tag:blogger.com,1999:blog-2978969905253621006.post5747723045164814541..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: හෝ ගාන විප්ලවේ!! උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2978969905253621006.post-57148018876761667292016-01-18T05:23:33.467-08:002016-01-18T05:23:33.467-08:00මමත් හින්න ඉන්නේ ටීවී එකෙන් බලන්න.
මම සාමාන්‍යයෙන...මමත් හින්න ඉන්නේ ටීවී එකෙන් බලන්න.
මම සාමාන්‍යයෙන් හෝල් එකකට ගිහින් බලන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ චිත්‍රපටි විතරයි.
මොකද මන්දා මට නිතරම ජයන්ත චන්ද්‍රසිරි සහ අශෝක හඳගම සංසන්දනය කරන්න හිතෙනවා. ජයන්ත චන්ද්‍රසිරිගේ චිත්‍රපටි පබිලිස් සිල්වාගේ කෑම වගේ. අශෝක හඳගමගේ චිත්‍රපටි ලොයිඩ් ඕපාතගේ කෑම වගේ. පබිලිස් සිල්වා පොලට ගිහින් ගේන්න පුලුවන් එළවළු වලින් අමුතු රස කෑම හදනවා. ලොයිඩ් මහත්තයා ලෝකෙ එහා කෙළවරින් ගේන අමුද්‍රව්‍ය වලින් අමුතු කෑම හදනවා.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-17596736404560305662016-01-18T01:05:01.174-08:002016-01-18T01:05:01.174-08:00වෙලාවක් හොයාගෙන බලන්න වෙයිවෙලාවක් හොයාගෙන බලන්න වෙයිඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-53232166726770342562016-01-18T00:58:44.225-08:002016-01-18T00:58:44.225-08:00මමත් ආසාවෙන් ඉන්නේ බලන්න ඒත් තාම වෙලාවක් හම්බ වුනේ...මමත් ආසාවෙන් ඉන්නේ බලන්න ඒත් තාම වෙලාවක් හම්බ වුනේ නෑනේ..Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-31609191455163219552016-01-17T17:17:59.455-08:002016-01-17T17:17:59.455-08:00බොහෝවිට තියේවි.... බොහෝවිට තියේවි.... උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-48644472567548403832016-01-17T17:17:22.835-08:002016-01-17T17:17:22.835-08:00දැනට පේන්නේ ටික දවසක් යයි වගේ... ඒත් හැකි ඉක්මනින්...දැනට පේන්නේ ටික දවසක් යයි වගේ... ඒත් හැකි ඉක්මනින් බලන්නඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-79794512434951042582016-01-17T17:03:08.763-08:002016-01-17T17:03:08.763-08:00මහරගම ඔය හෝල් එක ලඟින් දින දෙක තුනක්ම ගියා. නමුත් ...මහරගම ඔය හෝල් එක ලඟින් දින දෙක තුනක්ම ගියා. නමුත් චිත්‍රපටියක් ඔය වගේ තැනක නරඹන එක තේරුමක් ණැති බව 2008 දී විතර වටහාගත් නිසා ඇතුලට ගියේ නෑ. නිෂ්පාදන යුවල ඉන්නේ මෙල්බර්න්වල නිසා සිඩ්නි දර්ශණයක් තියේවි කියා හිතෙනවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-42246050580199003782016-01-17T09:16:19.813-08:002016-01-17T09:16:19.813-08:00හෝ ගාන පොකුණ බලන්න දින ගනිමින් ඉන්නේ. ටික දවසක් දු...හෝ ගාන පොකුණ බලන්න දින ගනිමින් ඉන්නේ. ටික දවසක් දුවයි නේද..නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-18050550343911629822016-01-17T09:15:39.990-08:002016-01-17T09:15:39.990-08:00හෝ ගාන පොකුණ බලන්න දින ගනිමින් ඉන්නේ. ටික දවසක් දු...හෝ ගාන පොකුණ බලන්න දින ගනිමින් ඉන්නේ. ටික දවසක් දුවයි නේද..නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-1172043321034111132016-01-17T09:12:33.231-08:002016-01-17T09:12:33.231-08:00මකුණොනං කෑවත් කමක් නෑ..
වීඩියෝ එකේ ෆ්‍රේම් එක අවුට...මකුණොනං කෑවත් කමක් නෑ..
වීඩියෝ එකේ ෆ්‍රේම් එක අවුට්... සවුන්ඩ් බස් එකක සෙට් එකක් වගේ!!! උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-87881920105186278002016-01-17T08:39:31.164-08:002016-01-17T08:39:31.164-08:00මොකෝ මකුණෝ උඹේ පුක කෑවයි...
මම නම් ටී වී එකේ පෙන්...මොකෝ මකුණෝ උඹේ පුක කෑවයි...

මම නම් ටී වී එකේ පෙන්නනකන් ඉන්නේ. හෝල් එකක බලපු අන්තිම හින්ගල සෝ එකවත් මතක නෑ..

ඔක්කෝටම වඩා රහයි උඹේ ලිවිල්ල... මම මේ සෝ එක ගැන කියවපු ආතල්ම පෝස්ට් එක...

මටත් හිතෙනවා බලලා විචාරයක් ලියන්න....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-61659227371390745382016-01-17T06:25:53.816-08:002016-01-17T06:25:53.816-08:00ඇඬෙන එක කෙසේ වෙතත් ෆිල්ම් එක හොඳ බව ඇත්ත..
මට ඇඬුන...ඇඬෙන එක කෙසේ වෙතත් ෆිල්ම් එක හොඳ බව ඇත්ත..
මට ඇඬුනේ හෝල් එකේ තත්තේ නිසාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-27496962221631778942016-01-17T06:22:07.797-08:002016-01-17T06:22:07.797-08:00මම බලපු හොඳම ෆිල්ම් වලින් එකක් !!!
අන්තිමට මාත් ඇඬ...මම බලපු හොඳම ෆිල්ම් වලින් එකක් !!!
අන්තිමට මාත් ඇඬුවා...සතුටටද මන්දාඅමාගේ හීන සාප්පුවhttps://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.com