tag:blogger.com,1999:blog-2978969905253621006.post6928806078336291183..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: ලොකුමාමාඋඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-2978969905253621006.post-13929869551937211332016-12-01T05:21:31.111-08:002016-12-01T05:21:31.111-08:00අම්මටසිරිඅම්මටසිරිඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-67681327748092667702016-12-01T03:27:17.676-08:002016-12-01T03:27:17.676-08:00දාන දෙන එකත් පනයන වැඩක් !දාන දෙන එකත් පනයන වැඩක් !serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-64726710530617229892016-12-01T03:23:54.151-08:002016-12-01T03:23:54.151-08:00නාකිවුනාම අපිව බලාගන්න කියල ළමයෙක් හදාගන් කසාද බැඳ...නාකිවුනාම අපිව බලාගන්න කියල ළමයෙක් හදාගන් කසාද බැඳපුකාලේ දැන් ඉවරයි. ඊට වැඩිය හොඳා කීයක් හරි ඉතිරි කරන එක සහ ආයෝජනයක් කරන එක. serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-65747693439023219942016-12-01T02:02:45.616-08:002016-12-01T02:02:45.616-08:00දුප්පත් මිනිස්සු මගුල් අවමගුල් වලට කරන වියදම්වලින්...දුප්පත් මිනිස්සු මගුල් අවමගුල් වලට කරන වියදම්වලින් ලෝකයේ ඉහලම තැනක් සිරි ලංකාව ගන්නවාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-87217787752839246082016-11-30T18:20:53.098-08:002016-11-30T18:20:53.098-08:00ඒ මාමා නිසා තමයි මට මේ මාමාව මතක් වුණේඒ මාමා නිසා තමයි මට මේ මාමාව මතක් වුණේඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-54446569999837513132016-11-30T03:04:41.813-08:002016-11-30T03:04:41.813-08:00සමහර මිනිස්සු ජීවත් වෙන්නේ මැරෙන්නේ නෑ කියලා හිතාග...සමහර මිනිස්සු ජීවත් වෙන්නේ මැරෙන්නේ නෑ කියලා හිතාගෙන.

අද මැරෙයි හෙට මැරෙයි කියලා හිතාගෙන සතුටින් ඉන්න මිනිස්සු නොමැරී ඉන්නවා බොහෝ කාලයක් - සමහර විට මැරිලත් කාලයක් යන තුරු.

මැරුනට පස්සේ නම් ගුණ වයලා මක්කටෙයි බන්ස්.

අහ් ඒක නෙමේ ඒ ලොකු මාමගේ පෝස්ට් එකට අර ලොකු මාමගේ පින්තූරයක් දැම්මේ ඇයි?

හේතුවක් ඇතුවද?

ඒ මාමා ගැන කතාවක් වෙනස් කරලා ලිව්වා වත්ද? දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-64857989866679795902016-11-30T02:48:56.024-08:002016-11-30T02:48:56.024-08:00දෙවැනි එකට වැඩි බරක් තියපං.. නැත්තං ලියපු එකටත් පා...දෙවැනි එකට වැඩි බරක් තියපං.. නැත්තං ලියපු එකටත් පාඩුයිඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-25774708761348291152016-11-30T02:48:39.947-08:002016-11-30T02:48:39.947-08:00පස්සේ තුන්මාසෙට සැමරුවාපස්සේ තුන්මාසෙට සැමරුවාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-39008862549815948532016-11-30T02:48:11.967-08:002016-11-30T02:48:11.967-08:00ඒක ජයට ගත්තා... අහල ගං හතකට කියලඒක ජයට ගත්තා... අහල ගං හතකට කියලඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-16989395266321083442016-11-30T02:47:49.578-08:002016-11-30T02:47:49.578-08:00තෑන්ක්ස්තෑන්ක්ස්උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-21460333833672620872016-11-30T02:47:39.442-08:002016-11-30T02:47:39.442-08:00තාජුඩීන් වගේද?තාජුඩීන් වගේද?උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-84556161191907883332016-11-30T02:47:25.473-08:002016-11-30T02:47:25.473-08:00ඒකනෙඒකනෙඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-49963741863637708692016-11-30T00:50:21.409-08:002016-11-30T00:50:21.409-08:00බොරු කියන්නේ මක්කටැයි. හිතට පොඩි දුකක් දැනුනා. සමහ...බොරු කියන්නේ මක්කටැයි. හිතට පොඩි දුකක් දැනුනා. සමහරවිට මම ගැනමද දන්නේ නෑ. එහෙමත් නැත්නම් උඩුවා ලියලා තියෙන විදිහට වෙන්නත් බැරි නෑ, කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-78629043498317829992016-11-29T23:57:38.727-08:002016-11-29T23:57:38.727-08:00උන්න හැටියට මළා මදෑ කියලා මලගේ සමරන්නයි තිබුණේ.......උන්න හැටියට මළා මදෑ කියලා මලගේ සමරන්නයි තිබුණේ........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-24854560784920045442016-11-29T23:50:24.197-08:002016-11-29T23:50:24.197-08:00තුන්මාසේ දානෙවත් හරියට නුදුන්නොත් පෙරේතයෙක් වෙලා ප...තුන්මාසේ දානෙවත් හරියට නුදුන්නොත් පෙරේතයෙක් වෙලා පස්සෙන් එයි.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-59988740702998090842016-11-29T22:52:47.498-08:002016-11-29T22:52:47.498-08:00නියමයි බං...නියමයි බං...මගේ පිලොසොෆියhttps://www.blogger.com/profile/03123437615773521641noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-21612591541188284982016-11-29T20:57:14.495-08:002016-11-29T20:57:14.495-08:00//ඔය මිනිය දවස් කිහිපයයි තියෙන්නේ පුතා. පෙට්ටිය ආය...//ඔය මිනිය දවස් කිහිපයයි තියෙන්නේ පුතා. පෙට්ටිය ආයේ ගොඩගන්නවා. මිනී අැටකටු විකුණනවා. හර්ස් එකේ රියැදුරා කීවේ විහිළුවටද දන්නේ නැහැ. //
ගන්නවා නේන්නං මලේ සුද්දා ගිය දවසෙ ඉදල ඉලෙක්සන් ලන් උනාම. මොකො ඩන්කන්ගේ උනාට ඌ මෙහෙ හිටියෙ නැතිඋනාට ඇටකටුනෙ බන්...mata hitena hatihttps://www.blogger.com/profile/13304027027774003739noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-71255315701320605732016-11-29T20:50:47.051-08:002016-11-29T20:50:47.051-08:00ඇයි ලමයො...අර රවි කිව්ව දේත් කරලා...හොද වාහන තියන්...ඇයි ලමයො...අර රවි කිව්ව දේත් කරලා...හොද වාහන තියන් උන් හත් අට දෙනෙකුට එන්ඩ කියලා ගේ ඉස්සරහ නවත්තලා..මාමාගෙ බොඩි එකත් පේන්ඩ ෆොටෝ කෑල්ලක් ගහලා එෆ්බී එකේ දාලා එලෝකෝටියක් ලයික්ස් ගන්ඩ තිබ්බනේ...මේ වගේ නැතුව අඩලා දෙන්ඩ තිබ්බනේ මාමාගෙ ගුන වයලා...එහෙමනේ මලේ පෝස්ට දාන්නේ....mata hitena hatihttps://www.blogger.com/profile/13304027027774003739noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-46808467921706568202016-11-29T20:34:53.378-08:002016-11-29T20:34:53.378-08:00මැරුනට පස්සෙ මොනා උනාම මොකෝ බං.මැරුනට පස්සෙ මොනා උනාම මොකෝ බං.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-30398841488499277172016-11-29T20:22:23.151-08:002016-11-29T20:22:23.151-08:00මරු.. තෑන්ක්ස්මරු.. තෑන්ක්ස්උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-12741265271232299682016-11-29T20:14:04.614-08:002016-11-29T20:14:04.614-08:00When you were born, you were crying and everyone e...When you were born, you were crying and everyone else was smiling.....
Live your life so at the end, you are the one who is smiling and everyone else is crying.”

මම දන්න විදියට මේ ඇමරිකානු ආදිවාසීන්ගේ කියමනක්.....

හැබැයි කවුරු කීවත් මමනම් එකෙන්ම මේදේ පිළිගන්නවා.මින්https://www.blogger.com/profile/04837963050463383996noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-29209876175546719152016-11-29T20:01:14.034-08:002016-11-29T20:01:14.034-08:00මලාට පස්සේ!!! මලාට පස්සේ!!! උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-72639423987132869972016-11-29T20:01:00.125-08:002016-11-29T20:01:00.125-08:00අපිත් ඉතින් ඒ ජාතියේම තමයිඅපිත් ඉතින් ඒ ජාතියේම තමයිඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-13006846224938814152016-11-29T08:44:10.744-08:002016-11-29T08:44:10.744-08:00////අන්තිමේ හතරවෙනි පැත්ත කරගැහුවේ හර්ස් එකේ ඩ්රැ...////අන්තිමේ හතරවෙනි පැත්ත කරගැහුවේ හර්ස් එකේ ඩ්රැයිවර්.///////
මරු උඩුවෝ...
ඉතින් මොකෝ බං මලාට පස්සේ. පුකෙන් ගියත් මොකෝ..Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-69216263440506900352016-11-29T06:45:54.867-08:002016-11-29T06:45:54.867-08:00මල්ලි උඹේ වයසෙදි මෙන්න මේ කෑල්ල තේරුම් ගත්ත එක ග්...මල්ලි උඹේ වයසෙදි මෙන්න මේ කෑල්ල තේරුම් ගත්ත එක ග්රේට්. අපට ඕක තේරුම් ගන්න සෑහෙන කාලයක් ගියා.

//තමන්ගේ ගුණ වයන්න ගෝලබාලයන් ටිකක් හදාගත්තානම් හරි. //

අනුන්ගේ සාක්කුවල ඉන්නෙත් නැතිව, අනුන්ට සාක්කු මහන්නෙත් නැතිව අමාරුවෙන් හරි ඉන්න එක මේ කාලෙ දේශපාලනික වැඩක්.Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.com