tag:blogger.com,1999:blog-2978969905253621006.post8801131832325568352..comments2023-10-26T08:42:59.806-07:00Comments on සටහන්: විජයකලාගෙන් නෙවෙයි මහින්දලාගෙන් ඇත්ත අහන්නඋඩුවාhttp://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-2978969905253621006.post-87769284047140878562015-08-21T02:53:44.667-07:002015-08-21T02:53:44.667-07:00දෙමල දේශපාලකයින් කියලා වෙනසක් මමනම් දකින්නෙ නැහැ. ...දෙමල දේශපාලකයින් කියලා වෙනසක් මමනම් දකින්නෙ නැහැ. උන් කරන්නෙත් දුප්පත් මිනිස්සු රැවැටීම. මම සෑම ජාතියකටම සම අයිතිවාසිකම් දිය යුතුයි කියන මතයේ ඉන්නේ. ඒත් දෙමල මිනිස්සු විදින දුක මේ දෙමල දේශපාලකයින්ට වැඩක් නැහැ. ඔවුන්ට අවශ්‍ය ඒ මතින් නැගිටලා වැජබෙන්න විතරයිKAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-6194638414917607212015-06-01T23:20:26.271-07:002015-06-01T23:20:26.271-07:00විචාරකගේ සටහනට ස්තූතියි. එල්ටීටීඊය තුල විනයක් නොති...විචාරකගේ සටහනට ස්තූතියි. එල්ටීටීඊය තුල විනයක් නොතිබුණු බව පිළිගන්නම්. ඇත්ත. විජේවීරත් ඔය වගේනේ... සාමාජිකයන්ට තහනම් කළ දේවල් ඔහු කළා. මම විජයකලා කිව්ව කතා පිළිගන්නේ නැහැ. එල්ටීටීඊ සමයේ ස්ත්‍රී දූෂන කිසිවක් නොවූ බව කියන්නේත් නැහැ.
මට කියන්නට අවශ්‍ය වුණු ප්‍රධාන කාරණය උතුරේ දේශපාලඥයන්ව සිංහලයන් විසින් ප්‍රශ්ණ කරනවාට වඩා බරපතල ලෙස සිංහල දේශපාලඥයන්ව ප්‍රශ්ණ කරන්න අයිතියක් දෙමළ මිනිසුන්ට තයෙන බවයි.උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-52375940054250246632015-06-01T10:07:53.153-07:002015-06-01T10:07:53.153-07:00සිරස දේශපාලනයට බැස්සේ අද ඊයේ නෙවෙයි. තම 'මාධ්...සිරස දේශපාලනයට බැස්සේ අද ඊයේ නෙවෙයි. තම 'මාධ්‍ය ව්‍යාපාරය' බාධාවකින් තොරව කරගෙනයාම සඳහා අඩු වැඩි වශයෙන් දේශපාලන ජනප්‍රියත්වයක් තබාගතයුතු බව සිරස ලොක්කන්ට වැටහුනේ රාජ්‍ය මාධ්‍ය, ආණ්ඩුවට කඩේ යන නිසයි. (අදත් බොහෝවිට එහෙමයි. නමුත් සුළු වශයෙන් විපක්ෂ මත වලට ඉඩක් දෙනවා) සිරසට මුලින්ම රිදෙන්න ගැහුවේ රනිල්. (රනිල් ට ආවැඩීමක් නොවේ) කිලී මහාරාජා යූඇන්පියේ ඡන්ද අපේක්ෂක ලැයිස්තු වලට බලපෑම් කරන්නට 2011 දී උත්සාහ ගත් අවස්ථාවේ දී, රනිල් කිලීගේ දේශපාලන රෙද්ද කඩා, රටටම ඒ නිරුවත පෙන්නුවා. අදටත් කිලී ඉන්නේ හෙළුවෙන්. ඒ නිසයි කිලීගේ ගෝලයන් පාර්ලිමේන්තුවට යැවීමේ සූක්ෂ්ම සැළැස්මක් ක්‍රියාත්මක වෙන්නේ. සිරස මාධ්‍ය අල්ලසක් ගත් කතාව ඇත්ත බවට තොරතුරු තිබෙනවා.

LTTE එකේ ඔය කියන විනයක් තිබුනේ නැහැ. තමන්ගේ ගෝලයන්ට කසාද බැඳීම තහනම් කල ප්රභාකරන්, තමන් කසාදයක් බැඳගත්තා. සැපට හිටියා දීර්ඝ කාලයක්. (පොලොව යට හැංගෙන්න සිදුවන තුරු) LTTE ප්‍රාදේශීය නායකයන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තරුණියන්ව 'පාවිච්චි කළා'. තුන්වැනි ඊලාම් යුද්ධය ආරම්භයේදී, ත්‍රිකුණාමලයේ නාවික කඳවුරට, මුහුදේ කිමිදී පැමිණ ප්‍රහාරයක් එල්ල කල LTTE කාඩර් වරියගේ කමිස සාක්කුවේ තිබුණු ලිපියකින් තමන් සිටි කඳවුරේ LTTE නායකයා විසින් ඇයව දූෂණය කල හැටි විස්තර කර තිබුණා. ඔවුන්කේ කඳවුරු/බංකර වල තිබී, උපත් පාලන උපකරණ අපේ හමුදාවට හමුවුණා.

අපේ හමුදා පිරිස් අතරත් සමලිංගික/විරුද්ධ ලිංගික ක්‍රියා සිදුවුණා. වෙඩි තියාගෙන මිනී මරාගත්තා, ඒ සම්බන්ධ සමහර සිදුවීම් වලදී. විහිලු කතා පවා හදලා තිබුණා සත්‍ය සිදුවීම් පදනම් කරගෙන. එක්තරා කඳවුරකදී මහ දවාලේ ලිංගිකව හැසිරුණු සෙබළකු සහ සෙබළියක මම මගේ අතටම අල්ලාගත්තා. (ඔවුන්ව හමුදාවෙන් අස්කරනු ලැබුවා. නමුත් එහෙම වුනේ ඇයි කියන එක කවුරුවත් හෙව්වේ නැහැ. හමුදා නීතියේ එහෙම කියලා නැහැ) තමන්ට වේදනාව දෙමින්, බලහත්කාරයෙන් ගුද ලිංගික සංසර්ගයේ යෙදුනු සැරයන් වරයකුගේ, මුළු සිරුරම හිල්වී මියයන තුරු, වෙඩි වැලක් තැබුවා සොල්දාදුවකු විසින්.

අද සිටින දේශපාලකයන් (සෑම පක්ෂයකටම අයත්) අතරින් කිසියම් පැහැදිලි දර්ශනයක්, වැඩපිළිවෙලක්, ඉදිරිපත් කරමින් මහජනතාව බුද්ධිමය සංවාදයකට යොමුකරවන්නේ කවුද කියන එක මටත් ගැටළුවක්. නමුත් පහුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ තමන්ගේ සර්වජන ඡන්ද බලයේ වටිනාකම අපේ මිනිස්සු සෑහෙන්න අවබෝධ කරගෙන තිබෙන බව පෙනෙනවා. මේ නිසා ඉදිරි මැතිවරණ වලදී ජනතාව බුද්ධිමත්ව ක්‍රියාකරනු ඇතැයි සිතෙනවා.

අභ්‍යන්තරව කැරලි මෙන්ම අන්තර්ජාතික යුද්ධ වලදීත්, යුද සිරකරුවන් ඇතිවීම අනිවාර්ය සාධකයක්. නමුත් අනවශ්‍ය ලෙස ඔවුන් දීර්ඝ කාලීනව රඳවා තබාගැනීම, මානව හිමිකම් උල්ලංඝනයක්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-69899263114171723852015-06-01T03:18:27.314-07:002015-06-01T03:18:27.314-07:00ඔය සිරසේ දේශපාලන වැඩසටහන් බලන්නේ නැහැ.ඒ දේශපාලනය අ...ඔය සිරසේ දේශපාලන වැඩසටහන් බලන්නේ නැහැ.ඒ දේශපාලනය අජීර්ණ නිසා නොවෙයි.සිරසේ න්‍යය මට අප්සට් නිසා.හැබැයි මේ විජයකලාගේ කතාව මම දැක්කා වෙනත් සමාජ ජාල වලින්.ඔබ කියනවා සේ මේතන දෙපැත්තක් තියෙනවා.දෙපැත්ත දිහා හරියට බලන එක පරිස්සමින් කරන්න ඕනේ. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-12771201722023240532015-06-01T01:58:32.270-07:002015-06-01T01:58:32.270-07:00umbala mara sinhalayo ban... mewa gana katha karan...umbala mara sinhalayo ban... mewa gana katha karanna be ethin apith gonkam kalane chandedi.Anonymoushttps://www.blogger.com/profile/15015091522224797384noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-61277296350353882052015-06-01T01:44:13.752-07:002015-06-01T01:44:13.752-07:00/* සිංහල හමුදා වලත් ළමා සොල්දාදුවන් හිටියා */
ඇත්.../* සිංහල හමුදා වලත් ළමා සොල්දාදුවන් හිටියා */

ඇත්ත. මා දන්න කීප දෙනෙක් ම සිටියා. මෙන්න ඉන් කීප දෙනෙක්!
1.ළමාවන්ස
2.ළමාහේවා
3.ළමාබදුසූරියDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-30090322308640168972015-06-01T01:22:25.925-07:002015-06-01T01:22:25.925-07:00විෂ්ණු වාසුගේ චිත්‍රපටියක්... ඔහු සමඟ කතා කරලා වැඩ...විෂ්ණු වාසුගේ චිත්‍රපටියක්... ඔහු සමඟ කතා කරලා වැඩි විස්තර ඉදිරියේදී ලියන්නම්.උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-60594332245903085172015-06-01T01:18:21.362-07:002015-06-01T01:18:21.362-07:00ඇත්ත වෙන්න පුළුවන්.. විජයකලා වෙනුවෙන් මම පෙනී ඉන්න...ඇත්ත වෙන්න පුළුවන්.. විජයකලා වෙනුවෙන් මම පෙනී ඉන්නෙ නැහැඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-57675069191166211462015-06-01T01:16:47.157-07:002015-06-01T01:16:47.157-07:00යුද්ධය නිසා ස්ත්‍රී දූෂණ සිදුවෙනවා වගේ කතාවක් කියැ...යුද්ධය නිසා ස්ත්‍රී දූෂණ සිදුවෙනවා වගේ කතාවක් කියැවුණු නිසා ඒක කිව්වේ...උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-7371218040433927672015-06-01T01:15:41.838-07:002015-06-01T01:15:41.838-07:00සටහන විජයකලා වෙනුවෙන් ලියූවක් නෙවෙයි. ඇය ගැනත් මට ...සටහන විජයකලා වෙනුවෙන් ලියූවක් නෙවෙයි. ඇය ගැනත් මට තියෙන්නේ අපුලක්උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-29524497242096042772015-05-31T23:47:55.651-07:002015-05-31T23:47:55.651-07:00/* සිංහල හමුදා වලත් ළමා සොල්දාදුවන් හිටියා */
මේ .../* සිංහල හමුදා වලත් ළමා සොල්දාදුවන් හිටියා */

මේ ගැන වාර්තා චිත්‍රපටයක් එනවා නේද? මං දැක්කා සම්මන්ත්‍රණයක කළ කතාවක් ෆේස්බුක් එකේ තියෙනවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-41883320114675033142015-05-31T23:46:27.312-07:002015-05-31T23:46:27.312-07:00\\ එහෙත් එල්ටීටීඊය යනු යම්කිසි විමුක්තිකාමී අරමුණක...\\ එහෙත් එල්ටීටීඊය යනු යම්කිසි විමුක්තිකාමී අරමුණක් වෙනුවෙන් කැරලි ගැසූ සංවිධානයකි.///
වැරදියි...!

\\\\ කහවත්තේ ස්ත්‍රී දූෂණ සිදුවුණද යුද්ධය තිබුණේ නැත.////

හෑ..!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-73016004515660977812015-05-31T23:26:08.718-07:002015-05-31T23:26:08.718-07:00එම අපරාදයේ පලමු සැකකරු වන කොලඹ විශ්ව විද්‍යාලයේ නීත...එම අපරාදයේ පලමු සැකකරු වන කොලඹ විශ්ව විද්‍යාලයේ නීති පීටාදිපති තමිල්මාරන් ගේ ඤාති සොහොයුරු සුවිස් තට්ටයාව ගමේ මිනිසුන් විසින් පොලිසියට බාර දුන් කල ඔහු ව බලපෑම් කොට නිදහස් කර ගෙන කොලඹ් යවුවේ ඔය මහේස්වරන් නෝනා ය.

ගනුදෙනුව මිලියන් දහයක් බව ද පැවසේ...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-30816854917253975862015-05-31T22:55:24.354-07:002015-05-31T22:55:24.354-07:00ජේවීපී එක දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හරහා දකුණේ භීෂ...ජේවීපී එක දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හරහා දකුණේ භීෂණය පැතුරූ කාලයේත් දුෂණ අඩුවුණා නේද? තංඩු කෑලිවලින් කළ කැලෑ ආණ්ඩුවට ඇති බය නිසා?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2978969905253621006.post-21380824847426750832015-05-31T22:34:20.254-07:002015-05-31T22:34:20.254-07:00දකුණෙ දේසපාලකයින්ට තියෙන දහ ජරා න්‍යාය පත්‍රයමයි උ...දකුණෙ දේසපාලකයින්ට තියෙන දහ ජරා න්‍යාය පත්‍රයමයි උතුරෙ දේසපාලකයින්ට තියෙන්නෙත්Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.com