tag:blogger.com,1999:blog-2978969905253621006.post7689903531332181393..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: අස්වුණේ මහින්ද දුන්න ඇමතිකමකින්ද?උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-2978969905253621006.post-9468117264255794222015-11-11T06:30:45.323-08:002015-11-11T06:30:45.323-08:00ගෝඨාභයව බේරන්න කියලද කියන්නේ?
එහෙම කියන්නෙ කාගෙ බල...ගෝඨාභයව බේරන්න කියලද කියන්නේ?
එහෙම කියන්නෙ කාගෙ බලපෑම් උඩද?උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-62137304505784947262015-11-10T00:47:10.813-08:002015-11-10T00:47:10.813-08:00||හේතු සාධක එක්ක අපි මත හදාගන්නවා..... පස්සෙ අතාරි...||හේතු සාධක එක්ක අපි මත හදාගන්නවා..... පස්සෙ අතාරින්න නෙවෙයි කෙළවරක් වෙනුවෙන් පෙනී ඉන්න||

අනේ බන් ඔය ජෝර්ක් කථා 2000 පස්සේ ඉපදිච්ච් උන්ට කියපන්. Anonymoushttps://www.blogger.com/profile/02827820203323661571noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-36550092904130273862015-11-09T22:38:28.770-08:002015-11-09T22:38:28.770-08:00මාරපනට යහපාලන ලොක්කන්ගෙන් කොපමණ බලපෑම් එල්ල වෙලා ත...මාරපනට යහපාලන ලොක්කන්ගෙන් කොපමණ බලපෑම් එල්ල වෙලා තියෙනවද කියන එකනම් පේනව ගෝඨාභයව ප්‍රශ්නෙට කොහොම හරි පටලවන්න කියලා.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-14904165078382500762015-11-09T18:32:46.932-08:002015-11-09T18:32:46.932-08:00අපේ මත ඒ ආණ්ඩුව තියෙද්දී එකක් මේ ආණ්ඩුව තියෙද්දී ත...අපේ මත ඒ ආණ්ඩුව තියෙද්දී එකක් මේ ආණ්ඩුව තියෙද්දී තව එකක් නෙවෙයි.. හේතු සාධක එක්ක අපි මත හදාගන්නවා..... පස්සෙ අතාරින්න නෙවෙයි කෙළවරක් වෙනුවෙන් පෙනී ඉන්නඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-63135514277018756672015-11-09T18:31:26.367-08:002015-11-09T18:31:26.367-08:00ඒක හැබෑවඒක හැබෑවඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-4954043551883457572015-11-09T18:31:09.731-08:002015-11-09T18:31:09.731-08:00ඇවන්ගාඩ් ගැන අපේ පූර්ව මතය ආවේ බ්ලැක් ඇන් වයිට් පෙ...ඇවන්ගාඩ් ගැන අපේ පූර්ව මතය ආවේ බ්ලැක් ඇන් වයිට් පෙනෙන දේවල් මත.... මාරපන කිව්වේ අමූලික ඇත්තක් කියන්නේ රොමෑන්ටික් කතාවක්නේ.....
ඕකට උත්තර ලැබේවි... මේ සතියේ අපේ පත්තරෙන්උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-59814507678431576102015-11-09T04:03:05.248-08:002015-11-09T04:03:05.248-08:00මටනම් හිතෙන්නේ මේ උන්දැල කියන්නේ මෙහෙම දෙයක් , ඇවන...මටනම් හිතෙන්නේ මේ උන්දැල කියන්නේ මෙහෙම දෙයක් , ඇවන්ගාඩ් ගැන "අපි" පුර්ව මතයක හිටියා නීතිපති ඩොකියුමන්ට් 3000 නෙමෙයි කොච්චර බැලුවත් "අපේ " මතේ වැරදි වෙන්නේ විදියක් නෑ. අර ඩොකියුමන්ට් 3000 හරි ඊට වැඩි ගානක් හරි අපහු බලලා ඊළඟට ඇමති වෙන කෙනා "අපේ" මතේ හරියැයි කියල කියපිය.

ඇණයා කිවුව වගේ, "අමූලික ඇත්තක් ප්‍රසිද්ධයේ ප්‍රකාශකර බය්යෝ ඉස්සරහ ටොය්යන්ට ලැජ්ජාවට පත් කිරීමේ වරදට" නටන නාඩගමක් වගේ තමයි පෙන්නේ. එහෙම නෙමෙයිනම් නිවැදි කරන්න.

Anonymoushttps://www.blogger.com/profile/02827820203323661571noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-72541825418427985822015-11-09T03:07:02.980-08:002015-11-09T03:07:02.980-08:00සිරාවටම ඇනෝ මටත් ඔය ටැපලිල්ල ආවනේ, ඉස්සෙල්ලා හොඳ ප...සිරාවටම ඇනෝ මටත් ඔය ටැපලිල්ල ආවනේ, ඉස්සෙල්ලා හොඳ පැහැදිලිවට තිබ්බා, ඇවන්ගාඩ්ට විරුද්ධව රජය ක්රියාකරද්දී, ඇවන්ගාඩ් නීති උපදේශක, රජයේ නීති ඇමති කිරීම / වීම දෙකම අතිශය වැරදියි, ඒත් දැන් පේන විදිහට ගොඩ දෙනාට රිදිලා තියෙන්නේ ඒවරදට නෙවෙයි, අමූලික ඇත්තක් ප්‍රසිද්ධයේ ප්‍රකාශකර බය්යෝ ඉස්සරහ ටොය්යන්ට ලැජ්ජාවට පත් කිරීමේ වරදට නේ. මාරපන් කට අරින්නේ නැතිව මූට්ටු කරන් හිටියනම් අවුලක් නෑලු. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-4236819602754655802015-11-09T01:23:39.929-08:002015-11-09T01:23:39.929-08:00මම නම් කියන්නේ බුද්ද සාසොන ඇමතිට දෙන්නෙයි කියලා......මම නම් කියන්නේ බුද්ද සාසොන ඇමතිට දෙන්නෙයි කියලා... මොකෝ ලමයෙකුට දුන්නා වගේම තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-8876547195993871332015-11-09T00:25:45.973-08:002015-11-09T00:25:45.973-08:00සිරාවටම් මචං මට මේක ටිකක් පැටලිලා තියෙන නිසයි අහන්...සිරාවටම් මචං මට මේක ටිකක් පැටලිලා තියෙන නිසයි අහන්නේ, මොකක්ද මාරපන ඇත්තටම කරපු වැරැද්ද??Anonymoushttps://www.blogger.com/profile/02827820203323661571noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-60390611710469077222015-11-08T23:01:57.104-08:002015-11-08T23:01:57.104-08:00යාළුවෙක් කිව්ව හත්පණට පස්සේ අහපු හොඳම ළමා කතාව මාර...යාළුවෙක් කිව්ව හත්පණට පස්සේ අහපු හොඳම ළමා කතාව මාරපන ලු!!!උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-4067921047353131052015-11-08T23:01:27.251-08:002015-11-08T23:01:27.251-08:00හැබෑව හැබෑවහැබෑව හැබෑවඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-50050186247496280492015-11-08T22:56:47.655-08:002015-11-08T22:56:47.655-08:00//මේවා අපවත්වූ සෝභිත හිමියන් ප්රමුඛව සිවිල් සෙට් ...//මේවා අපවත්වූ සෝභිත හිමියන් ප්රමුඛව සිවිල් සෙට් එක දිනාගත් දේවල් ය. ගෞරවය ඔවුන්ට ය. //

එකඟයි.

ඉස්සරනම් බොහොම කලාතුරකින් බොරුවට අස්වෙන්න හැදුවත් අස්වෙන්න දෙන්නෙ නෑ. මාධ්‍ය සංදර්ශන පමණයි.

වැරදි කිරීම හා නිසි ප්‍රමාණයට දඬුවම් නොලැබීම නම් දිගටම තියෙයි. ඒත් චුට්ටක් හරි ලැජ්ජාව තියන බව පෙන්නීම ලංකාවේ ප්‍රමාණයට ලොකු දෙයක්

Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-84648830890689297202015-11-08T22:40:19.567-08:002015-11-08T22:40:19.567-08:00ළමයෙකුට ම ඇමතිකම තමයි යන්නේ. කලිසමේ චූ කරගන්න වයසේ...ළමයෙකුට ම ඇමතිකම තමයි යන්නේ. කලිසමේ චූ කරගන්න වයසේ අය තමයි හැමෝම.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-45298244885337067292015-11-08T22:30:10.228-08:002015-11-08T22:30:10.228-08:00උත්තරේ අනිව නොවැදගත්උත්තරේ අනිව නොවැදගත්උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-92015947494024106932015-11-08T22:25:49.002-08:002015-11-08T22:25:49.002-08:00අන්තිම ප්‍රශ්නේ වැදගත්.. අන්තිම ප්‍රශ්නේ වැදගත්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com