tag:blogger.com,1999:blog-2978969905253621006.post469495630558530961..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: විජය පුවත්පත් සහ වික්‍රමසිංහ මාධ්‍ය තියරියඋඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-2978969905253621006.post-76546831301522522752016-07-30T16:14:07.134-07:002016-07-30T16:14:07.134-07:00පුවත්පත් සහ අනෙක් මාධ්‍ය සඳහා ස්වාධීන මාධ්‍ය කොමිස...පුවත්පත් සහ අනෙක් මාධ්‍ය සඳහා ස්වාධීන මාධ්‍ය කොමිසමක් අවශ්‍යයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-37659236855685301852016-07-30T16:09:11.029-07:002016-07-30T16:09:11.029-07:00බීබීසිය එංගලන්තයේ ආණ්ඩුවට පක්ෂව ආණ්ඩුව කියන විදියට...බීබීසිය එංගලන්තයේ ආණ්ඩුවට පක්ෂව ආණ්ඩුව කියන විදියට වැඩ කරනවා කීම නම් විහිළුවක් රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-20714219739148201952016-07-30T12:18:55.603-07:002016-07-30T12:18:55.603-07:00රනිල් මෙහෙම කෙලින් කථා කරන එකට ඒ ගැන මෙහෙම ලියන්ට ...රනිල් මෙහෙම කෙලින් කථා කරන එකට ඒ ගැන මෙහෙම ලියන්ට පුළුවන් එකම ගැන කියන්ට පුළුවන් මද්යයට නිදහසක් දැන් තියෙනව කියල. ඉස්සර ලසන්ත හයි සිකියුරිටි සෝන් එකක සතෙක් වගේ මරල දානකොට මද්යවෙදියෝ කොහෙද හිටියේ කියලත් ප්‍රශ්න කොරන්ට වෙනව. උඩුව, නිකමට නිවුස් බලන්න. ඔය මද්යවෙදියෝ මහින්දගෙන් ප්‍රශ්න අහන හැටියි රනිල් මයිත්‍රී ඇතුළු ආණ්ඩුවේ අයගෙන් ප්‍රශ්න අහන හැටියි? වෙනස මාරයි නේද මචන්? මචන් උබත් මීඩියා ෆීල්ඩ් එකේ කියල දන්නව. ඒත් මහින්දගෙ ඉස්සරහ දෙකට නැමිල ආණ්ඩුවේ අවුන් ඉස්සරහ පොර ටෝක් දෙන උන්ගෙ වල් බුරු නිදහස නැති කරන්ටම ඕනි. සොරි මචෝ..!!
👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-14714762033816055272016-07-30T07:40:24.219-07:002016-07-30T07:40:24.219-07:00මාධ්‍ය නියාමනය යනු මාධ්‍ය මර්ධනය කියා වැරදි මතයකට ...මාධ්‍ය නියාමනය යනු මාධ්‍ය මර්ධනය කියා වැරදි මතයකට යන්න එපා.
සජීව විජේවීරhttps://www.blogger.com/profile/08140498690485053785noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-91368523213374091562016-07-30T07:07:13.883-07:002016-07-30T07:07:13.883-07:00කොහොමත් ලංකාවේ පුවත් පත් කියන්නේ කාට හරි කඩේ යන එක...කොහොමත් ලංකාවේ පුවත් පත් කියන්නේ කාට හරි කඩේ යන එක.. ස්වාධීන මාධ්‍යවේදියෝ අතේ ඇඟිලි ගානටත් අඩුයි..

මම නම් කියන්නේ මාධ්‍යයට විතරක් නෙමෙයි... මේ වගේ ගෝත්‍රික රටකට සියළුම දේට තද නීතී රීති තියෙන්නේ ඕනා.. කවදා හරි හැදුන දවසක පුළුවන් නිදහස දෙන්න.. නැත්නම් ඒ නිදහස නිසි ලෙස භාවිතා කරන්න එකෙක්වත් දන්නේ නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-19884729244269943132016-07-30T07:01:51.643-07:002016-07-30T07:01:51.643-07:00ලෝකෙ නිදහස් මාධ්‍ය කියල දෙයක් තියෙනවද? බීබීසී එකේ ...ලෝකෙ නිදහස් මාධ්‍ය කියල දෙයක් තියෙනවද? බීබීසී එකේ ඉඳන් රාවය පත්තරේ දක්වා අඩු වැඩි වශයෙන් සිදු වෙන්නේ තමුන්ට ප්රාග්ධනය පොම්ප වෙන තැනට උවමනා විදිහට කටයුතු කිරීම නේද? විශේෂයෙන්ම ලංකාවෙ පුවත්පත් කර්මාන්තය කියන්නෙ සාපේක්ෂව ලොකු ලාභයක් ලබන්න පුළුවන් ව්‍යාපාරයක් නෙමෙයි.එහෙම තියෙද්දිත් මෙච්චර පත්තර ගානක් මේ පුංචි මාකට් එක ඇතුලෙ තියෙන්නෙ ඇයි?සමහර පත්තර රුපියල් හතළිහකට වගේ විකිනෙද්දී හිතෙන දෙයක් තමයි ලාභ කෙසේ වෙතත් අඩු ගානෙ වියදම් වත් පියවා ගන්න පුලුවන්ද කියන එක.ලංකාවේ මාධ්‍ය සඳහා යම් ස්වාධීන නියාමනයක් අවශ්‍යයි.මොකද ගොඩක් මාධ්‍ය අඩු ගානෙ අවම මාධ්‍ය සදාචාරයක් වත් නැතුව වැඩ කරන්නෙ.එක්කො තරඟෙට මුහුණ දෙන්න මළමිනියක් හරි විකුනනව නැත්නම් තමුන්ගෙ හාම්පුතාගේ දේශපාලන ,ව්‍යාපාරික ඇජෙන්ඩාව වෙනුවෙන් නිරුවතින් කඩේ යනව.ඒත් මාධ්‍ය නියාමනයක් සදාචාරයක් හදන්න එහෙම සදාචාරයක් ගෑවිලාවත් නැති දේශපාලකයන් ඉස්සරහට ඒම නම් විහිලු සහගතයි.කල්යාණගේ කුරුටු පොතhttps://www.blogger.com/profile/00722788129086657078noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-44951182569886713692016-07-30T05:09:58.414-07:002016-07-30T05:09:58.414-07:00කෙහෙල්මල! බඩගෝස්තර ජඩ මාධ්‍ය හැර වෙනත් මාධ්‍ය තිබේ...කෙහෙල්මල! බඩගෝස්තර ජඩ මාධ්‍ය හැර වෙනත් මාධ්‍ය තිබේද ?serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-41955071557893696572016-07-30T02:57:11.950-07:002016-07-30T02:57:11.950-07:00//එහෙම නොවන නියාමනයක් නම් නියාමන වෙස්මූණ දාගත්ත මර...//එහෙම නොවන නියාමනයක් නම් නියාමන වෙස්මූණ දාගත්ත මර්ධනයක්. රනිල් වික්‍රමසිංහලට පුළුවන්ද මහින්දට සහාය දීම චෝදනාවක් විදියට ඉදිරිපත් කරන්න. මහින්දලා වැරදියි කියලා නීත්‍යානුකූලව දශමයකින් හෝ ඔප්පු කරගන්න මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු එකහමාරක් තිස්සේ පුළුවන් වෙලා තියෙනවාද? //

උඩුවෝ...
(අපට වාසි කියමන් පල කොරනා විට දී පමනක්) උඹ එල කොල්ලෙක් නේ මචන්! DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com