Friday, March 31, 2017

තවත් පාවාදීමක් සිදුකළ වගයි!

පසුගිය සඳුදා (27) ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂනායකවරයා, නිමල් සිරිපාල අමාත්‍යවරයා සහ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ඇතුළු නායකයන් පිරිසක් අතර සාකච්ඡාවක් තිබුණා. හවස හතරට ජනාධිපති ලේකම් කාර්යාලයේදි.

වෙන වෙනම රට කෑවත් කෑම කන්නේ එක මේසයේ... (මෛත්‍රි, මහින්ද සහ රනිල්)

මලික් සමරවික්‍රම, ඩිලාන් පෙරේරා, මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් මේ සාකච්ඡාවට සහභාගී වී තිබුණා. මේ අයව ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුව නියෝජනය කරමිනුයි කැඳවා තිබුණේ. මේකට ආචාර්ය ජයම්පති වික්‍රමරත්නට ආරාධනා කර නොතිබීම අහම්බයක් වෙන්න බැහැ. ඔහු ව්‍යවස්ථාව වෙනුවෙන් දිගින් දිගටම මහන්සි වූවෙක්.

මේ සාකච්ඡාවේදි සරලවම තීරණය කර තිබුණේ නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවත් ජනමත විචාරණයකට නොයන සංශෝධන පමණක් සිදුකළ යුතු බවත්. ජනමත විචාරණයකට ගියොත් පරාද වෙන බව තීරණය කර තිබුණා. ජනමත විචාරණයක් පරදින්නට ඉඩ ඇතැයි කියා තිබුණේ නිමල් සිරිපාල ඇමතිවරයා. එයට අගමැතිවරයාද එකඟ වී තිබුණා.


ඒ අනුව නව ව්‍යවස්ථාවක් ගැන තිබුණු හීනයට යහපාලන නායකත්වය නිල වශයෙන් පයින් ගැසුවා. ඉදිරියේදී එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරාවි.

ඒ කොටස නිරීක්ෂණය කිරීම වැදගත්. ඇතැම් අය අගමැති රනිල් වික්‍රමසිංහව විශ්වාස කර සිටින්නට ඇති. ඔහුව විශ්වාස කරන අයත් හිටියා. ඔහු එකම ප්‍රජාතන්ත්‍රීය ජීවගුණයක් ඇති නායකයා කියලා හිතපු අය හිටියා. ඒක බොරුවක්. ප්‍රජාතන්ත්‍රවාදී ජීවගුණයක් ඇති නායකයෝ ලංකාවේ නැහැ. ඉඳලා තියෙන්නෙනත් බොහොම ටිකයි. දැන් රනිල් වික්‍රමසිංහ ගණන් හදන්නේ එයාට ඊළඟ ජනාධිපතිවරණයේදී දිනන්න පුළුවන් කියලා.

විශ්‍රාම යන්නැතිව ජේආර් වගේ හැත්තෑවෙදි අසූවෙදි විතර හරි චාන්ස් එකක් අරගෙන රට කණපිට ගහන්න ඒ වැදගත් මහතා හිතනවා වෙන්න පුලුවන්. මෛත්‍රීපාල සිරිසේන මහතා හිතන විදිය බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. මහ මැතිවරණයකින් තමන්ට දිනන්න බැරි බවත් සුළු ජනවර්ග තමන් ගැන තබා ඇති විශ්වාසයත් පාවිච්චි කරමින් ඊළඟ ජනාධිපතිවරණයේදී තමන්ට දිනන්න පුළුවන් බවත් ඔහු විශ්වාස කරනවා වෙන්න පුලුවන්.

මේකෙදි අතුරු කාරණයක් විදියට මතක් කරන්න ඕන, ලංකාවේ ඊළඟ ජනාධිපති වෙන්න බලාපොරොත්තු වෙන සෑහෙන පිරිසක් ඉන්න බවක් පේන්න තියෙනා බවත්. උඩින් තිබුණු නම්වලට අමතරව චම්පික රණවක දෙදාස් විස්සේදී, ගෝඨා දෙදාස් විස්සේදී, දයාසිරි දෙදාස් විසිපහේදී, විමල් වීරවංශ දෙදාස් විසිපහේදී වගේ ලොකු පිරිසක් ජනාධිපති පුටුවටම ඇස් ගහගෙන ඉන්නවා. සරත් ෆොන්සේකා මහත්තයාත් ඔය පුටුවට යන හීනය අත්හැරලා නැහැ. සජිත් ප්‍රේමදාස පුංචි පුතත් තම තම නැණ පමණින් ඇහැ ගහගෙන ඉන්නේ ඔය පුටුවටමයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඇත්තටම හීන දකින දේශපාලඥයන් දෙන්නයි ඉන්න ඉඩ තියෙන්නේ. ඒ තමන්ගේ වාර දෙක අවසාන වුණ චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ. ඒ දෙන්නාට එහෙම වුණොත් බලය තියෙන අගමැතිවරුන් වෙන්න චාන්ස් එකක් තියෙන හින්දා.!!
ලංකාවේ අත්දැකීම එක්ක මේ පුටුවට තියෙන බලය දන්නා කවුරුවත් ඒක නැති කරගන්න කැමති වෙන්නේ නැහැ.

සාකච්ඡාවේදි නව ව්‍යවස්ථාවක් ඕනෑ බව කියා තියෙන්නේ ආර්. සම්බන්ධන් විපක්ෂ නායකවරයා පමණයි. ඒ තමන්ට ලැබෙන දේවල් ජනමත විචාරණයක් නැති සංශෝධනයකින් වුණත් ලබාගත හැකිව තියෙද්දි. ඒ කියන්නේ උතුරේ ජනතාවට මේ මොහොතේ ලබාගත හැකි උපරිම බලය බෙදීමක් හෙවත් දහතුන්වැනි සංශෝධනය ශක්තිමත් කිරීමක් ලබාගන්න ජනමත විචාරණයක් නැතිව පුලුවන්කම තියෙද්දී. ඒ වගේම උඩ කිව්ව සාකච්ඡාවේදී එකඟ වෙලා තියෙන්නේ ව්‍යවස්ථා සංශෝධයට බලය බෙදීම සහ මැතිවරණ ක්‍රමය ගැන එකතු කරන්නයි. (අැත්තටම ව්‍යවස්ථා සංශෝධනයකින් දැන් කෙරෙන්නේ ඒ දෙක විතරයි.)

මේ සියල්ල එක්ක ව්‍යවස්ථා බලාපොරොත්තු අත්හැරගන්න ඒ ගැන බලාපොරොත්තු තැබූ අයට සිද්ධවෙනවා. දැන් සංශෝධනයක් කරලා පසුව නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් කටයුතු කරන්න බලාපොරොත්තුවක් ඇති බව කීවත් දැන් කරන එකක් මිසක් ඉස්සරහට මැතිවරණත් තියාගෙන කිසිවක් බලාපොරොත්තු වෙන්න බැහැ.

කොහොම වුණත් ඔන්න ඔය විදියට නව ව්‍යවස්ථාවක් ගැන කතාව දියකර හරන්නට ආණ්ඩුවේ නායකයන් තීරණය කරලා තියෙනවා.

නව ව්‍යවස්ථාවක් රටට අනවශ්‍යයද? විශේෂයෙන් ව්‍යවස්ථාවක් අපට දෙන්නේ මොනවද. මේවා ගැන අපට අවබෝධයක් නැති පාටයි. ව්‍යවස්ථාවක් ආවත් එකයි නැතත් එකයි කියලා හිතන අය ඉන්නා බව පේනවා. ව්‍යවස්ථාවක් ඕනේ ඇයි?

ඇත්තටම එස්. ජී. පුංචිහේවාගෙන් ඔය ප්‍රශ්ණය මම අහපු වෙලාවක ඔහු පැහැදිළි කළේ හරියට පපඩමක් බැදගන්නත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බවයි. ඇත්තටම හොඳ තත්වයේ පපඩම් බැදෙන්නත් ව්‍යවස්ථාවක් ඕනේ වෙනවා.

ඔබේ හම කළු වෙනවානම් සුදු කරගන්න ඕනෑනම් ඒකටත් ව්‍යවස්ථාව බලපානවා. ඔබේ ප්‍රෙෂර් පෙත්තටත් ව්‍යවස්ථාව බලපානවා. ඔබ තව අවුරුදු කීයක් ජීවත්වෙනවාද? ඔබ ඉගෙනගන්නේ මොනවද? ඔබේ මාසික ආදායම කීයද.

මේ සියල්ලටම ව්‍යවස්ථාව බලපානවා.

නව ව්‍යවස්ථාවට යෝජනා වෙලා තිබුණු රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ මූලධර්ම සහ මූලික අයිතිවාසිකම් පරිච්ඡේද සුවිශේෂීයි..... ඒවායින් පළමුවරට අධ්‍යාපනයට ප්‍රවේශ වීම, සෞඛ්‍යයට ප්‍රවේශ වීම වැනි සුවිශේෂී අයිතිවාසිකම් රැසක් තහවුරු කරලා තිබුණා. ඒ සියල්ල ඉටු කරවාගත හැකි මූලික අයිතිවාසිකම් බවට පත්වීම ක්‍රමයෙන් හෝ දියුණු රටක් හදන්නට හේතුවෙනවා. එහෙම වෙනසක් වෙනුවට වෙනත් බයිලාවක් ව්‍යවස්ථා සංශෝධනයක් කියලා එන්න නියමිතයි.

මේ ගැන බොහෝ දෙනෙක්ට ගාණක් නැතිව ඇති.

එහෙත් ව්‍යවස්ථාවට පයින් ගැසීම මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ කර ඇති ලොකුම පාවාදීමයි. අනෙක් පාවාදීම් අවුරුද්දකට දෙකකට වැඩිම වුණොත් දශකයකට බලපෑවත් මේ පාවාදීම අවුරුදු සිය ගණනකට බලපාවි.

24 comments:

  1. PRRAජිත තුමාටත් එන්න කියල නෑ වගේ වියව්ස්තා සාකච්චාවට ... පවු!

    ReplyDelete
    Replies
    1. එයානං සම්බන්ධයක් නෑ

      Delete
    2. එකැස් වික්ටර් විජේවීර දුටුවේය. විජේවීර ගේ ගුණ ගායනාකරමින් පොර සමග බුදියගත්තේය…32000 ක් වලපල්ලට ගියේය. මගේ විප්ලවය පරාදයි කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. එකැස් වික්ටර් ජේ ආර් දුටුවේය. ජේ ආර් ගේ ගුණ ගායනාකරමින් පොරට පුක දුන්නේය … උතුර ගිනිගති, දකුනේ 40,000 ක් වලපල්ලට ගියේය. යූඇන්පී ජේවීපී නෝටි බබාලා කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. එකැස් වික්ටර් ප්‍රේමදාස දුටුවේය. ප්‍රේමදාස ගේ ගුණ ගායනාකරමින් පොර කටට ගත්තේය … උතුර ගිනිගනිද්දී, දකුනේ තව 40,000 ක් වලපල්ලට ගියේය. රනිල් බට ලන්දේ කිංකි සෙක්ස් කලේය. මගේ ප්‍රෙමය අවසන් කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. වික්ටර් අයිවන් චන්ද්‍රිකා දුටුවේය. චන්ද්‍රිකා ගේ පුක සෝදා වතුර බිව්වේය. ගුණ ගායනාකරමින් පොර දිව දැම්මේය … උතුරේ දෙමලු දකුනට කෙලියේ මහා පරිමානයෙනි. රට මයිනස් විය. සිංහල 10,000 ක් හා දෙමල 12000 වලපල්ලට ගියේය. අපට පුක නැතිවිය. මගේ චෞර බේබි කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. එකැස් වික්ටර් මහින්දගේ ගුණ ගායනාකලේය. රට යන්තං ගොඩ ගියේය. නමුත් මහින්දගේ පුකත් මුලු රටක ජනතාවගේ ඇට ඔක්කෝම ගැලවී වැටින. එකැස් වික්ටර් දැන් රනිල්ගේ ගුණ ගායනාකරමින් සිටී. රට අගාධයට යමින් තිබේ. නැවත දෙමල ජාතිවාදය අැවිලෙමින් ඇත. සිංහල බෞද්ධයින්ගේ පුක නැති වෙමින් ඇත. රනිල් ගේ හා ග්‍රාමසේවක සිරිසේන ගේ පුක පමනක් නොව ඇට දෙකද ගැලවී යාමට පටන්ගෙන ඇත. එකැස් වික්ටර් ගේ දේශපාලන කතරේ රනිල් ගේ ගූ (රා)ශ්‍රාවය වී ක්ෂේම භූමියක් හැදෙනවා කීම ගැන විශ්ව විද්‍යාල ආචාරීන් කට පුක ඇර ඇත. ප්‍රජාතන්ත්‍ර විසින් ලියා ඇත

      Delete
  2. //පපඩමක් බැදගන්නත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බවයි.//

    ලිඛිත වියවස්තාවක් නැති එංගලනතේ පපඩම් බදින්න බෑ මයේ හිතේ !

    මොනවද මේ විහිලු උඩුවෝ, ජනමත විචාරණයක් තිබ්බොත් මේ ආණ්ඩුව පරදින්නේ හොදි නැතිව.
    සිරිසේනට කිසිකලක ඉදිරියේ ජනාධිපති වෙන්න බෑ.

    රනිල්ට ත් ඉදිරියේ ජනපති වෙන්න අස්ස්තාව අඩුයි.

    ඉදිරි චන්දයේ කවුරු බලයට ආවත් මේ රටේ මුලික ප්‍රශ්නය නිරාකරණය කිරීමට අලුත් ව්‍යවස්ථාවක් උවමනා නෑ නිලදාරී තන්ත්‍රය ස්වාදීන කරන ගමන් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය මනින්න සහ වැරදි නිලදාරින්ට දඩුවම් ලැබෙන ක්‍රමයක් තිබ්බනම් එච්චරයි වෙන්නේ ඕනේ.

    මෙතැනදී වැදගත්ම රජයේ බදු ප්‍රතිපත්තියයි රටේ සියලු පුරවැසියන් ගේ ආදායම නිසිලෙස තක්සේරුකරණ විදියක් හැදුවනම් සහ මුදල් වංචා වලට දැඩි දඩුවම් නියම වෙන වැඩපිළිවලක් තිබ්බනම් මේ විහිලු ඕනේ නෑ

    ReplyDelete
    Replies
    1. එංගලන්තයෙ පපඩම් බදිනව ඇත්තෙ අපේ රටවල් වලින් ගිය හිපාටුවො තමා...
      එංගලන්තේ ව්‍යවස්ථාවක් නෑ කියලා කවුද කියන්නෙ?
      එංගලන්තෙට ව්‍යවස්ථාවක් තියෙනවා...
      ඒක ලියල නැත්තෙත් නෑ.. දැන් ලියලත් තියෙනවා...
      හැබැයි ඒක සම්මත කරගත් එකක් නෙවෙයි.
      එයාලාට පිළිගත්ත නීතියක් තියෙනවා

      Delete
    2. උඩුවො ,


      //එංගලන්තේ ව්‍යවස්ථාවක් නෑ කියලා කවුද කියන්නෙ?//

      කවුද එහෙම කිව්වේ මම කිව්වේ ලිඛිත වියවස්තාවක් නෑ කියලයි. එංගලන්තේ තියෙන්නේ සම්ප්‍රදායන් මත තීරණ ගැනීමයි.
      උදාහරණ :- බ්‍රිත්න්යේ නිතියෙක් වීමට රජින අත්සන් කලයුතු වෙනවා ඇයට ඕනේ නම් අත්සන් නොකර ඉන්න පුළුවන් නමුත් පසුගිය අවුරුදු 200ට ම එහෙම වෙලා නෑ, එකියන්නේ පාර්ලිමේන්තුවෙන් එන සෑම පනතක්ම රැජින ඇගේ නමින් ඇති ආයතනයක් මගින් අත්සන් කරනු ලබනවා.

      Delete
  3. //ඔබේ හම කළු වෙනවානම් සුදු කරගන්න ඕනෑනම් ඒකටත් ව්‍යවස්ථාව බලපානවා. ඔබේ ප්‍රෙෂර් පෙත්තටත් ව්‍යවස්ථාව බලපානවා. ඔබ තව අවුරුදු කීයක් ජීවත්වෙනවාද? ඔබ ඉගෙනගන්නේ මොනවද? ඔබේ මාසික ආදායම කීයද.

    මේ සියල්ලටම ව්‍යවස්ථාව බලපානවා.//

    "ව්‍යවස්ථාව" කියන වචනයට වඩා ඔතනට සුදුසු "දේශපාලනය" කියන වචනය.ඒ කොයි හැටි වුනත් විධායකය අහෝසි කරන නව ව්‍යවස්‌ථාවක් ගෙන්න මේ කිසිවෙකුට අවශ්‍ය නැති බව පැහැදිලියි.ඉදිරිපත් වෙන්නේ නැහැ කිව්වාට ජනාධිපති 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා.එකට තමයි ඔය ඩිලාන්.මහින්ද අමරවිර,විජිත් විජිතමුණිලා එහෙම කසකාරයෝ වගේ එන්නේ. ජනධිපතිවරයාගේ මතය කුමක් වුවත් පක්‍ෂයේ මතයට එතුමාට ක්‍රියා කරන්න වෙනවා කියාගෙන.

    ReplyDelete
    Replies
    1. දේශපාලනයට ව්‍යවස්ථාව බලපානවා

      Delete
    2. එකැස් වික්ටර් විජේවීර දුටුවේය. විජේවීර ගේ ගුණ ගායනාකරමින් පොර සමග බුදියගත්තේය…32000 ක් වලපල්ලට ගියේය. මගේ විප්ලවය පරාදයි කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. එකැස් වික්ටර් ජේ ආර් දුටුවේය. ජේ ආර් ගේ ගුණ ගායනාකරමින් පොරට පුක දුන්නේය … උතුර ගිනිගති, දකුනේ 40,000 ක් වලපල්ලට ගියේය. යූඇන්පී ජේවීපී නෝටි බබාලා කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. එකැස් වික්ටර් ප්‍රේමදාස දුටුවේය. ප්‍රේමදාස ගේ ගුණ ගායනාකරමින් පොර කටට ගත්තේය … උතුර ගිනිගනිද්දී, දකුනේ තව 40,000 ක් වලපල්ලට ගියේය. රනිල් බට ලන්දේ කිංකි සෙක්ස් කලේය. මගේ ප්‍රෙමය අවසන් කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. වික්ටර් අයිවන් චන්ද්‍රිකා දුටුවේය. චන්ද්‍රිකා ගේ පුක සෝදා වතුර බිව්වේය. ගුණ ගායනාකරමින් පොර දිව දැම්මේය … උතුරේ දෙමලු දකුනට කෙලියේ මහා පරිමානයෙනි. රට මයිනස් විය. සිංහල 10,000 ක් හා දෙමල 12000 වලපල්ලට ගියේය. අපට පුක නැතිවිය. මගේ චෞර බේබි කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. එකැස් වික්ටර් මහින්දගේ ගුණ ගායනාකලේය. රට යන්තං ගොඩ ගියේය. නමුත් මහින්දගේ පුකත් මුලු රටක ජනතාවගේ ඇට ඔක්කෝම ගැලවී වැටින. එකැස් වික්ටර් දැන් රනිල්ගේ ගුණ ගායනාකරමින් සිටී. රට අගාධයට යමින් තිබේ. නැවත දෙමල ජාතිවාදය අැවිලෙමින් ඇත. සිංහල බෞද්ධයින්ගේ පුක නැති වෙමින් ඇත. රනිල් ගේ හා ග්‍රාමසේවක සිරිසේන ගේ පුක පමනක් නොව ඇට දෙකද ගැලවී යාමට පටන්ගෙන ඇත. එකැස් වික්ටර් ගේ දේශපාලන කතරේ රනිල් ගේ ගූ (රා)ශ්‍රාවය වී ක්ෂේම භූමියක් හැදෙනවා කීම ගැන විශ්ව විද්‍යාල ආචාරීන් කට පුක ඇර ඇත. ප්‍රජාතන්ත්‍ර විසින් ලියා ඇත

      Delete
  4. මෙලෝ රහක් නැති ආණ්ඩුවක්.. මොන ලබ්බක්වත් 'කෙලින්' වෙන්නේ නෑ..

    ReplyDelete
  5. ව්‍යවස්ථා සංශෝධනේ විතරක් නෙවෙයි මේ ආණ්ඩුවට කිසිම වැඩක් කරගන්න බෑ. කරන්න ඕනේකමකුත් නෑ. අවුරුදු පහ ඇදලා, කඩා ගත්ත කීය හරි සාක්කුවේ දාගෙන මාරුවෙන එක ඇර වෙන මුකුත් වෙන්නේ නෑ.

    එලුවාගේ අහවල් එක වැටෙන තුරු බලා සිටි ටොයි ජනතාවට අපගේ සාතිශය සංවේගය!!

    ReplyDelete
    Replies
    1. කවුරුත් බලාගෙන හිටියේ නෑ...
      නිල වශයෙන් කියලා කිව්වේ ඒකයි...
      බයියො ටොයියො බලාගෙන ඉඳියි..
      අපි කරන්න ඕන බලානොඉඳ සටන් කරන එක

      Delete
    2. එකැස් වික්ටර් විජේවීර දුටුවේය. විජේවීර ගේ ගුණ ගායනාකරමින් පොර සමග බුදියගත්තේය…32000 ක් වලපල්ලට ගියේය. මගේ විප්ලවය පරාදයි කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. එකැස් වික්ටර් ජේ ආර් දුටුවේය. ජේ ආර් ගේ ගුණ ගායනාකරමින් පොරට පුක දුන්නේය … උතුර ගිනිගති, දකුනේ 40,000 ක් වලපල්ලට ගියේය. යූඇන්පී ජේවීපී නෝටි බබාලා කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. එකැස් වික්ටර් ප්‍රේමදාස දුටුවේය. ප්‍රේමදාස ගේ ගුණ ගායනාකරමින් පොර කටට ගත්තේය … උතුර ගිනිගනිද්දී, දකුනේ තව 40,000 ක් වලපල්ලට ගියේය. රනිල් බට ලන්දේ කිංකි සෙක්ස් කලේය. මගේ ප්‍රෙමය අවසන් කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. වික්ටර් අයිවන් චන්ද්‍රිකා දුටුවේය. චන්ද්‍රිකා ගේ පුක සෝදා වතුර බිව්වේය. ගුණ ගායනාකරමින් පොර දිව දැම්මේය … උතුරේ දෙමලු දකුනට කෙලියේ මහා පරිමානයෙනි. රට මයිනස් විය. සිංහල 10,000 ක් හා දෙමල 12000 වලපල්ලට ගියේය. අපට පුක නැතිවිය. මගේ චෞර බේබි කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. එකැස් වික්ටර් මහින්දගේ ගුණ ගායනාකලේය. රට යන්තං ගොඩ ගියේය. නමුත් මහින්දගේ පුකත් මුලු රටක ජනතාවගේ ඇට ඔක්කෝම ගැලවී වැටින. එකැස් වික්ටර් දැන් රනිල්ගේ ගුණ ගායනාකරමින් සිටී. රට අගාධයට යමින් තිබේ. නැවත දෙමල ජාතිවාදය අැවිලෙමින් ඇත. සිංහල බෞද්ධයින්ගේ පුක නැති වෙමින් ඇත. රනිල් ගේ හා ග්‍රාමසේවක සිරිසේන ගේ පුක පමනක් නොව ඇට දෙකද ගැලවී යාමට පටන්ගෙන ඇත. එකැස් වික්ටර් ගේ දේශපාලන කතරේ රනිල් ගේ ගූ (රා)ශ්‍රාවය වී ක්ෂේම භූමියක් හැදෙනවා කීම ගැන විශ්ව විද්‍යාල ආචාරීන් කට පුක ඇර ඇත. ප්‍රජාතන්ත්‍ර විසින් ලියා ඇත

      Delete
  6. මට හිතෙන විදිහට ගිය ආණ්ඩුව දිහා බලල මේ ආණ්ඩුව පත් කරපු එකෙන් මිනිස්සු හොඳ පොල් ටොක්කක් ඇනගත්තා. මේ සේරටම වැරැද්ද පක්ෂ දේශපාලනය.

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නෑ...
      මෙයාලාව පත්කරපු එක ගැන කණගාටු වෙන්න ඕන නෑ

      Delete
  7. පුකේ වියවස්තා... වියවස්තාවලුන් පුළුවන්ද බං ජාතිවාදේ නැති කොරන්න... ඒවා නිකන් අර වල් අලි, වණ අලි කරනවා වගේ ගොබ්බ වැඩ... අන්තීමට එන්නේ වන අලි නෙමෙයි අලි වණ...

    ReplyDelete
    Replies
    1. 100% ඇත්ත.
      "හොඳ තත්වයේ පපඩම් බැදෙන්නත් ව්‍යවස්ථාවක් ඕනේ වෙනවා"
      වැනි අදහස්, ඒකීය පුද්ගලයාට ගෞරවයක් නැති,වැඩවසම් කොමියුනිස්ට් හැදියාවක් ඇති අයගේ සිතුවිලි ලෙස සැලකිය යුතුයි.
      මාතලන් තුමාගේ හැදියාව නම් දැන් හරිගිහින් :D

      Delete
    2. ව්‍යවස්ථාවක් හැදුණාට පස්සේ දවසේ ජාතිවාදය නැතිවෙන්නේ නෑ...
      හැබැයි ව්‍යවස්ථාවක් ජාතිවාදය නැතිකිරීමට උදව් කරගන්න පුළුවන්.

      Delete
    3. එකැස් වික්ටර් විජේවීර දුටුවේය. විජේවීර ගේ ගුණ ගායනාකරමින් පොර සමග බුදියගත්තේය…32000 ක් වලපල්ලට ගියේය. මගේ විප්ලවය පරාදයි කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. එකැස් වික්ටර් ජේ ආර් දුටුවේය. ජේ ආර් ගේ ගුණ ගායනාකරමින් පොරට පුක දුන්නේය … උතුර ගිනිගති, දකුනේ 40,000 ක් වලපල්ලට ගියේය. යූඇන්පී ජේවීපී නෝටි බබාලා කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. එකැස් වික්ටර් ප්‍රේමදාස දුටුවේය. ප්‍රේමදාස ගේ ගුණ ගායනාකරමින් පොර කටට ගත්තේය … උතුර ගිනිගනිද්දී, දකුනේ තව 40,000 ක් වලපල්ලට ගියේය. රනිල් බට ලන්දේ කිංකි සෙක්ස් කලේය. මගේ ප්‍රෙමය අවසන් කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. වික්ටර් අයිවන් චන්ද්‍රිකා දුටුවේය. චන්ද්‍රිකා ගේ පුක සෝදා වතුර බිව්වේය. ගුණ ගායනාකරමින් පොර දිව දැම්මේය … උතුරේ දෙමලු දකුනට කෙලියේ මහා පරිමානයෙනි. රට මයිනස් විය. සිංහල 10,000 ක් හා දෙමල 12000 වලපල්ලට ගියේය. අපට පුක නැතිවිය. මගේ චෞර බේබි කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. එකැස් වික්ටර් මහින්දගේ ගුණ ගායනාකලේය. රට යන්තං ගොඩ ගියේය. නමුත් මහින්දගේ පුකත් මුලු රටක ජනතාවගේ ඇට ඔක්කෝම ගැලවී වැටින. එකැස් වික්ටර් දැන් රනිල්ගේ ගුණ ගායනාකරමින් සිටී. රට අගාධයට යමින් තිබේ. නැවත දෙමල ජාතිවාදය අැවිලෙමින් ඇත. සිංහල බෞද්ධයින්ගේ පුක නැති වෙමින් ඇත. රනිල් ගේ හා ග්‍රාමසේවක සිරිසේන ගේ පුක පමනක් නොව ඇට දෙකද ගැලවී යාමට පටන්ගෙන ඇත. එකැස් වික්ටර් ගේ දේශපාලන කතරේ රනිල් ගේ ගූ (රා)ශ්‍රාවය වී ක්ෂේම භූමියක් හැදෙනවා කීම ගැන විශ්ව විද්‍යාල ආචාරීන් කට පුක ඇර ඇත. ප්‍රජාතන්ත්‍ර විසින් ලියා ඇත

      Delete
  8. මට නං මේ තියන ව්‍යවස්ථාව හොඳයි. දහනවය හරියට ක්‍රියාත්මක වෙනව නං ඒ ඇති.

    ReplyDelete
  9. අපේ උන් තමන්ට පුලුවන් හැම බලු වැඩේම කරනවා. මාට්ටුවෙච්ච තැන තව එහෙම කරපු උන් බේරුනු හැටිහොයල ජිල්මාට් එකක් දාගන්නවා. වටේ බලන් ඉන්න උනුත් හොරු නිසා ඌබේරුනු එක පාඩමකට අරං වැරැද්ද ව්‍යවස්තාවට දානවා.
    ඕක ව්‍යවස්තාවෙන් හදන්න බෑ. තියෙන නීතියෙන් කරන්න උලුවන් දේ කරල පෙන්නපු ගමන් හරි ට්‍ර්‍රැක් එකට වැටෙනවා.
    එහෙම කරන එක කරදරනිසා ව්‍යවස්තාව හදමු කිය කිය ඉන්නව​.
    ලෝකෙ ජීවත් වෙන්න හොඳම රටවල් කියන්නෙ හොඳම ව්‍යවස්තාවල් තියෙන රටවල්ද​?

    ReplyDelete
  10. ඇයි කවුරුත් ව්‍යවස්ථාව නිසා රට බෙදන බව කියන්නැත්තේ? මේ හදන්නේ ජාතික ප්‍රශ්නයට එකම විසඳුම ව්‍යවස්ථාව කියලා පළාත් සභා වලට බලය බෙදන්න. එහෙම කලාම රට දෙකට නෙමෙයි නවයකටයි බෙදෙන්නේ මොකද බලකාමයට ජාතිභේදයක් නැති නිසා. මේ අදහස් වලට වටිනා කමක් නැත්තේ වීරවංශ වගේ උදවිය තමන් රට වෙනුවෙන් ඉදිරිපත් වන මහා පුරුෂයෝ කියලා පෙන්වන්න ඒවා සටන් පාඨ හැටියට යොදා ගැනීම හේතුවෙන්.

    ReplyDelete
  11. ව්‍යවස්ථා වෙනස ගැන සමාජ කතිකාව පුලුල්ව පැතිරුනේ නෑ කියලා මගේ හැඟීම.

    බොහෝ අය දැනුවත් නෑ මොනවද යෝජිත වෙනස්කම් කියලා.

    එකාබද්දේ ගොබෙල්ස් න්‍යායට පින් / පව් සිද්ද වෙන්න (බහුතරයක්) සාමාන්‍ය මහජනතාව දන්නේ / හිතන්නේ ව්‍යවස්ථා වෙනසක් කියන්නේ කොටියට රට පාවා දීමක් කියලා.

    ReplyDelete
  12. එකැස් වික්ටර් විජේවීර දුටුවේය. විජේවීර ගේ ගුණ ගායනාකරමින් පොර සමග බුදියගත්තේය…32000 ක් වලපල්ලට ගියේය. මගේ විප්ලවය පරාදයි කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. එකැස් වික්ටර් ජේ ආර් දුටුවේය. ජේ ආර් ගේ ගුණ ගායනාකරමින් පොරට පුක දුන්නේය … උතුර ගිනිගති, දකුනේ 40,000 ක් වලපල්ලට ගියේය. යූඇන්පී ජේවීපී නෝටි බබාලා කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. එකැස් වික්ටර් ප්‍රේමදාස දුටුවේය. ප්‍රේමදාස ගේ ගුණ ගායනාකරමින් පොර කටට ගත්තේය … උතුර ගිනිගනිද්දී, දකුනේ තව 40,000 ක් වලපල්ලට ගියේය. රනිල් බට ලන්දේ කිංකි සෙක්ස් කලේය. මගේ ප්‍රෙමය අවසන් කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. වික්ටර් අයිවන් චන්ද්‍රිකා දුටුවේය. චන්ද්‍රිකා ගේ පුක සෝදා වතුර බිව්වේය. ගුණ ගායනාකරමින් පොර දිව දැම්මේය … උතුරේ දෙමලු දකුනට කෙලියේ මහා පරිමානයෙනි. රට මයිනස් විය. සිංහල 10,000 ක් හා දෙමල 12000 වලපල්ලට ගියේය. අපට පුක නැතිවිය. මගේ චෞර බේබි කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. එකැස් වික්ටර් මහින්දගේ ගුණ ගායනාකලේය. රට යන්තං ගොඩ ගියේය. නමුත් මහින්දගේ පුකත් මුලු රටක ජනතාවගේ ඇට ඔක්කෝම ගැලවී වැටින. එකැස් වික්ටර් දැන් රනිල්ගේ ගුණ ගායනාකරමින් සිටී. රට අගාධයට යමින් තිබේ. නැවත දෙමල ජාතිවාදය අැවිලෙමින් ඇත. සිංහල බෞද්ධයින්ගේ පුක නැති වෙමින් ඇත. රනිල් ගේ හා ග්‍රාමසේවක සිරිසේන ගේ පුක පමනක් නොව ඇට දෙකද ගැලවී යාමට පටන්ගෙන ඇත. එකැස් වික්ටර් ගේ දේශපාලන කතරේ රනිල් ගේ ගූ (රා)ශ්‍රාවය වී ක්ෂේම භූමියක් හැදෙනවා කීම ගැන විශ්ව විද්‍යාල ආචාරීන් කට පුක ඇර ඇත. ප්‍රජාතන්ත්‍ර විසින් ලියා ඇත

    ReplyDelete