tag:blogger.com,1999:blog-2978969905253621006.post8705848558527145492..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: ලයිට් හා බැඳුණු මගේ ළමා කාලයඋඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-2978969905253621006.post-51017541849745251212016-03-30T02:57:01.339-07:002016-03-30T02:57:01.339-07:00බණ්ඩාරවෙල ෆෑන් නැහැබණ්ඩාරවෙල ෆෑන් නැහැඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-14706534993027121442016-03-26T05:06:52.277-07:002016-03-26T05:06:52.277-07:00ලයිට් ගිහින් ආපහු ආවාම ෆෑන් එකෙන් ඉටිපන්දම බේරාගන්...ලයිට් ගිහින් ආපහු ආවාම ෆෑන් එකෙන් ඉටිපන්දම බේරාගන්න මාර ෆයිට් එකක් දෙන්න වෙනව, නැද්ද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-49025800958463586462016-03-20T02:57:14.754-07:002016-03-20T02:57:14.754-07:00ඒක දරුවන් වෙනුවෙන් මෙන්ම යයපත් සමාඡයක් වෙනුවෙන් කර...ඒක දරුවන් වෙනුවෙන් මෙන්ම යයපත් සමාඡයක් වෙනුවෙන් කරන හොඳ ආයෝජනයක්. Lilanthaherath Herathhttps://www.blogger.com/profile/17673407424172501444noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-51626296077804614552016-03-16T15:15:09.101-07:002016-03-16T15:15:09.101-07:00ඒ කියන විදිහම හරිම සුන්දරයි !!!
ඒ කියන විදිහම හරිම සුන්දරයි !!!
Marcus Priyantha Pererahttps://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-44395201810651777532016-03-15T06:00:13.304-07:002016-03-15T06:00:13.304-07:00ලයිට් යෑම නිසා ජෙනරේටර් නැති හොස්පිට්ල් වල නැතිවුණ...ලයිට් යෑම නිසා ජෙනරේටර් නැති හොස්පිට්ල් වල නැතිවුණ ජීවිත ගාණ විසාලයි, සිදුවුණ පාඩුව ලොකුයි...
දේශපාලනික ආර්ථික කාරණයක් නොවෙයි සෞන්දර්යයෙන් දැක්කොත් නං ලයිට් යන එකේ හොඳ කෑල්ලක් තියෙනවාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-60155571068498080702016-03-15T04:50:52.014-07:002016-03-15T04:50:52.014-07:00අම්මා තාත්තා කියන කතන්දර ගැන නම් ආයෙ කතා කරල වැඩක්...අම්මා තාත්තා කියන කතන්දර ගැන නම් ආයෙ කතා කරල වැඩක් නැහැ.. පුංචි කාලෙ ඇතැම් කතන්දරවල දුක්බර අවසානයන් මං නිසා වෙනස් කරන්නත්, ෂොටෝ-මාලු වේටර්ලා-කළුගල්පොත්තා-ශාන්ති-කාන්ති ආදී අනේක විධ ප්‍රබන්ධ චරිත මවන්නත් මගෙ අසරණ තාත්තට සිද්ධ වුණා.අද මේ ලියැවෙන්නේ එදා ඒ අහපු කතන්දරවල ඡායා මතකයන් යැයි හිතෙනවා.. මෙසේ විදුලිය විසන්ධි කිරීම උස් තැන්වල මැදිහත් වීමෙන් සිදු වන්නේ නම් ඒ ගැන පිළිකුළක් තිබෙනවා.නමුත් ඒ සුන්දර අන්ධකාරය ඇතුළෙ මිනිස්සුන්ට ඉගෙනගන්න පුළුවන් වුණා නම් වස්සානේ පේ‍්‍රමයත්,තරු තරඟවලටත් එහා ගියපු සුන්දර ජීවිතයක් තමුන්ට තියෙනවය කියල, අන්න ඒක ලොකු දෙයක්.. මේකප් තවරගත්ත සීනිබෝල ගෑණුන්ට මිනිස්සුන්ට පණ නහගන්න යන වෙලේ තමන්ට ගෙදර ඇතුළෙ ජීවිතයක් තියෙනවය කියල තේරුම්ගන්න මේ අන්ධකාරය ඇතුළෙවත් ආලෝකයක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ඇරෙන්න වෙන මොනව කියන්නද..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-26893204276316649292016-03-14T20:16:44.336-07:002016-03-14T20:16:44.336-07:00කළුවරේ ජරමරේ කියන්නේ මම ආසම නාට්ටියක්.... . නමුත් ...කළුවරේ ජරමරේ කියන්නේ මම ආසම නාට්ටියක්.... . නමුත් ඒ ප්රහස්නයේ ගැඹුරකුත් තිබ්බා. ලයිට් දැම්මහම තමයි නාට්ටියේ උන්ට කළුවර. අනිත් වෙලාවට උන්ට එලිය. ස්වතන්ත්‍ර නිර්මාණයක් නොවුනත් මට නම් අදටත් ඒක ලස්සනයි.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-22466407403993133272016-03-14T18:51:29.677-07:002016-03-14T18:51:29.677-07:00අම්මා නිසා තමයි උඩුව හැදුණේඅම්මා නිසා තමයි උඩුව හැදුණේඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-2593326742758942242016-03-14T17:05:40.903-07:002016-03-14T17:05:40.903-07:00http://nelumyaya.com/?p=5378http://nelumyaya.com/?p=5378Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-58117335091235645572016-03-14T17:03:09.337-07:002016-03-14T17:03:09.337-07:00අම්මා නිසා තමා තරිඳු ලියන පතට යොමු වුනේ කියල තමා ම...අම්මා නිසා තමා තරිඳු ලියන පතට යොමු වුනේ කියල තමා මට හිතෙන්නේ. ලනගකදී ලයිට් ගිය වෙලාවක් හිතා ගන්න බැහැ. නමුත් ලංකාවේදී ලයිට් ගියපු වෙලාවක එනවා කට්ට කරුවලක්. කෑලි කපන්න හැකි ගණ අඳුර කියන එක සැබවින්ම අත් දකින්න පුළුවන් ඒ වෙලාවට. එකේ තියනවා ඇමුතුම් ගතියක්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-72530066079336043832016-03-14T16:41:33.248-07:002016-03-14T16:41:33.248-07:00මට ළමයි ඉන්න දවසක කතන්දර වලට හුරු කරවනවාමට ළමයි ඉන්න දවසක කතන්දර වලට හුරු කරවනවාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-61421662818640067082016-03-14T16:40:45.019-07:002016-03-14T16:40:45.019-07:00දැන් ඒක වෙනස් වෙන්න පුළුවන්දැන් ඒක වෙනස් වෙන්න පුළුවන්උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-35013184966253360002016-03-14T16:40:26.928-07:002016-03-14T16:40:26.928-07:00අම්මා තමයි මගෙ රසවත්ම මතකයඅම්මා තමයි මගෙ රසවත්ම මතකයඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-23585291483945439142016-03-14T16:40:08.033-07:002016-03-14T16:40:08.033-07:00ලයිට් ගියාම ෆෑන් නැහැනේලයිට් ගියාම ෆෑන් නැහැනේඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-56237121958897464282016-03-14T16:39:48.853-07:002016-03-14T16:39:48.853-07:00සුන්දර අත්දැකීමක්සුන්දර අත්දැකීමක්උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-37211009454191818272016-03-14T16:39:09.200-07:002016-03-14T16:39:09.200-07:00ගොඩක් ප්‍රසිද්ධ නාට්‍යයක් වගේගොඩක් ප්‍රසිද්ධ නාට්‍යයක් වගේඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-25439341720495763852016-03-14T03:19:23.698-07:002016-03-14T03:19:23.698-07:00ඒ කාලෙ චන්ද්‍රිකා නෝනා අනිවාර්යෙන් ලයිට් කපද්දී අප...ඒ කාලෙ චන්ද්‍රිකා නෝනා අනිවාර්යෙන් ලයිට් කපද්දී අපි පොඩි එවුන්. එතකොට පාඩුවේ පැත්තකට වෙලා අම්මා කියන කතා අහගෙන හිටියා. ආයේ ඉතින් එහෙම කාලයක් එන්නේ නෑ.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-44020840401640791472016-03-14T02:26:36.682-07:002016-03-14T02:26:36.682-07:00විදුලි බලය නැතිවිට නිර්මාණ ශිල්පින් බිහිවීම වැඩිවේ...විදුලි බලය නැතිවිට නිර්මාණ ශිල්පින් බිහිවීම වැඩිවේ....හික් හික් හික්....Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-54901848779467574112016-03-14T01:43:33.133-07:002016-03-14T01:43:33.133-07:00මත් කැමතියි කළුවරට ඒත් කාන්තා පාර්ෂවයේ කවුරු හරි ල...මත් කැමතියි කළුවරට ඒත් කාන්තා පාර්ෂවයේ කවුරු හරි ලඟින් ඉන්න ඕන... අනික ෆෑන් එකක් ඕන...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-67360560897213588452016-03-14T01:42:32.172-07:002016-03-14T01:42:32.172-07:00හැබයි ඒක පෙන්නුවේ ලයි දාලාහැබයි ඒක පෙන්නුවේ ලයි දාලාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-91782351180703612672016-03-14T00:50:11.840-07:002016-03-14T00:50:11.840-07:00රස මතකරස මතකඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-70086919422594044692016-03-13T21:23:54.820-07:002016-03-13T21:23:54.820-07:00මේ ලිපිය කියෙව්වම මටත් එහෙමම හිතුනා. මම තුන වසර වි...මේ ලිපිය කියෙව්වම මටත් එහෙමම හිතුනා. මම තුන වසර විතර වෙනකම් අපේ ගෙදරට කරන්ට් තිබ්බෙ නෑ. තාත්තා වැඩට ගිහින් රෑ ගෙදර එනකම් අම්මයි මායි කතන්දර කිය කිය හිටියා.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-67547022707347348742016-03-13T21:04:38.909-07:002016-03-13T21:04:38.909-07:00Translation of :Peter Schaffer's play 'Bla...Translation of :Peter Schaffer's play 'Black Comedy'

https://youtu.be/6oKyGcM62sM
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-76480830558873967682016-03-13T20:35:42.317-07:002016-03-13T20:35:42.317-07:00සින්දුවක් කියන්නද?
දත් කැඩෙන්න හොම්බට අනිනවා!
ඒ &...සින්දුවක් කියන්නද?
දත් කැඩෙන්න හොම්බට අනිනවා!

ඒ "කලුවරේ ජරමරේ" නාට්‍යයේ තවමත් මතක කොටසක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-48221124888176576632016-03-13T20:34:21.014-07:002016-03-13T20:34:21.014-07:00This comment has been removed by the author.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com