ක්ලබ් මාෆියා ආට්ස්.. බෝඩ් ලෑල්ල මකන්න ගුරුවරුන්ට ඕන වුණෙත් නෑ |
'අඩෝ £^%&"W^%&' ආමන්ත්රනෙන්ම තේරුණා ඉස්කෝලේ සෙට් එකේ පොරක් කියලා. බලද්දී පාල. මිනිහ වගේ දෙකක් විතර සයිස් කෙල්ලෙක්ව තුරුල් කරගෙන ඉන්නවා. මේකා අපට හොරෙන් බැඳලාවත්ද?
ප්‍රියා අපි සපත්තු පිහදාන්න ගන්න මේස රෙද්ද කරේ දාගෙන - පන්තියට කැරම් බෝඩ් එක ගෙනාවේ මූ |
වාර විභාගෙ ළංවෙද්දී |
ඉස්කෝලේ තිබුණ ජඩම පන්තිය අපේ පන්තිය. මං හිතන්නේ පිස්සු කෙළින එකේ උපරිම සීමාවත් ඉක්මවලා අපි අයාලේ ගියා.....
ඒලෙවල් ආට්, සයන්ස්, කොමස් සෙක්ෂන් වල අය අපේ පන්තිය හැඳින්වුවේ ක්ලබ් එක කියලා... සමහරු ලැයිම කියලත් කිව්වා... ඉස්කෝලේ තිබුණ ලොකුම සූදුපොල තිබුනේ අපේ පන්තියේ...
හෙනම අමාරුවෙන් ගෘප් ෆොටෝවක් ගන්න පන්තියෙන් බාගයක් එකතු කරගත් වෙලාවක් |
මායි පසියයි |
උදේට පටන් ගන්නේ දහයේ ඔට්ටු වලින් |
දැන් පොර ටෝක් දුන්නත් මාත් ඒ කාළේ ගුරුවරුන්ගෙන් බ්ලැක්ලිස්ට් වෙච්ච ඩීඑස් එකේ ක්ලබ් මාෆියා ආර්ට්ස් එකේ සාඩම්බර සාමාජිකයෙක්...
අපේ සෙට් එක ඓතිහාසික විදියට ගුරුවරුන්ගෙන් බ්ලැක්ලිස්ට් වුණත් පංතියෙ අවුරුදු ගාණකට පස්සෙ අපේ බැජ් එකේ තුනක්ම කැම්පස් ගියා. ඒකෙන් එක්කෙනෙක් කොළඹ නීති පීඨයේ.
මේ වාරයක කෙළවරක් නෙවෙයි! සාමාන්‍යෙයන් පන්තියේ ඉන්නේ දෙතුන්දෙනයි |
ඉස්කෝලේ අන්තිම දවස |
මට මතක් වෙන්නේ ගිරවුන්ගේ කතාව. අපේ පන්තියේ ඉඳපු ගිරව් වැටිලා තියෙන්නේ විවිධ තැන් වලට. මං රාවයට වැටුණ.
අපත පන්තියේ එවුන් තාම සෙට් වෙනව.. ෆේස්බුක් ගෘප් වල එහෙම....
පන්තියෙන් එළියට ගිහින් ශිෂ්ඨ සමාජයෙ හිටියත් ඉඳහිට හෝ පන්තියේ එවුං සෙට් වෙලා තමන්ගේ අශිෂ්ඨත්වය හොඳට ෆීල් කරනවා...
මං හිතන්නේ අපේ ඉස්කෝලේ විතරක් නෙවෙයි ලංකාවේ ගොඩක් ඒලෙවල් පන්ති මේ වගේ තමයි..
මං දන්න පොටෝ ජිමික්ම පන්තිය මේක |
ප්‍රියයි වලහයි |
ප්‍රියා එක්ක මේ ඉන්නේ පාල |
සුන්දරම කාලයක් .... උබ ගැන බලාගන්නම් බිග් මැච් කාලේ :P
ReplyDeleteතෝ මහානාමද?
Deleteඋදේ පාන්දරම දහයේ කෑලි කීයක් කැඩෙනවද දන්නේ නෑ ඉතින්.
ReplyDeleteඉස්කෝලේ කාලේ කාටද ඉතින් අමතක කරන්න පුළුවන්.
දහයේ කෑලි විනාඩි පහයි
Deleteහොඳ අයියල ටිකක්
ReplyDeleteආයෙත් අහල
Deleteඅපිට නං ෆොටෝ නැත!
ReplyDeleteඅපි කළේ පොටෝ ගන්න එකම තමා
DeleteAdooo meka kiyewwama maara gatak awa...mage laga dina pothakma thiyei..dennam lokka...
ReplyDeleteදෙන්න දෙන්න!
Deleteමට ආයෙමත් ඉක්කෝලෙ කාලෙ කතා ලියන්න ආසාවක් ඇතිවුනා මේක කියවලා
ReplyDeleteඇයි ලියල තිබුනේ!!
Deleteඅපිත් ආවා උඩුවෝ...
ReplyDeleteඅපිටත් ඕ වගේම කාලයක් තිබුණා
ජයවේ උඩුවා!
ජයවේ ජයවේ්
Deleteබිග් මැච් එකේදී අල්ලගන්නම් උබව...
ReplyDelete2011 උබලගේ ඉස්කෝලේ ක්ලබ් එකක් තිබ්බ..මගේ හොදම යාලුවෙක් වෙච්ච ජොකා එකේ බවුන්සර්...
මම මහනමේ උනාට උබලගේ ඉස්කෝලේ ඉගෙනගෙනත් තියෙනවා..බැජ් එක ගලෝල මම ds උනා එදා estan බෑන්ඩ් රුම් එක කැන්ටිම හැම තැනම එවිදල ඉදිද්දී පන්තියම පිනා දනගැස්සුවා පන්තියේ තිබ්බ සියලු ඩේ රාජසන්තක කළා..වාසනාවකට බස් එකෙක් සෙල්ලම් කරන කාර්ඩ් පැක් එක මගේ සාක්කුවේ තිබ්බේ..පිනා ගියහම ලග හිටිය උන්වත් කතා කරගෙන දනගහගෙනම අපි කාර්ඩ් ගැහුවා..
උබලගේ ඉස්කෝලේ රසබර මතක ගොඩක් තියෙනවා මට
අඩෙ අප්ප!! අපේ ඒලෙවල් ක්ලාස් එකේ හිටිය මහානාමෙන් ආපු යාළුවෙක් රවී කියල!!
Deleteපිනා කිව්වේ අශෝක ලොක්ක වෙන්න ඇති
methana mama mona hari nokiwwoth loku aduwak kyala hithanawa uduwa, dokalai injalai wenna matha karanna giyapu un hitiya unuth sundarathwaya widinna awe c6 ekata.salli hambu karanna puluwan ballo marala korean karainta wikkath habai mathakayan hambu karanna puluwan mathaka hitina wada karapu unta witharai.aththatama mata ada wage mathakai oya okkoma 4to mage 4n eken gahuwe. යට ඇදුම තියෙන්නේ ලිගුවේ ආරක්ෂාවට වුනත් මම ඇතුළු අපේ උන් ඒකෙන් තවත් වැඩක් ගත්තා ඒ 4න් එක කාටත් හොරා පාසලට ගේන්න.මේ මතකයන් සබ්යත්වයට පටහැනී නමුත් මම ඇතුළු උඩුවාට ඒක පට්ට සබ්යයි.උඩුවා උබ දන් නැති උනාට මමත් දැන් කලාවට සම්බන්ධයි සමාවෙටන් කියන්ට බැරි වුනාට.මේ අත්දැකීම් එක්ක මගේ ළමයෙක් කුප්ප වැඩක් කරන්න මාන බැලුවත් ඉවෙන් වගේ හොයා ගන්න පුළුවන්.ඹකයි අත්දැකීම්වල තියෙන රහස.
ReplyDeleteප්‍රියා ගැන ලියනව ලඟදිම සටහනක්... කියවපංකෝ
Deleteliyapan balannaaaaaaaaa matath asai man gana dana ganna
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by the author.
Delete