tag:blogger.com,1999:blog-2978969905253621006.post4257983352902087706..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: යුද්ධයේදී භාවනා කර රහත් වූ හමුදාව බබාලද?උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-2978969905253621006.post-58904152695880223182015-05-21T01:36:08.957-07:002015-05-21T01:36:08.957-07:00ප්රභාකරන් මියගිය දිනයේ මෙරට ජනතාව කිරිබත් කෑම ඔබට...ප්රභාකරන් මියගිය දිනයේ මෙරට ජනතාව කිරිබත් කෑම ඔබට දුකක් වී ඇත. ඔබේ එන්ජීඕ ස්වාමීන්ගේ දුක ඔබේද දුක වීම පැහැදිලිය.
එහෙත් ප්රභාකරන් යනු මෙරට ජනතාවගේ සතුරාය. එදා අප බසයකට නැගුනේද කොයි වෙලේ පුපුරයිද කියා සැකයෙනි.
ඔබට අවශ්‍ය කැලේට ගොස් තපස් රකින බෞද්ධයන්ය . එවිට ඊළම පහසු බැවිනි.
ඇත්තෙන්ම ඔබගේ ස්වාමීන් ඊළම සදහා ලංකාව තෝරාගත්තේද මේ බෞද්ධ පසුබිම නිසාය. ඉන්දියාවෙන් , මැලේසියාවෙන් ඊළම් ඉල්ලන්න ගියානම් කන්න වෙන බව ඔවුහු කල්පනා කළහ.

බින් ලාඩන් මියගියවිට ඇමරිකානුවන්ට ප්‍රීතිවෙන්න පුළුවන් හැබැයි ලංකාවෙ අපට බැහැ. yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-85879281439070929572015-05-21T01:24:28.214-07:002015-05-21T01:24:28.214-07:00ඔබ ආදරය කරන කොටි හමුදාව ආදර්ශමත් එකක්ද
ඔවුන් දෙමළ ...ඔබ ආදරය කරන කොටි හමුදාව ආදර්ශමත් එකක්ද
ඔවුන් දෙමළ නොවන අයට කළ අපරාධ පසෙක තබමු. උතුරේ ඔවුන් ගෙන ගියේ යහපත් පාලනයක්ද
සමහරවිට ඔබ ඒවා බොරුයි කියා කියාවි. එසේනම් මේවාත් බොරුය.
ඔබගේ මහාවීර නායකයා පොඩි එවුන්ගේ බෙල්ලේ සයනයිඩ් එල්ලූ හැටි අමතකද
ඔබට ඒවා ප්‍රතික්ශේප කරන්නට බැරියyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-67502729480228622952015-05-20T05:06:47.906-07:002015-05-20T05:06:47.906-07:00ඇයි අපි වෙනුවෙන් අපි එපිසෝඩ් 0 තිබුනේ 88-89. හොඳ ව...ඇයි අපි වෙනුවෙන් අපි එපිසෝඩ් 0 තිබුනේ 88-89. හොඳ වෙලාවට ඩිජිටල් ෆොටෝ හෝ වීඩියෝ තිබුණේ නෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-11159631487085607372015-05-20T01:05:34.196-07:002015-05-20T01:05:34.196-07:00අයියෝ පොර තාමත් එහෙම තමයි.... අයියෝ පොර තාමත් එහෙම තමයි.... උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-38508876943060003212015-05-19T21:20:02.093-07:002015-05-19T21:20:02.093-07:00හමුදාවක් යමක් කළා කියා හමුදාවට වැරැද්ද පැටවීමට නම්...හමුදාවක් යමක් කළා කියා හමුදාවට වැරැද්ද පැටවීමට නම් එම හමුදාවේ හමුදාපති සිට පහලට අණ හරහා එම වැරැද්ද සිදු කිරීමට අවශ්‍ය නියෝග තිබිය යුතුය. නැත්නම් එම වැරැද්ද අදාළ පුද්ගලයන් විසින් කල දෙයක් වන අතර සාක්ෂි මත එම පුද්ගලයන්ට අදාලව නීතිය ක්‍රියාත්මක් කිරීම කල හැක. රතු පස්වල කියාවද එසේය එයට අදාළ නිතිය ක්‍රියාත්මක වෙමින් පවතී. හමුදා සාමාජිකයන් අතරද විකෘති ආසා ඇති අය මෙන්ම අදික පළිගැනීමේ චේතනා සහිත අය සිටිය හැක(LTTE ඒ හැසිරීම අනුව එය අනිවාර්යෙන් සිදුවිය හැක) ඔවුන් අතින් සිදුවූ අපරාද වේ නම් ඒවා ඔවුන් කල දේ මිස හමුදාව කල දේ නොවේ. ශ්‍රී ලාංකික හමුදාව අවසන් සටනේදී කිසි විටක යුධ අපරාද කළා කියා අප පිළිගන්නේ නැත Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-64022481848787016782015-05-19T20:50:51.568-07:002015-05-19T20:50:51.568-07:00//(ඔය ගොඩක් එවුන්ගෙ සිංහලකමයි බෞද්ධකමයි අපි දන්නව....//(ඔය ගොඩක් එවුන්ගෙ සිංහලකමයි බෞද්ධකමයි අපි දන්නව. මේ දවස්වල මගේ යාළුවෙකුත් හෙනට සිංහල බෞද්ධකම ගැන ටෝක් දිදී යනව. මිනිහ තමයි ඒ කාලේ ඉස්කෝලේ සෙට් එකේ හොඳටම ගංජ ගහපු බඩු ගහපු එකා)//
ඔබගේ දැනුම ඉහත අදහසින්ම පේනවා. ඔබගේ ලියවිල්ලේ අර්ථය අනුව ඔහු වැරදි වැඩ කලේ ඉස්කෝලේ යන කාලෙදී විතරයි නේ. ඉතින් වැරදි කරපු කෙනෙකුට ඒවා හදාගෙන දැන් හොඳින් ඉන්න බැරිද? ඔහුට බනිනවා නම් දැන් කරන වැරදි වලට බනින්න. ඔහු දැන් වැරදි කරනවා නම් ඒ සමග බෞද්ධකම ගැන ටෝක් දිදී යනව නම් එයයි වැරදි.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.com