බස්සි අතුරුදන් වෙලා... ඇත්තමයි..
මම අද දවල් මොකක්හරි එකක් ටැග් කරන්න බුකියෙ බස්සිගෙ නම සර්ච් කොලා.... ම්හු!! බස්සි එන්නෑ...
මම ඒ වෙලාවෙ ගණන් ගත්තෙ නෑ... මගේ නොසන්ඩාල වැඩ නිසා මාව බ්ලොක් කරන එවුං එමටයි...
පස්සෙන් පහු හවස් වෙලා තවත් මක්ක හරි වැඩකට බස්සිගෙ නම සර්ච් කොළා... තවත් මක්කහරි ලබ්බක් ටැග් කරන්ට වෙන්නෝනෙ...