tag:blogger.com,1999:blog-2978969905253621006.post2691717228828314667..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: අම්මාඋඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-2978969905253621006.post-16256434435093850602016-11-29T00:14:11.117-08:002016-11-29T00:14:11.117-08:00හිත පතුලටම වදින ලිවිල්ලක්.. අප මිත්‍රයාගේ මිය ගිය ...හිත පතුලටම වදින ලිවිල්ලක්.. අප මිත්‍රයාගේ මිය ගිය පියා ද දුයිෂෙන් කෙනෙක්මයි. උඩුවා ඒ ගැනත් ලියපන්..බිඟුන් https://www.blogger.com/profile/15645680133699816887noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-59863386344205938872016-11-27T20:33:51.940-08:002016-11-27T20:33:51.940-08:00නියමයි ජය!නියමයි ජය!මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-44781303112288944722016-11-27T18:02:01.981-08:002016-11-27T18:02:01.981-08:00හදවතින් ලියපු හින්ද වෙන්න ඇතිහදවතින් ලියපු හින්ද වෙන්න ඇතිඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-86606897175766239702016-11-27T18:01:20.699-08:002016-11-27T18:01:20.699-08:00ස්තූතියිස්තූතියිඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-70066053793063334182016-11-27T18:00:27.989-08:002016-11-27T18:00:27.989-08:00ලසන්තව මැරුවේ කවුද කියල නොදන්නවා වුණත් මරන්න ඕන වු...ලසන්තව මැරුවේ කවුද කියල නොදන්නවා වුණත් මරන්න ඕන වුණේ කාටද කියල හැමෝම දන්නව.
මරන්නම පඩි ගන්න මිනිස්සුන්ටත් වඩා වග කියන්න ඕන මරන්න ඕඩර් දුන්න අය.
මම කීවේ රාජපක්ෂලාට විරුද්ධව ලියපු පලියට මගෙ ජීවිතයට තර්ජනයක් නැහැ කියල.
හැබැයි රාජපක්ෂලාට විරුද්ධව ලියපු හින්ද ජීවිතයට තර්ජන තිබුණු අය හිටියාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-25882260455466823712016-11-26T08:18:52.233-08:002016-11-26T08:18:52.233-08:00// රාජ්November 26, 2016 at 12:38 AM
සාරස
ලසන්තත් ...// රාජ්November 26, 2016 at 12:38 AM
සාරස
ලසන්තත් එහෙමයි //

මෙන්න ලසන්ත මැරුව කස්ටිය:
කියන්නේ යූ එන් පී ලොක්කෙක්, පල වෙන්නේ BBC එකේ... ඇත්තම ඇථ්ත හිටන්!

http://news.bbc.co.uk/2/hi/south_asia/7496367.stm

Sri Lanka's main opposition party has accused the country's most senior army officer of being behind violent attacks on reporters.
Opposition MP Joseph Michael Perera told parliament that the attacks were carried out by a "special team" controlled by Lt Gen Sarath Fonseka.
Mr Perera said the government should arrest the offenders and "immediately bring them to justice".
The army has denied that it is any way involved in attacks on journalists.DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-76541419160141022922016-11-26T00:39:24.087-08:002016-11-26T00:39:24.087-08:00හිතට වදින කතාවක්. හිතට වදින කතාවක්. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-5011647915310819132016-11-26T00:38:25.020-08:002016-11-26T00:38:25.020-08:00සාරස
ලසන්තත් එහෙමයිසාරස
ලසන්තත් එහෙමයිරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-88887259998247853612016-11-26T00:17:49.387-08:002016-11-26T00:17:49.387-08:00පළවෙනියට පුදුම උනා
දෙවෙනියට සංවේදි උනා
තුන්වෙනියට ...පළවෙනියට පුදුම උනා
දෙවෙනියට සංවේදි උනා
තුන්වෙනියට ආපහු සැරයක් කියෙව්වා.
පුදුම වෙන්න කාරණය තමා “උඩුවා“ ගෙන් මේ වගේ පෝස්ට් ලියැවෙයි කියල මම දැනන් උන්නෙ නැහැ.
සංවේදී උනේ මගෙ අම්මා නිසා වගේම මගේ වෘත්තිය ගැනම ලියවිලා තියෙනව දැකලා.

තුන්වෙනි සැරේට කියෙව්වම නිසංකලංකයේ හිතට ආපු සිතුවිල්ල තමා “මාධ්‍ය වේදීයෙක්ට පුළුවන් ද පවුලකට සලකන්න “ කියනෙක.

අනික “රාවය “ වගේ පත්තරේක කෙනෙක්ට පුළුවන් ද?

මාධ්‍ය වේදියත් හරියට විප්ලවකාරයෙක් වගේ විශේෂයෙන් රාවය වගේ පත්තරේක.ඉතින් “විප්ලවාදිය“ මුලු ලෝකේටම ආදරය කරන කෙනක්. එයාලට පුලුවන් ද මෙච්චර සංවේදී වෙන්න ?

ගලපගන්න බැහැ බන් ඔක්කෝම කලවම් වෙලා. පස්සෙ වෙලාවක හතරවෙනි සැරේටත් කියවල ආයෙ කමෙන්ටුවක් ලියන්නම්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-15492212091407623362016-11-25T22:16:46.043-08:002016-11-25T22:16:46.043-08:00ජයජයඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-43129810056287772212016-11-25T22:16:29.109-08:002016-11-25T22:16:29.109-08:00අම්මාව මායි නංගියි බලාගන්නවඅම්මාව මායි නංගියි බලාගන්නවඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-90604633097068888362016-11-25T22:15:09.863-08:002016-11-25T22:15:09.863-08:00උඩුගං බලා යන්න මම ට්‍රයි කරනව.උඩුගං බලා යන්න මම ට්‍රයි කරනව.උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-27962793268746643182016-11-25T22:13:11.665-08:002016-11-25T22:13:11.665-08:00හොඳයි. ස්තූතියි හොඳයි. ස්තූතියි උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-5440041746660364052016-11-25T22:12:34.552-08:002016-11-25T22:12:34.552-08:00අම්මල ගොඩකට වේලක් දෙන්නයි ට්‍රයි කරන්නෙඅම්මල ගොඩකට වේලක් දෙන්නයි ට්‍රයි කරන්නෙඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-59469834869998273202016-11-25T22:12:05.029-08:002016-11-25T22:12:05.029-08:00මම හිතුවෙ මැරුවත් මං වගේ එකෙක්ව මරන එකක් නැහැ කියල...මම හිතුවෙ මැරුවත් මං වගේ එකෙක්ව මරන එකක් නැහැ කියලඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-4190175105937298252016-11-25T22:11:23.782-08:002016-11-25T22:11:23.782-08:00මාත් එහෙම හිතනවාමාත් එහෙම හිතනවාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-34959989838194467762016-11-25T22:10:57.702-08:002016-11-25T22:10:57.702-08:00ඒක හරිඒක හරිඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-69815484031805064642016-11-25T21:03:03.632-08:002016-11-25T21:03:03.632-08:00හිතට දැනුනා මචං, උඹට ජය...හිතට දැනුනා මචං, උඹට ජය...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-16660742601163022352016-11-25T14:02:29.518-08:002016-11-25T14:02:29.518-08:00අම්මා මතු දිනක ආච්චී වගේ වුනා ම?අම්මා මතු දිනක ආච්චී වගේ වුනා ම?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-78943864133941684082016-11-25T14:00:37.898-08:002016-11-25T14:00:37.898-08:00බොක්කෙන් ලියූ ලිපියක්, බොක්කටම දැනුනා.
මට නම් ගඟ ...බොක්කෙන් ලියූ ලිපියක්, බොක්කටම දැනුනා.

මට නම් ගඟ ගලන පැත්තට පාවෙලා යනවා මිස උඩුගං යන්න ගට තිබුණේ නැති බව සිහිවී දුකක් ද ඇතිවුණා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-13094292559360785502016-11-25T07:45:35.008-08:002016-11-25T07:45:35.008-08:00//මම කියන්නේ ලෝකේ හොඳම මිනිහා වුණත් තමන් හැදුව ළමය...//මම කියන්නේ ලෝකේ හොඳම මිනිහා වුණත් තමන් හැදුව ළමයින්ව, තමන් හදාගත්ත පවුලව අතහරිනවානම් එයා පවුලට වගකියන්නේ නැත්නම් ඒ මනුස්සයාගෙන් වැඩක් නැහැ කියලයි.//

මේ ලින්ක් එකේ  මම රචනය කරපු ගීතයක් තියෙනවා. අහලා බලන්න.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-78691385502289246702016-11-25T02:27:11.502-08:002016-11-25T02:27:11.502-08:00ඔය පාරෙ ගිහින් අම්මට බත් වේලක් හරි දෙන්න පුලුවන්නම...ඔය පාරෙ ගිහින් අම්මට බත් වේලක් හරි දෙන්න පුලුවන්නම් එච්චරයි මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-26127176813872937442016-11-25T01:49:56.836-08:002016-11-25T01:49:56.836-08:00// (මොකක් හෝ හේතුවක් නිසා ඒ කාලයේ ආණ්ඩු විරෝධී විද...// (මොකක් හෝ හේතුවක් නිසා ඒ කාලයේ ආණ්ඩු විරෝධී විදියට ලිවීම ජීවිතයට තර්ජනයක් කියලා විශ්වාස කරපු අය හිටියා. මමනම් ඒක විශ්වාස කළේ නැහැ.) //

ඔහේ මිත්‍යා විස්වාස නොකරන කෙනෙක් වගේ හිටන්!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-91345032743471451872016-11-25T01:49:46.117-08:002016-11-25T01:49:46.117-08:00තමන් කැමති දේ කරන්න. හුඟක් සාර්ථක වෙන්න පුලුවන් වග...තමන් කැමති දේ කරන්න. හුඟක් සාර්ථක වෙන්න පුලුවන් වගේම සතුටින් ජීවත් වෙන්නත් පුලුවන්. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-90914616731299246482016-11-25T00:01:14.015-08:002016-11-25T00:01:14.015-08:00නියමයි ......
ඕනම එක්කෙනෙකුට රටට සේවය කරන්ඩ පුලුව...නියමයි ......
ඕනම එක්කෙනෙකුට රටට සේවය කරන්ඩ පුලුවං වගේම පවුලත් රැක බලාගන්ඩ පුලුවං ..
ඒකට ඔය ඊනියා ලොකු ලොකු ජොබ් කරන්ඩම ඕනෙ නෑ ....ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.com