tag:blogger.com,1999:blog-2978969905253621006.post4991277397133180401..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: New Year with beer!! උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-2978969905253621006.post-23758753207538339492016-01-07T04:55:01.088-08:002016-01-07T04:55:01.088-08:00බියර් බොන එක මාර ජොලි අපි කාත් එක්කද බොන්නේ කියන එ...බියර් බොන එක මාර ජොලි අපි කාත් එක්කද බොන්නේ කියන එක මත... ඒක කබ්බන්ට විතරක් නෙවෙයි ඕන කෙනෙක්ට කරන්න පුළුවන්...
කවුරුත් කතා නොකරන මාතෘකාවල් තමයි කතා කළ යුත්තේ. හැමෝම කියන දේ කියලා වැඩක් නෑනේ. බියර් ගැන නම් අඩු වැඩි වශයෙන් කට්ටිය කතා කරනවා..
සෙක්ස් ගැන කතා කරන්න ඕන.. ඩ්‍රග්ස් නෙවෙයි බියර් ගැන කතා කලේ. ඒත් ඩ්‍රග්ස් ගැනත් කතා කරන්න ඕන. මං හිතන්නේ ඩ්‍රග්ස් කියන්නේ (වැඩි වශයෙන්) වේදනාවේ සහ පීඩිතභාවයේ ප්‍රතිඵලයක්. අභ්‍යන්තරව හරි බාහිරව හරි...
වෙනසක් ඇති මයෙ හිතේ. ඔයාට ගන්න ඕන උත්තරේ කිව්වොත් මේ පෝස්ට් එකට හිට්ස් තියෙනවා. ඒ ඉතින් වෙනසක් තියෙන නිසානේ!!!
සුනිල් මාධව එහෙම එකක් කියලා තියෙන බව මං දන්නේ නෑ.. ඇත්තටම සුනිල් ලියපුවාගෙන් සීයට අනූනවයක් මම කියවලා නෑ!!!
ඔය රැඩිකල් කතාව පිස්සුවක්. මං ලියන ඒවා කැපී පෙනෙන්න ඕන කියලා සවිඥාණිකව හෝ අවිඥාණිකව මම හිතනවා. ඔයාට මෙතැන කැපී පේන කමෙන්ටුව දාන්න ඕන වුණා වගේඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-10139640045790272652016-01-06T09:25:59.523-08:002016-01-06T09:25:59.523-08:00කෙනෙක් රැඩිකල් පොරක් වෙන්නෙ කොහොමද?
කවුරුත් ප්‍රසි...කෙනෙක් රැඩිකල් පොරක් වෙන්නෙ කොහොමද?
කවුරුත් ප්‍රසිදිධියේ කථා කරන්නෙ නැති මාතෘකාවක් Sex, Drugs වගේ, ප්‍රසිද්ධියේ කථා කරහම රැඩිකල් වෙනවද?

බියර් බොන්න ආසයි ...අහවලත් එක්ක කිව්වහමයි, අහවලා හමුවෙලා කථා කරන්න ආසයි කිව්වහමයි වෙනසක් තියෙනවද?

බියර් බොන එක මාර ජොලි, "පොරවල්" ට විතරක් කරන්න පුලුවන්, කබ්බන්ට බැරි වැඩක්ද?

අනික මේක කලකට ඉහත සුනිල් මාධව කියපු කතාවක කොපියක් නේද? Sankalpahttps://www.blogger.com/profile/02935243424044204593noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-38666910714013387452016-01-06T09:24:45.185-08:002016-01-06T09:24:45.185-08:00කෙනෙක් රැඩිකල් පොරක් වෙන්නෙ කොහොමද?
කවුරුත් ප්‍රසි...කෙනෙක් රැඩිකල් පොරක් වෙන්නෙ කොහොමද?
කවුරුත් ප්‍රසිදිධියේ කථා කරන්නෙ නැති මාතෘකාවක් Sex, Drugs වගේ, ප්‍රසිද්ධියේ කථා කරහම රැඩිකල් වෙනවද?

බියර් බොන්න ආසයි ...අහවලත් එක්ක කිව්වහමයි, අහවලා හමුවෙලා කථා කරන්න ආසයි කිව්වහමයි වෙනසක් තියෙනවද?

බියර් බොන එක මාර ජොලි, "පොරවල්" ට විතරක් කරන්න පුලුවන්, කබ්බන්ට බැරි වැඩක්ද?

අනික මේක කලකට ඉහත සුනිල් මාධව කියපු කතාවක කොපියක් නේද? Sankalpahttps://www.blogger.com/profile/02935243424044204593noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-60820217029480246232016-01-05T05:35:15.007-08:002016-01-05T05:35:15.007-08:00sure na
sure na
උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-35372539379817776262016-01-05T01:45:22.549-08:002016-01-05T01:45:22.549-08:002016 /12/31 එන්නම්කෝ උඩුවගේ ආසාව ඉට්ට වෙලාද බලන්ට....2016 /12/31 එන්නම්කෝ උඩුවගේ ආසාව ඉට්ට වෙලාද බලන්ට.

අර 9 බෝතලේ ඔළුවෙ ගහයි හොදේ.... (ඒත් බියර් නම් පොඩි සමාවකුත් දෙයි ඉතින් ඒ තරම් සැර නැලුනේ)මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-43726959422324850822016-01-04T23:40:57.166-08:002016-01-04T23:40:57.166-08:00ඇත්ත ඇත්තඇත්ත ඇත්තඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-224073782004557392016-01-04T19:36:54.474-08:002016-01-04T19:36:54.474-08:00 ඒත් පෙම්වතියක් ලැබුණු දවසක එයත් එක්ක බියර් එකක් බ... ඒත් පෙම්වතියක් ලැබුණු දවසක එයත් එක්ක බියර් එකක් බොන්න පුළුවන් නම් මං කැමතියි. ඒක මේ අවුරුද්ද ඉවර වෙද්දි කරගන්න පුලුවන් වුණොත් හොඳයි///
අම්මපා ඒ වගේ කෙල්ලෙක් හම්බෙලා කියන්නෙ උඩුවො ලයිප් එක පුල් මාවලස් වෙයි..
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-62397593342922205192016-01-04T01:23:39.941-08:002016-01-04T01:23:39.941-08:00interesting.
U can write more in detailed articl...interesting.
U can write more in detailed article. I would love to read about lankan beer cultureBuru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-65182298784886815752016-01-03T22:54:12.858-08:002016-01-03T22:54:12.858-08:00ඒක නං ඇත්තඒක නං ඇත්තඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-52463521178795573472016-01-03T21:45:45.616-08:002016-01-03T21:45:45.616-08:00මේ අවුරුද්දේ බියර් වැඩියෙන් පෙවේවා.. උඹට මාතලං එක්...මේ අවුරුද්දේ බියර් වැඩියෙන් පෙවේවා.. උඹට මාතලං එක්ක නං බියර් බොන්න ලැබෙන්නෑ ඒක සුවර්.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-72304630759874734572016-01-03T17:20:47.596-08:002016-01-03T17:20:47.596-08:00ලිස්ට් ගොඩක් අතරින් එකක්ලිස්ට් ගොඩක් අතරින් එකක්උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-78082190079802705362016-01-03T17:20:25.262-08:002016-01-03T17:20:25.262-08:00ඕන එකක්ඕන එකක්උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-1586127858062146152016-01-03T17:20:07.657-08:002016-01-03T17:20:07.657-08:00නවයත් හොඳානවයත් හොඳාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-53446274728917117162016-01-03T16:17:05.444-08:002016-01-03T16:17:05.444-08:00Top 10 list?
Top 10 list?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-17289748191393272732016-01-03T16:11:30.043-08:002016-01-03T16:11:30.043-08:00මම අලුත් අවුරුද්දේ වැඩියෙන්ම බොන්න හිතන් ඉන්න බියර...මම අලුත් අවුරුද්දේ වැඩියෙන්ම බොන්න හිතන් ඉන්න බියර් වර්ගය Sapporoතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-57834084112942910682016-01-03T09:16:30.992-08:002016-01-03T09:16:30.992-08:00අජියා සමඟ බියර් හැර වෙනත් දේ ගසා ඇත.. නමය ගැන උඹ ද...අජියා සමඟ බියර් හැර වෙනත් දේ ගසා ඇත.. නමය ගැන උඹ දන්නවානේ.. ඒකත් ඒ තරම් නපුරු නෑ.. Anonymoushttps://www.blogger.com/profile/02572327053495209288noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-45088929846871627992016-01-03T08:36:49.787-08:002016-01-03T08:36:49.787-08:00පැහැදිලි ෆොටෝ නැහැපැහැදිලි ෆොටෝ නැහැඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-15436730298313861872016-01-03T08:36:29.376-08:002016-01-03T08:36:29.376-08:00මයන්න මට පයන්න දායිද දන්නෑ..මයන්න මට පයන්න දායිද දන්නෑ..උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-33958178711323623942016-01-03T06:46:15.407-08:002016-01-03T06:46:15.407-08:00අම්මපා මාර ආසාවල් නේ එන්නේ. අර කළුපාට මයන්න එක්ක න...අම්මපා මාර ආසාවල් නේ එන්නේ. අර කළුපාට මයන්න එක්ක නම් අවුලක් නැතුවම සෙට් වෙන්න පුළුවන්.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-90198893753196420752016-01-03T05:14:19.273-08:002016-01-03T05:14:19.273-08:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-24263188567218633872016-01-03T05:11:00.397-08:002016-01-03T05:11:00.397-08:00අර බන් හතරවෙනියාගේ පැහැදිලි පොටෝ එකක් දැක්කේ අද..ම...අර බන් හතරවෙනියාගේ පැහැදිලි පොටෝ එකක් දැක්කේ අද..මමත් හොය හොය හිටියේ..Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-47388893645659469782016-01-03T05:07:26.508-08:002016-01-03T05:07:26.508-08:00උබටත් යකෝ මාර අදහස් නේ එන්නේ..
කමක් නෑ කමක් නෑ උබග...උබටත් යකෝ මාර අදහස් නේ එන්නේ..
කමක් නෑ කමක් නෑ උබගේ අහිංසක බලාපොරොත්තුවත් ඉටු වේවා...Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-24876258294876228642016-01-03T05:00:11.758-08:002016-01-03T05:00:11.758-08:00මාත් ඉතින් ඒ නෝන එක්ක බොන්න ආසයි..
ඉන්ටවීව් එකක් ...මාත් ඉතින් ඒ නෝන එක්ක බොන්න ආසයි..
ඉන්ටවීව් එකක් වත් දාගත්ත නං හරිඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-79956754018747349442016-01-03T04:59:36.399-08:002016-01-03T04:59:36.399-08:00බොන එව්වගෙන් බදු ගහන එකෙන් ආන්ඩුව අයින් වෙන්න ඕන.....බොන එව්වගෙන් බදු ගහන එකෙන් ආන්ඩුව අයින් වෙන්න ඕන..
බියර් සැර වුනත් ගාණ අඩු කරන්න ඕන..
අනික හොඳ මත්පැන් වල ගාන අඩු කරන එක තමා හොඳඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-62966081839801704552016-01-03T04:57:30.683-08:002016-01-03T04:57:30.683-08:00හතරවැනියා ආරාධනය කොන්දේසි සහිතව පළිගත්තා... ඒත් හද...හතරවැනියා ආරාධනය කොන්දේසි සහිතව පළිගත්තා... ඒත් හදිසියක් නෑ අවුරුද්දක්ම තියෙනවනේඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.com