Showing posts with label mahinda rajapakse. Show all posts
Showing posts with label mahinda rajapakse. Show all posts

Saturday, July 07, 2018

ශිරන්ති රාජපක්ෂ ජනාධිපතිවරණයට එයිද?

මේ සතියේ අනිද්දා පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය මීළඟ ජනාධිපතිවරණය ගැන අලුත් කතාවක් ගෙනාවා. ඒ මාතෘකාව අල්ලලා අපි කාලයක් තිස්සෙ හිත හිත හිටපු වැඩක් පුංචියට පටන්ගත්තා. යූටියුබ් චැනල් එකක්. පුංචි සහ සරල එකක්. සමහරවිට ටික දවසකින් නවතීවි.