tag:blogger.com,1999:blog-2978969905253621006.post8543349335406493408..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: කීර්තිරත්න පෙරේරා - මීතොටමුල්ලේ හෘදය සාක්ෂිය 2උඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-2978969905253621006.post-12411510629569324932017-05-22T08:50:38.611-07:002017-05-22T08:50:38.611-07:00අඩෝ. උබ නිර්වාණ ගැන කිව්වනේ. කර්ට් කොබෙන් ගැනත් කි...අඩෝ. උබ නිර්වාණ ගැන කිව්වනේ. කර්ට් කොබෙන් ගැනත් කිව්වනේ. දැන් ලියපන්කො Chris Cornell ගැනත්..!! පුලුවන්නම් ලියපන්කො. එතකොට උබ ලොක්ක.. :D ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-71281287679350902132017-05-11T21:51:53.862-07:002017-05-11T21:51:53.862-07:00මේ ලිපිය වෙනුවෙන් ස්තුතියි !!!මේ ලිපිය වෙනුවෙන් ස්තුතියි !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-73968080684678532942017-04-28T11:06:07.116-07:002017-04-28T11:06:07.116-07:00කුණු සල්ලි නැතත් කීර්ති අයියල යන්න හිටියෙ.
යමින් හ...කුණු සල්ලි නැතත් කීර්ති අයියල යන්න හිටියෙ.<br />යමින් හිටියෙ.<br />හැබැයි කුණුකන්ද පිපිරීමක් දෙකක් එක්ක අවදානමේ ස්වභාවය දැනෙන්නෙ නෑ.<br />උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-52077295578419018702017-04-28T11:04:01.057-07:002017-04-28T11:04:01.057-07:00ඒක ඇත්තඒක ඇත්තඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-89180224902165799992017-04-28T09:21:40.577-07:002017-04-28T09:21:40.577-07:00//ගෝඨාභය රාජපක්ෂගේ බලය නිසා කොහොමත් ඔවුන් කුණු දැම...//ගෝඨාභය රාජපක්ෂගේ බලය නිසා කොහොමත් ඔවුන් කුණු දැම්මා. // මෙතනත් කලින් ලිපියෙත් ගෝඨාභය රාජපක්ෂ බලපෑම් කලා කියනවා. ඒක ඇත්ත තමයි. ඔහුගේ සපෝටර්ස් ල කියන්නේ ඔහු වැඩ පිළිවෙලක් සකස් කරලා තිබ්බේ පුත්තලමට ගෙනියන්න. එවෙලේ ආණ්ඩුව පැරදුන කියල. මේ ආණ්ඩුව අවුරුදු 2 තිබ්බ. මේ ආණ්ඩුවේ එවුන්ට යමක් කරන්න ඒ අවුරුදු දෙක ඇති. දැන් ගෝඨාභය රාජපක්ෂ ට වත් ගිය ආණ්ඩුවටත් බැනල වැඩක් නැහැ. වෙන ආණ්ඩු පත් කරන්නේ ප්රශ්න විසඳන්න මිසක් අනන්න නෙමේ. මේ ආණ්ඩුව ඇනුව මේක. මිනිසුන්ට සෑහෙන වන්දියක් ගෙවල දැන්වත් කුණු ප්රශ්නය විසඳන්න ඕනේ. නැත්නම් මේ ගොල්ලගෙන් වැඩක් නැහැ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-75853759992929136202017-04-28T09:17:29.941-07:002017-04-28T09:17:29.941-07:00අතේ තියන අන්තිම සතයම වියදං කරගන ගෙවල් හදාගත්ත , එද...අතේ තියන අන්තිම සතයම වියදං කරගන ගෙවල් හදාගත්ත , එදාවේල ජිවත්වෙන මිනිස්සු කොහේ යන්ඩදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-25307920134121530922017-04-28T06:43:31.994-07:002017-04-28T06:43:31.994-07:00This comment has been removed by the author.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-62556870515697058212017-04-28T06:40:48.184-07:002017-04-28T06:40:48.184-07:00නමුත් තමන් ගෙවල හදාගත්ත ගෙයකින් යන්න කවුද කැමති වෙ...නමුත් තමන් ගෙවල හදාගත්ත ගෙයකින් යන්න කවුද කැමති වෙන්නේ. ඒ මනුස්සයට වරදක් කියන්න බැහැ. හැබැයි ඒ මම නම් ඔය කියන එක හරි. මම ජිවිතේ බේරා ගන්න ඔය ඔක්කොම දාල යනවා. මොකද දරුවන්ගේ ජීවිතය වඩා වටින නිසා. ගෙයක් නැත්නම් කුලියට හරි හිටිය හැකි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-35102067482232944602017-04-28T01:39:59.103-07:002017-04-28T01:39:59.103-07:00මෙම ඛේදවාචකය සම්බන්දව මුලින්ම කණගාටුව පලකරමි.....ක...මෙම ඛේදවාචකය සම්බන්දව මුලින්ම කණගාටුව පලකරමි.....කෙසේ නමුත් කීර්තිරත්න පෙරේරා මහතාගේම අදහස් වලින් පෙනෙන්නේ අනතුරක පෙරනිමිති හොඳින්ම අවබෝද වී තිබියදීත් මුදල් තන්හාව මත තමන්ගේ නිවෙස් වලින් ඉවත්වී ආරක්ෂිත ස්ථානයකට පිටව නොයාම තුල මෙම ජීවිත හානී සිදුව ඇති බවයි....ලංකාවේ කඳුකරයේ බොහෝ පෙදෙස් වලට නායයාමේ අවදානම තිබේ...මා ජීවත් වන ප්රදේශයේද සමහර පවුල් තම නිවෙස් වලින් ඉවත්වී වෙනත් ස්ථාන වල පදිංචි වුවේ කැමැත්තෙන් නොව තම ජීවිත සෑම දෙයකටම වඩා වටිනා නිසාය...මේ විපතේ වගකීමෙන් වැඩි කොටස රජය සහ රජයේ බලධාරීන් පිට පැටවෙන අතරම ඉතිරි කොටස අනතුර දැක එය නොතකා හල පදිංචි කරුවන්ටද පැවරේ....jay-czhttps://www.blogger.com/profile/18322546052291658649noreply@blogger.com