tag:blogger.com,1999:blog-2978969905253621006.post4702893311939197596..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: පොෂ් සෙරෙප්පු එක්ක ඇමති මුණගැහෙන්න ගිය හැටිඋඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-2978969905253621006.post-66762872239696704052017-01-11T06:08:03.621-08:002017-01-11T06:08:03.621-08:00කිව්වට තරහ වෙන්න එපා, ඔය ඔපිස් එකේ හිටපු මිනිස්සුන...කිව්වට තරහ වෙන්න එපා, ඔය ඔපිස් එකේ හිටපු මිනිස්සුන්ටත් වැඩිය වැරද්දක් කියන්න අමාරුයි. කවුරු මොනවා කිව්වත් මිනිහෙක් තව මනුස්සයෙක් විනිශ්චය කරන පළවෙනි දේ තමයි පිට පෙනුම. වෙන විදිහක් නැහැනේ ටිකක් කතා බහ කරලා අඳුරගන්නකන්.පාර දිගේ - Paara Digehttps://www.blogger.com/profile/14504399020864796342noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-78765387936325841282017-01-10T00:50:44.411-08:002017-01-10T00:50:44.411-08:00රබර් සෙරෙප්පුව කොතරම් පහසුවුනත් මට නම් මාර වාතයක්....රබර් සෙරෙප්පුව කොතරම් පහසුවුනත් මට නම් මාර වාතයක්. දවසක් දැම්මොත් කකුල් දෙක වන වෙනවා. මාර කරුමයක්. ඊට පස්සේ කාලයක් යන කම් සදා සොත්ති තමයි.

දේශපාලකයා මීඩියවලින් උපරිම ගන්නේ අත යට වාසි දීලා කියන එක වෙනස් වෙන්නේ නැති බාල මැජික් එකක්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-37496431098298903832017-01-09T04:24:42.330-08:002017-01-09T04:24:42.330-08:00රසික..
මෙන්න .. උඩුවගෙ “ආදරය“ ලු .
http://rekhan...රසික..
මෙන්න .. උඩුවගෙ “ආදරය“ ලු .

http://rekhanilukshi.blogspot.com/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-84253018956260611172017-01-09T04:22:26.338-08:002017-01-09T04:22:26.338-08:00නැහැ රසික ඒ බ්ලොග් එක මම දන්නවා.කියවනවා.... උඩුවා ...නැහැ රසික ඒ බ්ලොග් එක මම දන්නවා.කියවනවා.... උඩුවා ලියල තියන “ලිප්ස්ටික් “ තමා මම සෙවූ බ්ලොග් එක. රසික කියපු බ්ලොග් එක මම රෝලට එකතු කරන් ඉන්නේ...ලිප්ස්ටිකුත් එකතු කර ගමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-32153266985416812762017-01-08T21:58:24.511-08:002017-01-08T21:58:24.511-08:00උපේක්ෂා නුවන්ශ්‍රීනි
http://sarpayasdaughter.blo...උපේක්ෂා නුවන්ශ්‍රීනි
http://sarpayasdaughter.blogspot.com/

අරුණි කළුපහන ??

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-54912596852113856042017-01-08T21:55:04.364-08:002017-01-08T21:55:04.364-08:00ප්‍රොෆෙසර්ලට අකැපයි වෙන්නැති සෙරෙප්පු+ප්‍රොෆෙසර්ලට අකැපයි වෙන්නැති සෙරෙප්පු+උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-69265454319777115262017-01-08T21:54:43.326-08:002017-01-08T21:54:43.326-08:00ඒකනෙ. ඒ හින්ද කවුරු මොනව කිව්වත් සෙරෙප්පු නං අතාරි...ඒකනෙ. ඒ හින්ද කවුරු මොනව කිව්වත් සෙරෙප්පු නං අතාරින්නෙ නෑ. උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-80940765771945329322017-01-08T21:54:22.310-08:002017-01-08T21:54:22.310-08:00එහෙම තැන් තියෙනවා. එහෙම තැන් තියෙනවා. උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-53333832974410150122017-01-08T21:54:10.007-08:002017-01-08T21:54:10.007-08:00අපේ ගෙදර උන්දැත් පත්තරකාරිනෙ. ඔය ලියන්නෙ බ්ලොග් එක...අපේ ගෙදර උන්දැත් පත්තරකාරිනෙ. ඔය ලියන්නෙ බ්ලොග් එකක්.
ලිප්ස්ටික් කියලාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-67613943757567640222017-01-08T21:53:48.943-08:002017-01-08T21:53:48.943-08:00තාම හිතනව එහෙමතාම හිතනව එහෙමඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-78008780491161562932017-01-08T21:53:26.948-08:002017-01-08T21:53:26.948-08:00හෙහ්!ුහෙහ්!ුඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-28176742877168613452017-01-08T21:53:14.844-08:002017-01-08T21:53:14.844-08:00ඔව් ඔව්ඔව් ඔව්උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-61429316437614590062017-01-08T21:53:02.612-08:002017-01-08T21:53:02.612-08:00ඒකත් ඇත්ත. ඒකත් ඇත්ත. උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-55781533435392277402017-01-08T21:52:49.918-08:002017-01-08T21:52:49.918-08:00ඒක ඇත්තඒක ඇත්තඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-986599173473916162017-01-08T21:52:34.927-08:002017-01-08T21:52:34.927-08:00වැදගත්ම ප්රශ්ණෙවැදගත්ම ප්රශ්ණෙඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-16622256224172674642017-01-08T21:52:20.333-08:002017-01-08T21:52:20.333-08:00ඇමතිවරු මුණගැහෙද්දී ලැබෙන වෙලාවට වඩා පොඩ්ඩක් පහු ව...ඇමතිවරු මුණගැහෙද්දී ලැබෙන වෙලාවට වඩා පොඩ්ඩක් පහු වෙනව කියල අපි දන්නවා. බොහෝ වෙලාවට අපට ඒක දරාගන්න පුළුවන්.
හැබැයි පරක්කු වෙද්දී අපි නිශ්ශබ්දව ඉවසන්නෙ නෑ. ටිකක් බරබරේ දානව.උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-10933313989559563652017-01-08T19:27:46.022-08:002017-01-08T19:27:46.022-08:00මට මතකයි ජී.එල් පීරිස් අපේ බීච් එකට සපත්තු දාන් ආ...මට මතකයි ජී.එල් පීරිස් අපේ බීච් එකට සපත්තු දාන් ආවා.....රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-9765459449017583682017-01-08T17:53:12.976-08:002017-01-08T17:53:12.976-08:00සෙරෙප්පු නිසා තවමත් පාඩු වෙනවා කියන එක නම් ඇත්ත.සම...සෙරෙප්පු නිසා තවමත් පාඩු වෙනවා කියන එක නම් ඇත්ත.සමහර තැන් වල ඇතුලට යන්න දෙන්නෙත් නෑ සෙරෙප්පු දාගන හිටියොත්.
ඒ උනාට දවසින් දවසට මේකට තියන ආදරේ වැඩි වෙනවා නෙව..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-78137285657637171922017-01-08T10:05:42.070-08:002017-01-08T10:05:42.070-08:00සෙරෙප්පු ගෙන ගිහින් එතනට යන්න දුන්නවත් මදැයි? ඒ දව...සෙරෙප්පු ගෙන ගිහින් එතනට යන්න දුන්නවත් මදැයි? ඒ දවස්වල ලංකාවේ එයෙරෝෆ්ලොට් එකේ දොර ගාව ඉන්න සෙක්ක දොර අරින්නේ නැහැනේ සෙරෙප්පු දාගෙන ගියොත්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-71064544613225488112017-01-08T10:03:18.677-08:002017-01-08T10:03:18.677-08:00/එයාලා දන්නේ නෑ ඒකත් මාකටින් මෙතඩ් එකක් කියලා.//:).../එයාලා දන්නේ නෑ ඒකත් මාකටින් මෙතඩ් එකක් කියලා.//:)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-35298751128133441492017-01-08T01:36:40.376-08:002017-01-08T01:36:40.376-08:00මම හරිම කැමති බාටා රබර් සෙරෙප්පු දාන් යන්න. පහුගිය...මම හරිම කැමති බාටා රබර් සෙරෙප්පු දාන් යන්න. පහුගිය දවසක දවස් 4ක බදුලු ට්‍රිප් යද්දි දාන් ගියේ ඔය කියන ජාතියේ රෝස පාට සෙරෙප්පු දෙකක්. ඔයාගෙ කතාවෙ වගේම ගෙවිලා. දුන්හිද බලන්න යද්දි මගදි සෙරෙප්පුව අවසන් ගමන් ගියා. කැලේ විසිකරනෙක හරි නැති නිසාත් , මෙච්චර කල් දාන් ආපු සෙරෙප්පු දෙක නොදන්න තැනක දාලා යන්න බැරි කමක් හිතට දැනුන නිසාත් බෑග් මල්ලෙ ඔබා ගෙන නිරුවත් කකුල් වලින්ම ගිහින් ආවා. දුන්හිද හංදියේ කඩේක තිබිලා පොල් ගහ මාර්ක් කළු රබර් දෙකක් දාගෙන තමා ඉතිරි දවස් දෙක ඇවිද්දෙ.
ඔය මොනා වුනත් ඇදුමෙන් මිනිස්සු මයනෙක කවදාවත් නතර වෙන්නෑ උඩුවො.කොහොමත් පත්තරකාරයොන්ගෙ තියෙන්නෙ අමුතු තාලේ ස්ටයිල් එකක් නේ.... ඒත් මම දැකල තිනෙවා සුපිරියට කිට මරල එන පත්තරකාරයොත් ඉන්නවා. විශේෂයෙන් පත්තරවලට ෆොටෝගහන ෆොටෝකාරයෝ.....

තව පත්තරකාරියක් බ්ලොග් ලියනව අහඹූ ලෙස හදිසියේම දැක්කා. දැන් ඒක සොයා ගන්න බැහැ මට...

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-18926295139532077612017-01-08T01:16:22.836-08:002017-01-08T01:16:22.836-08:00උඩුවාගේ කතාව ඇත්ත. සෙරෙප්පු දාගෙන ගියාම බලන්නෙ පීච...උඩුවාගේ කතාව ඇත්ත. සෙරෙප්පු දාගෙන ගියාම බලන්නෙ පීචං විදිහට. ඉස්සර නං ජේ.වී.පී.කාරයෙක් කියල හිතන්නෙ. නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-82658179647335219802017-01-07T07:43:26.602-08:002017-01-07T07:43:26.602-08:00නියම වැ ්ඩ් කර්ල තියෙන්නේ නියම වැ ්ඩ් කර්ල තියෙන්නේ Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-23883654265112191992017-01-07T07:35:28.268-08:002017-01-07T07:35:28.268-08:00ඕක ලංකාවේ හැටි බං...
අර උඩ මාතා කියලා තියෙනවා වගේ...ඕක ලංකාවේ හැටි බං...

අර උඩ මාතා කියලා තියෙනවා වගේ අපේ උන් පොත මනින්නේ කවරෙන්..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-56344178248145448232017-01-06T21:23:10.302-08:002017-01-06T21:23:10.302-08:00ඉස්සර මම වැඩකරපු අමාත්‍යාංශයේ මාධ්‍යෙව්දීන් එද්දි ...ඉස්සර මම වැඩකරපු අමාත්‍යාංශයේ මාධ්‍යෙව්දීන් එද්දි එයාලා පිලිඅරගෙන නියමිත තැනට එක්කන්යාම මගේ රාජකාරියේ කොටසක්. මාධ්‍යවේදීන්ගේ හැටි දන්න නිසා අපි ඇඳුම ගැන බැලුවේ නෑ. සමහර වෙලාවට ඇමතිතුමා හම්බවෙන්න කට්ටිය වැඩි උනාම ඉන්ටර්වීව් එක පොඩ්ඩක් පරක්කු වෙනවා. මම ඉතින් ලඟටවෙලා රටේ තොටේ දේවල් කතාකරකර ඉන්නවා. පොඩි පොඩි නෝක්කාඩු ආවේ නැතුව නෙමෙයි පරක්කුයි කියලා. හැබැයි මේ එන හැමෝම ඇමතිතුමාව පුද්ගලිකව දන්න අය නිසා ලොකු ගැටලු ආවේ නෑ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.com