tag:blogger.com,1999:blog-2978969905253621006.post688462375955719837..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: කළු කෙට්ටු කැත ධනුෂ්උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-2978969905253621006.post-41395367780006400092015-11-12T05:50:56.438-08:002015-11-12T05:50:56.438-08:00මේ නමේ කතාව මෙහෙමයි.
කළු කෙට්ටු කැත කපටි කොට කුපා...මේ නමේ කතාව මෙහෙමයි.

කළු කෙට්ටු කැත කපටි කොට කුපාඩි කමල් කුරුවිට - හෙවත් K-7 කුරුවිටරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-6612552507085905152015-11-11T06:28:04.522-08:002015-11-11T06:28:04.522-08:00අනිව බලන්න වටින නළුවෙක්... අනිව බලන්න වටින නළුවෙක්... උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-64162550043341043822015-11-11T05:42:33.265-08:002015-11-11T05:42:33.265-08:00අපේ සීනියර් ඔෆිසර් කෙනෙක් හිටියා.. මුල් අකුරු KKK-...අපේ සීනියර් ඔෆිසර් කෙනෙක් හිටියා.. මුල් අකුරු KKK- කළු කොට කැත කියල තමයි කාඩ් එක වැදිලා තිබ්බේ.. හැක හැක.. නළුවෙක් වෙන්න නම් ලස්සන වෙන්නම ඕනි නෑ.. පස්සේ මතක් උනේ කොලවරී ඩි සින්දුව කියපු ජොකියා කියල.. වෙන නම් ෆිල්ම් බලල නෑ.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-81672506030503579092015-11-11T04:14:28.692-08:002015-11-11T04:14:28.692-08:00ආමි එක එක්ක මගෙ ගණුදෙනුව වෙනස් නේ...ආමි එක එක්ක මගෙ ගණුදෙනුව වෙනස් නේ...උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-18907550092033607202015-11-11T03:43:24.658-08:002015-11-11T03:43:24.658-08:00මගේ බොක්කක් උන්නා ආමි එකේ ගජභා යුනිට් එකේ 7K මෙන්ඩ...මගේ බොක්කක් උන්නා ආමි එකේ ගජභා යුනිට් එකේ 7K මෙන්ඩිස් කියලා... ආමී එකේ නොදන්න එකෙක් නෑ.. දැන් මම හිතන්නේ නවසීලන්තේ..

ඇත්තටම ගොඩාක් උඹ වගේ...
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-16027041635097017002015-11-11T01:44:46.998-08:002015-11-11T01:44:46.998-08:00ඉස්කෝලේ පන්තියේදී මට ධනුෂ් වගේ කිව්ව බයිට් එකට.. (...ඉස්කෝලේ පන්තියේදී මට ධනුෂ් වගේ කිව්ව බයිට් එකට.. (මොකද ධනුෂ් කැතයි කියල පිළිගැනීම තිබබේ)
කොලවෙරි සිංදුවෙන් පස්සේ ඒක වෙනස් වුණා... මං ධනුෂ් වගේ කියපු එඑවුං එහෙම කියන එක නැවැත්තුවඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-9206814845211960092015-11-11T01:15:01.480-08:002015-11-11T01:15:01.480-08:00ඇත්තම....... කියන්නද උඩුවත් ටිකක් ධනුෂ් වගේ......බ...ඇත්තම....... කියන්නද උඩුවත් ටිකක් ධනුෂ් වගේ......බොරු නෙවී.....
පොලදාවන්හි කියන වචනේ පොල්ලාදවන් නෙවීද.....
මට මතක ඒ වගේමිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-69644714334070879402015-11-11T00:21:20.273-08:002015-11-11T00:21:20.273-08:00එල! මාත් කැමති නළුවෙක්
එල! මාත් කැමති නළුවෙක්
රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-12054151957720239892015-11-10T23:33:34.184-08:002015-11-10T23:33:34.184-08:00මගේ යාළුවොත් හිටිය අකුරු වලින් නම් තියෙන.... මටත් ...මගේ යාළුවොත් හිටිය අකුරු වලින් නම් තියෙන.... මටත් කාලයක් ටී.ඒ. කියල කිව්වෙ... තරිඳු අමිලඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-58718755123881220232015-11-10T22:33:05.371-08:002015-11-10T22:33:05.371-08:00කළු කෙට්ටු කැත = KKK.
මගේ මිතුරෙක් හිටියා පොර ගේ ...කළු කෙට්ටු කැත = KKK.

මගේ මිතුරෙක් හිටියා පොර ගේ අන්වර්ථ නම K-7. මොකද නමේ අකුරු දෙකත් K ම තමයි. (කමල් කුරුවිට වගේ!)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com