tag:blogger.com,1999:blog-2978969905253621006.post5092694277977528804..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: තාම ක්‍රිකට් බලනවද? Are U ක්‍රිකට් Fan?උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-2978969905253621006.post-5467047392387211032016-07-08T03:46:08.556-07:002016-07-08T03:46:08.556-07:00උඩුවෝ උඹ මැච් බලන්න අරන් තියෙන්නේ පීක් එක බැහැගෙන ...උඩුවෝ උඹ මැච් බලන්න අරන් තියෙන්නේ පීක් එක බැහැගෙන යන කාලේ... මේ කාලේ ක්‍රිකට් කොමර්ෂලයිස් වෙලා වැඩියි... ඒ නිසා හැමෝම පුරුදු වෙලා තියෙන්නේ හොඳින් හරි නරකින් හරි දිනන මැච් බලන්න. ඒත් මම පටන් ගත්තේ 1992 විතර ඉඳලා. බෙන්සන් ඇන්ඩ් හෙජස් වලින්. 1995 ලංකාව අර්ජුනගේ නායකත්වය යටතේ තැනකට ආවා..
ඒ අවුරුද්දේ අපි වෙස්ට් ඉන්ඩීස් මැච් එකක 325 චේස් කරලා 321 ගහලා පැරදුනා. අන්න සුපිරි මැච්. දිනපු එකකට වඩා කොලිටි. 1996 දී මේක පීක් වුනා වර්ල්ඩ් කප් දිනලා. 95-96 කාලේ තමා උඩුවා කියන කාලේට වඩා වන්ඩේ ක්‍රිකට් වල වෙනසක් වුනේ.. සනා කලූ පෙයාර් එක නිසා. සනත්ගේ බැටින් ස්ටයිල් එක නිසා වන්ඩේ වල උඩ ඔවර්් දහය දාන්න බොලර් කෙනෙක් නැතිවුනා. මට මතකයි ඔස්ට්‍රේලියා මැච් එකක මැග්රා බොලේ දුන්නා ස්ටීව් වොට උඩින් බොල් කරන්න කියලා.
ඒවා තමයි ක්‍රිකට් වල රියල් වෙනස්කම්.
2007 කලේ කියන්නේ ක්‍රිකට් ස්ටේබල් වුන කාලයක්.. ගේම් චේන්ජර්ස්ලා හිටියේ නැහැ. හිටියේ සංගා මහේල වගේ ඕතොඩොක්ස් ක්‍රිකටර්ස්ලා. ඒ අය සද්ද නැතුව ගෙම් එක අරන් ගියා මිසක් ඩ්‍රැමටිකල් චේන්ජර්ස් වලට හේතු වුනේ නැහැ.
ඒ කාලේ ක්‍රිකට් බලන්න පටන් ගත්ත ගොඩක් අයට දැන් බලන්න හිතෙන්නෑ තමයි. ඒත් අපිට එහෙම නෑ...KAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-46714280330648367612016-07-03T11:27:37.974-07:002016-07-03T11:27:37.974-07:00දිනන මැච් බලන්න පුරුදු වුණ කට්ටියට ඔහොම වෙනවා. දිනන මැච් බලන්න පුරුදු වුණ කට්ටියට ඔහොම වෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-23090788194625782872016-06-29T22:39:43.602-07:002016-06-29T22:39:43.602-07:00ක්‍රිකට් බලපු කාලෙ ඉවරයි..ක්‍රිකට් බලපු කාලෙ ඉවරයි..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-73549733157957231572016-06-29T05:13:02.347-07:002016-06-29T05:13:02.347-07:00මම අනාවැකියක් කිව්වා... කවදා හරි මැතිව්ස්ට කැප්ටන්...මම අනාවැකියක් කිව්වා... කවදා හරි මැතිව්ස්ට කැප්ටන්සි එක දුන්නොත් ඒ ක්‍රිකට් වල අවසානය කියලා... එදා සම හරක් මාත් එක්ක කොක්කට ආවා... ඒත් අද...?

ක්‍රිකට් කියන්නේ කන්ඩායම් ක්‍රීඩාවක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com