tag:blogger.com,1999:blog-2978969905253621006.post5136849488318607360..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: මෛත්‍රී සිංදුව සහ පොළොන්නරු මොඩ්ල් ජාති(ක)වාදයඋඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-2978969905253621006.post-73261524748357688532016-01-12T21:16:06.575-08:002016-01-12T21:16:06.575-08:00සිය අනන්‍යතාවය සොය යන ගමනේ තවත් එක පියවරක්.... තොප...සිය අනන්‍යතාවය සොය යන ගමනේ තවත් එක පියවරක්.... තොපි කෙලිපිය ඒවට කාළකන්නි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-67425180148953810402016-01-11T13:29:50.548-08:002016-01-11T13:29:50.548-08:00සිංදු ගැහුවා වගේ අනිත් වැඩත් ඔහොම හෙමීටම පටන් ගනීව...සිංදු ගැහුවා වගේ අනිත් වැඩත් ඔහොම හෙමීටම පටන් ගනීවි වගේ හිටං.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-91183164751348554752016-01-11T05:36:33.935-08:002016-01-11T05:36:33.935-08:00Nagamu pulathisipuarawara project eka on going... ...Nagamu pulathisipuarawara project eka on going... hambanthota wenuwata polonnaruwa... my3 koheta nethath polonnaruwata nam balaya dei wage...BamBARAhttps://www.blogger.com/profile/03945149953104302576noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-22438207777589238062016-01-11T03:54:39.533-08:002016-01-11T03:54:39.533-08:00දැනට ඒ වැඩ ටෙලිකොම් එකේ සභාපතිට භාර දීලා හැඩයි.දැනට ඒ වැඩ ටෙලිකොම් එකේ සභාපතිට භාර දීලා හැඩයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-5467768998531412682016-01-11T02:45:00.308-08:002016-01-11T02:45:00.308-08:00කාගෙන කාගෙන කාගෙන යෑමත් ළඟදීම අරඹාවිද?කාගෙන කාගෙන කාගෙන යෑමත් ළඟදීම අරඹාවිද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-37519755215524852832016-01-11T01:56:15.476-08:002016-01-11T01:56:15.476-08:00උඩුවෝ,
//තක්කඩියාගේ අවසාන තුරුම්පුව ජාතිවාදයයි ක...උඩුවෝ,

//තක්කඩියාගේ අවසාන තුරුම්පුව ජාතිවාදයයි කියලා තමා//
එකනම් හැබෑව නමුත් තව පොඩි දෙයක් එකතු කල යුතුයි ජාතිවාදයත්, සාම වාදයත් දෙකම එකම කාසියේ දෙපැත්ත පමණයි.

මේගැන දිග කොමෙන්ටුවක් පැරා ගේ අඩවියේ දැම්ම

ජාතිවාදය බොහෝදෙනා දකින්නේ සිංහල, දෙමල හෝ මුස්ලිම් ජාතීන්ගේ කොටස් තම ජාතින් උසස් ජාතිය බව කියමින් අන් ජාතින් හෙලා දකිමින් අන් ජාතීන්ට හිරි හැර කරමින් පවත්වන ක්‍රියාවලියක් ලෙසයි.

මම නම් මෙය දකින්නේ වෙනස් විදියකිනුයි, ඔබ හිතන්න ඔබට විශාල මුදල් ඇති ආයෝජන අවස්ථා ඇති ධනපතියෙක් කියල නැත්නම් ඔබත් සමග ඔබවනිම ධනපතියන් කොටසක් සිටිනවා යයි සිතමු. ඔබල දකිනව මිනිසුන් සමගියෙන් දිවුණු වන රටක් තිබෙනවා මේ රටේ විවිද සම්පත් තිබෙනවා, මෙරට මුලික වෙළද නැව් මාර්ගයක් ආසන්නයේ පිහිටා තිබෙනවා.

දැන් ඔබලාට උවමනායි මෙහි ආයෝජනය කිරීමට, ඔබ මේ රටට ඇවිත් බලනවා ඩොලර් බිලියන 2 ආයෝජනය කිරීමට, දැන් ඔබ දැනගන්නවා උවමනා කරන ඉඩම් මිලදීගෙන ඔබට උවමනා අනෙකුත් සම්පත් සොයාගැනීමට ඩොලර් බිලියන 1 යන බව, ඔබ මොකද කරන්නේ ඔබ බලනවා මෙරටේ ජනකොට්ටාස 3 මුලිකව පවතිනවා, ඔබට අයින්ස්ටයින්ගේ වගේ අදහසක් පහළවෙනවා !!

මොකද්ද ඒ? ඔබ රහසිගතව ආයතනයක් ඇතිකරනවා මෙම ආයතනයේ මුලිකම වැඩේ තමයි සෑම ජාතියේම ජාතිවාදී අදාළ ජාතියේ "ලේවලට කතාකලහැකි " නායකයන් සොයා ගැනීම, දැන් සිදුවෙන්නේ ඔවුන් සමග මිත්‍ර සම්බන්ධතා ගොඩනගන මෙම ආයතනය අදාළ ජාතිවාදී සංවිදානයට උවමනා අරමුදල් සපයනවා, හිතන්න රුපියල් මිලියන 500 කියල (රුපියල් 10000 ට මිනීමරන රටේ මේක කිරිකජු) මේ ආකාර යට දෙපිරිසම මරාගන්න විට අධාල රට වෙලදම් කිරීමට නෙමෙයි මොනම දෙයකටවත් ආයෝජනය කිරීමට කිසිවෙක් නොඑන මට්ටමට ගෙන එනවා, දැන් අධාල ධනවත් ඔබ නැවත කියනවා ඔය රටේ මේ සම්පත් මම ඩොලර් මිලියන 100ට ගන්න කැමති කියල, මේ අවස්ථාව වන විට අධාල සම්පත් වල මිල අඩුවෙලයි තියෙන්නේ උදාහරණ ලෙස පෙර ප්ර්ච් 1 රුපියල් ලක්ෂ 15 ට විකුනපු එක දැන් ලක්ෂ 1ට ගන්නේ නැතිතරම්.

දැන් කොහොමද ජාතිවාදයේ ලාභය.

දැන් ඔබට අතීත මතක සටහනකට ගෙන යන්නම් 1983 කළු ජුලියෙදේ https://www.youtube.com/watch?v=KQI_p02uE2M
හරිම වැදගත් දෙයක් සිදුවී තිබෙනවා එනම් ලෝක මාධය ශ්‍රී ලකාවට පැමිණ වාර්තා කිරීමයි, මෙහිදී මෙම මහතා සදහන් කරනවා "strange coincidence"
ඇත්තටම මේ දෙවාල් strange ත් නෑ coincidence එකකුත් නෙමෙයි මේ සියලු දේ සිදුවන්නේ මනා සැලසුමකට අනුවයි.

දැන් අපි පවතින තත්වය බලමු අපරටට පැමිණෙන George Soros ගේ Open Society http://www.dailymirror.lk/84709/george-soros-open-society-to-start-work-in-sri-lanka

කරන්නෙත් මෙයයි https://www.youtube.com/watch?v=ncdisau7rBs

මේ නිසා පැරා ඔබකියන

//මහින්ද, විමල්, උදය, දිනේෂ්, ඥානසාර පමණක් නොව ජාතිවාදයේ රස දන්නා ජවිපෙ, පෙසප, චම්පික, රතන වැනි අය ගැන ද පරිස්සම් විය යුතු ය. එසේම, කොටි සංවිධානයේ නටබුන් ද උතුරේ සියතින් ගිලිහුණු බලය ගැන යළි බලාපොරොත්තු තබා ගනු ඇත. මොවුන් මනා අවබෝධයකින් කටයුතු කරනු ඇත.

සියලු පුද්ගලයන් සහ සංවිදාන අතකොලු ලෙස ක්‍රියාකරන අය පමණයි ඇත්ත තත්වය ගැන බොහෝ උගතුන් දැනුවත් උනත් කරන්නේ රගපෑමක් පමණයි !!

} !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-2928839806860243852016-01-11T01:55:05.734-08:002016-01-11T01:55:05.734-08:00This comment has been removed by the author.!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-78971864598214443762016-01-11T01:33:54.939-08:002016-01-11T01:33:54.939-08:00සිරිසේන මැතිතුමාට බ්‍රා ගලවපු දවසේ හිටං පිස්සුසිරිසේන මැතිතුමාට බ්‍රා ගලවපු දවසේ හිටං පිස්සුදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-6259462407442510002016-01-11T01:10:22.222-08:002016-01-11T01:10:22.222-08:00හැමෝටම ඕන උනේ මහින්දව එලවන්න.මහින්ද කිසි අහුලක් නැ...හැමෝටම ඕන උනේ මහින්දව එලවන්න.මහින්ද කිසි අහුලක් නැතිව අවුරුදු 9ක් රට පාලනය කලා.හැබයි මහින්දයට කෙල වුනේ 8වෙනි අවුරුද්දේ විතර ඒත් සිරිසේන තුමාව පලවෙනි අවුරුද්දේම මුන්ට එපා වෙලා නොව..

Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-35775913886676475142016-01-11T00:49:57.757-08:002016-01-11T00:49:57.757-08:00//තක්කඩියාගේ අවසාන තුරුම්පුව ජාතිවාදයයි//
සමහරුන්...//තක්කඩියාගේ අවසාන තුරුම්පුව ජාතිවාදයයි//

සමහරුන්ගේ එකම තුරුම්පුව ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com