මේ සිද්ධිය මං මගේ ස්ටයිල් එකට ලියන්න හිතානෙ හිටියා.. ඒත් උපුල් අයිය ලියල.. ඉතින් ඒක උස්සලා පළකරන්න හිතුවා..
මේ සිද්ධියේදී මං සද්ද නැතිව හිටයා.. මං හිතුවේ මොනවත් නොකර ඉන්න.. ඒත් උපුල් සහ වරා ඒ වෙනුවට යම් මැදිහත්වීමක් කළ යුතුයැයි සිතුවා...
Tuesday, December 22, 2015
සොරි මචං....
වැරදි අපි වෙන්න ඇති
හැමෝම කියන්නෙ එහෙමයි
ගල් ගහන්නෙ අපට..
පවුකාරයෝ අපි වෙන්න ඇති
කරදරයක් වුණානං සොරි මචං...
බල්ලො වගෙ තමයි බං.
අපි බල්ලො තමයි බං
සමාවෙයං
හදිසි ගමනක් යන මිනිස්සු
වැඩ ඇරී යන මිනිස්සු
රෝහලට යන මිනිස්සු
අවහිර කළා අපි මචං
වැරදි වෙන්නැති මචං
ඒත්,
බයික් එකේ ආ ගමන
උඹේ වැඩකට වෙන්න ඇති
මේ තරහ
ඒකට පරක්කුව හින්ද වෙන්නැති..
Monday, December 21, 2015
මෛත්‍රී යාපනේ ගිහිං?
ජනාධිපතිවරයාගේ යාපනය සංචාරය සහ එහිදී කළ කතාවට හොඳ ප්‍රතිචාර ලැබෙමින් තිබේ.
සැබැවින්ම ඒ කතාව ප්‍රශංසා සහගතය.
සංචාරයේදී ඔහු මුගාම් වලට ද ගොස් තිබිණි. යාපනයේ අවතැන්වූවන් නැතැයි රාජපක්ෂලා පැවසූ පසුබිමක ඔහු මුගාමයට යෑමවත් හොඳය. හැබැයි ගිහින් බයිල කියවලා එනවා නොව ඒ මිනිසුන් වෙනුවෙන් වැඩ කළ යුතුය. (මුගාම් ගැන ලියූ ලිපි 2 )

Monday, December 14, 2015
ජඩම පන්තිය ..
ක්ලබ් මාෆියා ආට්ස්.. බෝඩ් ලෑල්ල මකන්න ගුරුවරුන්ට ඕන වුණෙත් නෑ |
'අඩෝ £^%&"W^%&' ආමන්ත්රනෙන්ම තේරුණා ඉස්කෝලේ සෙට් එකේ පොරක් කියලා. බලද්දී පාල. මිනිහ වගේ දෙකක් විතර සයිස් කෙල්ලෙක්ව තුරුල් කරගෙන ඉන්නවා. මේකා අපට හොරෙන් බැඳලාවත්ද?
Sunday, December 13, 2015
ඇවන්ගාඩ් ජෝක්ස්...
ඇවන්ගාඩ් සෙල්ලම එකේකාකාරයේ මුහුණුවරවල් වලින් සැරෙන් සැරේ මතුවෙන්නේ ය.
වැඩේ කියන්නේ පුදුමාකාර විදියට ඇවන්ගාඩ් වෙනුවෙන් පෙනී හිටින සෙට් එකකුත් සිටීම ය.
ඒ පෙනී හිටින්නන් ඉදිරිපත් කරන තර්ක රැසක් සත්‍යය සඟවා ඉදිරිපත් කරන ඒවා බව පැහැදිලි ය.
උදාහරණයක් නං ඇවන්ගාඩ් නීතිවිරෝධී ලෙස ආණ්ඩුවට පවරගත්තා කියනා තර්කය යි.
ගෝඨා සහ සේනාධිපති. (මේක එඩිට් කරපු ගතියකුත් තියෙනව. වැරදිනං නිවැරදි කරන්න) |
ඒ පෙනී හිටින්නන් ඉදිරිපත් කරන තර්ක රැසක් සත්‍යය සඟවා ඉදිරිපත් කරන ඒවා බව පැහැදිලි ය.
උදාහරණයක් නං ඇවන්ගාඩ් නීතිවිරෝධී ලෙස ආණ්ඩුවට පවරගත්තා කියනා තර්කය යි.
Friday, December 11, 2015
මිනිස්සු මැරෙනව..
ගිය සතියෙ සෙනසුරද හිටියෙ මඩකලපුවේ කාන්තන්කුඩි වෙරළේ.
කාන්තන්කුඩි ප්‍රසිද්ධයි මාළු වලට. ඒ වගේම මෑත කාලේ කාන්තන්කුඩි ගැන ගෙතුව කතා බොහොමයි..
ඒ ගමනේදී උණුසුම් ආගන්තුක සත්කාර. සහෝදරත්වය. රසවත්ම කෑමබීම මුණගැහුණා.. නිසංසල මඩකලපුව තමයි දැන් බාහිරව ගත්තම මගේ ප්‍රියතම නගරය!!! (අභ්‍යන්තරව මේ නගරයෙත් තියෙන්නෙ වේදනාව)
කාන්තන්කුඩි වෙරලේ! ෆර්හාන්, ශිහාන්, ජයසූරියන්, උඩූ |
කාන්තන්කුඩි ප්‍රසිද්ධයි මාළු වලට. ඒ වගේම මෑත කාලේ කාන්තන්කුඩි ගැන ගෙතුව කතා බොහොමයි..
ඒ ගමනේදී උණුසුම් ආගන්තුක සත්කාර. සහෝදරත්වය. රසවත්ම කෑමබීම මුණගැහුණා.. නිසංසල මඩකලපුව තමයි දැන් බාහිරව ගත්තම මගේ ප්‍රියතම නගරය!!! (අභ්‍යන්තරව මේ නගරයෙත් තියෙන්නෙ වේදනාව)
අඩෝ බස්සි
බදුල්ල පාක් එකේ තමයි මං මුලින්ම බස්සෙක්ව දැක්කේ..
ඩයල් එක බස්සෙක්ද බස්සියෙක්ද කියල නිච්චි නෑ සිරාවට..
පාක් එකේ සත්තු කිහිපදෙනෙක් හිටිය.. ගිරවො, වඳුරෝ, හාවෝ, ලේනෝ...
ගිරව හෙණ පණ්ඩිතයි.. වඳුර දිහා බලං ඉන්න ආසයි.. හාව හුරතල්.. අම්මප බං ඒ ඔක්කොම හරි බස්සද බස්සිද කොහෙද ඩයල් එක හෙණම කම්මැලියි.. පොර ඇහැරිලාද නිදාගෙනද
ඩයල් එක බස්සෙක්ද බස්සියෙක්ද කියල නිච්චි නෑ සිරාවට..
කූඩු කළ බස්ස හීන දැක්කට බ්ලොග් ලියන්න නෑ නිදහසක්!!! |
ගිරව හෙණ පණ්ඩිතයි.. වඳුර දිහා බලං ඉන්න ආසයි.. හාව හුරතල්.. අම්මප බං ඒ ඔක්කොම හරි බස්සද බස්සිද කොහෙද ඩයල් එක හෙණම කම්මැලියි.. පොර ඇහැරිලාද නිදාගෙනද
Monday, December 07, 2015
මැග්නිටෝ සහ ප්රභාකරන්.....
මැග්නිටෝ හමුවෙන්නේ එක්ස් මෙන් සිනමා කතා මාලාවේදී ය. ප්රභාකරන් හමු වන්නේ ලංකාවේ දේශපාලනය තුළදී ය.
මැග්නිටෝ යනු එක්ස් මෙන් කතා මාලාවේ දුෂ්ඨයා ය. එහෙත් මේ දුෂ්ඨයා සැබැවින්ම දුෂ්ඨයෙක්දැයි තේරුම් ගැනීම අපහසු ය. ඔහු ප්රතිවීරයා යි.
මැග්නිටෝ යනු එක්ස් මෙන් කතා මාලාවේ දුෂ්ඨයා ය. එහෙත් මේ දුෂ්ඨයා සැබැවින්ම දුෂ්ඨයෙක්දැයි තේරුම් ගැනීම අපහසු ය. ඔහු ප්රතිවීරයා යි.
Wednesday, December 02, 2015
මුස්ලිම් බෞද්ධ ගෝත්රිකවාදේ!!!
ම්..
අශිෂ්ඨත්වයට විරුද්ධයි!!
ගෝත්රිකත්වයට විරුද්ධයි!!
සිංහල බෞද්ධ ගෝත්රිකත්වයට විරුද්ධයි.... ඒ නිසා නැදුන් විහාරයේ නින්දගමක් යැයි කියාගනිමින් දුම්බර ගම්වාසීන්ව අඩවහලුන් කරල තියාගන්න එකට විරුද්ධයි... ඒ මිනිස්සුන්ට පන්සලේ පැවිද්දාගේ උපදෙස් මත කටුකම්බි එතූ කුරුඳු පොලුවලින් පහර දෙන එකට විරුද්ධයි!!

Subscribe to:
Posts (Atom)