tag:blogger.com,1999:blog-2978969905253621006.post6308413306629112942..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: මෛත්‍රී යාපනේ ගිහිං?උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-2978969905253621006.post-19109104089807358462015-12-22T06:39:01.568-08:002015-12-22T06:39:01.568-08:00දෙමළු වැරදි හොයන කතාවක් කිව්වේ කවුද? දෙමළු වැරදි හොයන කතාවක් කිව්වේ කවුද? උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-30600351055453954502015-12-22T00:19:55.747-08:002015-12-22T00:19:55.747-08:00මෙහෙම එකක් තියෙනවා උඩුවෝ.. උඹ මම වගේ හිතන උන් බොහෝ...මෙහෙම එකක් තියෙනවා උඩුවෝ.. උඹ මම වගේ හිතන උන් බොහෝම අඩුයි.. ඒ නිසා ඔතනදි වැඩි දෙනෙක් හිතන දේ කොයිකටත් හොඳා.. පෙර සුදානම හැම දේටම හොඳයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-57550128221540344962015-12-21T23:58:58.764-08:002015-12-21T23:58:58.764-08:00දෙමළු විධායක ජනපති ක්‍රමයට කැමති නෑ මොකද ජනාධිපතිව...දෙමළු විධායක ජනපති ක්‍රමයට කැමති නෑ මොකද ජනාධිපතිවරනෙදි කාට චන්දෙ දැම්මත් ඒක දාන්න වෙන්නේ ශ්‍රී ලාංකිකයෙක් හැටියට. එමනිසා මෙවර ජනාධිපති වරනෙදි අකමැත්තෙන් මෛත්‍රීපාලට චන්දෙ දැම්මත්, දැන් ඔවුන් මෛත්රීපාලගේ වැරදි හොයනවා ඇති. ඔතන තියෙන ලොකුම ගැටලුව මෛත්‍රීපාල සිංහලයෙක් වීම. නැතුව පාර බ්ලොක් වීම නෙමෙයි. මොකද එල්.ටී.ටී.ඊ පාලන කාලයේ ඔවුන් ඔයිට වඩා කටු කෑවා.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-13428588074860895822015-12-21T23:52:40.321-08:002015-12-21T23:52:40.321-08:00ඒකට එකඟ නැහැ... යාපනය ඉමැජින්කරගෙන කියපු කතාවක් ඒක...ඒකට එකඟ නැහැ... යාපනය ඉමැජින්කරගෙන කියපු කතාවක් ඒකඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-83431274989987441842015-12-21T23:15:21.739-08:002015-12-21T23:15:21.739-08:00දෙමළෙන් බනින්නට ඇති නියමෙටදෙමළෙන් බනින්නට ඇති නියමෙටමිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-40590949657738155362015-12-21T23:02:05.165-08:002015-12-21T23:02:05.165-08:00අර යාපනේ නොහැව්වොත් මෙහෙත් එහෙම කරන්න වෙයි.. ඒ කාළ...අර යාපනේ නොහැව්වොත් මෙහෙත් එහෙම කරන්න වෙයි.. ඒ කාළේ එහෙම කලා.. උඹට මතක නැතෙයි.. හතරමං හන්දිවල වරු ගනන් උන්නා.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-73148211199198475852015-12-21T22:04:12.080-08:002015-12-21T22:04:12.080-08:00ඒකනං හැබෑව... ඒනං මෛත්තිරි ලොක්ක කොළඹ ආමර් වීදියේ ...ඒකනං හැබෑව... ඒනං මෛත්තිරි ලොක්ක කොළඹ ආමර් වීදියේ යනකොටත් පාරවල් පැය ගාණක් වහල තියන්ඩ තියෙන්නෙ. ෂුවර් නෑනෙ කොයිවෙලේ චීනපටස් පත්තු වෙයිද කියල.
ලොක්ක යන යන පාරවල් වරුවක් වහල දාන්ඩයි තියෙන්නේ... උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-56791980315589105142015-12-21T21:34:53.932-08:002015-12-21T21:34:53.932-08:001993 මැයි පලවෙනිදා ආමර් වීදිය කියන වීදිය තිබුනේ අම...1993 මැයි පලවෙනිදා ආමර් වීදිය කියන වීදිය තිබුනේ අම්මට සිරි ලංකා රජය යටතේ..

හැබ්යි බාබු කියලා එකෙක් එතන චීන පටස් එකක් පත්තු කලා බං රටේ නායකයගේ ඇඩ්රස් එකත් නැති වෙන්න..

1996 කොළඹ කොටුවේ සෙන්ට්‍රල් බෑන්ක් එකත් තිබ්බේ අර කලින් කිව්ව රජය යටතේ...

ඒත් ජනවාරී 31 එතන පිස්සු යක්කු දෙන්නෙක් තුන් දෙනෙක් ඇතිත් පොඩි බට්ටෝ වගයක් පත්තු කලා... ඕවා උඹලා දන්නේ නෑ බං.. උඹ පොඩි ඇති බං එතකොට.. අප්පච්ච්ගෙන් අහලා දැන ගනින්.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-14247508600690399572015-12-21T20:54:12.349-08:002015-12-21T20:54:12.349-08:00මගේ විශේෂ මානසික තත්ව නිසා ජිහාද් ජෝන්ලා කෙසේ වෙතත...මගේ විශේෂ මානසික තත්ව නිසා ජිහාද් ජෝන්ලා කෙසේ වෙතත් ඔයාට තියෙන සාමාන්‍ය මානසික තත්වය නිසා නැතිවෙච්ච ජීවිත ප්‍රමාණය ගණන් හදන්න පුළුවන් සීමාවෙනුත් එහාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-96614303719434302015-12-21T20:52:38.982-08:002015-12-21T20:52:38.982-08:00රිවිරැස මෙහෙයුම හරි වචනෙද කියල නිච්චි නෑ හොඳේරිවිරැස මෙහෙයුම හරි වචනෙද කියල නිච්චි නෑ හොඳේඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-30458756165398052632015-12-21T20:52:03.511-08:002015-12-21T20:52:03.511-08:00//දැන්ම රිස්ක්//
අවුල් කතාවක් අයියේ..
1996 රිවිරැස...//දැන්ම රිස්ක්//
අවුල් කතාවක් අයියේ..
1996 රිවිරැස මෙහෙයුමෙන් පස්සේ යාපනය ශ්‍රී ලංකා රජය යටතේ තිබුෙණ්. අවුරුදු විස්සනට පස්සෙත් දැන්ම රිස්ක් මට්ටමේ මේ මිනිස්සුන්ව තියන්න ඕන නෑ.උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-7516955432977276512015-12-21T20:47:03.434-08:002015-12-21T20:47:03.434-08:00උඹ කියන එකේ ඇත්තක් තිබුනා උනාට දැන්ම රිස්ක් එකක් ග...උඹ කියන එකේ ඇත්තක් තිබුනා උනාට දැන්ම රිස්ක් එකක් ගන්න ඕන නෑ.. හමුදාව පොලීසිය පැත්තෙන් බැලුවත් උන් කරන දේ හරි. ගිනි පෙනෙල්ලෙන් බැට කාපු එකා කලාමැදිරි එලියටත් බයයි කියනවා නේ. ඒ නිසා ඔය ක්‍රමේ හොඳයි. විග්නේස්වරන් වගේ බූරුවෙකුට ඉගෙන ගන්නත් එක්ක..

පාරේ යන නිදහස නෙමෙයි දෙන්න ඕන. උන්ව ආර්ථික වශයෙන් ශක්තිමත් කරන එක. ඒකට නම් මේ කස්ටියත් මෙළෝ දෙයක් නොකරන පාටයි පේන්නේ..

ඉස්සරත් කස්ටිය යාපනේ ටුවර් ගිහින් එනවා. ඊට පස්සේ මෙළෝ දෙයක් නෑ.. ඒ මිනිස්සු නඟා හිටුවට දේවල් කරනවා මිසක්. පොඩි උන්ගේ ඔළු අතගාන එකයි, මඩු අස්සේ රිංගන ඒවයි වැඩක් නෑ හිටං.. ඔළු අතගාලා වැඩක් නෑ ඔය පොඩි එකාටම තේරුනොත් ඔළුව අතගාල පුකේ අරින එකය කොරන්නේ කියලා.. ඊළඟ ජැරේසොන් එකත් සයනයි එල්ල ගනියි..

පඩ සෝ වැඩක් නැත.. පෙන්නපල්ලා වැඩ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-67539793507841356132015-12-21T20:10:46.911-08:002015-12-21T20:10:46.911-08:00කාලෝ ෆොන්සේකා සහ නලීන් ද සිල්වා සිටින සංවාදයක් බලන...කාලෝ ෆොන්සේකා සහ නලීන් ද සිල්වා සිටින සංවාදයක් බලන්න. කාලෝ ෆොන්සේකා හරියට තාපසයා වගේ. නලීන් ද සිල්වා පිස්සු බල්ලා වගේ. නමුත් ඒ ඔවුන්ගේ ශෛලිය එයින් කියවෙන්නේ නෑ එකෙක් අනිකට වඩා හොඳයි කියලා.
ඒ වගේම දෙමලාගේ බශා ශෛලිය(ඔහු සිංහලෙන් කතා කරන විට පවා) සිංහල/මුස්ලිම් ශෛලියට වඩා වෙනස් නොදන්න කෙනෙක් බනිනවා කියා හිතන්නත් පුලුවන්. ආරක්ෂක අංශ දෙමළුන්ට කතා කිරීමේදී එම ශෛලිය අනුගමනය කරනවා විය යුතුයි. ඔයාට තියෙන විශේෂ මානසික තත්වය (සුනිල් මාධව ප්‍රේමතිලකගේ රෝගය) නිසා එය සිංහලයාගෙන් දෙමලාට වන අසාධාරණයක් ලෙස පෙනෙන්න පුළුවන්. ජිහාද් ජෝන් වැනි අය බිහිවන්නේත් ඔය ලෙඩේ නිසයිanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-58869398199088021892015-12-21T19:41:15.875-08:002015-12-21T19:41:15.875-08:00කිව්වත් වගේ ලොක්කගේ මව් දෙමව්පියන්ගේ ගුණ සිහිකොරන්...කිව්වත් වගේ ලොක්කගේ මව් දෙමව්පියන්ගේ ගුණ සිහිකොරන්න ඇති එහෙනම් කට්ටිය එදා S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-80310893293908121932015-12-21T18:37:15.478-08:002015-12-21T18:37:15.478-08:00නායකයො ඉන්නෙ වැසියන්ට රැස්පොට් පෙන්නන්න!
මේ, විසි ...නායකයො ඉන්නෙ වැසියන්ට රැස්පොට් පෙන්නන්න!
මේ, විසි එක්වැනි සියවසද කියල හිතෙනව මේක දැක්කම.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-48140126519266824912015-12-21T18:33:57.641-08:002015-12-21T18:33:57.641-08:00Jagath pathirana
// මචං මේ උඹේම අදහස්ද? නැත්තම් උඹ...Jagath pathirana
// මචං මේ උඹේම අදහස්ද? නැත්තම් උඹව පුක්ෂණය කරන කෙනෙක්ගේ අදහස්ද?//
මචං මේ උඹේම අදහස්ද? නැත්තම් උඹව පුක්ෂණය කරන කෙනෙක්ගේ අදහස්ද?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-69499624490858408582015-12-21T17:19:26.641-08:002015-12-21T17:19:26.641-08:00මෛත්‍රීපාල (හෝ ඔහුගේ ආරක්ෂක අංශ) යාපනයේ මිනිස්සු ත...මෛත්‍රීපාල (හෝ ඔහුගේ ආරක්ෂක අංශ) යාපනයේ මිනිස්සු තමන්ගේ මිනිස්සු ලෙස නොදැකීමයි අවුල...
මං හොඳට දන්නවා යාපනයේ මිනිස්සු කොච්චර මෛත්‍රීව පිළිගන්නවාද කියලා. මේ සිද්ධිවලින් වෙන්නේ ඒ පිළිගැනීම නැති වෙන එක.උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-40569488714573127972015-12-21T17:03:33.572-08:002015-12-21T17:03:33.572-08:00ෙෙමත්රීපාලට චන්දය දුන්ෙන් සිංහලයෝ විතරක් නෙමෙයි. ...ෙෙමත්රීපාලට චන්දය දුන්ෙන් සිංහලයෝ විතරක් නෙමෙයි. විධායක ජනාධිපති ක්රමයේ වැදගත්කම තමයි. ලංකාවේ සියලුම ජනවාර්ගිකයන්ට එකට එකතු වෙලා නායකයෙක් පත්කරගන්න පුලුවන් වීම. යාපයේ අයට මෛත්‍රීපාල තමන්ගේ නායකයා ලෙස දැනිය යුතුයි. එහෙම දැනෙන්නේ නැත්නම් මෛත්‍රීපාලට චන්දේ දුන්නේ නෑ කියා සලකන්න වෙනවාanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-900128236581703962015-12-21T16:15:44.729-08:002015-12-21T16:15:44.729-08:00Harima watina lipiyak!Sahathika aththa!Hama deshap...Harima watina lipiyak!Sahathika aththa!Hama deshapalakayekma meya kiyawanawanam hondayi!Ape salli walin nadaththu wena undala apita ras pennanna hadanawa! sarathhttps://www.blogger.com/profile/09420016257640955833noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-83502339423373008262015-12-21T08:16:30.833-08:002015-12-21T08:16:30.833-08:00ඒක තමයි ප්රශ්ණයඒක තමයි ප්රශ්ණයඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-31607637959434367792015-12-21T08:01:27.942-08:002015-12-21T08:01:27.942-08:00ලංකාවේ ලොකු දේශපාලුවෙකු පාරක සාමාන්‍ය එකෙකු සේ යන ...ලංකාවේ ලොකු දේශපාලුවෙකු පාරක සාමාන්‍ය එකෙකු සේ යන දවස තව දශකයක් විතර දුරයි, අඩු වශයෙන්.

මෛත්‍රී කතාවේ එඩිටඩ් කොටසක් ඇහුවා. පොර ගේ කතාව නම් හොඳයි. හැබැයි ඉදිරි වසර හතර සඳහා වැඩ පිළිවෙලක් තාම පේන්න නෑ. එය සහ ඉන් පසු නිතිපතා ප්‍රගති වාර්තා දෙනකල් ඕවා වචන විතරයි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-3643071330096401502015-12-21T07:23:26.948-08:002015-12-21T07:23:26.948-08:00අපි වෙලාවක මුණගැහෙමු... එතකොට මට පුළුවන් වෙයි ඒක ප...අපි වෙලාවක මුණගැහෙමු... එතකොට මට පුළුවන් වෙයි ඒක පැහැදිළි කරන්න. නැත්නම් වෙන ක්‍රමයක් කියන්න. මම පෙන්වන්නම් ඔයා ඔය කියන්න යන කතාව බොරු කියල.උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-61423086836631922032015-12-21T06:56:13.500-08:002015-12-21T06:56:13.500-08:00මචං මේ උඹේම අදහස්ද? නැත්තම් උඹව පුක්ෂණය කරන කෙනෙක්...මචං මේ උඹේම අදහස්ද? නැත්තම් උඹව පුක්ෂණය කරන කෙනෙක්ගේ අදහස්ද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com