මේ සතියේ අනිද්දා පුවත්පතේ ප්රධාන ප්රවෘත්තිය මීළඟ ජනාධිපතිවරණය ගැන අලුත් කතාවක් ගෙනාවා. ඒ මාතෘකාව අල්ලලා අපි කාලයක් තිස්සෙ හිත හිත හිටපු වැඩක් පුංචියට පටන්ගත්තා. යූටියුබ් චැනල් එකක්. පුංචි සහ සරල එකක්. සමහරවිට ටික දවසකින් නවතීවි.
මේ වැඩේ ගැන කැමැත්තක් තියෙන කෙනෙක්ට වීඩියෝ එක බලලා, සබ්ස්ක්රයිබ් පාරක් දාලා, කැමැත්ත අකැමැත්ත ප්රකාශ කරලා, කමෙන්ට් එකකුත් දාන්න පුලුවන්.
No comments:
Post a Comment