උඩුවා වැඩියෙන්ම කැමති රෙස්ලින් බලන්න. ඊළඟට ෆිල්ම් බලන්න. ජනප්‍රිය ෆිල්ම් තමයි හොයන්නෙ.
ෆිල්ම් එන්න කලින් ෆිල්ම් ටේලර් ආ විගස උඩුවා හොයාගෙන බලනවා. හැමදාම යූටියුබ් එකේ අප්ඩේට් එකේ ඉන්නවා. එහෙම බලාගෙන හිටපු උඩුවාට පහුගිය දවස් කිහිපයේ පිස්සු හැදිලා අායේ හැදෙන විදියේ දේවල් ටිකක් දැනගන්න ලැබුණා. ඒ මූවී ටේලර්ස් කිහිපයක්.
උඩුවා කැමතිම ඉන්දියානු නළුවෝ තුන්දෙනයි. ආමීර්, ධනුෂ් සහ විජේ සේදුපති. බටහිර ඉතින් ගොඩක් නළුවන්ගෙන් නෙවෙයිනේ ෆිල්ම් මනින්නේ. උඩුවා කැමතිම ෆිල්ම් සීරීස් කිහිපයක් තිබුණා. එක්ස්මෙන්, පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් ඒවා අතරින් ඉස්සරහින්ම ඉන්නවා.
ඉතින් ඕවා මේවා අස්සේ පහුගිය දවස් කිහිපයේ ආ ටේලර්ස් කිහිපයක් මේ.