඉල්ලීම් ඉදිරිපත් කරලා //

ගම්මු පොලිටික්කන් ව අන්දවනවා.. පොලිටික්කෝ ගම්මුන්ව අන්දනවා

//මං ජේවීපියටත් පළු යන්න බැණ්නම කට්ටිය මාව මඟඇරල යන්නෙ //

හෑ,,, ස ර ස තුමා හිතන් හිටියේ ඔහෙ ජෙප්පන් ට ලැයික් කියලයි!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com