වසරකට සැරයක්
බස් ගාස්තු සංවාදය මතුවෙනවා. අඩුම තරමේ වසර දෙකකට වතාවක් වත් බස් මිල වැඩිවෙනවා.
යහපාලන ආණ්ඩුව ආ විගස බස් ගාස්තුවේ යම් අඩුවක් වුණත් කෙටි කාලයකින් බස් ගාස්තුව
යළි වැඩි වුණේ වාර්ෂිකව බස් ගාස්තුව පිළිබඳ සාකච්ඡා කිරීමේ ප්‍රතිපත්තිය නිසා.
තෙල් මිල වැඩිවුණ අවස්ථාවේ බස් ගාස්තුව වැඩිවූ ප්‍රමාණය මදි කියලා බස් සංගම්
විරෝධතාවය දැක්වුවේ බස් වර්ජනයකට යන බව තර්ජනය කරමින්. ඔවුන්ට ඒ සඳහා පැහැදිළි
අයිතියක් තියෙනවා. බස් කර්මාන්තය මහා ලාභ ලබන ව්‍යාපාරයක් නොවන බවත් අපි දන්නවා.
බස් ගාස්තුවේ 12.5ක වැඩිවීමක් වෙලා තියෙන්නෙ ඔය සියල්ලම අනුව.
Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts
Sunday, July 08, 2018
Saturday, July 07, 2018
ශිරන්ති රාජපක්ෂ ජනාධිපතිවරණයට එයිද?
මේ සතියේ අනිද්දා පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය මීළඟ ජනාධිපතිවරණය ගැන අලුත් කතාවක් ගෙනාවා. ඒ මාතෘකාව අල්ලලා අපි කාලයක් තිස්සෙ හිත හිත හිටපු වැඩක් පුංචියට පටන්ගත්තා. යූටියුබ් චැනල් එකක්. පුංචි සහ සරල එකක්. සමහරවිට ටික දවසකින් නවතීවි.
Friday, July 06, 2018
Angoda, Wimal, Anura and පිස්සෝ
වීරවංශගෙ මෑත ඉතිහාසය තුළ විවිධාකාර අපහාස වචන රැසක් දකින්න පුලුවන්.
හැබැයි එහෙම වුණ පළියට විමල් වීරවංශට කවුරුහරි කෙනෙක් කරන අපහාසයක් සාධාරණීකරණය වෙන්නෙ නැහැ.
කොහොම වුණත් අපහාස කිරීම මාතෘකාවේදී මෙතෙක් කල් චූදිතයා වූ විමල් වින්දිතයා වෙනවා. අපි වින්දිත විමල් දෙස මධ්‍යස්ථව සහ සාධාරණව බලමු. අනුර කුමාර දිසානායක විමල් වීරංවශට චෝදනා කරන්නෙ මානසික රෝගියෙක් බව කියමින්. ඒ සිද්ධියේදී අනුරට කේන්ති ගිය එක සාධාරණයිද? විමල්ටත් මේවා උරුමයිද වගේ සංවාද ඔක්කෝම පැත්තක තියෙද්දි අපි නම් ඉදිරියට ගන්නේ මෙතැන පැසවන මාතෘකාව. දැවැන්තම ප්‍රශ්ණය.

Subscribe to:
Posts (Atom)