tag:blogger.com,1999:blog-2978969905253621006.post7201371749734119696..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: දෙමළ ප්‍රශ්ණය සහ හමුදාවඋඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-2978969905253621006.post-56922697929441360882018-11-01T14:36:25.351-07:002018-11-01T14:36:25.351-07:00I’d have to test with you here. Which is not somet...I’d have to test with you here. Which is not something I usually do! I get pleasure from studying a put up that may make individuals think. Also, thanks for allowing me to comment! casino blackjacknikkolayebbahttps://www.blogger.com/profile/16664135484666221796noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-30806506873388045112018-06-13T16:09:27.297-07:002018-06-13T16:09:27.297-07:00යුද්ධය අපි හැමෝටම අනවශ්‍ය දෙයක්. නමුත් යුද්ධය කියන...යුද්ධය අපි හැමෝටම අනවශ්‍ය දෙයක්. නමුත් යුද්ධය කියන්නෙම් පැවතීම සඳහා අතකොලුවක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-1545487216184274632018-06-12T20:17:57.055-07:002018-06-12T20:17:57.055-07:00//රත්නප්‍රිය බන්දුට මිනිස්සු ආදරය කළාද, නැත්නම් ඒක...//රත්නප්‍රිය බන්දුට මිනිස්සු ආදරය කළාද, නැත්නම් ඒක මාධ්‍යවලින් මවා පෑ දෙයක්ද කියන එක ගැන මම දන්නෙ නෑ. ඒක ගැන වැඩිපුර මම හොයන්න උත්සාහ කරන්නෙත් නෑ//

මේකට නේද කුහක කම කියන්නේ ?!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-81850398477874067712018-06-12T18:07:30.544-07:002018-06-12T18:07:30.544-07:00උඩුවෝ උඹ කේප්පාපිලවු,භාරතීපුරම් වගේ පැත්තක ප්‍රාදේ...උඩුවෝ උඹ කේප්පාපිලවු,භාරතීපුරම් වගේ පැත්තක ප්‍රාදේශීය සභාවක චන්දේ ඉල්ලපන්.
සල්ලි නැත්නම් ගම්මන්පිල මහතත්යා වගේ දෙමළ අයගෙන් රුපියල් 100 බැගින් සල්ලි ඉල්පන්.
දෙමෙල්ලු ඔයාට චන්දේ දෙයි.
ඊට පස්සේ ජනතා නියෝජිතයෙක් හැටියට ඒ මිනිස්සු වෙනුවෙන් අරගල කරපන්.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-24393854100496010842018-06-12T08:32:39.867-07:002018-06-12T08:32:39.867-07:00මමත් යුද්ධ කරන එකට ( ඇත්ත යුද්ධ වලට ) කැමති නෑ...
...මමත් යුද්ධ කරන එකට ( ඇත්ත යුද්ධ වලට ) කැමති නෑ...

ඒත් මතක් කර ගන්ටකෝ මොන පදනමකින් වුණත් යුද්ධය පටන් ගත්තේ කවුද කියන එක...චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-55613558769964527962018-06-12T05:27:21.919-07:002018-06-12T05:27:21.919-07:00යුද්ධය නිසා දුක් විඳපු සිංහල මිනිස්සු ගැන දෙමළෙන්...යුද්ධය නිසා දුක් විඳපු සිංහල මිනිස්සු ගැන දෙමළෙන් ලියවුනු ලිපියක් හොයලා පරිවර්තනයක් එක්ක දාන්න. ඊට පස්සෙ අපි ඔය කුහක කම ගැන කතා කරමු. ප්‍රශ්නෙ තියෙන්නෙ මහ ජාතියට බණින්න ලේසි උනු පලියට බැණලා වැඩක් නෑදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-22782697533778443142018-06-11T18:41:05.991-07:002018-06-11T18:41:05.991-07:00අපේ ගමේ ඉන්නවා සාගරිකා කියලා ගෑණු ලමයෙක් එයාගේ තාත...අපේ ගමේ ඉන්නවා සාගරිකා කියලා ගෑණු ලමයෙක් එයාගේ තාත්තා කරවල වෙලෙන්දෙක්.
1985 දී මන්නාරමේදී එයා වෙලඳාමට යද්දී දෙමළ පිරිසක් එයයි තව 4 දෙනෙකුයි කැලෑවකට ගෙන ගිහින් ඉන්පසු ඒ පස්දෙනා ගැන කිසිම ආරංචියක් ලැබිලා නෑ.
ඒ පවුල තාත්තා නැතුව ගොඩක් දුක් වින්දා.

උඩුවෝ උඹ තාම රාවය පත්තරේ වැඩ කරනවා නම් රාවය පත්තරේට දෙමළ පිටුවක් එක්කරලා ඔයවගේ දේවල් ගැනත් ලියපන්.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-86504793305196751222018-06-11T13:31:29.580-07:002018-06-11T13:31:29.580-07:00කර්නල් රත්නප්‍රිය බන්දු ව එහෙන් යවන්න එපා කියන ඉල්...කර්නල් රත්නප්‍රිය බන්දු ව එහෙන් යවන්න එපා කියන ඉල්ලිමෙම තියනවනේ කට ඇරලා නොකියන ඔහු පමණයි එවැනි සේවාවක් සැපයුවේ කියන කතාවත්.
ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-64946981158863909232018-06-11T09:18:16.934-07:002018-06-11T09:18:16.934-07:00මං හිතන්නෙ නෑ 'කාටවත් මතක නෑ' කියලා. ඕක ඇත...මං හිතන්නෙ නෑ 'කාටවත් මතක නෑ' කියලා. ඕක ඇත්තටම ලංකාවෙ සිංහල ජනතාව ගැන කුහක කතාවක්. ඒ මිනිස්සු මතක තියාගන්නෙම ඒ ගැන. ඇත්තටම ඒක ටිකක් ඕවර්......

දෙමළ මිනිස්සු කතාකරන්නෙත් 'අහිංසක මිනිස්සු' ගැන තමයි.

මම පෙන්වන්න යන්නෙ සිංහල මිනිස්සු කතාකරන්න 'අකැමති' ඒ පැත්ත ගැන.

මම ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ අහිංසක සිංහල ජනතාව මැරුණු බව. ඒත් මම පෙන්වලා දෙනවා අහිංසක දෙමළ මිනිස්සු මැරුණු බව.උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-68791953157182345632018-06-11T09:13:23.548-07:002018-06-11T09:13:23.548-07:00මමත් යුද්දෙට කැමති නෑ.දෙමළ මිනිස්සු, මුස්ලිම් මිනි...මමත් යුද්දෙට කැමති නෑ.දෙමළ මිනිස්සු, මුස්ලිම් මිනිස්සු වගේම සිංහල මිනිස්සුත් එක්ක තමයි රස්සාව කරන්නේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු අතරෙ නෙමෙයි. පාලකයො අතරේ. මේ දකුණු ආසියාතික මිනිස්සු උපතින්ම ආවේගශීලීයි. උසිගන්වන්න ලේසියි. කවුරු මොන නිර්වචන දෙන්න හැදුවත් හමුදාව යුද්ධ කළේ ත්‍රස්තවාදී කණ්ඩායමක් එක්ක. ඒ ත්‍රස්තවාදියෝ මරපු අහිංසක මිනිස්සු ගැන කාටවත් මතක නෑ. ඒ මිනිස්සු වෙනුවෙන් සැමරුම් නෑ. අඩුම තරමේ හමුදාවේ මැරිච්ච මිනිස්සුන්වවත් ජාතික මට්ටමෙන් සමරන්න දුන්නේ නෑ නේද? දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.com