tag:blogger.com,1999:blog-2978969905253621006.post730750638032549543..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: රනිල් දුමින්ද වෙලේ සුදා ඔක්කොම රෙනෝ....උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-2978969905253621006.post-7958617809850285902015-06-11T06:19:38.360-07:002015-06-11T06:19:38.360-07:00ඇත්ත ඇත්තඇත්ත ඇත්තඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-36324982264262805622015-06-11T01:39:58.320-07:002015-06-11T01:39:58.320-07:00එක එකාට කඩේ යන උන්ට මාධ්‍යවේදියෝ කියන එක තමයි ළොකු...එක එකාට කඩේ යන උන්ට මාධ්‍යවේදියෝ කියන එක තමයි ළොකුම වැරද්ද... එයාලට කියන්නේ මාකටියර්ස්ලා කියලා... නැත්නම් සේල්ස් රෙප්ලා කිව්වත් අවුලක් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-21156091365886353992015-06-10T23:40:45.123-07:002015-06-10T23:40:45.123-07:00ආණ්ඩු පෙල්ලුවා යැයි කියන වෙබ් වීරයන්, සමාජ සංවිධාන...ආණ්ඩු පෙල්ලුවා යැයි කියන වෙබ් වීරයන්, සමාජ සංවිධාන වීරයන් ජනාධිපති, අගමැති හමුවන්නට ගොස් තේකක් බී ඔවුන් කියන දෙයක් අසා නැවත පැමිණෙයි. ප්රගීත්ලා, ලසන්තලා ගැනත් දුමින්දලා, මර්වින්ලා ගැනත් අසන්නට අමතක වෙයි. නැවත පැමිණ වැටී සිටින මහින්දටම ගසයි. (ගහන්න ඕන තමයි ඒත්)//

ඒත් රනිල්ට ඉන්න පුළුවන් ටික දවසයි නෙව. 01/8 වෙනිදා ඉඳල මහ ඡන්දෙ වෙනකල් රනිල්ට ලැබුනෙ පරීක්ෂණයකට මුහුණ දෙන්න. 2015-2020 කාලයට රනිල් හොඳද කියන පරීක්ෂණය තමයි ඒ. ඒක පාස්වීම හෝ ෆේල්වීම එයාගෙ වැඩක්.

//මේකද යහපාලනේ? සමහරු අසයි...//
සමහරු අහනව තමයි. අපි කියනව ඔව් කියල. අවුල් අනන්තවත් තියනව. හැබැයි යම බයියන්ගෙ පාලනය පෙරලා දැමුව එක ගැන නං අපේ කිසි කහටක් නෑ!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-4530953378576996012015-06-10T21:12:30.268-07:002015-06-10T21:12:30.268-07:00ඇත්තටම එකතු වෙන්න ඕන ඒ වාක්යයත්ඇත්තටම එකතු වෙන්න ඕන ඒ වාක්යයත්උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-61817752023295991992015-06-10T20:54:28.823-07:002015-06-10T20:54:28.823-07:00නරක දෙකකින් අඩු නරක එක තෝරා ගැනීම හැර වෙනත් විකල්ප...නරක දෙකකින් අඩු නරක එක තෝරා ගැනීම හැර වෙනත් විකල්පයක් දැනට නැත.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-22551607565636866362015-06-10T14:49:27.931-07:002015-06-10T14:49:27.931-07:00අන්තිමේ ඔක්කොම එකයි..අන්තිමේ ඔක්කොම එකයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-22652105536977467872015-06-10T06:53:24.381-07:002015-06-10T06:53:24.381-07:00ප්‍රගීත් ට ගේම දුන්නු එකා ට බලශක්තිය ලැබුනේ කොහොමද...ප්‍රගීත් ට ගේම දුන්නු එකා ට බලශක්තිය ලැබුනේ කොහොමද කියා අසන්නට අමතක වෙයි...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-32137662073666093922015-06-10T06:52:35.454-07:002015-06-10T06:52:35.454-07:00//ආණ්ඩු පෙල්ලුවා යැයි කියන වෙබ් වීරයන්, සමාජ සංවිධ...//ආණ්ඩු පෙල්ලුවා යැයි කියන වෙබ් වීරයන්, සමාජ සංවිධාන වීරයන් ජනාධිපති, අගමැති හමුවන්නට ගොස් තේකක් බී ඔවුන් කියන දෙයක් අසා නැවත පැමිණෙයි. ප්රගීත්ලා, ලසන්තලා ගැනත් දුමින්දලා, මර්වින්ලා ගැනත් අසන්නට අමතක වෙයි. නැවත පැමිණ වැටී සිටින මහින්දටම ගසයි. (ගහන්න ඕන තමයි ඒත්)//

සබාවේ සිනා...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-73062550614259480622015-06-10T06:51:37.297-07:002015-06-10T06:51:37.297-07:00තේරුනේ... දැන් තමයි...තේරුනේ... දැන් තමයි...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-35435788326496517902015-06-10T06:17:05.758-07:002015-06-10T06:17:05.758-07:00හැක, හැක.හැක, හැක.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com