Saturday, August 05, 2017

බ්ලොග් විවාහය

විවාහයක් කියන්නෙ මොකක්ද කියල සැබෑ පැහැදිළි කිරීමකුත් නෑනේ. කොහොම වුණත් විවාහයකින් පස්සේ දෙන්නෙක් එක වහලක් යටට එනවා.

ඉතින් මේ මොහොත බ්ලොග් දෙකක් අතර විවාහයක් කියල කියන්න පුළුවන්.

රේඛා නිලුක්ෂිගේ ලිප්ස්ටික් බ්ලොග් අඩවිය මෙතැන් පටන් උඩුවාගේ සටහන් බ්ලොග් අඩවිය සමඟ විවාහ වෙනවා. මේ බ්ලොග් දෙකම සැමියාගේ නිවස වන uduwaage.blogspot.com ලිපිනයෙහි පදිංචි වනු ඇති.

මේ දෙදෙනාගෙන් කාව මුණගැහෙන්න වුණත් මේ ලිපිනයට ඇවිත් පුළුවන්.

ස්තූතියි.......!




අමුතු විවාහයක් ගැන කතාකරපු එකේ ඇත්තටම අමුතු විවාහ ටිකක් පහළින් බලාගන්න පුළුවන්. ලෝකයෙ සමහර සංස්කෘතින් තුළ තවමත් සිද්ධවෙන්නෙ ගල් යුගයෙ වැඩ. විවිධාකාර විශ්වාසයන් මත අමුතු අමුතු විවාහයන් සිද්ධවෙන්න පුළුවන්.

පහළින් තියෙන්නෙ එවන් විවාහයන් කිහිපයක ඡායාරූප ටිකක්.

වෙඩින් එක වෙලාවෙ නෙවෙයි, අහවල් එක වයිෆ්ට ඇඳේදි පෙන්නපං සත්තලං බල්ලො!

ගෙම්බන්ටත් විවාහයෙන් ගැලවිය නොහැකියි

සැමියාගේ සර්පයා වෙනුවට සර්පයෙක්වම විවාහ කරගැනීම

බේබදද්දෙක් නොවන, අයාලේ නොයන ගහක් සමඟ විශ්වාසවන්ත පවුල් ජීවිතයක් ඇරඹිය හැකියි

No comments:

Post a Comment